සියළු පුවත්

මෙරට මුහුදු සීමාව තුළ අතරමංව සිටි ඉන්දීය ධීවරයින් පිරිසක් ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් මුදවා ගැනේ

කාර්මික දෝෂයක් හේතුවෙන් තලෛයිමන්නාරමට උතුරින් වූ ශ්‍රි ලංකාවට අයත් මුහුදු ප්‍රදේශයට ගසා ගෙන පැමිණ තිබූ ඉන්දීය ට්‍රෝලර් යාත්‍රාවක සිටි ධීවරයින් 06 දෙනෙකු නිරුපද්‍රිතව මුදවා ගැනීමෙන් අනතුරුව, එම ධීවරයින් වෙත මානුෂීය ආධාර ලබා ...

2022-07-31

ශ්‍රී ලංකා නාවික හමුදාවේ 245 වන බඳවා ගැනීමට අයත් ආධුනික නාවිකයින් 478 දෙනෙක් විසිර යති

ශ්‍රී ලංකා නිත්‍ය හා ස්වේච්ඡා නාවික හමුදාවේ 245 වන බඳවා ගැනීමට අයත් ආධුනික නාවිකයන් 362 ක් සහ ආධුනික කාන්තා නාවිකයන් 116 ක් ඇතුළු 478 දෙනෙකු සිය මුලික පුහුණුව සාර්ථකව අවසන් කර 2022 ජූලි මස 30 වන දින පූනෑව, ශ්‍රී ලංකා නාවික නෞකා ශික්‍ෂා ආයතනය...

2022-07-31

යාපනය සිට කතරගම දක්වා පාද යාත්‍රාව සිදුකරන බැතිමතුන් සදහා නාවික හමුදා සහය

යාපනය සිට සෙල්ල කතරගම දේවාලය දක්වා වාර්ෂිකව සිදු කෙරෙන පාද යාත්‍රාව සඳහා සහභාගි වන බැතිමතුන් හට කුමන ජාතික වන උද්‍යානයේ පිවිසුම් දොරටුවේ සිට කුඹුක්කන් ඔය දක්වා වූ ගමන් මාර්ගයේදී අවශ්‍ය පහසුකම් සැලසීම සඳහා මෙවරත් නාවික හමුදා...

2022-07-31

නාවික හමුදා උත්තමාචාර මැද රියර් අද්මිරාල් තිලක් සිගේරා නාවික හමුදා සේවයෙන් විශ්‍රාම ලබයි

රියර් අද්මිරාල් තිලක් සිගේරා සිය වසර 35 කට අධික නාවික සේවය නිමා කරමින් අද (2022 ජූලි 28) දින විශ්‍රාම යන ලදී. ...

2022-07-28

නීති විරෝධි ලෙස මෙරටින් රැගෙන යාමට උත්සාහ කල රුපියල් මිලියන 09 කට අධික වටිනාකමකින් යුත් රත්‍රං සමඟ සැකකරුවන් 03 ක් පේසාලේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව මන්නාරම පේසාලේ, කුරුසපාඩු ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ 2022 ජූලි මස 25 වන දින රාත්‍රී සිදු කල විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින් රත්‍රං ග්‍රෑම් 470 ක පමණ ප්‍රමාණයක් සහ වාලම්පූරියක් නීති විරෝධී ලෙස මෙරටින් රැග...

2022-07-26

දකුණු නාවික විධානයේ ආඥාපති ලෙස රියර් අද්මිරාල් හරින්ද්‍ර ඒකනායක වැඩ භාර ගනී

රියර් අද්මිරාල් හරින්ද්‍ර ඒකනායක දකුණු නාවික විධානයේ නව ආඥාපති වශයෙන් අද (2022 ජුලි 25) දින එම විධාන මූලස්ථානයේදී වැඩ භාර ගන්නා ලදී. ...

2022-07-26

නාවික හමුදා දායකත්වයෙන් කාක දූපත වෙරළ තීරය පිරිසිදු කිරීමේ වැඩසටහනක්

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සංවිධානය කළ වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහනක් 2022 ජූලි මස 24 වන දින මට්ටක්කුලිය, කාක දූපත වෙරළ තීරය කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක කරන ලදී....

2022-07-25

නාවික හමුදාවේ දායකත්වයෙන් පලුගස්වැව මෛත්‍රීගම ඉදිකළ ප්‍රතිආශ්‍රැති ජලපිරිපහදු මධ්‍යස්ථානය ජනතා අයිතියට

ශ්‍රී ලංකා නාවික හමුදාවේ සමාජ සත්කාර ව්‍යපෘතිය යටතේ අනුරාධපුර, පලුගස්වැව මෛත්‍රීගම ඉදිකළ ප්‍රතිආශ්‍රැති ජලපිරිපහදු මධ්‍යස්ථානය 2022 ජුලි මස 24 වන දින විවෘත කර ජනතා අයිතියට පත් කෙරිණි. ...

2022-07-25

උතුරු නාවික විධානයේ නාවික තඨාකාංගනය වෙත ISO 45001:2018 ප්‍රමිති සහතිකය ප්‍රදානය කෙරේ

උතුරු නාවික විධානයේ නාවික තඨාකාංගනය සඳහා ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය විසින් වෘත්තීය සෞඛ්‍ය සහ ආරක්‍ෂිත කළමනාකරණ පද්ධති සහතිකය ප්‍රදානය කිරීම ISO 45001:2018 (OCCUPATIONAL HEALTH & SAFETY MANAGEMENT SYSTEM CERTIFICATION) 2022 ජූලි මස 21 වන දින කරෛයිනගර්හි ‍‍‍‍ ෆෝට් හැමන්හිල් හෝට...

2022-07-24

රුපියල් මිලියන 4 කට අධික වීථි වටිනාකමින් යුත් කේරළ ගංජා තොගයක් සමඟ සැකකරුවෙකු මන්නාරමේදී නීතියේ රැහැනට

ශ්‍රී ලංකා නාවික හමුදාව මන්නාරම, පේසාලේ ප්‍රදේශයේ 2022 ජුලි මස 23 වන දින රාත්‍රී කාලයේදී සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදී, කේරළ ගංජා කිලෝ 14 ග්‍රෑම් 980 ක පමණ තොගයක් සමඟ සැකකරුවකු (01) නීතීයේ රැහැනට හසුකර දීමට කටයුතු කෙරිණි....

2022-07-24

ආරක්‍ෂක ලේකම් ත්‍රීකුණාමලය රණවිරු ස්මාරකය වෙත උපහාර පුදකරයි

යුද්ධයේදී මියගිය රණවිරුවන් අනුස්මරණය කිරීමේ වැඩසටහනක් අද (2022 ජුලි 23) උදෑසන ත්‍රීකුණාමලය නාවික තටාකාංගනයේ පිහිටි රණවිරු ස්මාරකය අභියසදී ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න‍ ගේ ප්‍රධානත්වයෙන් සහ නාවි...

2022-07-23

සාර්ථකව පුහුණුව නිමකළ මධ්‍ය නිලධාරීන් 36 ක් ත්‍රිකුණාමලය නාවික හා සාගරික විද්‍යාපීඨයේදී අධිකාරියට පත් කෙරේ

ජෙනරාල් ශ්‍රිමත් ජෝන් කොතලාවල ආරක්‍ෂක විශ්ව විද්‍යාලයේ සහ ත්‍රිකුණාමලය නාවික හා සාගරික විද්‍යාපීඨයේ පුහුණුව ලැබූ, කොතලාවල ආරක්‍ෂක විශ්ව විද්‍යාලයේ 35 වන (තාක්‍ෂණික) සහ 36 වන බඳවා ගැනීමට අයත් මධ්‍ය නිලධාරින් 36 ක් විසිර යාම හා අධි...

2022-07-23

මෙරට මුහුදු සීමාව තුල අනවසර ධීවර කර්මාන්තයේ යෙදුණු ඉන්දීය ට්‍රෝලර් යාත්‍රාවක් මන්නාරම් මුහුදේ දී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව මන්නාරමට උතුරු දෙසින් වූ මෙරට මුහුදු තීරයේ සිදුකළ මුර සංචාරයකදී, ජාත්‍යන්තර මුහුදු සීමාව උල්ලංඝනය කර මෙරට මුහුදු සීමාව තුළට ඇතුළු වී අනවසර ධීවර කටයුතු සිදු කරමින් සිටි ඉන්දීය ට්‍රෝලර් යාත්‍රාවක් සමඟ ඉ...

2022-07-21

නීති විරෝධී ලෙස මෙරටින් සංක්‍රමණය වීමට උත්සහ කළ බවට සැකකෙරෙන 33 ක් නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, මීගමුවට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ අද අළුයම් කාලයේ (2022 ජුලි මස 21) සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින්, නීති විරෝධී ලෙස මුහුදු මාර්ග ඔස්සේ මෙරටින් විදෙස් රටකට සංක්‍රමණය වීමට උත්සහ කළ බවට සැකකෙරෙන පුද්ගල...

2022-07-21

රුපියල් මිලියන 172 කට අධික දළ විථි වටිනාකමින් යුත් කේරළ ගංජා තොගයක් සමඟ සැකකරුවන් 02 ක් උතුරු මුහුදේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව යාපනය, කරෛයිනගර් පැරණි කසුරිනා වෙරළ තීරයට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ 2022 ජුලි මස 19 වන දින රාත්‍රීයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින් කේරළ ගංජා කිලෝ 575 යි ග්‍රෑම් 600 ක පමණ තොගයක් (තෙත බර සහිත) රැගත් ඩිංගි යාත්‍...

2022-07-20