ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහකොමසාරිස් අතිගරු ජේම්ස් ඩවුරිස් මහතා අද (ජුලි 01) නැගෙනහිර නාවික විධාන මූලස්ථානයේදී විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් මෙරිල් වික්‍රමසිංහ හමුවිය.
වැඩිදුර කියවන්න >
01 Jul 2019
නාවික හමුදා පුද්ගලයින් පිරිසක් විසින් 2019 ජුනි 30 වන දින පුල්මුඩේ, අරිසිමලේ ප්‍රදේශයේ සිදු කළ පා මුර සංචාරයකදී සඟවා තිබූ වෝටර්ජෙල් ටියූබ් කිහිපයක් සොයා ගැනීමට සමත් වී ඇත.
නාවික අනුඛණ්ඩය ‘මහව’ 2019 ජුනි 30 වන දින නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා විසින් නාවික ස්ථානගත කිරීම ‘මහව’ ලෙස නම් කරන ලදී.
නාවික හමුදා පුද්ගලයින් පිරිසක් විසින් 2019 ජුනි 30 වන දින ත්‍රිකුණාමලය, බැක් බේ ප්‍රදේශයේ නීති විරෝධි ලෙස ධීවර කටයුතුවල නිරත වූ පුද්ගලයින් දෙදෙනෙකු (02) අත්අඩංගුවට ගෙන ඇත.
නාවික හමුදා විධායක අංශයේ නිලධාරින් සඳහා දිර්ඝ විශේෂඥ පුහුණු පාඨමාලාවන් 2019 ජුනි 30 වන දින සිට නාවික හා සාගරික විද්‍යාපිඨයේදී නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා ගේ උපදෙස් මත ආරම්භ කරන ලදී.
නාවික හමුදා පුද්ගලයින් පිරිසක් විසින් 2019 ජුනි 29 වන දින ත්‍රිකුණාමලය, බැක් බේ ප්‍රදේශයේ සහ උප්පාරු ප්‍රදේශයේ නීති විරෝධි ලෙස ධීවර කටයුතුවල නිරත වූ පුද්ගලයින් 14 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
නාවික හමුදාවේ ජනාධිපති මත්ද්‍රවය නිවාරණ එකකයේ නිලධාරින් කැකිරාව ප්‍රදේශයේදී 2019 ජුනි 27 වන දින මත්ද්‍රවය නිවාරණය සම්බන්ධයෙන් දේශනයක් පවත්වන ලදී.