සියළු පුවත්
නාවිකයන්ගේ සුභසාධන පහසුකම් පුළුල් කිරීම වෙනුවෙන් නව සිව්මහල් නිවාඩු නිකේතනයක් සඳහා මුල් ගල තබයි
නාවිකයන්ගේ සුභසාධන පහසුකම් පුළුල් කිරීමේ අරමුණින් නවීන පහසුකම් සහිත සිව්මහල් නිවාඩු නිකේතනයක් ඉදිකිරීම සඳහා මුල්ගල තැබීම අද දින (2024 පෙබරවාරි 22) නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ගේ ප්‍රධානත්වයෙන් කතරගම නාවි...
2024-02-22
නාවික හමුදාවේ තාක්ෂණික හා ශිල්පීය දායකත්වයෙන් ඉදිකළ 995 වන ප්‍රතිආශ්‍රැති ජලපිරිපහදු මධ්‍යස්ථානය මහියංගණය සේරාණ ප්‍රාථමික විදුහලේදී ජනතා අයිතියට
ශ්‍රී ලංකා නාවික හමුදාවේ සමාජ සත්කාරක ව්‍යපෘතිය යටතේ ඉදිකළ 995 වන ප්‍රතිආශ්‍රැති ජලපිරිපහදු මධ්‍යස්ථානය මහියංගණය අරාවත්ත බ/ සේරාණ ප්‍රාථමික විදුහල් පරිශ්‍රයේදී 2024 පෙබරවාරි මස 21 වන දින විවෘත කර ජනතා අයිතියට පත් කෙරිණි. ...
2024-02-22
වාණිජ පුපුරණ ද්‍රව්‍ය තොගයක් සමඟ සැකකරුවෙක් මන්නාරමේදී නීතියේ රැහැනට
ශ්‍රී ලංකා නාවික හමුදාව, පොලීසිය හා එක්ව අද දින (2024 පෙබරවාරි 21 ) අළුයම මන්නාරම, පල්ලෙමුනේ ප්‍රදේශයේ සිදුකල ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමකදී, නීති විරෝධි ලෙස වෝටර් ජෙල් නමැති වාණිජ පුපුරණ ද්‍රව්‍ය කූරු හයසියය පනහක් (650) පොදු ප්‍රවාහන සේව...
2024-02-21
රියර් අද්මිරාල් ප්‍රදීප් රත්නායක නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී ලෙස පත් කෙරේ
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපති සහ සන්නද්ධ හමුදා සේනාධිනායක ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමා විසින් ශ්‍රී ලංකා නාවික හමුදාවේ නව මාණ්ඩලික ප්‍රධානී ලෙස රියර් අද්මිරාල් ප්‍රදීප් රත්නායක 2024 ජනවාරි මස 16 වන දි...
2024-02-21
ශ්‍රී ලංකා ස්වේච්ඡා නාවික හමුදාවේ අභිනව ආඥාපති ලෙස රියර් අද්මිරාල් නිලන්ත හේවාවිතාරණ වැඩ භාර ගනී
ශ්‍රී ලංකා ස්වේච්ඡා නාවික හමුදාවේ අභිනව ආඥාපති වශයෙන් පත් කෙරුණු රියර් අද්මිරාල් නිලන්ත හේවාවිතාරණ අද දින (2024 පෙබරවාරි 20) ස්වේච්ඡා නාවික හමුදා මූලස්ථානයේදී, ශ්‍රී ලංකා ස්වේච්ඡා නාවික හමුදාවේ ආඥාපති වශයෙන් වැඩ භාර ගැනීම සිදුක...
2024-02-20
‘EX – DOSTI – XVI’ ත්‍රෛයිපාර්ශ්වීය වෙරළාරක්ෂක නාවික අභ්‍යාසයට සහභාගීවීම සඳහා ශ්‍රී ලංකා නාවික නෞකා සමුදුර නෞකාව දිවයිනෙන් පිටත්වෙයි
‘EX – DOSTI – XVI’ ත්‍රෛයිපාර්ශ්වීය නාවික අභ්‍යාසය, මෙවර මාලදිවයින් මුහුදු තීරය කේන්ද්‍ර කර ගනිමින් 2024 පෙබරවාරි මස 22 වන දින සිට 25 වන දින දක්වා පැවැත්වෙන අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව නියෝජනය කරමින් ඒ සඳහා සහභාගීවීමට ශ්‍රී ලංකා නාවික නෞක...
2024-02-20
නීති විරෝධි ලෙස මුහුදු මාර්ගයෙන් රැගෙන එමින් තිබූ බීඩි කොළ තොගයක් රැගත් ඩිංගි යාත්‍රාවක් සමඟ සැකකරුවන් 02 ක් කල්පිටිය මුහුදේදී නාවික හමුදා භාරයට
ශ්‍රී ලංකා නාවික හමුදාව කල්පිටිය, බත්තලංගුණ්ඩුව ඉදිරි මුහුදු ප්‍රදේශයේ 2024 පෙබරවාරි මස 19 වන දින සවස් කාලයේදී සිදුකල සෝදිසි මෙහෙයුමක් මඟින්, එම මුහුදු ප්‍රදේශය ඔස්සේ නීති විරෝධි ලෙස මෙරටට රැගෙන එමින් තිබූ බීඩි කොළ කිලෝග්‍රෑම් එ...
2024-02-20
ඉන්දු ශාන්තිකර කලාපයේ ප්‍රංශ තානාපති සහ නාවික හමුදාධිපති අතර නිල හමුවක්
ඉන්දු ශාන්තිකර කලාපයේ (Indo- Pacific) ප්‍රංශ තානාපති වශයෙන් කටයුතු කරනු ලබන ගරු Marc ABENSOUR මහතා නිල හමුවක් සඳහා අද දින (2024 පෙබරවාරි 19) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා හමුවිය. ...
2024-02-19
ඉරාන නාවික හමුදාවට අයත් IRINS ‘Bushehr’ සහ ‘Tonb’ නෞකාවන් නිල සංචාරයන් නිමා කරමින් දිවයිනෙන් පිටත් වෙයි
2024 පෙබරවාරි මස 16 වන දින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණි ඉරාන නාවික හමුදාවට අයත් IRINS ‘Bushehr’ සහ ‘Tonb’ නෞකාවන්, එම නිල සංචාරයන් සාර්ථකව අවසන් කරමින්, අද දින (2024 පෙබරවාරි 19) දිවයිනෙන් පිටත්ව යන ලද අතර, එම නෞකාවන් වෙත ශ්‍රී ලංකා නාවික හමුදාව ...
2024-02-19
2023/24 නිපෝන් අන්තර් සමාජ කාන්තා දස සමාජික රග්බි තරඟාවලියේ සමස්ථ ශූරතාවය නාවික හමුදා කාන්තා රග්බි කණ්ඩායම විසින් දිනා ගනියි
2023 දෙසැම්බර් මස 08 වන දින සිට 2024 පෙබරවාරි මස 18 වන දින දක්වා පැවති ‘2023/24 නිපෝන් අන්තර් සමාජ කාන්තා දස සමාජික රග්බි තරඟාවලියේ අවසන් මහ තරඟයෙන් නාවික හමුදා කාන්තා රග්බි කණ්ඩායම සමස්ථ ශුරතාවය දිනා ගැනීමට සමත් විය....
2024-02-19
ජාත්‍යන්තර හමුදා ක්‍රීඩා කවුන්සිල (CISM) සැමරුම් දින මාර්ග ධාවනය - 2024 කොළඹදී පැවැත්වේ
ජාත්‍යන්තර හමුදා ක්‍රීඩා කවුන්සිල දින (Council International Military Sports-CISM ) සැමරුම් මාර්ග ධාවනය - 2024, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ගේ ප්‍රධානත්වයෙන් අද දින (2024 පෙබරවාරි 18) කොළඹදී පැවැත්වුනු අතර, ඒ සඳහා නාවික හමුදාධිපති, වයිස් අ...
2024-02-18
ශ්‍රී ලංකා නාවික හමුදාවේ හිටපු නාවික හමුදාධිපතිවරයෙකු වන අද්මිරාල් බැසිල් ගුණසේකර දැයෙන් සමු ගනී
ශ්‍රී ලංකා නාවික හමුදාවේ හත්වන (07) නාවික හමුදාධිපති වශයෙන් කටයුතු කල කීර්තිමත් ජ්‍යේෂ්ඨ නිලධාරියෙකු වූ අද්මිරාල් බැසිල් ගුණසේකර, අද දින (2024 පෙබරවාරි 17) අභාවප්‍රාප්ත විය. ...
2024-02-17
සන්නද්ධ හමුදා ඉංජිනේරු හා තාක්‍ෂණික සම්මන්ත්‍රණය - 2024 වැලිසර දී සාර්ථකව නිමාවට පත්වෙයි
සන්නද්ධ හමුදා ඉංජිනේරු හා තාක්‍ෂණික සම්මන්ත්‍රණය - 2024 (Military Engineering And Technology Conference 2024) වැලිසර ‘Wave n’ Lake නාවික හමුදා උත්සව ශාලාවේදී, සන්නද්ධ හමුදා ඉංජිනේරු හා තාක්‍ෂණික විද්‍යාලයේ සභාපති, නාවික හමුදා අධ්‍යක්‍ෂ ජෙනරාල් ඉංජිනේරු රියර් අද්මිරා...
2024-02-17
ඩුබායි හි පැවති ‘Grand Prix Dubai Fazza’ පැරා මලල ක්‍රීඩා තරඟාවලියේදී මිටර් 400 පිරිමි ධාවන ඉසව්වෙන් රන් පදක්කමක් මව්බිමට දිනාදීමට නායක නැවි එස්එම්ඒඑස්එම් සුබසිංහ සමත් වෙයි
2024 පෙබරවාරි මස 08 වන දින සිට 15 වන දින දක්වා ඩුබායි හි පැවති ‘Grand Prix Dubai Fazza’ පැරා මලල ක්‍රීඩා ශූරතාවලිය - 2024 තරඟාවලියේදී, මිටර් 400 පිරිමි ධාවන ඉසව්වේ T47 කාණ්ඩය යටතේ තරඟ වැදුනු ශ්‍රී ලංකා නාවික හමුදාවේ පැරා ක්‍රීඩක නායක නැවි එස්එම්ඒඑස්එම් සු...
2024-02-16
කැස්බෑ බිත්තර සංරක්‍ෂණය පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක් ගාලු මුවදොරදී
වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ දායකත්වයෙන් කැස්බෑ සංරක්‍ෂණය පිළිබඳ දැනුවත් කිරීමේ න්‍යායික හා ප්‍රායෝගික වැඩසටහනක්, 2024 පෙබරවාරි මස 15 වන දින කොළඹ, ගාලු මුවදොර හෝටල් පරිශ්‍රයේදී සහ ගාලු මුවදොර වෙරළ තීරයේදී සාර්ථකව පැවැත්විණි....
2024-02-16


