ශ්‍රී ලංකා නාවික හමුදා රාජකාරියේ නිරතව, ඉන්දියාවේ විදේශීය පුහුණු පාඨමාලාවක් හදාරමින් සිටියදී අභාවයට පත් සුළු නිලධාරී (කිමිදුම්) වයිපීඑන්ආර් වීරසිංහ යන ජ්‍යෙෂ්ඨ නාවිකයා වෙනුවෙන් ˝නැවිරු සවිය˝ නාවික සුවසහන රක්ෂණ අරමුදල මගින් ඊයේ (27) රුපියල් මිලියනයක රක්ෂණ වන්දි මුදලක් ප්‍රදානය කරන ලදී.
28 Apr 2017