සියළු පුවත්
ඇමරිකානු නාවික හමුදාවට අයත් ෆෝල් රිවර් නෞකාව හම්බන්තොට වරායෙන් නික්ම යයි.
ඇමරිකානු එක්සත් ජනපද නාවික හමුදාවේ පැසිෆික් විධානයට අයත් ෆෝල්රිවර් නෞකාව පසුගිය මාර්තු 7 වන දින හම්බන්තොට වරායට ළඟා විය....
2017-03-18
නීති විරෝධී ධීවර කටයුතුවල නිරත ධීවරයින් 17 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
වයඹ නාවික විධානයට අයත්, කල්පිටියෙහි පිහිටි ශ්‍රී ලංකා නාවික නෞකා විජය ආයතනයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේ (17) සින්නපාඩු ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු සීමාවේදී බලපත්‍ර රහිතව නීති විරෝධි ලෙස ධීවර කටයුතුවල නිරත වූ ලාංකික ධ...
2017-03-18
ගංජා කිලෝග්‍රෑම් 3 ක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට
ලද බුද්ධි තොරතුරකට අනුව නාවික හමුදා බුද්ධි අංශය සහ පොලිස් විශේෂ කාර්යය බලකා නිලධාරීන් එක්ව සිදු කළ වැටලීමක දී ඊයේ (17) ගංජා කිලෝග්‍රෑම් 3.150 ක් සමග පුද්ගලයෙකු, තණමල්විල ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන ඇත....
2017-03-18
ශාන්තිකර සහයෝගීතාව - 2017 වැඩසටහන් හම්බන්තොටදී සාර්ථක ලෙස නිමාවට පත් වෙයි
ශාන්තිකර සහයෝගීතාව - 2017 වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා පළමු නැවතුම්පොළ වශයෙන් හම්බන්තොට වරාය තෝරා ගනිමින් ඇමරිකා එක්සත් ජනපද නාවික හමුදාවේ ෆෝල් රිවර් නෞකාව පසුගිය මාර්තු 7 වන දින ශ්‍රී ලංකාවට සේන්දු විය....
2017-03-17
මිශ්‍ර සටන් කලාව ප්‍රථම වරට නාවික හමුදාවට හදුන්වා දෙයි
ලොව සීග්‍රයෙන් ප්‍රචලිත වන සටන් කලාවක් වන මිශ්‍ර සටන් කලාව නිරූපනය කිරීමේ වැඩසටහනක් ඊයේ (16) කොළඹ, ශ්‍රී ලංකා නාවික නෞකා පරාක්‍රම ආයතනයේ අද්මිරාල් සෝමතිලක දිසානායක ශ්‍රවණාගාරයේදී පැවැත්විණි....
2017-03-17
තණමල්විල, වටමඩකදන් පාලම ජනතා අයිතියට පත් කෙරේ
නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාගේ සංකල්පයක් මත නාවික හමුදා ප්‍රජා සත්කාරක වැඩසටහන යටතේ මේ වන විට සමාජ සත්කාරක සේවාවන් රැසක් සිදු කරමින් පවතී. ...
2017-03-17
මුහුදු සීමා උල්ලංඝණය කළ ඉන්දීය ධීවරයින් 8 කට නිදහස
ශ්‍රී ලංකා අත්අඩංගුවේ සිට නිදහස් කෙරුණු ඉන්දීය ධීවරයින් 8 දෙනෙකු යලි එරටට භාර දීම අද (16) ශ්‍රී ලංකා නාවික හමුදාවේ සහාය ඇතිව සිදු කෙරිණි....
2017-03-16
‘නාවික ජර්නලය’ (Navy Journal) තුන්වන කලාපය එළිදකී
නාවික හමුදා පර්යේෂණ ඒකකය විසින් ප්‍රකාශයට පත් කෙරෙන ‘නාවික ජර්නලය’ (Navy Journal) තුන්වන කලාපයේ පළමු පිටපත එහි ප්‍රධාන කතෘ කොමදෝරු ප්‍රියන්ත පෙරේරා මහතා විසින් අද (16) නාවික හමුදා මූලස්ථානයේදී, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද...
2017-03-16
ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍ර 9 ක් ජනතා අයිතියට පත් කෙරේ
නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාගේ සංකල්පයකට අනුව නාවික හමුදා පර්යේෂණ හා සංවර්ධන ඒකකය මගින් නිපදවන ලද තවත් ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍ර 9 ක් අනුරාධපුර, යාපනය, පොළොන්නරුව යන දිස්ත්‍රික්කයන්...
2017-03-16
ශ්‍රීලංනානෞ රත්නදීප නෞකාව වෙත ඕස්ට්‍රේලියාවෙන් ආදේශන එන්ජිමක් ප්‍රදානය කෙරේ
නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාගේ ඉල්ලීමකට අනුව ඕස්ට්‍රේලියානු රජය විසින් ශ්‍රී ලංකා නාවික හමුදාවට ප්‍රදානය කරන ලද රත්නදීප නෞකාව සඳහා ආදේශන එන්ජිමක් ප්‍රධානය කිරීමේ උත්සවය අද (15) කොළඹ වරාය පරිශ්...
2017-03-15
ලීමා - 2017 ට සහභාගී වීම සඳහා සයුර නෞකාව මැලේසියාව බලා පිටත්ව යයි
ශ්‍රී ලංකා නාවික හමුදාව සතු ගැඹුරු මුහුදු නීරීක්ෂණ නෞකා අතරින් විශාලතම නෞකාව වන ශ්‍රී ලංකා නාවික නෞකා සයුර, මැලේසියාවේ ලන්කාවි දූපතේ පැවැත්වීමට නියමිත ජාත්‍යන්තර සාගරික හා ගුවන් ප්‍රදර්ශණයට (ලීමා - 2017) සහභාගී වීම සඳහා අද (14) සවස ...
2017-03-14
ඉන්දීය ධීවරයින් 77 කට සහ ශ්‍රී ලාංකික ධීවරයින් 12 කට නිදහස
ශ්‍රී ලංකා අත්අඩංගුවේ සිට නිදහස් කෙරුණු ඉන්දීය ධීවරයින් 77 දෙනෙකු ඉන්දීය රජය වෙත භාරදීම සහ ඉන්දීය අත්ඩංගුවේ සිට නිදහස ලැබූ ශ්‍රී ලාංකික ධීවරයින් 12 දෙනෙකු යලි මෙරටට භාරදීම අද (14) ශ්‍රී ලංකා නාවික හමුදාවේ සහාය ඇතිව සිදු කෙරිණි. ...
2017-03-14
පාකිස්තානු නාවික නෞකාවන්හි අණදෙන නිලධාරීන් නාවික හමුදාධිපති හමුවෙයි
සුහද සංචාරයක් සඳහා පසුගිය 12 වන දින මෙරටට පැමිණි පාකිස්තානු නාවික හමුදාවට අයත් “සයිෆ්” සහ “නසර්” යන නෞකාවන්ගේ අණදෙන නිලධාරීන් වන කපිතාන් ශේත්සාඩ් ඉක්බාල් සහ කපිතාන් සඛීබ් ඉලියාස් යන නිලධාරීන් අද (14) නාවික හමුදා මූලස්ථානයේදී නා...
2017-03-14
නයිජීරියානු ජ්‍යෙෂ්ඨ නාවික නිලධාරීන් තිදෙනෙක් නාවික හමුදාධිපතිතුමා හමුවෙයි
නයිජීරියානු නාවික හමුදාවේ රාජකාරී නියුතු රියර් අද්මිරාල් ටී. ඩික්, කොමදෝරු ඉඕ ෆෙරීරෙ සහ කොමාණ්ඩර් ඒජේ බෙල්ලෝ යන ජ්‍යෙෂ්ඨ නිලධාරීන් අද (14) නාවික හමුදා මූලස්ථානයේදී, නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහත...
2017-03-14
තවත් ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍ර 13 ක් ජනතා අයිතියට පත් කෙරේ
නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාගේ සංකල්පයකට අනුව නාවික හමුදා පර්යේෂණ හා සංවර්ධන ඒකකය මගින් නිපදවන ලද තවත් ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍ර 13 ක් මාතලේ විල්ගමුව ප්‍රදේශයේ ස්ථාපිත කරන ලද අතර, එම ය...
2017-03-14


