සියළු පුවත්
බටහිර නාවික විධානයට අනුයුක්ත නාවික පුද්ගලයන්හට විශේෂ යෝගා වැඩසටහනක්
නාවික හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනිය වන යමුනා විජේගුණරත්න මහත්මියගේ ප්‍රධානත්වයෙන් 2015 සැප්තැම්බර් මස 30 වන විශේෂ යෝගා වැඩසටහනක් ශ්‍රී ලංකා නාවික නෞකා පරාක්‍රම ආයතනයේ සෝමතිලක දිසානායක ශ්‍රවණාගාරයේදී පවත්...
2015-09-30
උතුරු නාවික විධානයේ නාවික හමුදා සමාජ මෙහෙවර
උතුරු නාවික විධානයේ දුෂ්කර ප්‍රදේශවල වෙසෙන ජනතාව වෙනුවෙන් ක්ෂේත්‍ර අක්ෂි සායන 02 ක් මාදගල් සහ කන්කසන්තුරෙයි යන ප්‍රදේශවලදී උතුරු නාවික විධානය භාර ආඥාපති රියර් අද්මිරාල් පියල් ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන...
2015-09-30
ශ්‍රී ලංකා නාවික හමුදාවේ ප්‍රධාන ජලමානක නිලධාරී සහ ශ්‍රී ලංකා මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් උතුරු නාවික විධානයේ ස්ථිර පිල් සලකුණු පරීක්ෂා කරයි
ශ්‍රී ලංකා නාවික හමුදාවේ ප්‍රධාන ජලමානක නිලධාරී සහ ශ්‍රී ලංකා මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් විසින් උතුරු නාවික විධානයේ ස්ථිර පිල් සලකුණු පරීක්ෂා කිරීම සඳහා සැප්තැම්බර් මස 25 වන දින ...
2015-09-29
රෝගාතුර වූ නාවිකයෙකු ගොඩබිමට රැගෙන ඒමට නාවික හමුදා සහය
කොළඹ සමුද්‍රීය මුදවාගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානයට (MRCC) සිදු කරන ලද දැනුම්දීමකට අනුව ක්‍රියාත්මක වූ නාවික හමුදාව අද දින (29) හොරින් ට්‍රේඩර් නමැති වෙළඳ නෞකාවේදී හදිසියේ රෝගාතුරවූ නාවිකයෙකු ප්‍රථිකාර සදහා ගො...
2015-09-29
ඉන්දීය ධීවරයන් 07 දෙනෙකු අත්අඩංගුවට ගැනීම සඳහා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවට නාවික හමුදාවේ සහාය
2015 සැප්තැම්බර් මස 28 වන දින කල්පිටිය බත්තලංගුණ්ඩුව ප්‍රදේශයට උතුරින් වූ ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාවේදී නීති විරෝධී ලෙස ධීවර කටයුතු වල නිරතව සිටි ඉන්දීය ධීවරයන් 07 දෙනෙකු නාවික හමුදාවේ සහය ඇතිව ශ්‍රී ලංකා වෙර...
2015-09-29
නාවික හමුදා තුන් ප්‍රයාම තරඟාවලිය සඳහා ලිට්රෝ ගෑස් සමාගම අනුග්‍රහය දක්වයි
ශ්‍රී ලංකාවේ විශාලතම එල්පී ගෑස් ආනයන සහ සැපයුම් සමාගමක් වන ලිට්රෝ ගෑස් සමාගම විසින් 2015 වර්ෂයේ නාවික හමුදා තුන් ප්‍රයාම තරඟාවලිය සඳහා රුපියල් 100,000.00 ක අනුග්‍රාහක දායකත්වයක් ලබා දීමට ඉදිරිපත් වූ අතර, ක්‍රීඩකයින...
2015-09-28
ධීවරයෙකුගේ මළසිරුරක් ගොඩබිමට රැගෙන ඒමට නාවික හමුදාවේ සහය
දිවයිනට ගිනිකොණ දෙසින් වූ ගැඹුරු මුහුදේ ධීවර කටයුතුවල නිරතවන අතරතුර පැපොල රෝගය උත්සන්න වීම හේතුවෙන් ශ්‍රී ලාංකික බහුදින ධීවර යාත්‍රාවක් තුලදී මියගිය ධීවරයෙකුගේ මළ සිරුර ගොඩබිමට ගෙන ඒම සදහා නාවික හමුදාවේ ග...
2015-09-28
නීතිවිරෝධී ධීවර කටයුතු වල යෙදී සිටි ශ්‍රී ලාංකික ධීවරයින් 16 දෙනෙකු අත්අඩංගුවට ගැනේ
ත්‍රිකුණාමලය එලිසබෙත් දූපතට නිරිත දෙසින් වූ මුහුදු සීමාවේදී නීති විරෝධී ධීවර දැල් භාවිතා කරමින් ධීවර කටයුතුවල නිරත වූ පුද්ගලයන් 16 දෙනෙකු, ඩිංගි යාත්‍රා දෙකක් සහ නීතිවිරෝධී දැල් දෙකක් සමඟ අත්අඩංගුවට ගැනීමට ...
2015-09-27
උතුරු මැද සහ වයඹ නාවික විධානයන්හි නාවික හමුදාධිපතිතුමන් සිදුකළ පරීක්ෂණ චාරිකාවාරය
උතුරු මැද සහ වයඹ නාවික විධානයන්හි මෙහෙයුම් සූදානම හා පරිපාලන කටයුතු පිළිබඳ පරීක්ෂා කිරීම සඳහා නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා සැප්තැම්බර් මස 26 සහ 27 යන දිනයන්හි චාරිකාවාරයක නිරත...
2015-09-27
විපතට පත් ඉන්දීය ධීවරයන් නාවික හමුදාව විසින් බේරා ගනී
සැප්තැම්බර් මස 26 වන දින තලෙයිමන්නාරමට වයඹ දෙසින් වූ ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාව තුල දියේ ගිලෙමින් තිබූ ඉන්දීය ට්‍රෝලර් යාත්‍රාවක්, මුර සංචාරයේ යෙදී සිටි නාවික යාත්‍රාවක් විසින් නිරීක්ෂණය කරන ලදී.
...
2015-09-27
මියගිය නාවිකයා වෙනුවෙන් නාවික හමුදාවෙන් රුපියල් මිලියනයක රක්ෂණ වන්දියක්
ශ්‍රී ලංකා නිත්‍ය නාවික හමුදාවේ යාත්‍රික අංශයේ නාවිකයකු වශයෙන් රාජකාරී කළ බලනැවි කේඒඑන් කුමාර, හදිසි රිය අනතුරක් හේතුවෙන් මියගිය අතර, එම නාවිකයා වෙනුවෙන් ˝නැවිරු සවිය˝ නාවික සුවසහන රක්ෂණ අරමුදල මගින් ඔහුගේ ...
2015-09-25
රිච්මන්ඩ් විද්‍යාලයේ පැවති ආදි බාලදක්ෂයින් හා බාලදක්ෂිකාවන්ගේ දිනයේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් නාවික හමුදාධිපති සහභාගී වෙයි
ගාල්ල, රිච්මන්ඩ් විද්‍යාලය විසින් සංවිධානය කරන ලද ආදි බාලදක්ෂයින් හා බාලදක්ෂිකාවන්ගේ දිනය නිමිත්තෙන් අද (24) පැවති උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණර...
2015-09-25
රුසියානු නාවික හමුදාවේ “ඒප්‍රන්” නෞකාව කොළඹ වරායට පැමිණේ
රුසියානු නාවික හමුදාවේ “ඒප්‍රන්” නැමැති මුදවාගැනීමේ නෞකාව සුහද චාරිකාවාරයක් සඳහා අද (24) උදෑසන කොළඹ වරායට පැමිණි අතර, නාවික හමුදා සම්ප්‍රදායන්ට අනුව ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව පිළිගන්නා ලදී.
...
2015-09-24
මුහුදේ අතරමංව සිටි ඉන්දීය ධීවරයින් හය දෙනෙකු නාවික හමුදාව බේරා ගනියි
යාපනය, ඉරනතිව් දූපතට නාවික සැතපුම් 5ක් පමණ බටහිර දෙසින් වූ ශ්‍රී ලංකාවට අයත් මුහුදු ප්‍රදේශයේ අතරමංව සිටි ඉන්දීය ධීවරයින් හය දෙනෙකු බේරා ගැනීමට ඊයේ (23) නාවික හමුදාව සමත්විය.
...
2015-09-24
“දියකාවා” යුද අභ්‍යාසයේ අවසන් දින සම්භාවනීය අමුත්තෙකු වශයෙන් නාවික හමුදාධිපති සහභාගී වේ
ශ්‍රී ලංකා යුද හමුදාව, නාවික හමුදාව සහ ගුවන් හමුදාවේ විශේෂ මෙහෙයුම් ඒකකයන් විසින් ඒකාබද්ධව සිදුකරන ලද “දියකාවා” ක්ෂේත්‍ර පුහුණු අභ්‍යාසයේ අවසන් දින මෙහෙයුම නිරීක්ෂණය කිරීම සඳහා නාවික හමුදාධිපති වයිස් අද්...
2015-09-23