සියළු පුවත්

ත්‍රිකුණාමල‍ වියාබ මූලස්ථානයේදී විශේෂ යාත්‍රා බලඝණ දිනය සමරයි

ආගමික වතාවත් වලට මුල් තැනක් ලබා දෙමින් ශ්‍රී ලංකා නාවික හමුදා විශේෂ යාත්‍රා බලඝණ දිනය ත්‍රිකුණාමලයේ පිහිටි වියාබ මූලස්ථානයේදී අද (14) දින උත්සවාකාරයෙන් සමරනු ලැබීය.
...

2015-11-14

2015 අන්තර් විධාන අත්පන්දු ශූරතාවලිය

2015 අන්තර් විධාන අත්පන්දුශූරතාවලිය, නාවික හමුදාවේ සියළුම විධාන අත්පන්දු කණ්ඩායම්වල සහභාගීත්වයෙන් නොවැම්බර් මස 10 වන දින සිට 13 වන දින දක්වා ගාල්ල ප්‍රදේශයේ පිහිටි ශ්‍රී ලංකා නාවික නෞකා නිපුණ ආයතනයේදී පැවැත්විය...

2015-11-14

පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙලේදී කරාතේ ක්‍රීඩාවෙන් දස්කම් දැක්වූ නාවිකයින් නාවික හමුදාධිපතිගේ ඇගයුමට

ඉන්දියාවේ නවදිල්ලි අගනුවර පැවති 8වන පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙලේදී කැපී පෙනෙන දක්ෂතා දක්වමින් ශ්‍රී ලංකාවට කරාතේ අනුශූරතාවය හිමිකරදීමට සමත්වූ නාවික හමුදා කරාතේ ක්‍රීඩකයින් 5 දෙනෙකු ඊයේ (13) නාවික හමුදා මූල...

2015-11-14

ඉන්දීය ධීවරයන් 126 දෙනෙකු නැවත භාර දීම සඳහා නාවික හමුදාවේ සහාය

ඉන්දීය රජය විසින් කරන ලද ඉල්ලීමකට ප්‍රතිචාර දැක්වීමක් වශයෙන් ශ්‍රී ලංකා අත්අඩංගුවේ පසුවන ඉන්දීය ධීවරයන් 126 දෙනෙකු නිදහස් කිරීම අද (13) දින නාවික හමුදාවේ සහාය ඇතිව සිදු කෙරිණි.
...

2015-11-13

ඇමරිකා එක්සත් ජනපද සාගරික බලකා ස්ථානගත කිරීමේ බටහිර ආඥාපති නාවික හමුදාධිපති හමුවෙයි

ඇමරිකා එක්සත් ජනපද සාගරික බලකා ස්ථානගත කිරීමේ බටහිර ආඥාපති බ්‍රි‍ගේඩීයර් ජෙනරාල් එඩ්වඩ් ඩී බන්ටා මහතා අද (13) දින නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා හමුවිය....

2015-11-13

නාවික හමුදා හෙද පුහුණු පාසල නාවික හමුදාධිපති විසින් විවෘත කරයි

නාවික හමුදාවට දීර්ඝ කාලීන අවශ්‍යතාවයක්ව පැවති නාවික හෙද පුහුණු පාසල අද (13) දින වැලිසර නාවික රෝහල් සංකීර්ණයේදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා විසින් විවෘත කෙරිණි.
...

2015-11-13

මියගිය නාවිකයා වෙනුවෙන් නාවික හමුදාවෙන් රුපියල් මිලියනයක රක්ෂණ වන්දියක්

ශ්‍රී ලංකා නිත්‍ය නාවික හමුදාවේ ජ්‍යෙෂ්ඨ නාවිකයකු වශයෙන් රාජකාරී කළ ප්‍රධාන සුළු නිලධාරී කේඑස්ටී පෙ‍රේරා, පිලිකාවක් හේතුවෙන් මියගිය අතර, එම නාවිකයා වෙනුවෙන් ˝නැවිරු සවිය˝ නාවික සුවසහන රක්ෂණ අරමුදල මගින් ඔහ...

2015-11-13

5 වසර ශිෂ්‍යත්ව විභාගය උසස් ‍ලෙස සමත් වූ සිසුන් නාවික හමුදාවේ ඇගයීමට

බොහෝ දුෂ්කරතා මධ්‍යයේ අධ්‍යාපනය හදාරමින් තම අධිෂ්ඨානය හා කැපවීම මත 5 වසර ශිෂ්‍යත්ව විභාගයේ ලකුණු 163 ක් ලබා ගනිමින් උසස් ලෙස සමත්වූ සහ ලකුණු 70 ට වඩා වැඩි ප්‍රමාණයක් ලබා ගන්නා ලද කල්පිටිය, මොහොත්තුවාරම ප්‍රාථමික ...

2015-11-13

බලහත්කාරයෙන් හෝ අකමැත්තෙන් අතුරුදන් කිරීම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ ක්‍රියාකාරී කණ්ඩායමක් නාවික හමුදාධිපති හමුවෙයි

බලහත්කාරයෙන් හෝ අකමැත්තෙන් අතුරුදන් කිරීම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ ක්‍රියාකාරී කණ්ඩායමේ උප සභාපති බර්නාඩ් දුහාමි මහතා ඇතුළු නියෝජිතයන් පිරිසක් අද (10) දින නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති වයිස් අද...

2015-11-10

සිය 50 වන සම්ප්‍රාප්තිය සනිටුහන් කරමින් ජපාන නාවික නෞකා ද්විත්වයක් ශ්‍රී ලංකාවට පැමිණෙයි
 

සෝමාලියානු මුහුදු සීමාවේ සහ ඒඩ්න් කළාපයේ මුහුදු කොල්ලකෑම් නිරීක්ෂණය කිරීම සඳහා යොදවා තිබූ ජපන් නාවික හමුදාවට අයත් “මකිනාමි (ඩීඩී - 112)” සහ “සුසුනාමි (ඩී - 114)” යන නෞකාවන් දෙක අද දින (10) දෙරටේ නාවික හමුදාවන් අතර සුහද...

2015-11-10

සඟවා තැබූ කේරළ ගංජා කිලෝග්රෑම් 120 ක් නාවික හමුදාව විසින් සොයාගැනේ
 

ලද තොරතුරකට අනුව සිලාවතුර සවාරියපුරම් ප්‍රදේශයේ කැලයක සඟවා තිබූ කේරළ ගංජා කිලෝග්රෑම් 120 ක ප්‍රමාණයක් වයඹ නාවික විධානයට අනුයුක්ත නාවික පිරිසක් විසින් නොවැම්බර් මස 9 වන දින සොයා ගන්නා ලදී.
...

2015-11-10

ජාත්‍යන්තර රතු කුරුස සංවිධානයේ ශ්‍රී ලංකාවේ ප්‍රධාන නියෝජිතවරිය නාවික හමුදාධිපති හමුවෙයි

ජාත්‍යන්තර රතු කුරුස සංවිධානයේ ශ්‍රී ලංකාවේ ප්‍රධාන නියෝජිතවරිය වන ක්ලෙයාර් මෙට්‍රොඩ් මහත්මිය අද (9) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා හමුවිය.
...

2015-11-09

තුර්කි තානාපතිතුමන් නාවික හමුදාධිපති හමුවෙයි

ශ්‍රී ලංකාවේ තුර්කි තානාපති අතිගරු ටුන්කා ඔසුකුහාදර් මහතා අද (9) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා හමුවිය.
...

2015-11-09