සියළු පුවත්

බීඩි කොළ කිලෝග්‍රෑම් 288 ක පමණ තොගයක් සමඟ සැකකරුවෙකු කල්පිටියේදී අත්අඩංගුවට

ශ්‍රී ලංකා නාවික හමුදාව, ශ්‍රී ලංකා පොලීසිය හා එක්ව කල්පිටිය කීරිමුන්දලම වෙරළ ප්‍රදේශයේ 2023 ඔක්තෝබර් මස 24 වන දින උදෑසන කාලයේ සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින්, නීති විරෝධි ලෙස මෙරටට රැගෙන ආ බවට සැකකෙරෙන බීඩි කොළ කිලෝග්‍රෑම් දෙ...

2023-10-25

දිවිපිදූ රණවිරුවන් සිහිපත් කිරීම සංකේතවත් කරමින් නාවික හමුදා සංගමය විසින් නාවික හමුදාධිපති වෙත පොපි මලක් පළඳවයි

යුද්ධයේ දී දිවි පිදූ රණවිරුවන් සිහිපත් කිරීම සංකේතවත් කරමින් පැවැත්වෙන පොපි මල් සැමරුමට සමගාමීව ශ්‍රී ලංකා නාවික හමුදා සංගමයේ සභාපති, අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න (විශ්‍රාමික) විසින් නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ප...

2023-10-24

රුපියල් මිලියන 4500 කට අධික දළ වීථි වටිනාකමකින් යුත් හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 219 කට අධික තොගයක් රැගත් මෙරට බහුදින ධීවර යාත්‍රාවක් ගැඹුරු මුහුදේදී නාවික හමුදා අත්අඩංගුවට

රාජ්‍ය බුද්ධි සේවාව වෙතින් ශ්‍රී ලංකා නාවික හමුදා බුද්ධි අංශය වෙත ලද බුද්ධි තොරතුරකට අනුව, ශ්‍රී ලංකා නාවික නෞකා විජයබාහු නෞකාව යොදවා දෙවුන්දර සිට දකුණු දෙසින් නාවික සැතපුම් 292 ක් පමණ (කිලෝමීටර් 540 ක් පමණ) දුරින් වූ ගැඹුරු මුහුදේ ...

2023-10-24

මිනිස් ජාවාරම් කල බවට සැකකෙරෙන පුද්ගලයින් 4 ක් තලෛයිමන්නාරම වැලිපර ආශ්‍රිත මුහුදේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, තලෛයිමන්නාරම වැලිපර 3 ප්‍රදේශයේ 2023 ඔක්තෝබර් මස 21 වන දින සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී, මිනිස් ජාවාරම් කල බවට සැකකෙරෙන ඩිංගි යාත්‍රා දෙකක් (02) සහ එහි සිටි සැකකරුවන් සිව්දෙනෙකු (04) නාවික හමුදා භාරයට ගැනීමට ...

2023-10-23

නීති විරෝධී ලෙස ධීවර කටයුතු සිදුකළ පුද්ගලයින් 05 ක් කල්පිටිය හා පුත්තලම කලපු ප්‍රදේශයේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව 2023 ඔක්තෝබර් මස 20 සහ 21 දෙදින කල්පිටිය උච්චමුණිය කලපු ප්‍රදේශයේ සහ පුත්තලම සේරක්කුලිය කලපු ප්‍රදේශයේ සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුම් මඟින් වලංගු බලපත්‍ර රහිතව රාත්‍රී කිමිදුම් කටයුතු සිදුකළ සහ වලංගු බලපත්...

2023-10-23

රුපියල් මිලියන 4728 කට අධික දළ වීථි වටිනාකමකින් යුත් හෙරොයින් සහ හෂීස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 210 කට අධික තොගයක් රැගත් මෙරට බහුදින ධීවර යාත්‍රාවක් ගාල්ල සිට බටහිර දෙසට වූ ගැඹුරු මුහුදේදී අත්අඩංගුවට

ශ්‍රී ලංකා නාවික හමුදාව, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය හා එක්ව සිදුකල ඒකාබද්ධ බුද්ධි මෙහෙයුමකින් ලද තොරතුරකට අනුව, ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක සමුද්‍රාරක්‍ෂා නෞකාව යොදවා ගාල්ලට බටහිර දෙසින් නාවික සැතපුම් 91 ක් පමණ (කිලෝමීටර් 168 ...

2023-10-22

අන්තර් විධාන කඹ ඇඳීමේ තරඟාවලිය සාර්ථකව නිමාවට පත් වෙයි

අන්තර් විධාන කඹ ඇඳීමේ තරඟාවලිය, 2023 ඔක්තෝබර් මස 20 සහ 21 යන දිනයන්හීදී ශ්‍රී ලංකා නාවික නෞකා පණ්ඩුකාභය ආයතනයේදී සාර්ථකව පැවැත්වුනු අතර, පුහුණු විධානය විසින් එහි පිරිමි ශූරතාවයත්, බටහිර නාවික විධානය විසින් එහි කාන්තා ශූරතාවයත් දින...

2023-10-22

ශ්‍රී ලංකා නිත්‍ය හා ස්වේච්ඡා නාවික හමුදාවේ 252 වන බඳවා ගැනීමට අයත් ආධුනික නාවිකයින් 523 ක් විසිර යයි

ශ්‍රී ලංකා නිත්‍ය හා ස්වේච්ඡා නාවික හමුදාවේ 252 වන බඳවා ගැනීමට අයත් නිත්‍ය ආධුනික නාවිකයින් හාරසීය විසිතුන් දෙනෙකු (423) සහ ස්වේච්ඡා ආධුනික නාවිකයන් සිය දෙනෙකු (100) ඇතුළු ආධුනික නාවිකයින් පන්සිය විසි තුන්දෙනෙකු (523) සිය මුලික පුහුණුව...

2023-10-21

නාවික හමුදා උත්තමාචාර මැද රියර් අද්මිරාල් අසංග රණසූරිය නාවික හමුදා සේවයෙන් විශ්‍රාම ලබයි

ශ්‍රී ලංකා නාවික හමුදාවේ වසර 35 කට අධික සේවා කාලයක් නිම කරමින් රියර් අද්මිරාල් අසංග රණසූරිය අද දින (2023 ඔක්තෝබර් 20) නාවික හමුදා සේවයෙන් විශ්‍රාම යන ලදී. ...

2023-10-20

ඉන්දීය නාවික හමුදාවට අයත් ‘INS Airavat’ නෞකාව නිල සංචාරය නිමා කරමින් දිවයිනෙන් පිටත් වෙයි

2023 ඔක්තෝබර් මස 18 වන දින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණි ඉන්දියානු නාවික හමුදාවට අයත් ‘INS Airavat’ නෞකාව එම නිල සංචාරය සාර්ථකව අවසන් කරමින් අද දින (2023 ඔක්තෝබර් 19) දිවයිනෙන් පිටත්ව යන ලද අතර, එම නෞකාව වෙත ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නා...

2023-10-19

නාවික හමුදාවේ තාක්ෂණික හා ශිල්පීය දායකත්වයෙන් ඉදිකළ 983 වන ප්‍රතිආශ්‍රැති ජලපිරිපහදු මධ්‍යස්ථානය අනුරාධපුර ථුපාරාම පුදබිමේදී ජනතා අයිතියට

ශ්‍රී ලංකා නාවික හමුදාවේ සමාජ සත්කාරක ව්‍යපෘතිය යටතේ ඉදිකළ 983 වන ප්‍රතිආශ්‍රැති ජලපිරිපහදු මධ්‍යස්ථානය අනුරාධපුර ථූපාරාම පුදබිම පරිශ්‍රයේදී නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ගේ ප්‍රධානත්වයෙන් අද දින (2023 ඔක...

2023-10-19

Premier Women's Futsal Tournament - 2023 තරඟාවලියේ ශූරතාවය ශ්‍රී ලංකා නාවික හමුදා කාන්තා කණ්ඩායම දිනාගනී

2023 ඔක්තෝබර් මස 15 වන දින දෙහිවල CFC පාපන්දු ක්‍රීඩා පිටියේදී පැවති Premier Women's Futsal Tournament – 2023 තරඟාවලියේ ශූරතාවය, ශ්‍රී ලංකා නාවික හමුදා කාන්තා පාපන්දු කණ්ඩායම දිනාගැනීමට සමත් විය....

2023-10-18

ඉන්දීය නාවික හමුදාවට අයත් ‘INS AIRAVAT’ යුද නෞකාව නිල සංචාරයක් සඳහා කොළඹ වරායට සේන්දු වෙයි

ඉන්දීය නාවික හමුදාවට අයත් ‘INS Airavat’ යුද නෞකාව නිල සංචාරයක් සඳහා අද දින (2023 ඔක්තෝබර් 18) උදෑසන කොළඹ වරායට සේන්දු වූ අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව නාවික හමුදා සම්ප්‍රදායානුකුලව පිළිගැනීමට කටයුතු කෙරිණි....

2023-10-18

ශ්‍රි ලංකා නාවික හමුදාව සහ ඉන්දිය නාවික හමුදාව අතර 11 වන වරට පැවැත්වෙන මාණ්ඩලික සාකච්ඡාව කොළඹදී ආරම්භ වෙයි

ශ්‍රි ලංකා නාවික හමුදාව සහ ඉන්දිය නාවික හමුදාව අතර එකළොස් (11) වන වරට පැවැත්වෙන මාණ්ඩලික සාකච්ඡා වාරය (11th Navy to Navy Staff Talks – Indain Navy and Sri Lanka Navy) අද දින (2023 ඔක්තෝබර් 17) කොළඹ, ප්‍රදීපාගාර අවන්හලේදී ආරම්භ වුණු අතර, ඊට සමගාමීව ඉන්දීය නාවික හමුදා දූත මණ්...

2023-10-18

ඉන්දියාවේ කෙන්යානු මහකොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක නිල හමුවක් සඳහා නාවික හමුදාධිපති හමුවෙයි

ඉන්දියාවේ, කෙන්යානු මහකොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක කර්නල් Basil Mwambingu Mwakale අද දින (2023 ඔක්තෝබර් 17) නිල හමුවක් සඳහා නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා හමුවිය....

2023-10-18