සියළු පුවත්

ලේටන් කුසලාන බොක්සිං තරඟාවලියේදී නාවික හමුදාව ජයග්‍රහණ රැසක් හිමි කර ගනියි

2023 ඔක්තෝබර් මස 01 වන දින සිට 04 වන දින දක්වා කොළඹ, සුගතදාස ගෘහස්ත ක්‍රීඩාගාරයේදී පැවති ලේටන් කුසලාන බොක්සිං තරඟාවලියේදී නාවික හමුදා බොක්සිං ක්‍රීඩක ක්‍රීඩිකාවන් ජයග්‍රහණ රැසක් හිමි කර ගැනීමට සමත් විය....

2023-10-06

නාවික හමුදාව මඟින් රිජ්වේ ආර්යා ළමා රෝහල වෙත ‍වෛද්‍ය ශ්‍රේණියේ ප්‍රති ආශ්‍රැතිකරණ යන්ත්‍රයක් පිරිනමයි

නාවික සමාජීය මෙහෙවර ව්‍යෘපෘතිය මඟින් නිර්මාණය කරන ලද වෛද්‍ය ශ්‍රේණියේ ප්‍රති ආශ්‍රැතිකරණ යන්ත්‍රයක්, කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ රුධිර කාන්දුකරණ ඒකකය වෙත පිරිනැමීම, 2023 ඔක්තෝබර් මස 06 වන දින නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ප්...

2023-10-06

ගංවතුරෙන් පීඩාවට පත් ජනතාවට නාවික හමුදාව සහන සලසයි

දිවයිනට බලපා ඇති අයහපත් කාළගුණික තත්වය හමුවේ පීඩාවට පත්වන ජනතාවට සහන සැලසීම සඳහා දකුණු පළාතේ මාතර, අකුරැස්ස, තිහගොඩ සහ කඹුරුපිටිය යන ප්‍රදේශයන් වෙත 2023 ඔක්තෝබර් මස 04 වන දින සිට නාවික හමුදා සහන කණ්ඩායම් අනුයුක්ත කිරීමට නාවික හමු...

2023-10-06

සමුගැනීමේ නිල හමුවක් සඳහා ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක නාවික හමුදාධිපති හමුවෙයි

ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක වශයෙන් කටයුතු කරනු ලබන කපිතාන් විකාස් සූඩ් (Captain Vikas Sood), සමුගැනීමේ නිල හමුවක් සඳහා 2023 ඔක්තෝබර් මස 05 වන දින නාවික හමුදා මූලස්ථානයේදී, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රිය...

2023-10-06

නීති විරෝධී ලෙස ධීවර කටයුතු සිදුකළ පුද්ගලයින් 15 ක් ත්‍රිකුණාමලයේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, 2023 ඔක්තෝබර් මස 03 සහ 04 යන දිනයන්හීදී ත්‍රිකුණාමලය බෝල්ඩර් තුඩුව අසල මුහුදු ප්‍රදේශයේ, වලායිතොට්ටම් වෙරළ ප්‍රදේශයේ සහ නෝර්වේ දූපතට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ සිදු කල විශේෂ සෝදිසි මෙහෙයුම් මඟින් නීති විර...

2023-10-05

නීති විරෝධී ලෙස ධීවර කටයුතු සිදුකළ පුද්ගලයින් 07 ක් ත්‍රිකුණාමලයේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, 2023 ඔක්තෝබර් මස 02 වන දින රාත්‍රී කාලයේ ත්‍රිකුණාමලය නෝර්වේ දූපත අසල මුහුදු ප්‍රදේශයේ සහ එරක්කණ්ඩි ප්‍රදේශයේදී සිදු කල විශේෂ සෝදිසි මෙහෙයුම් මඟින් නීති විරෝධී ලෙස තහනම් දැල් භාවිතයෙන් සහ නීති විරෝධී ලෙස ...

2023-10-03

බහරේන් හි ඒකාබද්ධ සමුද්‍රීය බළකායේ නියෝජ්‍ය අණදෙන නිලධාරි සහ නාවික හමුදාධිපති අතර නිල හමුවක්

ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරතවන බහරේන් හි පිහිටි ඒකාබද්ධ සමුද්‍රීය බළකායේ (The Combined Maritime Forces – CMF) නියෝජ්‍ය අණදෙන නිලධාරී කොමදෝරු පිලිප් එඩ්වර්ඩ් ඩෙනිස් (Commodore Philip Edward Dennis - Royal Navy) අද දින (2023 ඔක්තෝබර් 02) නාවික හමුදා මූලස්ථානයේදී, නාවික හමුදාධිපත...

2023-10-02

ගංවතුරෙන් පීඩාවට පත් ජනතාවට නාවික හමුදාව සහන සලසයි

දිවයිනට බලපා ඇති අයහපත් කාළගුණික තත්වය හමුවේ පීඩාවට පත්වන ජනතාවට සහන සැලසීම සඳහා දකුණු පළාතේ අකුරුස්ස, අතුරලිය, තවලම සහ කඹුරුපිටිය යන ප්‍රදේශයන් වෙත 2023 සැප්තැම්බර් මස 28 වන දින සිට නාවික හමුදා සහන කණ්ඩායම් අනුයුක්ත කිරීමට නාවි...

2023-10-01

වෛද්‍ය නිලධාරීන් 07 ක් නාවික හා සාගරික විද්‍යාපීඨයේදී විසිර යයි

ශ්‍රී ලංකා නිත්‍ය නාවික හමුදාවේ වෛද්‍ය අංශයට අයත් වෛද්‍ය නිලධාරීන් හත් දෙනෙකු (07) විසිර යාම, 2023 සැප්තැම්බර් මස 30 වන දින ත්‍රිකුණාමලය නාවික හා සාගරික විද්‍යාපීඨයේ ප්‍රධාන සරඹ පිටියේදී නාවික හා සාගරික විද්‍යාපීඨයේ ආඥාපති කොමදෝරු...

2023-10-01

නාවික හමුදාව මඟින් ගාල්ල වක්වැල්ල පාලම තුළ සිරවූ අපද්‍රව්‍ය ඉවත් කිරීමේ මෙහෙයුමක්

ගාල්ල, වක්වැල්ල ප්‍රදේශයේ ගිං ග‍ඟ හරහා ඉදි කර ඇති වක්වැල්ල පාලම තුළ සිරවූ අපද්‍රව්‍ය ඉවත් කිරීමේ මෙහෙයුමක්, නාවික හමුදාව විසින් 2023 සැප්තැම්බර් මස 29 වන දින ක්‍රියාත්මක කෙරිණි. ...

2023-09-30

අයහපත් කාලගුණික තත්වය හමුවේ ජනතාවට සහන සැලසීම සඳහා නාවික හමුදා සහන කණ්ඩායම් සීරුවෙන්

දිවයිනට බලපා ඇති අයහපත් කාළගුණික තත්වය හමුවේ පීඩාවට පත්වන ජනතාවට සහන සැලසීම සඳහා දකුණු පළාතේ ප්‍රදේශ කිහිපයක ආපදා සහන කණ්ඩායම් ස්ථානගත කිරීමට ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් අද දින (2023 සැප්තැම්බර් 28) කටයුතු කෙරිණි. ...

2023-09-28

රුපියල් මිලියන 33 කට අධික දළ වීථි වටිනාකමින් යුත් කේරළ ගංජා තොගයක් යාපනය කරෙයිනගර් දූපතේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, යාපනය කරෙයිනගර් දූපතේ, පූමට්ටෙයි වෙරළ ප්‍රදේශයේ 2023 සැප්තැම්බර් මස 27 වන දින රාත්‍රී කාලයේ සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදී, කේරළ ගංජා කිලෝග්‍රෑම් සියයකට (100) අධික තොගයක් (තෙත බර සහිත) සමඟ ඩිංගි යාත්‍රාවක් (01) න...

2023-09-28

රුපියල් මිලියන 15 කට අධික දළ විථි වටිනාකමින් යුත් අයිස් මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවෙකු දෙහිවලදී නීතියේ රැහැනට

ශ්‍රී ලංකා නාවික හමුදාව, කොළඹ පොලිස් අපරාධ කොට්ඨාසය හා එක්ව, දෙහිවල ප්‍රදේශයේ 2023 සැප්තැම්බර් මස 27 වන දින සන්ධ්‍යා කාලයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී අයිස් මත්ද්‍රව්‍ය (Crystal Methamphetamine) කිලෝ 01 ග්‍රෑම් 10 ක පමණ ප්‍රමාණයක් සහිත පාර්සලයක...

2023-09-28

නීති විරෝධී ලෙස මුහුදු කූඩැල්ලන් ඇල්ලූ පුද්ගලයින් 03 ක් උතුරු මුහුදේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව යාපනය, නගර්කෝවිල් ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ 2023 සැප්තැම්බර් මස 27 වන දින අළුයම් කාලයේදී සිදු කල විශේෂ මෙහෙයුමක් මඟින් නීති විරෝධී ලෙස මුහුදු කූඩැල්ලන් ඇල්ලූ පුද්ගලයින් තිදෙනෙකු (03) සමඟ කිමිදුම...

2023-09-28

නීති විරෝධි ලෙස රැගෙන ආ බීඩි කොළ කිලෝග්‍රෑම් 1236 ක පමණ තොගයක් සමඟ සැකකරුවන් 02 ක් පුත්තලමේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, පුත්තලම දළුව වෙරළ ප්‍රදේශය ආශ්‍රිතව 2023 සැප්තැම්බර් මස 26 වන දින රාත්‍රී කාලයේ සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින්, නීති විරෝධි ලෙස රැගෙනවිත් ප්‍රවාහනය කිරීම සඳහා සූදානම් කර තිබූ බීඩි කොළ කිලෝග්‍රෑම් එක...

2023-09-27