සියළු පුවත්

මියගිය නාවිකයා වෙනුවෙන් නාවික හමුදාවෙන් රුපියල් මිලියනයක්
 

ශ්‍රී ලංකා නාවික හමුදාවේ රාජකාරි‍යේ නිරතව සිටි ඉංජිනේරු කාර්මික ජීඑස්එස් අබේවීර යන නාවිකයාගේ හදිසි මරණය වෙනුවෙන් ˝නැවිරු සවිය˝ නාවික සුවසහන රක්ෂණ අරමුදල මගින් රුපියල් මිලියනයක රක්ෂණ වන්දි මුදලක් ලබාදෙන ලද...

2016-09-16

කේරළ ගංජා කිලෝග්‍රෑම් 8 ක් සමග පුද්ගලයෙකු නාවික හමුදා අත්අඩංගුවට
 

බටහිර නාවික විධානයට අයත් කොළඹ වරායෙහි පිහිටි, ශ්‍රීලංනානෞ රංගල සහ වැලිසර හි පිහිටි, ශ්‍රීලංනානෞ ගැමුණු ආයතනයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඒකාබද්ධව කරන ලද වැටලීමකදී ඊයේ (15) කඳාන ප්‍රදේශයේදී කේරළ ගංජා කි...

2016-09-16

පොල්පිතිගම ප්‍රදේශයේ ඉදිකරන ලද ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍රය විවෘත කෙරේ
 

නාවික හමුදාව විසින් සිවිල් ජනතාව වෙනුවෙන් සිදු කරගෙන යනු ලබන ප්‍රජා සත්කාරක සේවාවන්හි තවත් එක් ව්‍යාපෘතියක් පොල්පිතිගම ප්‍රදේශයේදී ක්‍රියාත්මක කෙරිණි.
...

2016-09-15

ශ්‍රී ලංකාවේ චීන ආරක්ෂක උපදේශක නාවික හමුදාධිපති හමුවෙයි
 

ශ්‍රී ලංකාවේ චීන ආරක්ෂක උපදේශක ජ්‍යෙෂ්ඨ කර්නල් ලී චෙන්ග්ලින් මහතා සහ සහකාර ශ්‍රී ලංකා චීන ආරක්ෂක උපදේශක ලුතිනන් කර්නල් චෑන්ග් මහතා අද (15) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර ...

2016-09-15

නිලධාරීන් පිරිසක් විසින් නාවික හමුදාවට රෝද පුටු පරිත්‍යාග කෙරේ
 

චීනයේ වූහාන් හී පිහිටි නාවික ඉංජිනේරු විශ්ව විද්‍යාලයේ පාඨමාලාවන් හදාරා පැමිණි නාවික හමුදා නිලධාරින් පිරිසක් විසින් නාවික හමුදාව වෙත රෝද පු‍ටු 10 ක් පරිත්‍යාග කරන ලදී.
...

2016-09-15

නීති විරෝධී ධීවර කටයුතුවල නිරතව සිටි ලාංකික ධීවරයින් දාහතර දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට

නැගෙනහිර නාවික විධානයට අයත් සාම්පුර් හි පිහිටි ශ්‍රී ලංකා නාවික නෞකා විදුර ආයතනයේ නාවිකයන් පිරිසක් විසින් පෙරේදා (13) සාම්පුර් ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදේදී තහනම් දැල් භාවිතා කරමින් නීති විරෝධී ධීවර කටයුතුව...

2016-09-15

වැලිසර ඉදිකරන ලද නාවික නිවාස සංකිරණය ආරක්ෂක ලේකම්තුමන් අතින් විවෘත කෙරේ
 

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවින්ද්‍ර විජේගුණරත්න මහතාගේ උපදෙස් අනුව බටහිර නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් ජයන්ත ද සිල්වා මහතාගේ අධික්ෂණය යටතේ වැලිසර පිහිටි ශ්‍රි ලංකා නාවික නෞකා ගැමුණු ආයතන...

2016-09-14

නීති විරෝධී ධීවර කටයුතුවල නිරත ධීවරයින් සිව් දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
 

උතුරුමැද නාවික විධානයට අයත්, නච්චිකුඩා හි පිහිටි ශ්‍රී ලංකා නාවික නෞකා බුවනෙක ආයතනයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේ (13) මුන්දම්පිඩ්ඩි පෙරියාරු ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේදී තහනම් දැල් භාවිත...

2016-09-14

නාවික හමුදාව මගින් මොණරාගල ප්‍රදේශයේ ඉදිකරන ලද ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍රය විවෘත කෙරේ
 

නාවික හමුදාව මගින් සිවිල් ජනතාව වෙනුවෙන් සිදු කරගෙන යනු ලබන ප්‍රජා සත්කාරක සේවාවන්හි තවත් එක් ව්‍යාපෘතියක් මොණරාගල ප්‍රදේශයේදී ක්‍රියාත්මක කෙරිණි.
...

2016-09-13

විශ්‍රාමික ගුවන් හමුදාධිපති නාවික හමුදාධිපතිතුමන් හමුවෙයි
 

ශ්‍රී ලංකා ගුවන් හමුදාධිපතිවරයා වශයෙන් රාජකාරී සිදු කර ඊයේ (12) විශ්‍රාම යනු ලැබූ එයාර් මාර්ෂල් ගගන් බුලත්සිංහල මහතා අද (13) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහත...

2016-09-13

වලව “සුපර් ක්‍රොස්” 2016 යතුරු පැදි තරඟාවලියේ ජයග්‍රහන රැසක් නාවික හමුදාවට
 

උඩවලව පිහිටි යුධහමුදාවේ විදුලි හා යාත්‍රික ඉංජිනේරු රෙජිමේන්තුව මගින් සංවිධානය කරන ලද වලව “සුපර් ක්‍රොස් 2016” යතුරු පැදි තරඟාවලියේ ජයග්‍රහන රැසක් දීනා ගැනිමට නාවික හමුදාව නියෝජනය කළ ක්‍රිඩකයන් සමත් විය.
...

2016-09-13

ත්‍රිකුණාමලය ගෝපාල්පුරම් මුහුදු ප්‍රදේශයේ දියේ ගිලෙමින් සිටි කාන්තාවක්ගේ දිවි බේරා ගැනේ
 

ශ්‍රී ලංකා නාවික නෞකා විජයබා ආයතනයට අනුයුක්ත නාවිකයින් පිරිසක් සහ ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවට අයත් නාවිකයින් පිරිසක් විසින් ‍ඊයේ (12) ගොපාල්පුරම් ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු සීමාවේදී දියේ ගිලෙමි...

2016-09-13

කල්පිටිය හෝලික්‍රොස් විද්‍යාලයේ පාසල් සිසුන් සදහා මේස, පුටු සහ පාසල් උපකරණ ප්‍රදානය කෙරේ
 

වයඹ නාවික විධානය භාර ආඥාපති රියර් අද්මිරාල් නිරාජ ආටිගල මහාතාගේ උපදෙස් මත අභාවයට ගොස් තිබු කල්පිටිය හෝලික්‍රොස් විද්‍යාලය පිරිසකර කර ප්‍රදේශයේ දූ දරුවන්ගේ අධ්‍යාපනය කටයුතු මෑතකදි ආරම්භ කරන ලදි.
...

2016-09-12

“ රණවිරු රියල් ස්ටාර්” පස් වන අධියරේ දෙවන ස්ථානය ශ්‍රි ලංකා නාවික හමුදාවට
 

රණවිරුවන්ගේ සෞන්දර්යාත්මක හැකියාවන් ඉස්මතු කිරිමේ අරමුණින් රාජ්‍ය ආරක්ෂක ආමාත්‍යංශය මගින් සංවිධානය කල “ රණවිරු රියල් ස්ටාර්” පස් වන අධියරේ අවසාන මහා තරඟය ඊයේ (11) සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී අති උත්කර්ශ...

2016-09-12