වැදගත් සිදුවීම්

ශ්‍රීලංනානෞ ප්‍රතාප නෞකාව සිය අභිමානවත් 18 වන සංවත්සරය සමරයි
 

ශ්‍රී ලංකා නාවික හමුදාව සතු මුර සංචාරක නෞකාවක් වන ශ්‍රී ලංකා නාවික නෞකා ප්‍රතාප නෞකාව අද (ජුනි 11) සිය අභිමානවත් 18 වන සංවත්සරය සමරන ලදී.

11 Jun 2018

පාකිස්තානු ආරක්ෂක උපදේශක නාවික හමුදාධිපතිතුමන් හමුවෙයි
 

ශ්‍රී ලංකාවේ පාකිස්තානු මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක වශයෙන් කටයුතු කරනු ලබන කර්නල් සජාඩ් අලි මහතා අද (ජුනි 11) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා හමු විය.

11 Jun 2018

මුහුදේ අතරමං වූ ධීවරයින් දෙදෙනෙකු (02) නාවික හමුදාව විසින් බේරා ගනියි
 

දකුණු නාවික විධානයට අනුයුක්ත වේග ප්‍රහාරක යාත්‍රාවක් මඟින් ඊ‍යේ (ජුනි 10) හම්බන්තොටට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේදී අතරමංව සිටි ධීවරයින් දෙදෙනෙකු (02) බේරා ගැනීමට සමත් විය.

11 Jun 2018

කුරුණෑගල ප්‍රදේශයේ ඇති වූ සූළි සුළං තත්ත්වයෙන් විපතට පත් ජනතාව සඳහා නාවික හමුදාවේ සහාය
 

කුරුණෑගල දිස්ත්‍රික්කයේ මාස්පොත ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයට අයත් ප්‍රදේශ රැසක‍ට පසුගිය ජුනි 09 වන දින උදෑසන ඇති වූ සූළි සූළං තත්ත්වය හේතුවෙන් කුරුණැගල, කුඩාගල්ගමුව සහ බිබිලදේණිය යන ප්‍රදේශයන්හි අවතැන් වූ ජනතාව වෙනුවෙන් සහන සැලසීම සඳහා නාවික හමුදා සාමාජිකයින් යෙදිවිමට කටයුතු කරන ලදී.

11 Jun 2018

ආරක්‍ෂක සේවා තුන්ප්‍රයාම තරඟවලියේ පිරිමි ශූරතාවය නාවික හමුදාවට
 

ආරක්‍ෂක සේවා තුන්ප්‍රයාම තරඟාවලිය 2018 පසුගිය ජුනි 09 දික්ඕවිට වරාය පරිශ්‍රයෙන් ආරම්භ කර උස්වැටකෙයියාව මාලිමා උත්සව ශාලාව පරිශ්‍රයෙන් නිමාවන ලදී. ඒ

11 Jun 2018

නව පත්විම් ලද යාපනයේ ඉන්දියානු කවුන්සල් ජෙනරාල් උතුරු නාවික විධානය භාර ආඥාපතිතුමා හමුවෙයි
 

යාපනය දිස්ත්‍රික්කයේ ඉන්දියානු කවුන්සල් ජෙනරාල් වශයෙන් පත්විම් ලද එස් බාලචන්ද්‍රන් මහතා ඊයේ (ජුනි 07) උතුරු නාවික විධාන මූලස්ථානයේදී, විධාන ආඥාපති, රියර් අද්මිරාල් මෙරිල් වික්‍රමසිංහ මහතා හමුවිය.

08 Jun 2018

කොමාණ්ඩර් ආනන්ද දිසානායක මහතා ශ්‍රීලංනානෞ රණවික්‍රම නෞකාවේ අණදෙන නිලධාරී වශයෙන් වැඩ භාර ගනී
 

ශ්‍රී ලංකා නාවික හමුදාව සතු වේග ප්‍රහාරක මුර යාත්‍රාවක් වන ශ්‍රී ලංකා නාවික නෞකා රණවික්‍රම නෞකාවේ නව අණදෙන නිලධාරී වශයෙන් කොමාණ්ඩර් (අවි) ආනන්ද දිසානායක මහතා අද (ජුනි 06) වැඩ භාර ගන්නා ලදී.

06 Jun 2018

ජ්‍යෙෂ්ඨ නාවිකයින් 60 දෙනෙකු සඳහා පොලී රහිත ණය මුදල් ප්‍රදානය කෙරේ
 

ශ්‍රී ලංකා නාවික හමුදාවේ රාජකාරී නියුතු ජ්‍යෙෂ්ඨ නාවිකයින් 60 දෙනෙකු සඳහා රුපියල් ලක්ෂ පහක‍් (5) බැගින් වූ පොලි රහිත ණය මුදල් ලබා දීම අද (ජුනි 06) නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් නාවික හමුදා මූලස්ථානයේදී සිදු කෙරුණි.

06 Jun 2018

ලෝක පරිසර දිනයට නාවික හමුදා දායකත්වය
 

ලෝක පරිසර දිනයට සමගාමීව වෙරළ තීරයන් ආශ්‍රිත පරිසරය පිරිසිදු කිරීමේ වැඩසටහන් සඳහා නාවික හමුදාව විසින් දායකත්වය ලබා දීමට කටයුතු කරන අතර, ඒ අනුව ඊයේ (ජුනි 05) බටහිර සහ දකුණු නාවික විධානය කේන්ද්‍ර කර ගනිමින් වෙරළ තීරයන් පිරිසිදු කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කරන ලදී.

06 Jun 2018

ඉන්දු-ලංකා ඒකාබද්ධ නාවික පුහුණු අභ්‍යාසය - SLINEX 2018 සඳහා සැලසුම් ක්‍රියාත්මක කෙරේ
 

ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ඉන්දීය නාවික හමුදාව අතර සිව්වන වරටත් පැවැත්වෙන ඉන්දු-ලංකා ඒකාබද්ධ නාවික පුහුණු අභ්‍යාසය (Sri Lanka India Naval Exercise - SLINEX 2018) සඳහා සැලසුම් ක්‍රියාත්මක කිරීමේ සමුළුව පසුගිය මැයි 29 සහ 30 වන දෙදින විශාකපට්නම්හි පිහිටි ඉන්දියානු නාවික හමුදාවේ නැගෙනහිර නාවික විධාන මුලස්ථානයේදී පැවැත්විණි.

04 Jun 2018