සියළු පුවත්
TNT නමැති අධිබලැති පුපුරණ ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 01 කට අධික ප්‍රමාණයක් යාපනය ගුරුනගර් ප්‍රදේශයේදී නාවික හමුදා භාරයට
ශ්‍රී ලංකා නාවික හමුදාව යාපනය, ගුරුනගර් ජැටිය ප්‍රදේශයෙහි අද දින (2023 ඔක්තෝබර් 17) අළුයම සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින්, සූක්‍ෂම ලෙස සඟවා තිබූ TNT නමැති අධිබලැති පුපුරණ ද්‍රව්‍ය කිලෝග්‍රෑම් එකකට (01) අධික ප්‍රමණයක් සමඟ සේවා නූල...
2023-10-17
රුපියල් මිලියන 94 කට අධික දළ වීථි වටිනාකමින් යුත් මත්ද්‍රව්‍ය තොගයක් තලෛයිමන්නාරමේදී නාවික හමුදා භාරයට
ශ්‍රී ලංකා නාවික හමුදාව, තලෛයිමන්නාරම, ඌරුමලේ වෙරළ ප්‍රදේශයේ අද දින (2023 ඔක්තෝබර් 16) අළුයම් කාලයේ සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදී, අයිස් (Crystal Methamphetamine) කිලෝග්‍රෑම් හතරකට (04) අධික තොගයක්, හෙරොයින් කිලෝග්‍රෑම් එකක (01) පමණ ප්‍රමාණයක් සහ හෂීස...
2023-10-16
ඉන්දුනීසියානු නාවික හමුදාවට අයත් ‘KRI BIMA SUCI - 945’ නෞකාව නිල සංචාරය නිමා කරමින් දිවයිනෙන් පිටත් වෙයි
2023 ඔක්තෝබර් මස 14 වන දින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණි ඉන්දුනීසියානු නාවික හමුදාවට අයත් BAROUE CLASS වර්ගයට අයත් පුහුණු නෞකාවක් වන ‘KRI BIMA SUCI - 945’ නෞකාව එම නිල සංචාරය සාර්ථකව අවසන් කරමින් 2023 ඔක්තෝබර් මස 15 වන දින දිවයිනෙන් පිටත්ව යන ලද අතර, එම...
2023-10-16
ඇමෙරිකා එක්සත් ජනපද නාවික හමුදාවට අයත් ‘Brunswick’ නෞකාව නිල සංචාරය නිමා කරමින් දිවයිනෙන් පිටත් වෙයි
2023 ඔක්තෝබර් මස 11 වන දින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණි ඇමෙරිකා එක්සත් ජනපද නාවික හමුදාවට අයත් ‘Brunswick’ නෞකාව, එම නිල සංචාරය සාර්ථකව අවසන් කරමින් අද දින (2023 ඔක්තෝබර් 15) දිවයිනෙන් පිටත්ව යාමට කටයුතු කෙරිණි....
2023-10-15
මෙරට මුහුදු සීමාව තුල අනවසර ධීවර කර්මාන්තයේ යෙදුණු ඉන්දීය ධීවර යාත්‍රා 05 ක් නාවික හමුදා භාරයට
මෙරට මුහුදු සීමාව තුළ අනවසර ධීවර කටයුතු සිදුකළ ඉන්දීය ධීවර යාත්‍රා මෙරට මුහුදු සීමාවෙන් ඔබ්බට පලවා හැරීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් 2023 ඔක්තෝබර් මස 14 වන දින සවස් කාලයේ මන්නාරමට ඔබ්බෙන් වූ මෙරට මුහුදු ප්‍රදේශයේ සහ යාපනය,...
2023-10-15
ඉන්දුනීසියානු නාවික හමුදාවට අයත් ‘KRI BIMA SUCI - 945’ නෞකාව නිල සංචාරයක් සඳහා කොළඹ වරායට සේන්දු වෙයි
ඉන්දුනීසියානු නාවික හමුදාවට අයත් BAROUE CLASS වර්ගයට අයත් පුහුණු නෞකාවක් වන ‘KRI BIMA SUCI - 945’ නෞකාව නිල සංචාරයක් සඳහා අද දින (2023 ඔක්තෝබර් 14) උදෑසන කොළඹ වරායට සේන්දු වූ අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව නාවික හමුදා සම්ප්‍රදායානුකුලව ...
2023-10-14
ගාලු කථීකාව 2023 අන්තර්ජාතික සමුද්‍රීය සම්මන්ත්‍රණය සාර්ථකව නිමාවට පත්වෙයි
ශ්‍රී ලංකා නාවික හමුදාව, ආරක්‍ෂක අමාත්‍යංශය සහ Geopolitical Cartographer (GC) ආයතනය එක්ව "Emerging New Order in the Indian Ocean" යන තේමාව යටතේ සංවිධානය කල එකොළොස්වන (11) ගාලු කථීකාව අන්තර්ජාතික සමුද්‍රීය සම්මන්ත්‍රණය, ශ්‍රී ලංකා ජනාධිපති හා සන්නද්ධ හමුදා සේනාධිනායක, ගරු ...
2023-10-14
ගාලු කථීකාව 2023 අන්තර්ජාතික සමුද්‍රීය සම්මන්ත්‍රණය ගාල්ලේදී ආරම්භ වෙයි
ශ්‍රී ලංකා නාවික හමුදාව, ආරක්‍ෂක අමාත්‍යංශය සහ Geopolitical Cartographer (GC) ආයතනය හා එක්ව එකොළොස්වන (11) වරටත් සංවිධානය කරනු ලබන ගාලු කථීකාව අන්තර්ජාතික සමුද්‍රීය සම්මන්ත්‍රණය ගාල්ල, ජෙට්වින්ග් ලයිට්හවුස් හෝටලයේදී ශ්‍රී ලංකා ජනාධිපති හා සන්නද...
2023-10-13
නීති විරෝධී ලෙස වියළි මුහුදු කූඩැල්ලන් ප්‍රවාහනය කිරීමට සූදානම් කරමින් සිටි පුද්ගලයින් 02 ක් කල්පිටියේදී නාවික හමුදා භාරයට
ශ්‍රී ලංකා නාවික හමුදාව කල්පිටිය, කුඩාව වෙරළ ප්‍රදේශයේ 2023 ඔක්තෝබර් මස 10 වන දින රාත්‍රී කාලයේදී සිදු කල විශේෂ මෙහෙයුමක් මඟින් විදේශීය රටකින් නීති විරෝධී ලෙස මෙරටට රැගෙන එන ලද බවට සැක කෙරෙන වියළි මුහුදු කූඩැල්ලන්, ප්‍රවාහනය කිරීම...
2023-10-11
ඇමෙරිකා එක්සත් ජනපද නාවික හමුදාවට අයත් ‘Brunswick’ නෞකාව නිල සංචාරයක් සඳහා කොළඹ වරායට සේන්දු වෙයි
ඇමෙරිකා එක්සත් ජනපද නාවික හමුදාවට අයත් ‘Brunswick’ නෞකාව නිල සංචාරයක් සඳහා 2023 ඔක්තෝබර් මස 11 වන දින උදෑසන කොළඹ වරායට සේන්දු විය....
2023-10-11
ගාලු කථීකාව 2023 අන්තර්ජාතික සමුද්‍රීය සම්මන්ත්‍රණය හෙට ගාල්ලේදී
ශ්‍රී ලංකා නාවික හමුදාව, ආරක්‍ෂක අමාත්‍යංශය සහ Geopolitical Cartographer (GC) ආයතනය හා එක්ව එකොළොස්වන (11) වරටත් සංවිධානය කරනු ලබන ගාලු කථීකාව අන්තර්ජාතික සමුද්‍රීය සම්මන්ත්‍රණය මෙවර ගාල්ල, ජෙට්වින්ග් ලයිට්හවුස් හෝටලයේදී ශ්‍රී ලංකා ජනාධිපති, ගර...
2023-10-11
ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදා වෛද්‍ය විද්‍යාර්ථයින්ගේ සංගමයේ දායකත්වයෙන් සෞඛ්‍ය කඳවුරක් හා බහුවිධ සමාජසේවා ව්‍යාපෘතීන් රැසක් සේරුවාවිලදී පවත්වයි
ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදා වෛද්‍ය විද්‍යාර්ථයින්ගේ සංගමය, ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ සිංහ සමාජය සහ ශ්‍රී ලංකා නාවික හමුදා සේවා වනිතා ඒකකය එක්ව, 2023 ඔක්තෝබර් මස 08 වන දින සේරුවාවිල මංගල රජමහා විහාරස්ථානයේදී, සෞඛ්‍ය කඳවුරක් හා බහුවිධ ...
2023-10-11
Wave N’ Lake නාවික හමුදා උත්ශව ශාලාව වැලිසර දී විවෘත වෙයි
ශ්‍රී ලංකා නාවික හමුදාවේ විවිධ උත්සව අවස්ථාවන් සඳහා සහ සියළුම නාවික හමුදා පුද්ගලයන්ගේ සුභසාධනය වෙනුවෙන්, නාවික හමුදා පුද්ගලයන්ගේ මූල්‍ය දායකත්වයෙන් සහ නාවික හමුදා තාක්‍ෂණික සහ ශීල්පීය දායකත්වයෙන් ඉදිකල Wave N’ Lake උත්සව ශාලාව, ව...
2023-10-08
ගංවතුරෙන් පීඩාවට පත් ජනතාව වෙනුවෙන් නාවික හමුදාව සිදුකරනු ලබන සහන සේවා මෙහෙයුම් නිරීක්‍ෂණය සඳහා නාවික හමුදාධිපති සහභාගී වෙයි
දිවයිනට බලපා ඇති අයහපත් කාළගුණික තත්වය හමුවේ පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සඳහා දකුණු පළාතේ මාතර, අකුරැස්ස, තිහගොඩ සහ කඹුරුපිටිය යන ප්‍රදේශයන් වෙත 2023 ඔක්තෝබර් මස 04 වන දින සිට නාවික හමුදා සහන කණ්ඩායම් අනුයුක්ත කර ඇති අතර, නාවික හමු...
2023-10-08
"කොමාන්ඩර් ප්‍රේම්ලාල් දන්වත්ත රංග ශාලාව" නාවික හමුදාධිපති ගේ ප්‍රධානත්වයෙන් විවෘත වෙයි
රාජකීය ලංකා නාවික හමුදාවේ සහ ශ්‍රී ලංකා නාවික හමුදාවේ සංගීත අධ්‍යක්‍ෂක ලෙස කටයුතු කල, දිවංගත කොමාන්ඩර් ප්‍රේම්ලාල් දන්වත්ත වෙත නාවික හමුදාවෙන් පිදෙන උපහාරයක් ලෙස, වැලිසර නාවික පරිශ්‍රයේ පිහිටි නාවික හමුදා සංස්කෘතික නර්ථන...
2023-10-08


