සියළු පුවත්

තායිලන්ත රාජකීය නාවික හමුදාවේ පට්ටනී නෞකාව කොළඹ වරායට පැමිණේ
 

තායිලන්ත රාජකීය නාවික හමුදාවේ පට්ටනී නෞකාව අද (29) සුහද සංචාරයක් සඳහා කොළඹ වරායට පැමිණෙන ලද අතර, නාවික සම්ප්‍රදායන්ට අනුකූලව ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව පිළිගන්නා ලදී.
...

2016-01-29

තෙල් කාන්දුවීම් සිද්ධීන් කළමනාකරණය කිරීමේ අභ්‍යාසය
 

ජපාන ජාත්‍යන්තර සහයෝගීතා කාර්යංශයේ සහාය ඇතිව ජපාන වෙරළාරක්ෂක බළකායේ මගපෙන්වීම යටතේ තෙල් කාන්දුවීම් කළමනාකරණය කර ගැනීම සම්බන්ධ අභ්‍යාසයක් අද (29) දික්ඕවිට ධීවර වරායේදී පැවැත්විණි.
...

2016-01-29

නීතිවිරෝධී ධීවර කටයුතු වල යෙදී සිටි ලාංකික ධීවරයින් විසිඑක් දෙනෙකු අත්අඩංගුවට
 

ශ්‍රී ලංකා නාවික නෞකා විජය ආයතනයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් පසුගිය 27 වන දින නොරෙච්චෝලේ සහ උඩප්පුව යන මුහුදු ප්‍රදේශන්හිදී නීතිවිරෝධී ධීවර කටයුතු නිරතව සිටි ශ්‍රී ලාංකික ධීවරයින් විසිඑක් දෙනෙකු සමග ඩ...

2016-01-29

151 වන ඒකාබද්ධ කාර්යය සාධක බලකායේ නව ආඥාපති නාවික හමුදාධිපතිතුමා හමුවෙයි
 

151 වන ඒකාබද්ධ කාර්යය සාධක බලකායේ නව ආඥාපති වශයෙන් පත්වීම් ලද පාකිස්තානු නාවික හමුදාවේ කොමදෝරු ශාහිඩ් ඉල්යාස් මහතා අද (28) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා ...

2016-01-28

නාවික හමුදාධිපතිතුමන් දළදා සමිඳුන් වැඳපුදා ගැනීමෙන් අනතුරුව මල්වතු අස්ගිරි මහා නායක හිමිවරුන් බැහැදකියි

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා, අද (28) මහනුවර ශ්‍රී දළදා මාලිගාවේදී දළදා සමිඳුන් වැඳපුදා ගත් අතර, අනතුරුව මල්වතු හා අස්ගිරි මහා නායක හිමිවරුන් බැහැදැක ආශිර්වාද ලබා ගත්තේය.
...

2016-01-28

හදිසි වෛද්‍ය ප්‍රථිකාර සඳහා හෘද රෝගියෙකු ගොඩබිම වෙත ගෙන ඒමට නාවික හමුදාවේ සහාය
 

ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාවේ සහ සාගර ප්‍රදේශයේ සාගරික මුදවා ගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානය පවත්වාගෙන යාමේ නිසි බලධාරියා ලෙස කටයුතු කරන ශ්‍රී ලංකා නාවික හමුදාව කුවේට් සිට සංගප්පූරුව දක්වා ගමන් කරමින් ති...

2016-01-28

151 වන ඒකාබද්ධ කාර්යය සාධක බලකායේ නව ආඥාපති ශ්‍රී ලංකා නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී හමුවෙයි

151 වන ඒකාබද්ධ කාර්යය සාධක බලකායේ නව ආඥාපති වශයෙන් පත්වීම් ලද පාකිස්තානු නාවික හමුදාවේ කොමදෝරු ශාහිඩ් ඉල්යාස් මහතා අද (27) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා ...

2016-01-27

වීරෝධාර නාවික රණවිරුවන්ගේ දූ දරුවන් සඳහා ශිෂ්‍යත්ව පිරිනැමේ
 

වීරෝධාර නාවික රණවිරුවන්ගේ දූ දරුවන් 52 දෙදෙනෙකු සඳහා ශිෂ්‍යත්ව පිරිනැමීමේ උත්සවය අද (26) ශ්‍රී ලංකා නාවික නෞකා පරාක්‍රම ආයතනයේ ‍අද්මිරාල් සෝමතිලක දිසානායක ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.
...

2016-01-26

ජපාන වෙරළාරක්ෂක බළකායේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් නාවික හමුදාධිපති හමුවෙයි
 

ජපාන වෙරළාරක්ෂක බළකායේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් (ආරක්ෂා කිරීමේ සහ මුදවාගැනීම්) වයිස් අද්මිරාල් හිරොයුකි නකානෝ මහතා අද (26) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න ම...

2016-01-26

නාවික හමුදාධිපති ස්වේච්ඡා නාවික හමුදා වාර්ෂික කඳවුරේ අංශ පිරික්සයි
 

ශ්‍රී ලංකා ස්වේච්ඡා නාවික හමුදා වාර්ෂික කඳවුරේ අංශ පිරික්සුම නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් අද (25) දින වැලිසර නාවික හමුදා ක්‍රීඩා සංකීර්ණයේදී පැවැත්විණි.
...

2016-01-25

ඉන්දීය නෞකාවන් හා ශ්‍රී ලංකා නාවික හමුදාව අතර නාවික අභ්‍යාසයක්
 

සිව් දින නිල සංචාරය නිමා කරමින් අද (24) උදෑසන කොළඹ වරායෙන් පිටත්ව යන ඉන්දීය නාවික හමුදාවේ “වික්‍රමාදිත්‍ය” හා “මයිසූර්” නෞකාවන් සමග පැයක 5ක නාවික අභ්‍යාසයක් සිදු කෙරිණි.
...

2016-01-24

අතිගරු ජනාධිපතිතුමන් “වික්‍රමාදිත්‍ය” නෞකාවේ සංචාරයක
 

අතිගරු ජනාධිපති හා සන්නද්ධ හමුදා සේනාධිනායක මෛත්‍රීපාල සිරිසේන මහතා කොළඹ වරායට පැමිණි ඉන්දීය නාවික හමුදාවේ විශාලතම නෞකාව වන ප්‍රහාරක ගුවන් යානා ප්‍රවාහනය කෙරෙන වික්‍රමාදිත්‍ය නෞකාවේ ජනවාරි මස 23 වන දින සංච...

2016-01-24

ඉන්දීය නාවික හමුදාව සහ ශ්‍රී ලංකා නාවික හමුදාව එක්ව ඒකාබද්ධ වෛද්‍ය කඳවුරක් පවත්වයි
 

ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ඉන්දීය නාවික හමුදාව විසින් සංවිධානය කරන ලද ඒකාබද්ධ වෛද්‍ය කඳවුරක් අද (23) දින නෙළුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යා‍ලයේදී පවත්වන ලදී.
...

2016-01-23