සියළු පුවත්
නීති විරෝධී ධීවර කටයුතුවල නිරතව සිටි ලාංකික ධීවරයින් 16 දෙනෙකු නාවික හමුදාවේ අත්අඩංගුවට
නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරතව සිටි ශ්‍රී ලාංකික ධීවරයින් 16 දෙනෙකු ස්ථාන දෙකකදී අත්අඩංගුවට ගැනීමට නාවික හමුදාව සමත්විය.
...
2016-04-29
නීති විරෝධී ලෙස මුහුදු කූඩැල්ලන් ප්‍රවාහනය කරමින් සිටි ධීවරයින් 6 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
උතුරු මැද නාවික විධානයට අයත් මන්නාරම, ශ්‍රී ලංකා නාවික නෞකා තම්මැන්නා ආයතනයට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් ඊයේ (28) කච්චතිව් දූපතට නිරිත දෙසින් වූ මුහුදු ප්‍රදේශයේ දී නීති විරෝධී ලෙස මුහුදු කූඩැල්ලන් ප්‍ර...
2016-04-29
කපිතාන් ප්‍රසාද් කාරියප්පෙරුම විසින් රචිත ˝A VIEW FROM THE INTERNATIONAL MARITIME BOUNDARY LINE INDIA – SRI LANKA˝ නම් කෘතිය එළි දැක්වේ
කපිතාන් ප්‍රසාද් කාරියප්පෙරුම මහතා විසින් රචනා කරන ලද ˝A View from the International Maritime Boundary line India – Sri Lanka˝ නමැති සිය කුළුදුල් කෘතිය එළිදැක්වීමේ උළෙල ඊයේ (28) ශ්‍රී ලංකා නාවික නෞකා පරාක්‍රම ආයතනයේ අද්මිරාල් සෝමතිලක දිසානායක ශ්‍රවණ...
2016-04-29
26 වන අන්තර්ජාතික මුහුදු සීමා සමුළුව සාගර නෞකාවේදී පවත්වයි
ශ්‍රී ලංකා - ඉන්දීය නාවික හමුදා සහ වෙරළාරක්ෂක බලකා නියෝජිතයින් අතර වාර්ෂික පවත්වනු ලබන අන්තර්ජාතික මුහුදු සීමා සමුළුව අද (28) කන්කසන්තුරයට උතුරින් වූ දෙරටෙහි මුහුදු සීමාවේදී ශ්‍රී ලංකා නාවික නෞකා සාගර හිදී පව...
2016-04-28
වයඹ මුහුදේ දී ඉන්දීය ධීවරයින් විසිඑක් දෙනෙකු අත්අඩංගුවට
තලෙයිමන්නාරමට නිරිත දෙසින් වූ ශ්‍රී ලංකාවට අයත් මුහුදු ප්‍රදේශයේදී ඉන්දීය ධීවරයින් 21 දෙනෙකු සහ කුඩා ධීවර යාත්‍රාවන් 3 ක් ශ්‍රී ලංකා නාවික හමුදාවේ සහාය ඇතිව වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව විසින් අද (27) අත්අඩංගුවට ...
2016-04-27
පාකිස්තානු ජාතික ආරක්ෂක විශ්වවිද්‍යාලයේ නියෝජිතයන් පිරිසක් නාවික හමුදාධිපති හමුවෙයි
අධ්‍යයන චාරිකාවක් සඳහා පසුගිය 24 වන දින මෙරටට පැමිණි පාකිස්තානු ජාතික ආරක්ෂක විශ්වවිද්‍යාලයේ ආඥාපති, ලුතිනන් ජෙනරාල් නසීර් අහමඩ් බට් මහතා ඇතුළු 19 දෙනෙකුගෙන් යුත් නියෝජිතයින් පිරිස අද (26) නාවික හමුදා මූලස්ථානය...
2016-04-26
නීති විරෝධී ධීවර කටයුතුවල නිරතව සිටි ලාංකික ධීවරයින් 7 දෙනෙකු නාවික හමුදාවේ අත්අඩංගුවට
නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරතව සිටි ශ්‍රී ලාංකික ධීවරයින් 7 දෙනෙකු ස්ථාන දෙකකදී අත්අඩංගුවට ගැනීමට නාවික හමුදාව සමත්විය.
...
2016-04-26
කේරළ ගංජා කිලෝග්‍රෑම් 8 ක් සමග පුද්ගලයෙකු නාවික හමුදා අත්අඩංගුවට
උතුරුමැද නාවික විධානයට අයත් මන්නාරම, ශ්‍රී ලංකා නාවික නෞකා තම්මැන්නා ආයතනයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් අද (25) ඌරුමුනෙයි ප්‍රදේශයේදී කේරළ ගංජා කිලෝග්‍රෑම් 8 ක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට සමත් විය....
2016-04-25
මියගිය ඕස්ට්‍රේලියානු සහ නවසීලන්ත හමුදා සාමාජිකයින් සිහිකිරීමේ ගුණ සමරු උත්සවය සඳහා නාවික හමුදාධිපතිතුමන් සහභාගී වෙයි
ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහකොමසාරිස්, අතිගරු බ්‍රයිස් හචසන් මහතාගේ ආරාධනයකට අනුව, නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා අද (25) අළුයම 0530 ට බොරැල්ල කනත්තේ ස්ථාපිත කර ඇති ඕස්ට්‍රේලියා...
2016-04-25
නීති විරෝධී ධීවර කටයුතුවල යෙදී සිටි ලාංකික ධීවරයින් නවදෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
උතුරු නාවික විධානයට අයත් කන්කසන්තුරය, ශ්‍රී ලංකා නාවික නෞකා උත්තර ආයතනයට අනුයුක්ත පී 490 වේග ප්‍රහාරක යාත්‍රාව මගින් ඊයේ (24) චුන්ඩිකුලම් සහ චලෙයි අතර මුහුදු ප්‍රදේශයේදී නීතිවිරෝධී ලෙස මුහුදු කූඩැල්ලන් අල්ලමින...
2016-04-25
ශ්‍රී ලංකා නාවික හමුදා කිමිදුම්කරුවන් දියේ ගිලුනු පුද්ගලයෙකු සොයා ගැනීමට සහාය වෙයි
ලුතිනන් කොමාණ්ඩර් (කිමිදුම්) රසික දිසානායක මහතාගේ මගපෙන්වීම යටතේ ක්‍රියාත්මක වූ නාවික හමුදා කිමිදුම් කණ්ඩායමක් විසින් අද (24) යාපනය නිලාවරෙයි ප්‍රදේශයේ පිහිටි ඉතා ගැඹුරු ලිදක් තුලට වැටී මිය ගිය පුද්ගලයෙකුගේ ...
2016-04-24
නීති විරෝධී ධීවර කටයුතුවල යෙදී සිටි ලාංකික ධීවරයින් තිස්දෙදෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
උතුරු නාවික විධානයට අයත් කන්කසන්තුරය, ශ්‍රී ලංකා නාවික නෞකා උත්තර ආයතනයට අනුයුක්ත පී 465 සහ පී 437 වේග ප්‍රහාරක යාත්‍රා මගින් ඊයේ (23) චුන්ඩිකුලම් සහ වෙත්තලකේනි අතර මුහුදු ප්‍රදේශයේදී නීතිවිරෝධී ලෙස මුහුදු කූඩැල්...
2016-04-24
අ.පො.ස. සාපෙළ විභාගය ඉහලින්ම සමත් වූ ශිෂ්‍යාවට නාවික හමුදාවේ අතහිත
2015 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයෙන් දිවයිනේ හත්වැනි ස්ථානයට පත්වූ පානදුර, ශ්‍රී සුමංගල බාලිකා මහා විද්‍යාලයේ ඉගනුම ලබන නාවික හමුදාවේ විශ්‍රාමික පාලක ප්‍රධාන සුළු නිලධාරී අධිකාරම්ගේ ඉන්දික ම...
2016-04-23
ඇමරිකානු නාවික හමුදාවේ ශාන්තිකර සාගරයේ විශේෂ නාවික මෙහෙයුම් විධානයට අණදෙන නිලධාරී නාවික හමුදාධිපතිතුමන් හමුවෙයි
ඇමරිකානු නාවික හමුදාවේ ශාන්තිකර සාගරයේ විශේෂ නාවික මෙහෙයුම් විධානයට අණදෙන නිලධාරී රියර් අද්මිරාල් කොලින් කිල්රේන් මහතා අද (22) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත...
2016-04-22
නීති විරෝධී ධීවර කටයුතුවල යෙදී සිටි ලාංකික ධීවරයින් තිදෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
උතුරු නාවික විධානයට අයත් කන්කසන්තුරය, ශ්‍රී ලංකා නාවික නෞකා උත්තර ආයතනයට අනුයුක්ත පී 4444 වේග්‍ර ප්‍රහාරක යාත්‍රාව මගින් ඊයේ (21) චුන්ඩිකුලම් ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේදී නීතිවිරෝධී ලෙස අල්ලා ගොඩබිම ...
2016-04-22


