සියළු පුවත්

මියගිය නාවිකයා වෙනුවෙන් නාවික හමුදාවෙන් රුපියල් මිලියනයක රක්ෂණ වන්දියක්

ශ්‍රී ලංකා නිත්‍ය නාවික හමුදාවේ ජ්‍යෙෂ්ඨ නාවිකයකු වශයෙන් රාජකාරී කළ ප්‍රධාන සුළු නිලධාරී කේඑස්ටී පෙ‍රේරා, පිලිකාවක් හේතුවෙන් මියගිය අතර, එම නාවිකයා වෙනුවෙන් ˝නැවිරු සවිය˝ නාවික සුවසහන රක්ෂණ අරමුදල මගින් ඔහ...

2015-11-13

5 වසර ශිෂ්‍යත්ව විභාගය උසස් ‍ලෙස සමත් වූ සිසුන් නාවික හමුදාවේ ඇගයීමට

බොහෝ දුෂ්කරතා මධ්‍යයේ අධ්‍යාපනය හදාරමින් තම අධිෂ්ඨානය හා කැපවීම මත 5 වසර ශිෂ්‍යත්ව විභාගයේ ලකුණු 163 ක් ලබා ගනිමින් උසස් ලෙස සමත්වූ සහ ලකුණු 70 ට වඩා වැඩි ප්‍රමාණයක් ලබා ගන්නා ලද කල්පිටිය, මොහොත්තුවාරම ප්‍රාථමික ...

2015-11-13

බලහත්කාරයෙන් හෝ අකමැත්තෙන් අතුරුදන් කිරීම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ ක්‍රියාකාරී කණ්ඩායමක් නාවික හමුදාධිපති හමුවෙයි

බලහත්කාරයෙන් හෝ අකමැත්තෙන් අතුරුදන් කිරීම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ ක්‍රියාකාරී කණ්ඩායමේ උප සභාපති බර්නාඩ් දුහාමි මහතා ඇතුළු නියෝජිතයන් පිරිසක් අද (10) දින නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති වයිස් අද...

2015-11-10

සිය 50 වන සම්ප්‍රාප්තිය සනිටුහන් කරමින් ජපාන නාවික නෞකා ද්විත්වයක් ශ්‍රී ලංකාවට පැමිණෙයි
 

සෝමාලියානු මුහුදු සීමාවේ සහ ඒඩ්න් කළාපයේ මුහුදු කොල්ලකෑම් නිරීක්ෂණය කිරීම සඳහා යොදවා තිබූ ජපන් නාවික හමුදාවට අයත් “මකිනාමි (ඩීඩී - 112)” සහ “සුසුනාමි (ඩී - 114)” යන නෞකාවන් දෙක අද දින (10) දෙරටේ නාවික හමුදාවන් අතර සුහද...

2015-11-10

සඟවා තැබූ කේරළ ගංජා කිලෝග්රෑම් 120 ක් නාවික හමුදාව විසින් සොයාගැනේ
 

ලද තොරතුරකට අනුව සිලාවතුර සවාරියපුරම් ප්‍රදේශයේ කැලයක සඟවා තිබූ කේරළ ගංජා කිලෝග්රෑම් 120 ක ප්‍රමාණයක් වයඹ නාවික විධානයට අනුයුක්ත නාවික පිරිසක් විසින් නොවැම්බර් මස 9 වන දින සොයා ගන්නා ලදී.
...

2015-11-10

ජාත්‍යන්තර රතු කුරුස සංවිධානයේ ශ්‍රී ලංකාවේ ප්‍රධාන නියෝජිතවරිය නාවික හමුදාධිපති හමුවෙයි

ජාත්‍යන්තර රතු කුරුස සංවිධානයේ ශ්‍රී ලංකාවේ ප්‍රධාන නියෝජිතවරිය වන ක්ලෙයාර් මෙට්‍රොඩ් මහත්මිය අද (9) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා හමුවිය.
...

2015-11-09

තුර්කි තානාපතිතුමන් නාවික හමුදාධිපති හමුවෙයි

ශ්‍රී ලංකාවේ තුර්කි තානාපති අතිගරු ටුන්කා ඔසුකුහාදර් මහතා අද (9) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා හමුවිය.
...

2015-11-09

උතුරු නාවික විධානය කරෙයිනගර් ප්‍රදේශයේ ක්ෂේත්‍ර සෞඛ්‍ය සායනයක් පවත්වය

උතුරු නාවික විධානය භාර ආඥාපති රියර් අද්මිරාල් පියල් ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් උතුරු නාවික විධානය සහ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව එක්ව කරෙයිනගර් ප්‍රදේශයේ ජනතාව වෙනුවෙන් 2015 නොවැම්බර් මස 07 වන දින වෛද්‍ය ත්‍...

2015-11-09

අන්තර් විධාන කඹ ඇදීමේ තරඟාවලිය 2015

2015 අන්තර් විධාන කඹ ඇදීමේ තරඟාවලිය ත්‍රිකුණාමළය නාවික හා සාගරික විද්‍යාපීඨයේ හොකී ක්‍රීඩා පිටියේදී නොවැම්බර් මස 06 සහ 07 යන දිනයන්හි අති උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි.
...

2015-11-09

සටනේදී දිවිදුන් රණවිරුවන් අනුස්මරණය කෙරේ

මව් බිම වෙනුවෙන් ජීවිත පුජා කළ විරෝධාර රණවිරුවන් අනුස්මරණය කිරීමේ උත්සවය අද (08) කොළඹ, විහාර මහා දේවී උද්‍යානය අසල පිහිටි රණවිරු ස්මාරකය අභියස දී පැවැත්විණි.
...

2015-11-08

අනලතිව් දූපතට විදුලිය දෙන්න නාවික හමුදාවේ සහාය

අනලතිව් දූපතට විදුලිය ලබාදීම සඳහා විදුලි ආම්පන්න ප්‍රවාහනය කර දෙන මෙන් ලංකා විදුලි බලමණ්ඩලය විසින් කරන ලද ඉල්ලීම මත ශ්‍රී ලංකා නාවික හමුදාව මගින් නාවික යාත්‍රා දෙකක් ඒ සඳහා යෙදවිය.
...

2015-11-08

නීතිවිරෝධී ධීවර කටයුතුවල නිරතව සිටි ශ්‍රී ලාංකික ධීවරයින් සිව් දෙනෙකු අත්අඩංගුවට ගැනේ

සිලාවතුර, ශ්‍රී ලංකා නාවික නෞකා ථේරපුත්ත ආයතනයට අනුයුක්ත මුර සංචාරයේ යෙදී සිටි ඩිංගි යාත්‍රාවක් විසින් කල්ලාරු සහ කොණ්ඩච්චිකුඩා මුහුදු තීරයේ අනවසර ධීවර කටයුතුවල යෙදී සිටි ශ්‍රී ලාංකික ධීවරයින් සිව් දෙනෙකු...

2015-11-06

නාගදීප විහාරයේ වාර්ෂික කඨින පිංකමට නාවික හමුදාවේ සහාය

යාපනය, නයනතිව් දූපතේ පිහිටි ඓතිහාසික නාගදීප පුරාණ රජ මහා විහාරයේ වාර්ෂික කඨින පිංකම, උතුරු නාවික විධානයේ සහයෝගයෙන් නොවැම්බර් මස 03 සහ 04 යන දිනයන්හි උත්කර්ශවත් අයුරින් පැවැත්විණි.
...

2015-11-04