ශ්‍රී ලංකාවේ ඉන්දියනු ආරක්‍ෂක උපදේශක උතුරු ප්‍රදේශභාර ආඥාපතිතුමා හමුවෙයි
කේරළ ගංජා කිලෝග්‍රෑම් 142.812 ක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු (02) අත්අඩංගුවට ගැනීමට නාවික හමුදා සහාය
ශ්‍රී ලංකා නාවික නෞකා ‘සමුදුර’ නෞකාව සාර්ථක පුහුණු සංචාරයකින් පසු යලි දිවයිනට

සිංගප්පූරුවේ පවත්වනු ලැබූ ජාත්‍යන්තර මුහුදු ආරක්ෂක ප්‍රදර්ශනයට (International Maritime Defence Exhibition – IMDEX) සහභාගී වීම සඳහා 2019 මැයි 06 වන දින ත්‍රිකුණාමලය වරායෙන් සිංගප්පුරුව බලා පිටත් වූ ශ්‍රී ලංකා නාවික නෞකා ‘සමුදුර’ නෞකාව සාර්ථක ලෙස සිය පුහුණු සංචාරය නිම කිරීමෙන් පසු අද (මැයි 22) දිවයිනට ලඟා විය.
22 May 2019