සියළු පුවත්

12 වන දකුණු ආසියානු ක්‍රීඩා උළෙලට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් නාවික හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන් 93 දෙනෙකු සහභාගී වෙයි

ඉන්දියාවේ ඇසෑම් ප්‍රාන්තයේ ගුවාහිටි සහ ෂිලෝන්ග් හි පැවැත්වෙන 12 වන දකුණු ආසියානු ක්‍රීඩා උළෙලට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් නාවික හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන් 93 දෙනෙකු සහභාගී වී සිටියි.
...

2016-02-05

නෙදර්ලන්ත තානාපතිනිය නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී හමුවෙයි
 

නෙදර්ලන්ත තානාපතිනී, අතිගරු ජොආන් ඩූන්වර්ඩ් මැතිණිය අද (5) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී රියර් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා හමුවිය.
...

2016-02-05

ඉන්දියාවේ පැවැත්වෙන 2016 ජාත්‍යන්තර නෞකා පිරික්සුමට සහභාගී වීම සඳහා නාවික හමුදාධිපති දිවයිනෙන් පිටත්ව යයි

පෙබරවාරි මස 4 වන දින සිට 8 වන දින දක්වා ඉන්දියාවේ දී පැවැත්වෙන ජාත්‍යන්තර නෞකා පිරික්සුමට සහභාගී වීම සඳහා නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා අද (5) උදෑසන දිවයිනෙන් පිටත්ව යන ලදී.
...

2016-02-05

නාවික හමුදාව ජාතික නිදහස් දිනය වෙනුවෙන් වෙඩිමුර උත්තමාචාර 25ක් පවත්වා ජාතිය වෙත උපහාර දක්වයි

ජාතික නිදහස් දින සැමරුම් උත්සවයට සමගාමීව ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ජාතිය වෙත පිදෙන වෙඩිමුර උත්තමාචාරය මෙවරත් නාවික හමුදා මූලස්ථානය ඉදිරිපිට පිහිටි ප්‍රදීපාගාර පරිශ්‍රයේදී පෙබරවාරි මස 04 වන දින 1200 පැයට ...

2016-02-04

68 වන ජාතික නිදහස් දින සැමරුම් උත්සවය
 
 

කොළඹ ගාලු මුවදොර පිටියේ අද (4) උදෑසන අති උත්කර්ශවත් අයුරින් පැවැති 68 වන ජාතික නිදහස් දින සැමරුම් උත්සවය සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාවෙන් සුවිශේෂී දායකත්වයක් සැපයිණි.
...

2016-02-04

ජපාන නාවික හමුදාවේ ගගන පියාසර 2 පක්ෂාංගයේ 22 වන බලඝණ අණදෙන නිලධාරී නාවික හමුදාධිපති හමුවෙයි

ජපාන සාගරික ස්වයං ආරක්ෂක බලඝණයේ ගගන පියාසර 2 පක්ෂාංගයේ 22 වන බලඝණ අණදෙන නිලධාරී, කොමාණ්ඩර් ටකාහිරෝ යම්ෂිතා මහතා අද (03) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා හමුව...

2016-02-03

රාජාංගනය ජලාශයේ අක්‍රීයව තිබූ වම් ඉවුරේ සොරොව් දොරටුව නාවික හමුදාව යථා තත්ත්වයට පත් කරයි
 

සතියක පමණ කාලයක් අක්‍රීයව තිබූ රාජාංගනය ජලාශයේ වම් ඉවුරේ සොරොව් දොරටුව දින දෙකක දැඩි පරිශ්‍රමයකින් පසුව නාවික හමුදා කිමිදුම්කරුවන්ගේ සහායෙන් නැවත යථා තත්වයට පත් කිරීමට හැකි විය.
...

2016-02-03

ත්‍රිකුණාමලය නාවික හා සාගරික විද්‍යාපීඨයේදී පුහුණුව නිමකළ මධ්‍ය නිලධාරීන් අසූ එක් දෙනෙකු ජනපති අතින් අධිකාරියට පත් කෙරේ

53 වන බඳවා ගැනීමට අයත් මධ්‍ය නිලධාරීන් 81 දෙනෙකු සිය මූලික පුහුණුව අවසන් කිරීමෙන් පසු අද (2) ත්‍රිකුණාමලය නාවික හා සාගරික විද්‍යාපීඨයේ ප්‍රධාන සරඹ පිටියේ පැවැත්වූ ඉතා විචිත්‍රවත් අධිකාරියට පත් කිරීමේ උළෙලකින් ප...

2016-02-03

අතුරුදහන් වූ ධීවරයින්ගේ මළ සිරුරු නාවික හමුදාවෙන් සොයා ගනියි
 

පසුගිය 29 වන දින ගාලු ධීවර වරායෙන් ධීවර කටයුතු සඳහා පිටත්ව ගිය “සාගර පුතා 3” බහුදින ධීවර යාත්‍රාව ජනවාරි 31 වන දින කුඩා රාවණා කොටුවට නාවික සැතපුම් 40ක් පමණ ගිණිකොන දෙසින් වූ ඈත දියඹේ දී වෙළඳ නෞකාවක ගැටීමෙන් අනතුරට ...

2016-02-02

කන්තලේ ලේක් ෆ්රන්ට් නිවාඩු නිකේතනයේ අභිනවයෙන් ඉදිකරන ලද කාමර 5 ක් නාවික හමුදාධිපතිතුමා විසින් විවෘත කෙරේ

ශ්‍රී ලංකා නාවික හමුදාව මගින් පවත්වාගෙන යනු ලබන කන්තලේ ලේක් ෆ්රන්ට් නිවාඩු නිකේතනයේ අළුතින් ඉදිකරන ලද නවීන පහසුකම් සහිත කාමර 5 ක් ඊයේ (1) නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා විසින් විව...

2016-02-02

නීතිවිරෝධී ධීවර කටයුතු වල යෙදී සිටි ලාංකික ධීවරයින් තිස්එක් දෙනෙකු අත්අඩංගුවට
 

ශ්‍රී ලංකා නාවික නෞකා විජය ආයතනයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් පසුගිය 31 වන දින බත්තලංගුන්ඩුව සහ කිඹුල්බොක්ක යන මුහුදු ප්‍රදේශයන්හිදී නීතිවිරෝධී ධීවර කටයුතු වල නිරතව සිටි ශ්‍රී ලාංකික ධීවරයින් තිස්එක් ...

2016-02-01

නාවික හමුදා පිල ජාතික දැල්පන්දු ශූරතාවය දිනා ගනියි
 
 

ශ්‍රී ලංකා නාවික හමුදාව ලකුණු 53-52 වශයෙන් ශ්‍රී ලංකා ගුවන් හමුදාව පරදා ජාතික දැල් පන්දු ශූරතාවය දිනා ගැනීමට සමත්විය.
...

2016-02-01

ශ්‍රී ලංකා මුහුදු සීමාවේ ධීවර කටයුතු වල නිරතව සිටි ඉන්දීය ධීවරයින් නව දෙනෙකු අත්අඩංගුවට ගැනේ

අනලතිව් දූපතට වයඹ දෙසින් වූ ශ්‍රී ලංකාවට අයත් මුහුදු ප්‍රදේශයේ ධීවර කටයුතු වල නිරතව සිටි ඉන්දීය ධීවරයින් 9 දෙනෙකු සහ ට්‍රෝලර් යාත්‍රා 2ක් නාවික හමුදාවේ සහාය ඇතිව ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව විසින් ...

2016-01-31

නිදහස ලැබූ ඉන්දීය ධීවරයින් 4 දෙනෙකු නැවත භාරදීමට නාවික හමුදාවේ සහාය

ශ්‍රී ලංකා අත්අඩංගුවේ සිට නිදහස් කෙරුණු ඉන්දීය ධීවරයින් 4 දෙනෙකු ඉන්දීය රජය වෙත භාරදීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව සහාය විය.
...

2016-01-30

රාජකීය නාවික හමුදාවේ ‘ඩිෆෙන්ඩර්’ නෞකාව කොළඹ වරායට පැමිණේ

රාජකීය නාවික හමුදාවේ ‘ඩිෆෙන්ඩර්’ නෞකාව සුහද සංචාරයක් සඳහා අද (30) කොළඹ වරායට පැමිණි අතර, නාවික සම්ප්‍රදානුකූලව ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව පිළිගන්නා ලදී.
...

2016-01-30