සියළු පුවත්
නීති විරෝධි ලෙස රැගෙන ආ බීඩි කොළ කිලෝග්‍රෑම් 2223 ක පමණ තොගයක් නාවික හමුදා භාරයට
ශ්‍රී ලංකා නාවික හමුදාව, පුත්තලම ඉලන්තඩිය වෙරළ ප්‍රදේශයේ 2023 සැප්තැම්බර් මස 12 වන දින සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින්, නීති විරෝධි ලෙස මෙරටට රැගෙන එන ලද බීඩි කොළ කිලෝග්‍රෑම් දෙදහස් දෙසිය විසි තුනක (2223) පමණ තොගයක් නාවික හමුදා භා...
2023-09-13
සමුද්‍රීය ව්‍යසන සඳහා ප්‍රතිචාර දැක්වීමේ ආයතනික රාමුව ශක්තිමත් කිරීමේ සාකච්ඡාවක් නාවික හමුදා මූලස්ථානයේදී
නාවික හමුදා මූලස්ථානයේ ස්ථාපිත කොළඹ සමුද්‍රීය සේවීම් සහ මුදවා ගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ සෙවීම් හා මුදවා ගැනීම් කාර්ය භාරය සහ මුහුදේ සිදුවන ඕනෑම අනතුරකදී ඒ සඳහා ප්‍රතිචාර දැක්වීමේ හැකියාව සම්බන්ධයෙන්, සමුද්‍රීය පරිස...
2023-09-12
නීති විරෝධී ලෙස ධීවර කටයුතු සිදුකළ පුද්ගලයින් 12 ක් නාවික හමුදා භාරයට
ශ්‍රී ලංකා නාවික හමුදාව 2023 සැප්තැම්බර් මස 09, 10 සහ අද දින (2023 සැප්තැම්බර් 11) ත්‍රීකුණාමලය නිලාවේලි හා කින්නියා වෙරළ තීරයේ සහ යාපනය චලෙයි ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ සිදු කල විශේෂ සෝදිසි මෙහෙයුම් මඟින් නීති විරෝධී ලෙස තහන...
2023-09-11
නාවික හමුදාධිපති වයඹ නාවික විධානයේ නිල සංචාරයක නිරත වෙයි
නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා 2023 සැප්තැම්බර් මස 09 සහ 10 දෙදින වයඹ නාවික විධානයේ නිල සංචාරයක නිරත වෙමින්, එම විධානය මඟින් සිදුකරනු ලබන මෙහෙයුම් කටයුතු, සංවර්ධන හා සුභසාධන ව්‍යාපෘති නිරීක්‍ෂණය කර, වර්තමාන තත්...
2023-09-11
නාවික තාක්ෂණික ආයතනයේ පුහුණුව සම්පුර්ණ කළ ශිල්පීය අංශයේ නාවිකයන් 11 දෙනෙක් විසිර යති
වැලිසර, නාවික තාක්ෂණික ආයතනයේ 19 වන තාක්‍ෂණික පාඨමාළාව සාර්ථකව නිමකල ශිල්පීය අංශයේ නාවිකයන් 11 දෙනෙකු විසිරයාම අද දින (2023 සැප්තැම්බර් 08) වැලිසර පිහිටි නාවික තාක්ෂණික ආයතනයේ ප්‍රධාන සරඹ පිටියේ දී නාවික හමුදා අධ්‍යක්‍ෂ ජෙනරාල් වි...
2023-09-08
කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයේ 16 වන ජාත්‍යන්තර පර්යේෂණ සමුළුව සඳහා නාවික හමුදාධිපති සහභාගී වෙයි
"ඩිජිටල්කරණය, තිරසාරභාවය සහ ආංශික පරිවර්තනය තුළින් ඔරොත්තු දීමේ හැකියාව වර්ධනය කර ගැනීම" යන තේමාව යටතේ පැවැත්වෙන කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයේ 16 වැනි ජාත්‍යන්තර පර්යේෂණ සමුළුව, ජාතික ආරක්‍ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපද...
2023-09-08
විෂ හා අන්තරායකර මත්ද්‍රව්‍ය භාවිතය වැළැක්වීම සඳහා ස්ථාපිත ජනාධිපති කාර්ය සාධක බලකාය නාවික හමුදා මූලස්ථානයේදී රැස්වෙයි
රට තුල විෂ සහ අන්තරායකර මත්ද්‍රව්‍ය භාවිතය වැළැක්වීම සඳහා ගතයුතු ඉදිරි පියවර සම්බන්ධ විශේෂ රැස්වීමක් විෂ සහ අන්තරායකර මත්ද්‍රව්‍ය පිටු දැකීම සඳහා ස්ථාපිත ජනාධිපති කාර්ය සාධක බලකායේ සභාපති වශයෙන් කටයුතු කරනු ලබන නාවික හමුදා...
2023-09-06
12 වන ආරක්ෂක සේවා ක්‍රිකට් තරගාවලිය - 2023 පිරිමි අනු ශූරතාවය නාවික හමුදාව දිනා ගනියි
2023 සැප්තැම්බර් මස 05 වන දින කටුනායක, ශ්‍රි ලංකා ගුවන් හමුදා ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැති 12 වන ආරක්ෂක සේවා ක්‍රිකට් තරගාවලිය 2023 හි පිරිමි සමස්ථ අනු ශූරතාවය නාවික හමුදා ක්‍රිකට් කණ්ඩායම දිනා ගැනීමට සමත් විය. ...
2023-09-06
අගෝස්තු මාසය තුලදී පමණක් නාවික හමුදා භාරයට ගත් නීති විරෝධී ලෙස රැගෙන ඒමට උත්සාහ කල බීඩි කොළ ප්‍රමාණය කිලෝ 6230 ඉක්මවයි
ශ්‍රී ලංකා නාවික හමුදාව, 2023 වර්ෂයේ අගෝස්තු මාසය තුල පමණක් සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුම් මඟින්, නාවික හමුදා භාරයට ගත් නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සාහ කළ බීඩි කොළ (Tendu Leaves) ප්‍රමාණය කිලෝ ග්‍රෑම් හය දහස් දෙසිය තිහ (6230) ඉක්මවා ඇති අත...
2023-09-06
ශ්‍රී ලංකා ස්වේච්ඡා නාවික හමුදාවේ වාර්ෂික පුහුණු කඳවුර ආරම්භ වෙයි
ශ්‍රී ලංකා ස්වේච්ඡා නාවික හමුදාවේ වාර්ෂික පුහුණු කඳවුරේ සාමාරම්භක අවස්ථාව බටහිර නාවික විධානයේ හා ස්වේච්ඡා නාවික හමුදාවේ ආඥාපති රියර් අද්මිරාල් සමන් පෙරේරා ගේ ප්‍රධානත්වයෙන් වැලිසර ස්වේච්ඡා නාවික හමුදා මූලස්ථානයේදී 2023 සැප...
2023-09-06
නීති විරෝධී ලෙස ධීවර කටයුතු සිදුකළ පුද්ගලයින් 12 ක් නැගෙනහිර මුහුදේදී නාවික හමුදා භාරයට
ශ්‍රී ලංකා නාවික හමුදාව 2023 සැප්තැම්බර් මස 03 වන දින රාත්‍රී කාලයේ ත්‍රිකුණාමලය ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ සිදු කල විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින් නීති විරෝධී ලෙස තහනම් දැල් භාවිතයෙන් සහ විදුලි ආලෝක ධාරා භාවිතයෙන් ධීවර ...
2023-09-05
නැගෙනහිර නාවික විධානයේ අභිනව ආඥාපති ලෙස රියර් අද්මිරාල් සුරේෂ් ද සිල්වා වැඩ භාර ගනී
රියර් අද්මිරාල් සුරේෂ් ද සිල්වා නැගෙනහිර නාවික විධානයේ අභිනව ආඥාපති වශයෙන් 2023 සැප්තැම්බර් මස 03 වන දින එම විධාන මූලස්ථානයේදී වැඩ භාර ගන්නා ලදී. ...
2023-09-04
නීති විරෝධී ලෙස ධීවර කටයුතු සිදුකළ පුද්ගලයින් 04 ක් නැගෙනහිර මුහුදේදී නාවික හමුදා භාරයට
ශ්‍රී ලංකා නාවික හමුදාව 2023 සැප්තැම්බර් මස 02 වන දින ත්‍රිකුණාමලය, මදුරන්කුඩා මුහුදු ප්‍රදේශයේ සිදු කල විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින්, තහනම් දැල් භාවිතයෙන් ධීවර කටයුතු සිදුකළ පුද්ගලයින් සිව් දෙනෙකු (04) සමඟ ඩිංගි යාත්‍රාවක් (01) සහ නීත...
2023-09-04
නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ බීඩි කොළ කිලෝ 660 කට අධික තොගයක් පුත්තලමේදී නීතියේ රැහැනට
ශ්‍රී ලංකා නාවික හමුදාව, නොරොච්චෝලේ පොලිසිය හා එක්ව පුත්තලම, කරඹේ සන්ධිය මාර්ග බාධකයේදී 2023 සැප්තැම්බර් මස 03 වන දින සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදී, නීති විරෝධී ලෙස රැගෙන විත් ප්‍රවාහනය කරමින් තිබූ බීඩි කොළ කිලෝ ග්‍රෑම් හයසිය හැට...
2023-09-04
ඉන්දීය නාවික හමුදාවට අයත් ‘INS Delhi’ නෞකාව නිල සංචාරය නිමා කරමින් දිවයිනෙන් පිටත් වෙයි
2023 සැප්තැම්බර් මස 01 වන දින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණි ඉන්දියානු නාවික හමුදාවට අයත් ‘INS Delhi’ නෞකාව එම නිල සංචාරය සාර්ථකව අවසන් කරමින් ශ්‍රී ලංකා නාවික නෞකා විජයබාහු නෞකාව සමඟ පැවති ඒකාබද්ධ නාවික අභ්‍යාසයකින් පසුව, අද දින (2023 ස...
2023-09-03


