සියළු පුවත්
සෙනෙහස අධ්‍යාපන සම්පත් පර්යේෂණ හා තොරතුරු කේන්ද්‍රය මගින් ලෝක ළමා දිනය වෙනුවෙන් සංවිධානය කළ උත්සවය සඳහා නාවික හමුදාධිපති සහභාගී වේ
සෙනෙහස අධ්‍යාපන සම්පත් පර්යේෂණ හා තොරතුරු කේන්ද්‍රය මගින් ලෝක ළමා දිනය වෙනුවෙන් විශේෂ අවශ්‍යතා සහිත දරුවන්ගේ දක්‍ෂතා එළිදැක්වීම සඳහා වාර්ෂිකව පවත්වනු ලබන උත්සවය අද (2020 ඔක්තෝබර් 01) අතිගරු ජනාධිපති ආර්යා අයෝමා රාජපක්...
2020-10-01
රණවිරු සේවා අධිකාරිය මගින් රණවිරු පවුල්වල සාමාජිකයින්ගේ සුභසාධනය වෙනුවෙන් ජංගම සේවාවක්
රණවිරු සේවා අධිකාරිය මගින් ත්‍රිවිධ හමුදා, පොලීසියේ සහ සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ සේවය කර මියගිය, ආබාධිත, අතුරුදහන්වූ සහ විශ්‍රාමික රණවිරුවන්ගේ පවුල්වල සාමාජිකයින්ගේ සුභසාධනය වෙනුවෙන් ජංගම සේවාවක් ගරු ආරක්‍ෂ...
2020-10-01
නීති විරෝධී ලෙස ධීවර කර්මාන්තයේ යෙදුනු පුද්ගලයින් 43ක් නාවික හමුදා භාරයට
නැගෙනහිර, උතුරු සහ උතුරු මැද නාවික විධානයන් විසින් පසුගිය සතිය තුළ සිදුකල විශේෂ මෙහෙයුම් මගින් නීති විරෝධී ලෙස ධීවර කර්මාන්තයේ යෙදුනු පුද්ගලයින් 43 ක්, ධීවර යාත්‍රා සහ ධීවර ආම්පන්න නාවික හමුදා භාරයට ගන්නා ලදි.
...2020-09-30
ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී හමුවෙයි
ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක කපිතාන් විකාස් සූඩ් (Captain Vikas Sood) 2020 සැප්තැම්බර් 29 වන දින නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී, රියර් අද්මිරාල් කපිල සමරවීර හමු විය.
...2020-09-30
වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජෙනරාල් නාවික හමුදාධිපති හමුවෙයි
ශ්‍රී ලංකා වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජෙනරාල් රියර් අද්මිරාල් සමන්ත විමලතුංග එම ධූරයෙන් විශ්‍රාම යාමට ප්‍රථම අද (2020 සැප්තැම්බර් 29) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් නිශාන්ත උළු...
2020-09-29
රියර් අද්මිරාල් සුමිත් වීරසිංහ නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී ලෙස නිල වශයෙන් වැඩ භාර ගනී
ශ්‍රී ලංකා නාවික හමුදාවේ නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී වශයෙන් පසුගිය සැප්තැම්බර් 22 වන දින පත් වූ රියර් අද්මිරාල් සුමිත් වීරසිංහ, අද (2020 සැප්තැම්බර් 29) නාවික හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී ලෙස නිල වශයෙන් රාජකාරි ආරම්භ ක...
2020-09-29
පොපි සැමරුම සනිටුහන් කරමින් නාවික හමුදාධිපති වෙත පොපි මලක් පළඳවයි
2020 නොවැම්බර් මස 08 වන දිනට යෙදෙන සන්නද්ධ හමුදා රණවිරු අනුස්මරණ දිනය නිමිත්තෙන් ශ්‍රී ලංකා සේවා මුක්ත භට සංගමය විසින් සංවිධානය කරනු ලබන පොපි සැමරුමට සමගාමීව නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න වෙත පොප...
2020-09-29
නීති විරෝධී මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවන් 09 දෙනෙකු නාවික හමුදා සහයෙන් නීතියේ රැහැනට
නාවික හමුදාව පසුගිය දින කිහිපය තුල දකුණ, උතුරුමැද, බටහිර සහ වයඹ යන නාවික විධානයන්හි සිදුකල සෝදිසි මෙහෙයුම් මගින් හෙරොයින්, කේරළ ගංජා සහ දේශිය ගංජා සමඟ සැකකරුවන් 08 දෙනෙක් සහ සැකකාරියක් (01) නීතියේ රැහැනට හසු කර ගැනීමට සමත්...
2020-09-29
ශ්‍රී ලංකා නාවික නෞකා ‘තක්‍ෂිලා’ සහ ‘මහසෙන්’ ආයතනයන් සිය 13 වන සංවත්සර දිනය අභිමානයෙන් සමරයි
බටහිර නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා ‘තක්‍ෂිලා’ සහ ‘මහසෙන්’ ආයතනයන්හි 2020 සැප්තැම්බර් 28 වන දිනට යෙදී තිබූ 13 වන සංවත්සරය අභිමානවත් ලෙස සමරන ලදි.
...2020-09-29
ජාතික සමුද්‍ර සම්පත් සුරැකීමේ සතියට සමගාමීව නාවික හමුදාවෙන් වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහන් මාලාවක්
අන්තර් ජාතික වෙරළ පවිත්‍රතා දිනයට සමගාමීව ‘නිකසළ සයුරක් පිරිසිදු වෙරළක්’ යන තේමාව යටතේ පැවති ජාතික සමුද්‍ර සම්පත් සුරැකීමේ සතියට සිය දායකත්වය දක්වමින් නාවික හමුදාව විසින් දිවයින වටා වෙරළ තීරයන් රැසක පිරිසිදු කිරී...
2020-09-29
නීති විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් මෙරටට ගෙන එන ලදැයි සැක කෙරෙන වියලි කහ කිලෝග්‍රෑම් 952 ක තොගයක් නාවික හමුදා සහයෙන් අත්අඩංගුවට
නාවික හමුදාව සහ පොලීසිය එක්ව 2020 සැප්තැම්බර් 28 වන දින මන්නාරම ඉරුක්කුලම්පිඩ්ඩි ප්‍රදේශයේ සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමක් මගින් නීති විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් මෙරටට රැගෙන එන ලදැයි සැක කෙරෙන වියලි කහ කිලෝග්‍රෑම් 952 ක ප...
2020-09-29
නාවික හමුදාධිපති විසින් අරාලි තුඩුවේදී රට වෙනුවෙන් දිවිපිදූ රණවිරුවන් සඳහා පුෂ්පෝපහාර දක්වයි
නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න 2020 සැප්තැම්බර් 27 වන දින යාපනය අරාලි තුඩුවෙහි ස්ථාපිත කර ඇති සමරු ස්මාරකය අභියසදී රට වෙනුවෙන් අභීතව සටන්වැද දිවි පිදූ ලුතිනන් ජෙනරාල් ඩෙන්සිල් කොබ්බෑකඩුව, මේජර් ජෙ...
2020-09-28
ශ්‍රී ලංකා නාවික නෞකා ‘ශිල්ප’ ආයතනයේ 13 වන සංවත්සරය අභිමානවත් ලෙස සමරයි
බටහිර නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා ‘ශිල්ප’ ආයතනයේ 13 වන සංවත්සරය 2020 සැප්තැම්බර් 27 වන දින අභිමානවත් ලෙස සමරන ලදි.
...2020-09-28
නාවික හමුදාධිපතිතුමන් උතුරු නාවික විධානයේ හදිසි නිල සංචාරයක
නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න ශ්‍රීලංකා නාවික හමුදාවේ 24 වන නාවික හමුදාධිපති ලෙස පත්වීමෙන් පසු පළමු වරට 2020 සැප්තැම්බර් 26 වන දින උතුරු නාවික විධානයේ හදිසි නිල සංචාරයක් සඳහා පිටත්විය.
...2020-09-28
ශ්‍රී ලංකා නාවික නෞකා ‘කැළණි’ ආයතනය 13 වන සංවත්සරය අභිමානයෙන් සමරයි
බටහිර නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා ‘කැළණි’ ආයතනයේ 13 වන සංවත්සරය 2020 සැප්තැම්බර් 25 වන දින අභිමානවත් ලෙස සමරන ලදි.
...2020-09-26


