සියළු පුවත්
ආරක්ෂක සේවා ක්‍රීඩා උළෙලේ සමාප්තිය අතිගරු ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන්

ත්‍රිවිධ හමුදා ක්‍රීඩක ක්‍රීඩාකාවන්ගේ ක්‍රීඩා කුසලතා ඔප්නැංවීමේ අරමුණින් වර්ෂ දෙකකට වරක් පවත්වනු ලබන ආරක්ෂක සේවා ක්‍රීඩා උළෙල (2016) සමාප්ත කරමින් ජයග්‍රාහකයන් හට ත්‍යාග ප්‍රදානය කිරීම ඊයේ (22) අතිගරු ජනාධිපති...
2016-08-23
තහනම් දැල් භාවිතා කරමින් මසුන් මැරූ ලාංකික ධීවරයින් 22 දෙනෙකු අත්අඩංගුවට

නැගෙනහිර නාවික විධානයේ නිලාවේලි හි පිහිටි, ශ්‍රී ලංකා නාවික නෞකා විජයබා ආයතනයට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් ඊයේ (22), නිලාවේලි මුහුදු ප්‍රදේශයේ නීති විරෝධී ධීවර කටයුතු වල යෙදී සිටි ශ්‍රී ලාංකික ධීවරයින් 22...
2016-08-23
අනවසරයෙන් මුහුදු කූඩැල්ලන් ඇල්ලූ ලාංකික ධීවරයින් පිරිසක් නාවික හමුදා අත්අඩංගුවට

උතුරු නාවික විධානයට අයත්, මන්ඩතිව් හි පිහිටි ශ්‍රී ලංකා නාවික නෞකා වේළුසුමන ආයතනයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේ (22) කල්මුණේ තුඩුව සහ මණ්ඩතිව් මුහුදු තීරය අතර බලපත්‍ර රහිතව මුහුදු කූඩැල්ලන් අල්ලමින්...
2016-08-23
එක්සත් ජනපද නාවික ලේකම් ත්‍රිකුණාමලය නාවික තඨාකාංගනයේ සංචාරයක

එක්සත් ජනපද නාවික ලේකම් ගරු රේ මේබස් මහතා අද (22) ත්‍රිකුණාමලය නාවික තඨාකාංගනයේ සංචාරයක නිරත විය.
...
2016-08-22
බස්නාහිර පළාත් සත්සාමාජික රග්බි තරඟාවලියේදි නාවික හමුදා කණ්ඩායම් විශිෂ්ඨ ජයග්‍රහණයන් වාර්ථා කරයි

ශ්‍රි ලංකා නාවික හමුදා රග්බි ‘ඒ’ පිල බස්නාහිර පළාත් සත්සාමාජික රග්බි තරඟාවලියේ දි හැව්ලොක්ස් ‘ඒ’ පිල ලකුණු 32 -10 ක් ලෙස පරාජයට පත් කරමින් පහසු ජයග්‍රහණයක් වාර්තා කරන ලදි.
...
2016-08-21
කේරළ ගංජා කිලෝග්‍රෑම් 33 ක් සමග පුද්ගලයන් දෙදෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට

උතුරු නාවික විධානයට අයත් කයිට්ස් හි පිහිටි, ශ්‍රී ලංකා නාවික නෞකා කන්චදේව ආයතනයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් අද (20) අයියකච්චි ප්‍රදේශයේදී කේරළ ගංජා කිලෝග්‍රෑම් 33 ක් සමග පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැ...
2016-08-20
ආපදාවට පත්ව තිබූ ධීවර යාත්‍රාවක සිටි ධීවරයන් 5 දෙනෙකු ගේ දිවි බේරා ගැනේ

සාගරික මුදවා ගැනිමේ සම්බන්ධිකරණ මධ්‍යස්ථානයෙන් ලද තොරතුරකට අනුව පැනමා රාජ්‍යයට අයත් වෙළද නෞකාවක් වන “MV ඉටනිටි” නෞකාව මගින් අගොස්තු 18 වන දින කුඩා රාවණා ප්‍රදීපාගාරයේ සිට මුහුදු සැතපුම් 168 ක් දුරින් අනතුරට පත...
2016-08-20
කේරළ ගංජා කිලෝග්‍රෑම් 101 ක් සමග පුද්ගලයන් තිදෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට

උතුරු නාවික විධානයට අයත් කන්කසන්තුරෙයි පිහිටි, ශ්‍රී ලංකා නාවික නෞකා උත්තර ආයතනයට අනුයුක්ත විශේෂ යාත්‍රා බලඝණයට අයත් නාවිකයන් පිරිසක් විසින් අද (20) මානල්කාඩු ප්‍රදේශයේදී කේරළ ගංජා කිලෝග්‍රෑම් 101 ක් ප්‍රවාහන...
2016-08-20
කේරළ ගංජා කිලෝග්‍රෑම් 3 ක් සමග පුද්ගලයන් දෙදෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට

උතුරු මැද නාවික විධානයට අයත් වන්කාලේ පිහිටි, ශ්‍රී ලංකා නාවික නෞකා ඵුස්සදේව ආයතනයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් නච්චිකුඩා හි පිහිටි ශ්‍රී ලංකා නාවික නෞකා බුවනෙක ආයතනයේ නාවික පිරිසක්ගේ ද සහය ඇතිව ඊයේ (19) ම...
2016-08-20
ඉන්දීය වෙරළ ආරක්ෂක බලකා අධ්‍යක්ෂ ජෙනරාල් ශ්‍රී ලංකා නාවික හමුදාධිපති හමුවෙයි

ඉන්දීය වෙරළ ආරක්ෂක බලකා අධ්‍යක්ෂ ජෙනරාල්, රාජේන්ද්‍ර සිං මහතා අද (19) නාවික හමුදා මූලස්ථානයේ චාරිකා වාරයක නිරත වූ අතර, නාවික හමුදා සම්මාන ආචාර මුරයක් මගින් එතුමා ඉතා උණුසුම් අයුරින් පිළිගන්නා ලදි.
...
2016-08-19
කේරළ ගංජා කිලෝග්‍රෑම් 4 ක් සමග පුද්ගලයෙකු නාවික හමුදා අත්අඩංගුවට

උතුරු නාවික විධානයට අයත් කයිට්ස් හි පිහිටි, ශ්‍රී ලංකා නාවික නෞකා කන්චදේව සහ මණ්ඩතිව් හි පිහිටි ශ්‍රී ලංකා නාවික නෞකා වේළුසුමන යන ආයතන වලට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඒකාබද්ධව කරන ලද වැටලීමකදී ඊයේ (18) තිර...
2016-08-19
කේරළ ගංජා කිලෝග්‍රෑම් 26 .75 ක් නාවික හමුදා අත්අඩංගුවට

උතුරු නාවික විධානයට අයත් නාවික ස්ථානගත කිරීම් වෙත්තලකේනි හි රාජකාරී නියුතු නාවිකයන් පිරිසක් විසින් ඊයේ (17) සිදු කරන ලද සෝදිසි කිරීමක දී චැම්පියන්පත්තු ප්‍රදේශයේදී අතහැර දමා ගිය, ඇසුරුම් 13 ක බහා තිබූ කේරළ ගංජා...
2016-08-18
ඉන්දියානු වෙරළාරක්ෂක බළකායේ “සමාර්ත්” නෞකාව කොළඹ වරායට පැමිණෙයි

ඉන්දියානු වෙරළාරක්ෂක බළකායට අයත් “සමාර්ත්” නෞකාව අද (18) සුහද සංචාරයක් සඳහා කොළඹ වරායට පැමිණි අතර, නාවික සම්ප්‍රදායන්ට අනුකූලව ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව පිළිගන්නා ලදී.
...
2016-08-18
කේරළ ගංජා කිලෝග්‍රෑම් 2 ක් සමග පුද්ගලයෙකු නාවික හමුදා අත්අඩංගුවට

වයඹ නාවික විධානයට අයත් මුල්ලිකුලම් හි පිහිටි, ශ්‍රී ලංකා නාවික නෞකා භරණ ආයතනයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේ (17) මරිච්චුකඩ්ඩි ප්‍රදේශයේදී කේරළ ගංජා කිලෝග්‍රෑම් 2 ක් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු අ...
2016-08-18
ප්‍රථම ජංගම ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍රය ජනතාවට ප්‍රදානය කෙරේ

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාගේ උපදෙස් මත නාවික හමුදා පර්යේෂණ හා සංවර්ධන ඒකකය විසින් නිෂ්පාදනය කරන ලද ප්‍රථම ජංගම ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍රය හම්බේගමුව ප්‍රදේශයේ වෙ...
2016-08-18