සියළු පුවත්
රුපියල් මිලියන 15 කට අධික දළ විථි වටිනාකමින් යුත් අයිස් මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවෙකු දෙහිවලදී නීතියේ රැහැනට
ශ්‍රී ලංකා නාවික හමුදාව, කොළඹ පොලිස් අපරාධ කොට්ඨාසය හා එක්ව, දෙහිවල ප්‍රදේශයේ 2023 සැප්තැම්බර් මස 27 වන දින සන්ධ්‍යා කාලයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී අයිස් මත්ද්‍රව්‍ය (Crystal Methamphetamine) කිලෝ 01 ග්‍රෑම් 10 ක පමණ ප්‍රමාණයක් සහිත පාර්සලයක...
2023-09-28
නීති විරෝධී ලෙස මුහුදු කූඩැල්ලන් ඇල්ලූ පුද්ගලයින් 03 ක් උතුරු මුහුදේදී නාවික හමුදා භාරයට
ශ්‍රී ලංකා නාවික හමුදාව යාපනය, නගර්කෝවිල් ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ 2023 සැප්තැම්බර් මස 27 වන දින අළුයම් කාලයේදී සිදු කල විශේෂ මෙහෙයුමක් මඟින් නීති විරෝධී ලෙස මුහුදු කූඩැල්ලන් ඇල්ලූ පුද්ගලයින් තිදෙනෙකු (03) සමඟ කිමිදුම...
2023-09-28
නීති විරෝධි ලෙස රැගෙන ආ බීඩි කොළ කිලෝග්‍රෑම් 1236 ක පමණ තොගයක් සමඟ සැකකරුවන් 02 ක් පුත්තලමේදී නාවික හමුදා භාරයට
ශ්‍රී ලංකා නාවික හමුදාව, පුත්තලම දළුව වෙරළ ප්‍රදේශය ආශ්‍රිතව 2023 සැප්තැම්බර් මස 26 වන දින රාත්‍රී කාලයේ සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින්, නීති විරෝධි ලෙස රැගෙනවිත් ප්‍රවාහනය කිරීම සඳහා සූදානම් කර තිබූ බීඩි කොළ කිලෝග්‍රෑම් එක...
2023-09-27
ඇමෙරිකා එක්සත් ජනපදයේ පැවැත්වූ 25 වන සමුද්‍රීය බල සමුළුව සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාධිපති සහභාගී වෙයි
ඇමෙරිකා එක්සත් ජනපදයේ නිව්පෝර්ට්, රෝඩ් අයිලන්ඩ්හි පිහිටි ඇමෙරිකා එක්සත් ජනපද නාවික සංග්‍රාමික විද්‍යායතනයේ (U.S. Naval War College) 2023 සැප්තැම්බර් මස 19 වන දින සිට 22 වන දින දක්වා පැවැති 25 වන සමුද්‍රීය බල සමුළුව (25th International Seapower Symposium - ISS) සඳහා ශ්‍රී ලංකා...
2023-09-26
12 වන ආරක්ෂක සේවා වෙඩි තැබීමේ තරඟාවලියේදී නාවික හමුදාව ජයග්‍රහණ රැසක් හිමිකර ගනියි
2023 සැප්තැම්බර් මස 17 වන දින සිට 24 වන දින දක්වා වැලිසර, නාවික හමුදා වෙඩි තැබීමේ සංකීර්ණයේදී පැවති 12 වන ආරක්ෂක සේවා වෙඩි තැබීමේ තරඟාවලියේදී, නාවික හමුදා වෙඩි තැබීමේ සංචිතය ජයග්‍රහණ රැසක් හිමිකර ගැනීමට සමත් විය. ...
2023-09-26
ශ්‍රී ලංකා නාවික හමුදාවේ දායකත්වයෙන් ගාලු මුවදොර වෙරළ තීරයේ රුක් රෝපණ වැඩසටහනක්
ශ්‍රී ලංකා නාවික හමුදාව, සීමාසහිත ශ්‍රී ලංකා නැව් සමාගම හා එක්ව අද දින (2023 සැප්තැම්බර් 23) ගාලු මුවදොර වෙරළ තීරය කේන්ද්‍ර කර ගනිමින් රුක්රෝපණ වැඩසටහනක් පැවැත්වීමට කටයුතු කෙරිණි. ...
2023-09-23
2023 අන්තර් විධාන වොලිබෝල් තරඟාවලියේ පිරිමි ශූරතාවය උතුරු මැද නාවික විධානය සහ කාන්තා ශූරතාවය බටහිර නාවික විධානය විසින් දිනා ගනියි
2023 සැප්තැම්බර් මස 17 වන දින සිට 21 වන දින දක්වා ශ්‍රී ලංකා නාවික නෞකා ගැමුණු ආයතනයේ කොමාණ්ඩර් පරාක්‍රම සමරවීර අනුස්මරණ ගෘහස්ථ ක්‍රීඩාංගනයේදී පැවති, 2023 අන්තර් විධාන වොලිබෝල් තරඟාවලිය 2023 සැප්තැම්බර් මස 21 වන දින සාර්ථකව නිමාවට පත් වූ ...
2023-09-22
ශ්‍රී ලංකා ස්වේච්ඡා නාවික හමුදාවේ වාර්ෂික පුහුණු කඳවුරේ අංශ පිරික්‍සුම නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී ගේ ප්‍රධානත්වයෙන් වැලිසර දී පවත්වයි
ශ්‍රී ලංකා ස්වේච්ඡා නාවික හමුදාවේ වාර්ෂික පුහුණු කඳවුරේ අංශ පිරික්‍සුම සහ ආචාර පෙළපාලිය 2023 සැප්තැම්බර් මස 21 වන දින වැලිසර, ශ්‍රී ලංකා නාවික නෞකා ලංකා ආයතනයේ සරඹ පිටියේදී සාර්ථකව පැවැත්වුණු අතර, ස්වේච්ඡා නාවික හමුදාවේ ආඥාපති ර...
2023-09-22
ඉන්දීය නාවික හමුදාවට අයත් ‘INS Nireekshak’ නෞකාව නිල සංචාරය නිමා කරමින් දිවයිනෙන් පිටත් වෙයි
2023 සැප්තැම්බර් මස 14 වන දින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණි ඉන්දියානු නාවික හමුදාවට අයත් ‘INS Nireekshak’ නෞකාව, එම නිල සංචාරය සාර්ථකව අවසන් කරමින්, 2023 සැප්තැම්බර් මස 21 වන දින දිවයිනෙන් පිටත්ව යන ලද අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවි...
2023-09-22
රුපියල් මිලියන 132 කට අධික වීථි වටිනාකමින් යුත් කේරළ ගංජා තොගයක් මීගමුවේදී නාවික හමුදා භාරයට
ශ්‍රී ලංකා නාවික හමුදාව, මීගමුව මංකුලිය කළපු ප්‍රදේශයේදී අද දින (2023 සැප්තැම්බර් 21) සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදී, කේරළ ගංජා කිලෝග්‍රෑම් හාර සියයකට (400) අධික තොගයක් සමඟ ඩිංගි යාත්‍රාවක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි. ...
2023-09-21
නාවික හමුදාව මඟින් ගාල්ල දොඩංගොඩ පාලම තුළ සිරවූ අපද්‍රව්‍ය ඉවත් කිරීමේ මෙහෙයුමක්
ගාල්ල, දොඩංගොඩ ප්‍රදේශයේ ගිං ගඟ හරහා ඉදි කර ඇති දොඩංගොඩ පාලම තුළ සිරවූ අපද්‍රව්‍ය ඉවත් කිරීමේ මෙහෙයුමක්, නාවික හමුදාව විසින් අද දින (2023 සැප්තැම්බර් 20) ක්‍රියාත්මක කෙරිණි. ...
2023-09-20
වෝටර් ජෙල් නමැති වාණිජ පුපුරණ ද්‍රව්‍ය කූරු 13 ක් සමඟ සැකකරුවන් 05 ක් මන්නාරමේදී නාවික හමුදා භාරයට
ශ්‍රී ලංකා නාවික හමුදාව මන්නාරම, සවුත්බාර් වෙරළ ප්‍රදේශයේ 2023 සැප්තැම්බර් මස 19 වන දින සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී, එම මුහුදු ප්‍රදේශයේ නීති විරෝධී ලෙස පුපුරණ ද්‍රව්‍ය භාවිතා කරමින් ධීවර කටයුතු සිදුකිරීම සඳහා සූදානමින් සිටි ...
2023-09-20
බංගලාදේශ ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ නිලධාරීන් කණ්ඩායමක් නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී හමුවෙයි
ශ්‍රී ලංකාවේ අධ්‍යයන සංචාරයක නිරතවන බංගලාදේශ ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ මාණ්ඩලික පාඨමාලාව හදාරනු ලබන ශිෂ්‍ය නිලධාරීන්ගෙන් සහ අධ්‍යන කාර්යමණ්ඩල නිලධාරීන් ගෙන් සමන්විත නිලධාරීන් කණ්ඩායමක් 2023 සැප්තැම්බර් මස 19 වන ...
2023-09-20
නීති විරෝධී ලෙස ධීවර කටයුතු සිදුකළ පුද්ගලයින් 04 ක් නැගෙනහිර මුහුදේදී නාවික හමුදා භාරයට
ශ්‍රී ලංකා නාවික හමුදාව, 2023 සැප්තැම්බර් මස 18 වන දින දහවල් කාලයේ ත්‍රිකුණාමලය, කෝණේශ්වරම් ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ සිදුකල සෝදිසි මෙහෙයුමක් මඟින් නීති විරෝධී ලෙස තහනම් දැල් භාවිතයෙන් ධීවර කටයුතු සිදුකළ පුද්ගලයින් ...
2023-09-19
නාවික හමුදාව මඟින් ගාල්ල අගලිය පාලම තුළ සිරවූ අපද්‍රව්‍ය ඉවත් කිරීමේ මෙහෙයුමක්
ගාල්ල, බද්දේගම ප්‍රදේශයේ ගිං ගඟ හරහා ඉදි කර ඇති අගලිය පාලම තුළ සිරවූ අපද්‍රව්‍ය ඉවත් කිරීමේ මෙහෙයුමක්, නාවික හමුදාව විසින් 2023 සැප්තැම්බර් මස 18 වන දින ක්‍රියාත්මක කෙරිණි. ...
2023-09-19


