සියළු පුවත්
නීති විරෝධී කටයුතුවල නිරත වු පුද්ගලයින් 18 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට නාවික හමුදා සහාය
පසුගිය දිනයන් හිදී ප්‍රදේශ කිහිපයක නීති විරෝධී කටයුතුවල නිරත වු පුද්ගලයින් 18 දෙනෙකු නාවික හමුදා භාරයට පත් විය. ...
2018-08-13
පකිස්ථාන් නාවික හමුදාවට අයත් ‘ඩෙසිග් පීඑම්එස්එස් කාශ්මීර්’ නෞකාව කොළඹ වරායට සේන්දු වෙයි
පකිස්ථාන නාවික හමුදාවට අයත් ‘ඩෙසිග් පීඑම්එස්එස් කාශ්මීර්’ නෞකාව සුහද සංචාරයක් සඳහා අද (අගෝස්තු 13) කොළඹ වරායට සේන්දු විය. ...
2018-08-13
සාර්ථක සංචාරයකින් අනතුරුව චීන නාවික හමුදාවට අයත් ‘චෙයින් වේචැන්ග්’ නෞකාව දිවයිනෙන් පිටත් වෙයි
පසුගිය අගෝස්තු 08 වන දින කොළඹ වරායට සේන්දු වූ චීන නාවික හමුදාවට අයත් ‘චෙයින් වේචැන්ග්’ නෞකාව අද දින (අගෝස්තු 11) සිය සිව්දින නිල සංචාරය සාර්ථක ලෙස නිමා කරමින් කොළඹ වරායෙන් පිටත් විය. ...
2018-08-11
මෙරට මුහුදු සීමාවේ මසුන් ඇල්ලූ ඉන්දීය ධීවරයින් 27 දෙනෙකු අත්අඩංගුවට
ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාවේ නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් 27 දෙනෙකු සහ ඔවුන්ට අයත් ධීවර යාත්‍රා 04 ක් (ඩව් වර්ගයේ යාත්‍රා ) ඊයේ (අගෝස්තු 10) පස්වරු 0500 ට පමණ නාවික හමුදා භාරයට ගන්නා ලදී. ...
2018-08-11
කපිතාන් (ස්වේ) ටෝනි පෙරේරා, ස්වේච්ඡා නාවික හමුදාවේ අණදෙන නිලධාරී වශයෙන් වැඩ භාර ගනී
ශ්‍රී ලංකා නාවික නෞකා ලංකා ආයතනයේ සහ ස්වේච්ඡා නාවික හමුදාවේ අණදෙන නිලධාරී වශයෙන් කපිතාන් (ස්වේ) ටෝනි පෙරේරා විසින් අද (අගෝස්තු 11) වැලිසර ස්වේච්ඡා නාවික හමුදා මුලස්ථානයේදී වැඩ භාර ගන්නා ලදී. ...
2018-08-11
ඒකාබද්ධ පුහුණු හුවමාරු පාඨමාලාව (JCET) සාර්ථකව නිමාවට පත්වේ
ශ්‍රී ලංකා නාවික හමුදා, විශේෂ යාත්‍රා බලඝණය මගින් සංවිධානය කරන ලද ඒකාබද්ධ පුහුණු හුවමාරු පාඨමාලාවේ සහතිකපත් ප්‍රදානය කිරීම ඊයේ (අගෝස්තු 10) ත්‍රිකුණාමලය, අද්මිරාල් වසන්ත කරන්නාගොඩ ශ්‍රවණාගාරයේදි පැවැත්විණි. ...
2018-08-11
ලුතිනන් කොමාණ්ඩර් (මාලිමා) කැලුම් සෙනවිරත්න ශ්‍රීලංනානෞ වීරයා නෞකාවේ අණදෙන නිලධාරී වශයෙන් වැඩ භාර ගනී
ශ්‍රී ලංකා නාවික හමුදාව සතු වේග ප්‍රහාරක යුද්ධ නෞකාවක් වන ශ්‍රී ලංකා නාවික නෞකා වීරයා නෞකාවේ නව අණදෙන නිලධාරී වශයෙන් ලුතිනන් කොමාණ්ඩර් (මාලිමා) කැලුම් සෙනවිරත්න අද (අගොaස්තු 10) දින වැඩ භාර ගන්නා ලදී. ...
2018-08-10
ලංකා තැලසීමියා කවයේ කෘතඥතාවය නාවික හමුදාවට
ලංකා තැලසීමියා කවයේ සාමාජිකයින් විසින් තැලසීමියා රෝගීන් වෙනුවෙන් නාවික හමුදාව සිදුකරනු ලබන සේවය ඇගයීම සඳහා ගෞරවයක් ලෙස සිහිවටනයක් ප්‍රදානය කිරීම අද (අගෝස්තු 10) දින නාවික හමුදා මුලස්ථානයේදී සිදුකරන ලදි....
2018-08-10
රිම් ඔෆ් ද පැසිෆික් - 2018 (RIMPAC) අභ්‍යාසය නාවික හමුදා මැරීන් සාමාජිකයින් සාර්ථකව අවසන් කෙරේ
ඇමෙරිකා එක්සත් ජනපද නාවික හමුදාව විසින් සංවිධානය කරනු ලැබු ‘Rim of the Pacific’ (RIMPAC) - 2018 නාවික අභ්‍යාසයට සහභාගී විම සඳහා පසුගිය මැයි 21 වන දින දිවයිනෙන් පිටත්ව ගිය ලුතිනන් කොමාණ්ඩර් (මැරීන්) සනත් මහින්ද ඇතුළු නාවික හමුදා මැරීන් බලකා සාමාජික...
2018-08-10
ඉසින්බැස්සගල තේක්ක රක්‍ෂිතයේ ඇති වූ ගින්න නිවා දැමීම සඳහා නාවික හමුදා සහාය
මැදවච්චිය, ඉසින්බැස්සගල තෙක්ක රක්‍ෂිතයේ හටගත් ගින්නක් මුළුමනින්ම නිවා දැමීමට නාවික හමුදා ගිණි නිවීමේ කණ්ඩායමක් ඊයේ (අගෝස්තු 09) සමත් විය. ...
2018-08-10
චීන නාවික හමුදාවට අයත් ‘චෙයින් වේචැන්ග්’ නෞකාව කොළඹ වරායට සේන්දු වෙයි
චීන නාවික හමුදාවට අයත් ‘චෙයින් වේචැන්ග්’ නෞකාව සුහද සංචාරයක් සඳහා අද (අගෝස්තු 08) කොළඹ වරායට සේන්දු විය. ...
2018-08-08
බටහිර නාවික විධානය ලේ දන්දීමේ වැඩසටහනක් පවත්වයි
ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ක්‍රියාත්මක කරනු ලබන සමාජ සත්කාරක සේවාවන්හි තවත් එක් පියවරක් වශයෙන් බටහිර නාවික විධානයට අනුයුක්ත නාවික පුද්ගලයින් විසින් අද (අගෝස්තු 07) කොළඹ, නාවික මහ රෝහල පරිශ්‍රයේදී ලේ දන්දීමේ කඳවුරක් පවත්වන ...
2018-08-07
ශ්‍රී ලංකා නාවික නෞකා භරණ ආයතනයේ නව විවාහක නාවික නිවාස ගොඩනැගිල්ල සඳහා මුල්ගල තැබේ
මොල්ලිකුලම්, ශ්‍රී ලංකා නාවික නෞකා භරණ ආයතනයේ නව විවාහක නාවික නිවාස ගොඩනැගිල්ල සඳහා මුල්ගල තැබීම වයඹ විධාන ආඥාපති රියර් අද්මිරාල් සුජිව පෙරේරා මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (අගෝස්තු 05) විවාහක නාවික නිවාස පරිශ්‍රයේදී සිදු කෙරිණි. ...
2018-08-06
නීති විරෝධී කටයුතුවල නිරත වු පුද්ගලයින් 12 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට නාවික හමුදා සහාය
පසුගිය දිනයන් හිදී ප්‍රදේශ කිහිපයක නීති විරෝධී කටයුතුවල නිරත වු පුද්ගලයින් 12 දෙනෙකු නාවික හමුදා භාරයට පත් විය. ...
2018-08-06
නීති විරෝධී ලෙස සංක්‍රමණය වීමට උත්සාහ කළ සැකකරුවන් 21 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
ශ්‍රී ලංකා මුහුදු කලාපය තුළ සිදු විය හැකි නීති විරෝධී කටයුතු (Transnational Crime) වැලැක්විම අරමුණු කර ගනිමින් මුර සංචාර සඳහා යොදවා තිබු ශ්‍රී ලංකා නාවික හමුදාවේ බටහිර නාවික විධානයට අයත් වේග ප්‍රහාරක යාත්‍රාවන්ට අනුයුක්ත නාවික පුද්ගලයින...
2018-08-06


