සියළු පුවත්
ශ්‍රී ලංකා මුහුදු සීමාවේ ධීවර කටයුතු වල නිරතව සිටි ඉන්දීය ධීවරයින් හය දෙනෙකු අත්අඩංගුවට ගැනේ

තලෙයීමන්නාරමට උතුරු දෙසින් වූ ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාවේ ධීවර කටයුතු වල නිරතව සිටි ඉන්දීය ධීවරයින් 6 දෙනෙකු සහ ටෝලර් යාත්‍රාවක් නාවික හමුදාවේ සහාය ඇතිව ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව විසින් අද අ...
2016-06-09
ජගත් සාගර දින සැමරුමට නාවික හමුදාධිපති සහභාගී වෙයි

ජගත් සාගර දින ජාතික සැමරුම් උත්සවය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (8) කොළඔ විහාරමහා දේවී එළිමහන් රංග පීඨයේදී පැවැත්වූ අතර, එම අවස්ථාව සඳහා නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් රවීන්ද්‍ර ව...
2016-06-08
සිංගප්පූරුවේ පැවති 15 වන IISS ෂැන්ග්රි-ලා කතිකාවට නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී සහභාගී වෙයි

සිංගප්පූරුවේ ආසියානු ආරක්ෂක සමුළුවේ පැවැත්වූ යුදෝපායන් පිළිබඳ ජාත්‍යන්තර අධ්‍යන ආයතනයේ 15 වන ෂැන්ග්රි-ලා කතිකාවට ශ්‍රී ලංකා නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී, රියර් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා සහභාගී විය...
2016-06-08
නීති විරෝධී ධීවර කටයුතුවල නිරතව සිටි ලාංකික ධීවරයින් 9 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට

නැගෙනහිර නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා පැරකුම්බා ආයතනයේ කුඩා යාත්‍රාවන්හි මුර සංචාරයේ යෙදි සිටි නාවිකයන් පිරිසක් විසින් පෙරේදා (05) සාම්පූර් ප්‍රදේශයෙහි නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරතව සිටි ල...
2016-06-07
කංකසන්තුරේ මුහුදු තීරයේ දී කේරළ ගංජා කිලෝග්‍රෑම් 158 ක් නාවික හමුදා අත්අඩංගුවට

කංකසන්තුරේට උතුරු දෙසින් වූ අන්තර්ජාතික මුහුදු සීමාවට ආසන්නයේ ශ්‍රි ලංකා මුහුදු තිරයේදි පාවෙමින් තිබු කේරළ ගංජා කිලෝග්‍රෑම් 158 ක් ඊයේ (6) වන දින උතුරු නාවික විධානයට අයත් පි 422 ක යාත්‍රාව මුර සංචාරයේ යෙදි සිටියේ...
2016-06-07
නාවික හමුදාධිපතිතුමා බංගලාදේශ නෞකාවේ සංචාරයක නිරතවෙයි

නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා අද (6), මෙරටට පැමිණි බංගලාදේශ නාවික හමුදාවට අයත් බංගබන්දු නෞකාවෙහි චාරිකාවක නිරත විය.
...
2016-06-06
නාවික හමුදාධිපති නැගෙනහිර නාවික විධානයේ නිරීක්ෂණ චාරිකාවක නිරතවේ

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා 4 සහ 5 දෙදින නැගෙනහිර නාවික විධානයේ නිරික්ෂණ චාරිකාවක නිරතවිය.
...
2016-06-06
ගංවතුරෙන් අවතැන්වූ ජනතාවට සහණ සැළසීම සඳහා ආධාර රැගත් බංගලාදේශ නෞකාවක් කොළඹ වරායට පැමිණේ

ජල ගැලීම් සහ නායයෑම් හේතුවෙන් විපතට පත් ශ්‍රී ලාංකික ජනතාවට සහන සැලසීම සඳහා ආධාර රැගත් බංගලාදේශ නාවික හමුදාවට අයත් බංගබන්දු නෞකාව අද (5) කොළඹ වරායට සේන්දු විය.
...
2016-06-05
“ද සිනමන් ඔප්ටිමිස්ට් ඒසියන් ඇන්ඩ් ඕෂිඒනියන් චැන්පියන්ෂිප් - 2016” රුවල් යාත්‍රා තරඟාවලියේ තිළිණ ප්‍රදානයට නාවික හමුදාධිපතිතුමන් එක්වේ

ශ්‍රි ලංකා ජාතික රුවල් යාත්‍රා සංගමය (YASL) විසින් සංවිධානය කරනු ලැබූ “ද සිනමන් ඔප්ටිමිස්ට් ඒසියන් ඇන්ඩි ඕෂිඒනියන් චැන්පියන්ෂිප් - 2016” රුවල් යාත්‍රා තරඟාවලිය මැයි මස (28) දින සිට ඊයේ (4) දින දක්වා ත්‍රිකුණාමළය නිළාව...
2016-06-05
ශ්‍රී ලංකා මුහුදු සීමාවේ ධීවර කටයුතු වල නිරතව සිටි ඉන්දීය ධීවරයින් සිව් දෙනෙකු අත්අඩංගුවට ගැනේ

ඩෙල්ෆ් දූපතට බටහිර දෙසින් වූ ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාවේ ධීවර කටයුතු වල නිරතව සිටි ඉන්දීය ධීවරයින් 4 දෙනෙකු සහ ටෝලර් යාත්‍රාවක් නාවික හමුදාවේ සහාය ඇතිව ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව විසින් ඊයේ රා...
2016-06-05
ගංවතුරෙන් ආපදාවට ලක්වූ ප්‍රදේශ පවිත්‍ර කිරීමට නාවික හමුදාවේ සහාය තව දුරටත්

පසුගිය දිනවල පැවති අයපත් කාළගුණික තත්ත්වය හේතුවෙන් ආපදාවට ලක්වූ ප්‍රදේශවල ජනතාව නැවත තම නිවාස කරා පැමිණ ඔවුන් සිය ජීවිතය සාමාන්‍ය තත්ත්වයට පත් කරමින් සිටිති.
...
2016-06-03
නාවික හමුදා සිවිල් සේවා සාමාජිකයින්ගේ පත්වීම් ලිපි ප්‍රදානය නාවික හමුදාධිපතිතුමන්ගේ ප්‍රධානත්වයෙන්

නාවික හමුදා මූලස්ථානයට අනුයුත්තව සේවය කරන සිවිල් සේවක මහත්ම මහත්මීන් වෙත පත්වීම් ලිපි හා සේවා ඇගයීම් ප්‍රදානය කිරීමේ උත්සවයක් අද (3) ශ්‍රීලංනානෞ පරාක්‍රම ආයතනයේදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්...
2016-06-03
නීති විරෝධී ධීවර කටයුතුවල නිරතව සිටි ලාංකික ධීවරයින් 6 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට

ලද තොරතුරකට අනුව නැගෙනහිර නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා ලංකාපටුන ආයතනයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේ (02) සේරුනුවර, උල්කාලි කලපු මෝය අාශ්‍රිත ප්‍රදේශයේදී නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත...
2016-06-03
මුරුසි වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුවට අයත් නෞකාවක් හම්බන්තොට වරායට පැමිණෙයි

මුරුසි වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුවට අයත් ගැඹුරු මුහුදේ මුර සංචාරය කළ හැකි නෞකාවක් වන “සීජීඑස් බැරකුඩා” නෞකාව කල්කටා සිට මුරුසි දූපත් වෙත ගමන් කරමින් සිටින අතර තුර, නෞකාවේ ඉන්ධන හා අවශ්‍යතාවයන් සපුරා ගැනීමේ අ...
2016-06-02
ලෝක වාර්තා තුනක් පිහිට වූ නාවිකයාට නාවික හමුදාධිපතිගෙන් සුභාශිංෂණ

පසුගිය 27 වන දින ඉන්දියාවේ ඇසස්ට් ලෝක වාර්තා කම්ටුව විසින් සංවිධානය කරනු ලැබූ සම්මාන උලළේදී සම්මාන ත්‍රිත්වයකට එකවර හිමිකම් කියූ හා එම අවස්ථාව නියෝජනය කළ එකම ශ්‍රී ලංකිකයා බවට පත්වීමට නාවික හමුදාවේ නායක නැවි ...
2016-06-02