සියළු පුවත්
ශ්‍රී ලංකා නාවික නෞකා ‘වීරයා’ සහ ‘ජගතා’ නාවික සේවයට සමුදෙයි
ශ්‍රී ලංකාවට අයත් සාගර කළාපයේ ආරක්‍ෂාව තහවුරු කිරීම උදෙසා දශක හතරකට අධික කාලයක් ශ්‍රී ලංකා නාවික හමුදාවට අනභිභවනීය සේවයක් ඉටු කර නාවික හමුදා සේවයට සමුදෙන ශ්‍රී ලංකා නාවික හමුදාවේ තුන්වන වේග මුර යාත්‍රා බලඝණයට අයත් ශ...
2020-10-13
ශ්‍රී ලංකා නාවික හමුදා මැරීන් බලඝණ මූලස්ථානයේ අභිනවයෙන් ඉදිකළ නිලධාරී නිවාසය විවෘත කෙරේ
ත්‍රිකුණාමලය දකුණ සාම්පූර්, ශ්‍රී ලංකා නාවික නෞකා විදුර ආයතනයේ පිහිටි නාවික හමුදා මැරීන් බලඝණ මූලස්ථානයේ අභිනවයෙන් ඉදි කරන ලද නිලධාරි නිවාසය නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න විසින් අද (2020 ඔක්තෝබ...
2020-10-12
උතුරු මුහුදෙන් කේරළ ගංජා තොගයක් නාවික හමුදා භාරයට
ශ්‍රී ලංකා නාවික හමුදාව සහ වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුව එක්ව යාපනය, මාදගල්තුරෙයි ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ 2020 ඔක්තෝබර් 11 වන දින සිදු කළ විශේෂ මෙහෙයුමකදී කිලෝග්‍රෑම් 111 කට අධික කේරළ ගංජා තොගයක් නාවික හමුදා භ...
2020-10-11
දේශීයව නිශ්පාදිත ගිණි අවි දෙකක් සහ සැකකරුවෙක් නාවික හමුදා සහයෙන් අත්අඩංගුවට
ශ්‍රී ලංකා නාවික හමුදාව, වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුව සහ පොලිස් විශේෂ කාර්ය බලකාය එක්ව 2020 ඔක්තෝබර් 08 සහ 09 දෙදින තුළ මන්නාරම නරුවිලකුලම් සහ කිරින්ද ප්‍රදේශයන්හි සිදු කල සෝදිසි මෙහෙයුම් මගින් දේශීයව නිශ්පාදිත ගිණි අවි ද...
2020-10-11
කේරළ ගංජා කිලෝ 33 කට අධික ප්‍රමාණයක් සමඟ සැකකරුවන් සිව් දෙනෙක් නාවික හමුදා සහයෙන් නීතියේ රැහැනට
ශ්‍රී ලංකා නාවික හමුදාව සහ පොලීසිය එක්ව මන්නාරම නරුවිලිකුලම් ප්‍රදේශයේ 2020 ඔක්තෝබර් 09 වන දින සිදු කළ විශේෂ මෙහෙයුමකදී කිලෝග්‍රෑම් 33 කට අධික කේරළ ගංජා ප්‍රමාණයක් සමඟ සැකකරුවන් දෙදෙනෙක් (02) අත්අඩංගුවට ගැනීමට කටයුතු කෙරි...
2020-10-10
රියර් අද්මිරාල් ලලිත් දිසානායක නාවික හමුදා සේවයෙන් විශ්‍රාම ගනි
වසර 34 කට ආසන්න නාවික හමුදා සේවය නිමා කරමින් රියර් අද්මිරාල් ලලිත් දිසානායක අද (2020 ඔක්තෝබර් 08) නාවික හමුදා සේවයෙන් විශ්‍රාම යන ලදි.
...2020-10-08
ගාල්ල, වක්වැල්ල පාලම තුල සිරවී තිබූ අපද්‍රව්‍ය ඉවත් කිරීමට නාවික හමුදා දායකත්වය
ගිංතොට ප්‍රදේශයෙන් මුහුදට ගලා බසින ගිං ගඟෙහි වක්වැල්ල ප්‍රදේශයේ ඇති පටු පාලම තුල අධික වර්ෂාවත් සමඟ ගසාගෙන එනු ලබන අපද්‍රව්‍ය සිරවී සිදුවන අවහිරතා ඉවත් කිරීම සඳහා නාවික හමුදාව නිරන්තර දායකත්වය සපයන අතර, එලෙස සිදුකල ...
2020-10-08
උතුරු සහ දකුණු වෙරළ තීරය නාවික හමුදා දායකත්වයෙන් පිරිසිදු කෙරේ
දිවයින වටා වූ වෙරළ තීරය අපද්‍රව්‍ය වලින් තොර කළාපයක් ලෙස පවත්වා ගැනීම සඳහා නාවික හමුදාව විසින් දියත්කල තවත් වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහන් පෙළක් උතුරු සහ දකුණු වෙරළ තීරයන් කේන්ද්‍ර කර ගනිමින් 2020 ඔක්තෝබර් 03 සහ 04 දෙදින ත...
2020-10-08
නීති විරෝධී මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවන් 07 දෙනෙකු නාවික හමුදා සහයෙන් අත්අඩංගුවට
නාවික හමුදාව හා පොලීසිය එක්ව 2020 සැප්තැම්බර් 30 සිට ඔක්තෝබර් 06 දක්වා කාලය තුළ වයඹ, දකුණ සහ නැගෙනහිර යන නාවික විධානයන් තුල සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුම් මගින් නීති විරෝධී මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවන් 07ක් අත්අඩංගුවට ගැනීමට කට...
2020-10-07
වියලි කහ ටොන් දෙකකට අධික තොගයක් සමඟ සැකකරුවන් 06 දෙනෙක් නාවික හමුදා සහයෙන් අත්අඩංගුවට
නාවික හමුදාව 2020 ඔක්තෝබර් 06 සහ 07 දින උඩප්පුව පූනපිටිය ප්‍රදේශයේ සහ කල්පිටිය සින්නපාඩු ප්‍රදේශයේ සිදුකල විශේෂ මෙහෙයුම් මගින් නීති විරෝධී ලෙස මෙරටට ගෙන එන ලද වියලි කහ කිලෝග්‍රෑම් 1700 කට අධික තොගයක් සහ සැකකරුවන් තිදෙනෙක් (0...
2020-10-07
නාවික හමුදාව විසින් කොළඹ කොටුව අන්තර් පළාත් ප්‍රධාන මගී බස් පර්යන්තය විෂබීජහරණය කරයි
කොරෝනා වෛරසය ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් අද (2020 ඔක්තෝබර් 07) මහජනතාව විශාල වශයෙන් ගැවසෙන කොළඹ කොටුව අන්තර් පළාත් ප්‍රධාන මගී බස් පර්යන්තය විෂබීජහරණය කිරීමට කටයුතු කෙරිණි.
...2020-10-07
රණවිරු සේවා අධිකාරිය මගින් රණවිරු පවුල්වල සාමාජිකයින්ගේ සුභසාධනය වෙනුවෙන් අනුරාධපුරයේදී පවත්වන ලද ජංගම සේවාව සාර්ථකව අවසන්වේ
රණවිරු සේවා අධිකාරිය මගින් ත්‍රිවිධ හමුදා, පොලීසියේ සහ සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ සේවය කර මියගිය, ආබාධිත, අතුරුදහන්වූ සහ විශ්‍රාමික රණවිරුවන්ගේ පවුල්වල සාමාජිකයින්ගේ සුභසාධනය වෙනුවෙන් ජංගම සේවාවක් ගරු ආරක්‍ෂ...
2020-10-05
ශ්‍රී ලංකා නාවික නෞකා ‘මහවැලි ආයතනයේ 13 වන සංවත්සරය අභිමානයෙන් සමරයි
නැගෙනහිර නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා ‘මහවැලි’ ආයතනය 2020 ඔක්තෝබර් 01 වන දිනට යෙදී තිබූ සිය 13 වන සංවත්සරය අභිමානවත් ලෙස සමරන ලදි.
...2020-10-03
නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සාහ කල වියලි කහ කිලෝ 902 කට අධික තොගයක් නාවික හමුදා භාරයට
නාවික හමුදාව 2020 ඔක්තෝබර් 02 වන දින මන්නාරම තාල්පාඩු වෙරළ තීරයේ සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමක් මගින් නීති විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් මෙරටට රැගෙන එමින් තිබූ කහ කිලෝග්‍රෑම් 902 කට අධික තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙක් (02) නාවි...
2020-10-03
ලෝක ළමා දිනය හා රිඡ්වේ ආර්යා ළමා රෝහලේ 125 වන සංවත්සරයට සමගාමීව ගරු අග්‍රාමාත්‍ය තුමන්ගේ ප්‍රධානත්වයෙන් පැවති උත්සවය සඳහා නාවික හමුදාධිපතිතුමන් සහභාගී වේ
රිඡ්වේ ආර්යා ළමා රෝහලේ 125 වන සංවත්සරයට හා අදට (2020 ඔක්තෝබර් 01) යෙදී තිබෙන ලෝක ළමා දිනයට සමගාමීව ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් එම රෝහලේ පවත්වන ලද උත්සව අවස්ථාව සඳහා නාවික හමුදාධිපති, වයිස් අද...
2020-10-01


