සියළු පුවත්
නීති විරෝධී ගිණි අවියක් සහ උණ්ඩ සමඟ සැකකරුවකු නාවික හමුදා සහයෙන් අත්අඩංගුවට
නාවික හමුදාව සහ පොලිස් විශේෂ කාර්ය බලකාය එක්ව 2020 සැප්තැම්බර් 23 වන දින මන්නාරම ප්‍රධාන මාර්ගයේ පුත්තලම 04 කණුව ප්‍රදේශයේ සිදු කල විශේෂ සෝදිසි මෙහෙයුමකදී නීති විරෝධී ගිණි අවියක්, ඊට යොදා ගන්නා උණ්ඩ සහ තවත් නීති විරෝධී භාණ...
2020-09-25
නීති විරෝධී මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවන් 10 දෙනෙකු නාවික හමුදා සහයෙන් අත්අඩංගුවට
නාවික හමුදාව හා පොලීසිය එක්ව පසුගිය දින කිහිපය තුල බටහිර, නැගෙනහිර සහ වයඹ යන නාවික විධානයන් තුල සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුම් මගින් හෙරොයින්, කේරළ ගංජා සහ මත්පෙති සමඟ සැකකාරියක් සහ සැකකරුවන් 09ක් අත්අඩංගුවට ගැනීමට කටයු...
2020-09-25
සාර්ථක නාවික අභ්‍යාසයකින් පසුව ජපාන ස්වයං ආරක්‍ෂක සාගරික බලකායට අයත් නෞකා දිවයිනෙන් පිටත් වෙයි
2020 සැප්තැම්බර් 23 වන දින කොළඹ වරායට සේන්දු වූ ජපාන ස්වයං ආරක්‍ෂක සාගරික බලකායට අයත් නෞකාවන් සහ ශ්‍රී ලංකා නාවික හමුදාවට අයත් නෞකාවන් පැවැත් වූ සාර්ථක නාවික අභ්‍යාසයකින් පසුව එම ජපාන නෞකාවන් 2020 සැප්තැම්බර් 24 වන දින දිවයි...
2020-09-25
ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් නැගෙනහිර නාවික විධානයේ ආඥාපති හමුවෙයි
ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් අති ගරු ඩේවිඩ් හෝලි මහතා 2020 සැප්තැම්බර් 24 වන දින නැගෙනහිර නාවික විධාන මූලස්ථානයේදී, නැගෙනහිර නාවික විධානයේ ආඥාපති හමු විය.
...2020-09-25
ශ්‍රී ලංකාවේ පාකිස්තාන මහ කොමසාරිස් කාර්යාලයේ නව ආරක්‍ෂක උපදේශක නාවික හමුදාධිපති හමුවෙයි
ශ්‍රී ලංකාවේ පාකිස්තාන මහ කොමසාරිස් කාර්යාලයේ නව ආරක්‍ෂක උපදේශක ලෙස පත් වූ කර්නල් මුහම්මද් සෆ්දාර් ඛාන් (Colonel Muhammad Safdar Khan) අද (2020 සැප්තැම්බර් 24) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න ...
2020-09-24
නීති විරෝධී ධීවර කර්මාන්තයේ යෙදුනු ධීවරයින් සහ ධීවර ආම්පන්න නාවික හමුදා භාරයට
නාවික හමුදාව විසින් නැගෙනහිර, උතුරු මැද, උතුරු සහ වයඹ නාවික විධානයන්ට අයත් මුහුදු තීරයන්හි පසුගිය සතිය තුල සිදුකළ සෝදිසි මෙහෙයුම් මගින් නීති විරෝධී ලෙස ධීවර කර්මාන්තයේ නියුතුව සිටි පුද්ගලයින් සහ ධීවර ආම්පන්න රැසක් න...
2020-09-24
ජපාන ස්වයං ආරක්‍ෂක සාගරික බලකායට අයත් නෞකා දෙකක් (02) කොළඹ වරායට සේන්දු වෙයි
ජපාන ස්වයං ආරක්‍ෂක සාගරික බලකායට අයත් “කාගා” සහ “ඉකසුචි” යන නෞකාවන් දෙදින නිල සංචාරයක් සඳහා අද (2020 සැප්තැම්බර් 23) කොළඹ වරායට සේන්දු විය.
...2020-09-23
නෞකා වෙත ප්‍රවිෂ්ටවීම, සෝදිසි කිරීම සහ අත්අඩංගුවට ගැනීමේ ක්‍රමෝපායන් සම්බන්ධ උපදේශක පාඨමාලාවක් ත්‍රිකුණාමලයේදී ආරම්භ වේ
එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය සහ අපරාධ සම්බන්ධ කාර්යාලයේ සාගරික අපරාධ සම්බන්ධ ගෝලීය වැඩසටහන මගින් ශ්‍රී ලංකා නාවික හමුදාවේ සහ වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සඳහා නෞකා වෙත ප්‍රවිෂ්ටවීම, සෝදිසි කිරීම සහ අත්අඩ...
2020-09-23
රියර් අද්මිරාල් සුමිත් වීරසිංහ නාවික හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී ලෙස පත්කෙරේ
නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න විසින් නාවික හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී වශයෙන් පත් වූ රියර් අද්මිරාල් සුමිත් වීරසිංහ හට ඊට අදාළ පත්වීමේ ලිපිය ප්‍රදානය කිරීම 2020 සැප්තැම්බර් මස 22 වන දින නාවි...
2020-09-23
ගාල්ල ප්‍රදේශයේ, වක්වැල්ල සහ දොඩම්ගොඩ පාලම් තුල සිරවී තිබූ අපද්‍රව්‍ය ඉවත් කිරීමට නාවික හමුදා දායකත්වය
ගිංතොට ප්‍රදේශයෙන් මුහුදට ගලා බසින ගිං ගඟෙහි දොඩංගොඩ සහ වක්වැල්ල ආශ්‍රිතව ඇති පැරණි පටු පාලම් තුල අධික වර්ෂාවත් සමඟ ගසාගෙන එනු ලබන අපද්‍රව්‍ය සිරවී සිදුවන අවහිරතා ඉවත් කිරීම සඳහා නාවික හමුදාව නිරන්තර දායකත්වය සපයන...
2020-09-23
‘MT New Diamond’ නෞකාවේ තුවාල ලැබූ නාවිකයා බේරාගත් නාවික විරුවන් ඇගයේ
පසුගිය සැප්තැම්බර් 03 වන දින ශ්‍රී ලංකාවට නැගෙනහිර මුහුදේදී ගිනිගැනීමක් හේතුවෙන් ආපදාවට පත් MT NEW DIAMOND නැමති බොරතෙල් ප්‍රවාහන නෞකාවේ එම සිදුවීම හේතුවෙන් බරපතල ලෙස තුවාල ලබා සිටි නෞකා කාර්ය මණ්ඩලයේ තෙවන ඉංජිනේරු නිලධාරිය...
2020-09-22
ජ්‍යේෂ්ඨ නාවිකයින් 75 දෙනෙකු සහ කණිෂ්ඨ නාවිකයින් 60 දෙනෙකු සඳහා පොලී රහිත ණය මුදල් ප්‍රදානය කෙරේ
ශ්‍රී ලංකා නාවික හමුදාවේ රාජකාරී නියුතු ජ්‍යේෂ්ඨ නාවිකයින් 75 දෙනෙකු සඳහා රුපියල් ලක්ෂ පහ (5) සහ ප්‍රථම වරට නායකනැවි තරාතිරමේ නාවිකයින් 60 දෙනෙකු සඳහා රුපියල් ලක්ෂ දෙක (2) බැගින් වූ පොලී රහිත ණය මුදල් ලබා දීම අද (2020 සැප්තැම්බ...
2020-09-21
රියර් අද්මිරාල් කපිල සමරවීර නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී ධූරයේ වැඩ භාර ගනී
සන්නද්ධ හමුදා සේනාධිනායක සහ අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමා විසින් රියර් අද්මිරාල් කපිල සමරවීර පසුගිය සැප්තැම්බර් 12 වන දින සිට නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී ධූරයට පත් කරන ලදි.
...2020-09-20
“අන්තර්ජාතික වෙරළ පවිත්‍රතා දිනය සහ ජාතික සමුද්‍ර සම්පත් සුරැකීමේ සතිය - 2020” සමාරම්භක උත්සවය සඳහා නාවික හමුදාධිපති තුමන් සහභාගී වෙයි.
සමුද්‍රීය පරිසර ආරක්‍ෂණ අධිකාරිය (MEPA) විසින් සංවිධානය කරන ලද “අන්තර්ජාතික වෙරළ පවිත්‍රතා දිනය සහ ජාතික සමුද්‍ර සම්පත් සුරැකීමේ සතිය - 2020” හි සමාරම්භක උත්සවය ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගරු අග්‍රාමාත්...
2020-09-19
උතුරු නාවික විධානයේ ආඥාපති වශයෙන් රියර් අද්මිරාල් සෙනරත් විජේසූරිය වැඩ භාර ගනී
උතුරු නාවික විධානයේ ආඥාපති වශයෙන් රියර් අද්මිරාල් සෙනරත් විජේසූරිය 2020 සැප්තැම්බර් 18 වන දින එම විධාන මූලස්ථානයේදී වැඩ භාර ගන්නා ලදී.
...2020-09-19


