සියළු පුවත්
2023 - නිපෝන් දස සාමාජික කාන්තා රග්බි තරඟාවලියේ CR&FC පරදා නාවික හමුදා කාන්තා කණ්ඩායම තරඟ ජයක් හිමි කර ගනී
2023 පෙබරවාරි මස 11 වන දින කොළඔ, තුරඟ තරඟ පිටියේ පැවති 2023 - නිපෝන් දස සාමාජික කාන්තා රග්බි තරගාවලියේ CR&FC කාන්තා රග්බි කණ්ඩායම සමඟ පැවති තරඟයෙන් 34 - 0 ක් ලෙස විශිෂ්ඨ ජයක් ලබා ගැනීමට නාවික හමුදා කාන්තා රග්බි කණ්ඩායම සමත් විය. ...
2023-02-12
කල්පිටිය කුඩාව වෙරළට ගොඩගැසූ තල්මසුන් නාවික හමුදා සහයෙන් නිරුපද්‍රිතව සාගරයට මුදාහැරේ
කල්පිටිය, කුඩාව වෙරළ තීරයට ගොඩගැසූ තල්මසුන් රංචුවක් නැවත නිරුපද්‍රිතව සාගරය වෙත මුදා හැරීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව අද දින (2023 පෙබරවාරි 11) සහය ලබාදීමට කටයුතු කෙරිණි. ...
2023-02-12
පාකිස්ථානයේ ඒකාබද්ධ මාණ්ඩලික කමිටු ප්‍රධානී සහ නාවික හමුදාධිපති අතර හමුවක්
පාකිස්ථානයේ ඒකාබද්ධ මාණ්ඩලික කමිටු ප්‍රධානී, ජෙනරාල් සහීර් ශම්ෂාඩ් මිර්සා (General Sahir Shamshad Mirza) අද දින (2023 පෙබරවාරි 10) නාවික හමුදා මූලස්ථානයේදී නිල හමුවක් සඳහා නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා හමුවිය. ...
2023-02-10
‘කොළඹ නාවික අභ්‍යාසය - CONEX 2023’ ආරම්භ වේ
ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් පස්වන වරටත් සංවිධානය කරනු ලබන ‘කොළඹ නාවික අභ්‍යාසය - 2023’ (Colombo Naval Exercise - CONEX 23) 2023 පෙබරවාරි මස 06 වන දින ආරම්භ කෙරුණු අතර, එය 2023 පෙබරවාරි මස 13 වන දින දක්වා බටහිර නාවික විධානයට අයත් මුහුදු තීරය ආශ්‍රිතව පැවැත්විම...
2023-02-10
නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ වියළි මුහුදු කූඩැල්ලන් සහ මෝර වරල් තොගයක් සමඟ සැකකරුවන් 02 ක් පුත්තලමේ දී නාවික හමුදා භාරයට
ශ්‍රී ලංකා නාවික හමුදාව පුත්තලම, සේරක්කුලිය ප්‍රදේශයේ අද දින (2023 පෙබරවාරි 09) අළුයම් කාලයේදී සිදු කල විශේෂ සෝදිසි මෙහෙයුමකදී නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ වියළි මුහුදු කූඩැල්ලන් කිලෝග්‍රෑම් 239 ක් (තෙත බර සහිත) සහ මෝර වරල් කිලෝග්‍රෑ...
2023-02-09
සපුගස්කන්ද ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ ආඥාපති සහ නාවික හමුදාධිපති අතර හමුවක්
සපුගස්කන්ද, ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ ආඥාපති, මේජර් ජෙනරාල් ලසන්ත රොද්‍රිගූ අද දින (2023 පෙබරවාරි 08) නාවික හමුදා මූලස්ථානයේදී, නිල හමුවක් සඳහා නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා හමුවිය. ...
2023-02-08
‘අන්තර් විධාන මලල ක්‍රීඩා තරඟාවලිය - 2023’ හි මැරතන් තරඟාවලිය සාර්ථකව අවසන් වෙයි
‘අන්තර් විධාන මලල ක්‍රීඩා තරඟාවලිය - 2023’ මෙවර 2023 පෙබරවාරි මස 11 සහ 12 යන දිනයන්හීදී උතුරු නාවික විධානයේදී පැවැත්වෙන අතර, එහි මැරතන් ධාවන තරඟාවලිය, 2023 පෙබරවාරි මස 06 වන දින සාර්ථකව අවසන් විය....
2023-02-07
කේරළ ගංජා කිලෝග්‍රෑම් 10 ක් සමඟ සැකකරුවෙක් කිලිනොච්චියේදී නීතියේ රැහැනට
ශ්‍රී ලංකා නාවික හමුදාව පොලිස් විශේෂ කාර්ය බලකාය හා එක්ව 2023 පෙබරවාරි මස 06 වන දින රාත්‍රියේ කිලිනොච්චිය, වට්ටකච්චි ප්‍රදේශයේ සිදුකල විශේෂ ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමකදී, කේරළ ගංජා කිලෝග්‍රෑම් 10 ක පමණ තොගයක්, සැකකරුවෙකු (01) සහ යතුරු පැද...
2023-02-07
ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපති සහ නාවික හමුදාධිපති අතර නිල හමුවක්
ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපති වශයෙන් කටයුතු කරනු ලබන ගරු Jean - Francois PACTET මහතා නිල හමුවක් සඳහා අද දින (2023 පෙබරවාරි 06) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා හමුවිය. ...
2023-02-06
இலங்கைக்கான பிரான்ஸ் தூதுவருக்கும் கடற்படைத் தளபதிக்கும் இடையில் உத்தியோகபூர்வ சந்திப்பு
இலங்கைக்கான பிரான்ஸ் தூதுவர் கெளரவ திரு. Jean - Francois PACTET அவர்கள் இன்று (2023 பிப்ரவரி 06) கடற்படைத் தளபதி வைஸ் அட்மிரல் பிரியந்த பெரேராவை கடற்படைத் தலைமையகத்தில் சந்தித்தார்....
2023-02-06
ඉන්දුනීසියානු නාවික හමුදාවට අයත් ‘KRI Raden Eddy Martadinata - (REM - 331)’ යුද නෞකාව දිවයිනෙන් පිටත් වෙයි
2023 පෙබරවාරි මස 03 වන දින නිල සංචාරයක් සඳහා කොළඹ වරායට සේන්දු වූ ඉන්දුනීසියානු නාවික හමුදාවට අයත් ‘KRI Raden Eddy Martadinata - (REM - 331)’ යුද නෞකාව නිල සංචාරය සාර්ථකව අවසන් කරමින් අද දින (2023 පෙබරවාරි 05) උදෑසන දිවයිනෙන් පිටත්ව යන ලදී. ...
2023-02-05
නීති විරෝධී ලෙස මුහුදු කූඩැල්ලන් අල්ලමින් සිටි පුද්ගලයින් 03 ක් කල්පිටියේදී නාවික හමුදා භාරයට
නාවික හමුදාව කල්පිටිය, ඉප්පන්තිව් ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ 2023 පෙබරවාරි මස 04 වන දින උදෑසන කාලයේදී සිදු කල විශේෂ මෙහෙයුමකදී වලංගු බලපත් රහිතව නීති විරෝධී ලෙස මුහුදු කූඩැල්ලන් අල්ලමින් සිටි පුද්ගලයින් තිදෙනෙකු (03) සම...
2023-02-05
75 වැනි නිදහස් දිනය නිමිත්තෙන් ලේ දන්දීමේ වැඩසටහනක්
75 වැනි නිදහස් දිනය නිමිත්තෙන් නාවික හමුදාව විසින් සංවිධානය කල ලේ දන්දීමේ වැඩසටහනක් 2023 පෙබරවාරි 04 වන දින ශ්‍රී ලංකා නාවික නෞකා වසභ ආයතනයේ නාවික පුද්ගලයින්ගේ සහභාගීත්වයෙන් යාපනය ඩෙල්ෆ්ට් ප්‍රාදේශීය රෝහලේදී සාර්ථකව පැවැත්වීමට...
2023-02-05
අභිමානවත් 75 වැනි නිදහස් දිනය වෙනුවෙන් නාවික හමුදාව ජාතිය වෙනුවෙන් වෙඩි මුර උත්තමාචාර 25 ක් පිරිනමයි.
“සියවසට පියවරක්” යන තේමාව පෙරදැරි කර ගනිමින් පැවති 75 වැනි අභිමානවත් නිදහස් දිනයට සමගාමීව ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ජාතිය වෙත පිදෙන සාම්ප්‍රදායික වෙඩිමුර උත්තමාචාරය, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ග...
2023-02-04
75 වැනි නිදහස් දින සැමරුම් උළෙල සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව මහත් අභිමානයෙන් යුතුව සහභාගී වේ
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපති හා සන්නද්ධ හමුදා සේනාධිනායක, ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමා ගේ ප්‍රධානත්වයෙන් “සියවසට පියවරක්” යන තේමාව පෙරදැරි කර ගනිමින් කොළඹ ගාලු මුවදොරදී අද දින (2023 පෙබරවාරි 04) පෙරව...
2023-02-04


