සියළු පුවත්
තුන්වන අධියර 64 වන කිමිදුම් පාඨමාලාව සාර්ථකව සම්පූර්ණ කළ නාවිකයින් 17 ක් වෙත නාවික හමුදාධිපති විසින් ලාංඡන පළඳවයි
ශ්‍රී ලංකා නාවික හමුදාවේ කිමිදුම් අංශයේ තුන්වන අධියර 64 වන කිමිදුම් පාඨමාලාව (Clearance Diver III Course – No 64) සාර්ථකව සම්පූර්ණ කළ නාවිකයන් දහහත් දෙනෙකු (17) විසිර යාම හා ලාංඡන පැළඳවීම නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ගේ ප්‍රධාන...
2024-03-08
ශ්‍රී ලංකා නිත්‍ය හා ස්වේච්ඡා නාවික හමුදාවේ 253 වන බඳවා ගැනීමට අයත් ආධුනික නාවිකයින් 382 ක් විසිර යයි
ශ්‍රී ලංකා නිත්‍ය හා ස්වේච්ඡා නාවික හමුදාවේ 253 වන බඳවා ගැනීමට අයත් නිත්‍ය ආධුනික නාවිකයින් තුන්සිය තිස්හත් දෙනෙකු (337) සහ ස්වේච්ඡා ආධුනික නාවිකයන් හතලිස් පස් දෙනෙකු (45) ඇතුළු ආධුනික නාවිකයින් තුන්සිය අසූ දෙදෙනෙකු (382) සිය මුලික පුහ...
2024-03-08
ශ්‍රී ලංකාවේ ජපාන, ස්වීට්සර්ලන්ත සහ දකුණු අප්‍රිකානු රාජ්‍ය තාන්ත්‍රික ප්‍රධානීන් නැගෙනහිර නාවික විධානයේ ආඥාපති හමුවෙයි
ශ්‍රී ලංකාවේ ජපාන තානාපති ගරු. MizukoshiHideaki මහතා, ස්විට්සර්ලන්ත තානාපතිනී ගරු. Dr. Siri Walt මහත්මිය සහ දකුණු අප්‍රිකානු මහකොමසාරිස් ගරු Sandile Edwin Schalk මහතා යන රාජ්‍ය තාන්ත්‍රික ප්‍රධානීන් නිල හමුවක් සඳහා අද දින (2024 මාර්තු 07) ත්‍රිකුණාමලය, නාවික තඨා...
2024-03-07
මහජන චීන සමූහාණ්ඩුවේ ජාත්‍යන්තර හමුදා සහයෝගීතා කාර්යාලයේ දූත පිරිසක් නාවික හමුදාධිපති හමුවෙයි
ශ්‍රී ලංකාවේ සංචාරයක නිරතවන Major General Zhang Baoqun ගේ ප්‍රධානත්වයෙන් යුත් මහජන චීන සමූහාණ්ඩුවේ ජාත්‍යන්තර හමුදා සහයෝගීතා කාර්යාලයේ දූත පිරිසක් අද දින (2024 මාර්තු 07) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙර...
2024-03-07
නීති විරෝධී ලෙස මුහුදු කූඩැල්ලන් ඇල්ලූ පුද්ගලයින් 19 ක් මන්නාරම් මුහුදේදී නාවික හමුදා භාරයට
ශ්‍රී ලංකා නාවික හමුදාව මන්නාරම, ඉරණතිව් දකුණු මුහුදු ප්‍රදේශයේ අද දින (2024 මාර්තු 06) අළුයම් කාලයේ සිදුකල සෝදිසි මෙහෙයුමක් මඟින් වලංගු බලපත්‍ර නොමැතිව රාත්‍රී කිමිදුම් කටයුතු සිදුකල පුද්ගලයින් දහනව දෙනෙකු (19) සමඟ මුහුදු කූඩැල්ල...
2024-03-06
ඇමෙරිකා එක්සත් ජනපද ගුවන් සංග්‍රාමික විද්‍යාලයේ දූත පිරිසක් නාවික හමුදාධිපති හමුවෙයි
ශ්‍රී ලංකාවේ සංචාරයක නිරතවන Colonel Adam W. Hilburgh ගේ ප්‍රධානත්වයෙන් යුත් ඇමෙරිකා එක්සත් ජනපද ගුවන් සංග්‍රාමික විද්‍යාලයේ දූත පිරිසක් අද දින (2024 මාර්තු 06) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා හමු විය...
2024-03-06
රුපියල් මිලියනයකට අධික දළ වීථි වටිනාකමින් යුත් කේරළ ගංජා සමඟ සැකකරුවෙක් කිලිනොච්චියේදී නීතියේ රැහැනට
ශ්‍රී ලංකා නාවික හමුදාව, පොලිස් විශේෂ කාර්ය බලකාය හා එක්ව 2024 මාර්තු මස 05 වන දින සවස් කාලයේ කිලිනොච්චිය, උඩුත්තුරෙයි ප්‍රදේශයේ සිදුකල ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමකදී, කේරළ ගංජා කිලෝග්‍රෑම් තුනකට (03) අධික ප්‍රමාණයක් සමඟ සැකකරුවෙකු (01) සහ ...
2024-03-06
දෙවන ඉන්දු ශාන්තිකර කළාපීය තොරතුරු හුවමාරු කිරීමේ මෙහෙයුම් කමිටු රැස්වීම - 2024 කොළඹ දී
යූරෝපා සංගමයේ මෙහෙයවීමෙන් පවත්වනු ලබන, දෙවන ඉන්දු ශාන්තිකර කළාපීය තොරතුරු හුවමාරු කිරීමේ මෙහෙයුම් කමිටු රැස්වීම [Second Indo Pacific Regional Information Sharing (IORIS) Steering Committee Meeting (SCM) ] – 2024, අද දින (2024 මාර්තු 05) කොළඹ කිංග්ස්බරි හෝටල් පරිශ්‍රයේදී නාවික හමුදාධිපති ව...
2024-03-05
ශ්‍රී ලංකා නාවික හමුදාවේ ඉදිරිගමන් මඟ පිළිබඳ යෝජිත උපායමාර්ගික සැලැස්ම “Proposal for Sri Lanka Navy’s Strategy 2030 & Beyond” ගරු ජනාධිපති තුමා වෙත පිළිගැන්වේ
2048 වර්ෂය වන විට ශ්‍රී ලංකාව පූර්ණ සංවර්ධිත රටක් බවට පත්කිරීමේ, ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපති හා සන්නද්ධ හමුදා සේනාධිනායක ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ දැක්මට අනුව, ශ්‍රී ලංකා නාවික හමුදාව මඟින් සම්...
2024-03-05
ත්‍රිකුණාමලය නාවික අභ්‍යාසය - 2024 (TRINEX - 24) ආරම්භ වෙයි
ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සංවිධානය කරනු ලබන ‘ත්‍රිකුණාමලය නාවික අභ්‍යාසය - 2024’ (Trincomalee Naval Exercise - TRINEX 24) හි සමාරම්භය අද දින (2024 මාර්තු 04) නැගෙනහිර නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් සුරේෂ් ද සිල්වා ගේ ප්‍රධානත්වයෙන් ත්‍රීකුණාමලය න...
2024-03-04
නීතිවිරෝධී ලෙස රැගෙන ඒමට උත්සහ කල කෘමිනාශක තොගයක් සමඟ සැකකරුවන් 02 ක් කල්පිටියේදී නාවික හමුදා භාරයට
ශ්‍රී ලංකා නාවික හමුදාව, කල්පිටිය, උච්චමුණෙයි ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ 2024 මාර්තු මස 03 වන දින සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී, එම මුහුදු ප්‍රදේශය ඔස්සේ නීතිවිරෝධී ලෙස රැගෙන ඒමට උත්සහ කල කෘමිනාශක තොගයක් සමඟ සැකකරුවන...
2024-03-04
සහිරා සියවස් සැමරුම් සත් සමාජික රග්බි තරගාවලිය - 2024 හි කාන්තා ශූරතාවය නාවික හමුදා කාන්තා කණ්ඩායම හිමි කර ගනී
2024 මාර්තු මස 03 වන දින කොළඔ තුරග තරග පිටියේදී පැවති සහිරා සියවස් සැමරුම් සත් සමාජික රග්බි තරගාවලිය - 2024 හි කාන්තා ශූරතාවය දිනාගැනීමට නාවික හමුදා කාන්තා රග්බි කණ්ඩායම සමත් විය....
2024-03-04
Colombo Fitness Festival (CFF) - 2024 තරඟාවලියේදී නාවික හමුදාවට ජයග්‍රහණ රැසක්
2024 මාර්තු මස 02 වන දින කොළඹ, හැව්ලොක් පාක් ක්‍රීඩාංගණයේ පැවති Colombo Fitness Festival 2024 තරඟාවලියේදී නාවික හමුදා කායවර්ධන කණ්ඩායම ජයග්‍රහණ රැසක් දිනා ගැනීමට සමත් විය. ...
2024-03-04
නීති විරෝධී ලෙස රැගෙන ආ බීඩි කොළ කිලෝ ග්‍රෑම් 3440 ක තොගයක් සමඟ සැකකරුවෙකු කල්පිටියේ දී නාවික හමුදා භාරයට
ශ්‍රී ලංකා නාවික හමුදාව කල්පිටිය, ඉලංතාඩිය වෙරළ ප්‍රදේශයේ අද දින (2024 මාර්තු 03) අළුයම සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින්, නීති විරෝධි ලෙස මෙරටට රැගෙන ආ බවට සැකකෙරෙන බීඩි කොළ කිලෝග්‍රෑම් තුන් දහස් හාරසීය හතළිහක (3440 Kg) පමණ තොගයක් සමඟ ...
2024-03-03
රුසියානු නාවික හමුදාවට අයත් ‘Russian Guards Missile Cruiser Varyag’ නෞකාව නිල සංචාරය නිමා කරමින් දිවයිනෙන් පිටත් වෙයි
2024 මාර්තු මස 01 වන දින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණි රුසියානු නාවික හමුදාවට අයත් ‘Russian Guards Missile Cruiser Varyag’ නෞකාව, එම නිල සංචාරය සාර්ථකව අවසන් කරමින්, අද දින (2024 මාර්තු 03) දිවයිනෙන් පිටත්ව යන ලද අතර, එම නෞකාව වෙත ශ්‍රී ලංකා නාවික හමුදාව විසි...
2024-03-03


