සියළු පුවත්
නාවික තඨාකංගනයේ ඉදිකළ නව ජැටිය විවෘත කෙරේ

ත්‍රිකුණාමලය, නාවික තඨාකංගනය තුළ නෞකා යාබදව ගැටගසා තැබීම සඳහා පවතින පහසුකම් තව දුරටත් පුළුල් කරමින් එහි අභිනවයෙන් ඉදිකරන ලද ජැටිය විවෘත කිරීම පසුගිය 4 වන දින නැගෙනහිර නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් ...
2016-09-06
ඉංජිනේරු අංශයෙන් සරසවි වරම් ලද සිසුවෙකු හට නාවික හමුදාධිපතිතුමන් අතින් තිළිණ ප්‍රදානය කෙරේ

2015 වර්ෂයේ අ.පො.ස උසස් පෙළ විභාගය විශිෂ්ඨ ලෙස සමත් වී ඉංජිනේරු උපාධිය හැදෑරීම සඳහා සුදුසුකම් ලද එච්පීඑම් ප්‍රභාත් සිසුවා වෙත නවීනතම ලැප්ටොප් පරිගණකයක් සහ මුද්‍රණ යන්ත්‍රයක් පිරිනැමීම අද (6) නාවික හමුදා මූලස්ථා...
2016-09-06
නීතිවිරෝධී ධීවර කටයුතුවල නිරත ධීවරයන් 3 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට

තහනම් දැල් භාවිතා කරමින් නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත වූ ලාංකික ධීවරයින් 3 දෙනෙකු ස්ථාන දෙකකදී අත්ඩඅංගුවට ගැනීමට නාවික හමුදාව ඊයේ (5) සමත් විය.
...
2016-09-06
නීති විරෝධී මත්පැන් නිෂ්පාදනය කිරීමට යොදාගත් උපකරණ තොගයක් අත්අඩංගුවට

නාවික හමුදාව වෙත ලැබුණු තොරතුරකට අනුව වයඹ නාවික විධානයට අයත් පුත්තලමෙහි පිහිටි ශ්‍රී ලංකා නාවික නෞකා තම්බපන්නි ආයතනයේ බුද්ධි අංශයට අනුයුක්ත නාවික පුද්ගලයන් පිරිසක් විසින් ඊයේ (4) පින්කට්ටිය ප්‍රදේශයේදී නීත...
2016-09-05
හෙරොයින් කිලෝග්‍රෑම් 2.24 ක් සමග පුද්ගලයන් 6 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට

නාවික බුද්ධි අංශය වෙත ලද තොරතුරකට අනුව, උතුරු මැද නාවික විධානයට අයත් මන්නාරම හි පිහිටි, ශ්‍රීලංනානෞ ගජබා ආයතනයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් සිදු කළ වැටලීමකදී අද (3) සවස පල්ලිමුනේ ප්‍රදේශයේදී හෙරොයින් කිල...
2016-09-04
නාවික හමුදාවේ සහ වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේ නාවිකයින් විසින් ගෝපාල්පුරම් මුහුදු ප්‍රදේශයේ දියේ ගිලෙමින් සිටි පුද්ගලයන් 2 දෙනෙකු බේරා ගැනේ

ශ්‍රී ලංකා නාවික නෞකා විජයබා ආයතනයට සහ ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවට අයත් නාවිකයින් විසින් අද (3) ගොපාල්පුරම් ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු සීමාවේදී දියේ ගිලෙමින් සිටි පුද්ගලයන් 2 දෙනෙකුගේ දිවි බේරා ග...
2016-09-04
කේරළ ගංජා කිලෝග්‍රෑම් 2 ක් සමග පුද්ගලයන් දෙදෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට

උතුරු නාවික විධානයට අයත් කන්කසන්තුරේ හි පිහිටි, ශ්‍රීලංනානෞ උත්තර සහ කයිට්ස් හි පිහිටි, ශ්‍රීලංනානෞ කන්චදේව යන ආයතන වලට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඒකාබද්ධව කරන ලද වැටලීමකදී ඊයේ (2) චාවකච්චේරි ප්‍රදේශය...
2016-09-04
නාවික හමුදාව විසින් කැබිතිගොල්ලෑව ප්‍රදේශයේ ඉදිකරන ලද ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍රය විවෘත කෙරේ

නාවික හමුදාව විසින් සිවිල් ජනතාව වෙනුවෙන් ප්‍රජා සත්කාරක සේවාවන් රැසක් ක්‍රියාත්මක කරමින් පවතීන අතර, එහි තවත් එක් ව්‍යාපෘතියක් වශයෙන් කැබිතිගොල්ලෑව, ගෝනහත්දෙනාව ප්‍රදේශයේ ජනතාවගේ ප්‍රයෝජනය සඳහා ස්ථාපිත...
2016-09-03
නීති විරෝධී ධීවර කටයුතුවල නිරතව සිටි ලාංකික ධීවරයින් 23 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට

නැගෙනහිර නාවික විධානයට අයත්, ත්‍රිකුණාමලය හි පිහිටි 4 වන වේග ප්‍රහාරක මුර යාත්‍රා බලඝණයට අනුයුක්ත පී 4444 සහ පී 4445 යාත්‍රාවල රාජකාරීයේ නියුතු නිලධාරීන් සහ නාවිකයන් පිරිසක් විසින් ඊයේ (2) කොක්කුතුඩුවායි ප්‍රදේශය...
2016-09-03
නීති විරෝධී ධීවර කටයුතුවල නිරත වූ ධීවරයින් 11 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට

තහනම් ක්‍රම සහ තහනම් දැල් භාවිතා කරමින් නීතිවිරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත වූ ලාංකික ධීවරයින් 11 දෙනෙකු ස්ථාන දෙකකදී අත්අඩංගුවට ගැනීමට නාවික හමුදාව ඊයේ (1) සමත් විය.
...
2016-09-02
නීතිවිරෝධී ලෙස මුහුදු කූඩැල්ලන් ඇල්ලූ ධීවරයින් තිදෙනෙක් නාවික හමුදා අත්අඩංගුවට

නැගෙනහිර නාවික විධානයට අයත්, ත්‍රිකුණාමලය හි පිහිටි 4 වන වේග ප්‍රහාරක මුර යාත්‍රා බලඝණයට අනුයුක්ත පී 436 යාත්‍රාවේ රාජකාරී නියුතු නිලධාරීන් සහ නාවිකයන් පිරිසක් විසින් අද (1) වලයානමාදම් ප්‍රදේශයට ඔබ්බෙන් වූ මු...
2016-09-02
බලපත්‍ර රහිතව මුහුදු කූඩැල්ලන් ඇල්ලූ ලාංකික ධීවරයින් පිරිසක් නාවික හමුදා අත්අඩංගුවට

උතුරු නාවික විධානයට අයත්, කන්කසන්තුරය හි පිහිටි ශ්‍රී ලංකා නාවික නෞකා උත්තර ආයතනයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේ (31) පේදුරුතුඩුවට උතුරින් වූ මුහුදු ප්‍රදේශයේදී බලපත්‍ර රහිතව මුහුදු කූඩැල්ලන් අල්ලමින...
2016-09-01
නීති විරෝධී ධීවර කටයුතුවල නිරත වූ ධීවරයින් 2 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට

නැගෙනහිර නාවික විධානයට අයත් වාකරෙයි හි පිහිටි ශ්‍රී ලංකා නාවික නෞකා කාශ්‍යප ආයතනයට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් ඊයේ (31) මඩකළපුවට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේදී තහනම් දැල් භාවිතා කරමින් නීති විරෝධී ලෙස ධ...
2016-09-01
නාවික හමුදාව විසින් මුහුදු සැඩ පහරට හසු වූ පුද්ගලයෙකු බේරා ගැනේ

හික්කඩුව වෙරළ තීරයේ, සීනිගම දේවාලය අසල මුහුදේ සැඩ පහරට හසු වී ගසාගෙන ගිය පුද්ගලයෙකු බේරා ගැනීමට ඊයේ (30) නාවික හමුදා ක්ෂණික මුදවා ගැනීමේ හා සහන බලඝණයේ නාවිකයන් පිරිසක් සමත් විය.
...
2016-08-31
ශ්‍රී ලංකාවේ ජර්මානු නියෝජ්‍ය ආරක්ෂක උපදේශක නාවික හමුදාධිපති හමුවෙයි

ශ්‍රී ලංකාවේ ජර්මානු නියෝජ්‍ය ආරක්ෂක උපදේශක වශයෙන් රාජකාරී කටයුතු කරනු ලබන ලුතිනන් කර්නල් කාර්ස්ටන් හෝල්ෂර් මහතා අද (31) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහත...
2016-08-31