සියළු පුවත්
නාවික සේවයට සමුදුන් ‘වීරයා’ සහ ‘ජගතා’ කෘතීම මත්ස්‍ය අභිජනන අඩවියක් නිර්මාණය කිරීම සඳහා ත්‍රිකුණාමලයේදී මුහුදුබත් කෙරේ
නාවික හමුදාවේ කාර්ය සහ කර්තව්‍ය ඉටුකිරීම වෙනුවෙන් දශක හතරකට අධික කාලයක් අනභිභවනීය සේවයක් ඉටුකල ‘වීරයා’ සහ ‘ජගතා’ නමින් හැඳින් වු නෞකා ද්විත්වය පසුගියදා නාවික සේවයෙන් ඉවත් කිරීමෙන් පසු, 2020 ඔක්තෝබර් 22 සහ 26 දින ත්‍රිකුණාමලය මුහු...
2020-10-30
ශ්‍රි ලංකා ගුවන් හමුදාධිපතිතුමන් නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති තුමන් හමුවෙයි
ශ්‍රි ලංකා ගුවන් හමුදාධිපති, එයාර් මාර්ෂල් සුමංගල ඩයස්, අද (2020 ඔක්තෝබර් 29) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් නිශාන්ත උලුගේතැන්න හමුවිය. ...
2020-10-29
නැගෙනහිර සහ වයඹ මුහුදේ නාවික හමුදා මෙහෙයුම් මගින් පුද්ගලයින් 10 ක් අත්අඩංගුවට
ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් 2020 ඔක්තෝබර් 27 සහ 28 දෙදින නැගෙනහිර සහ වයඹ මුහුදේ සිදු කළ මෙහෙයුම් මගින් නීති විරෝධී ලෙස ධීවර කර්මාන්තයේ යෙදුනු පුද්ගලයින් 10 ක් අත්අඩංගුවට ගැනීමට කටයුතු කෙරිණි....
2020-10-29
නාවික හමුදා මෙහෙයුම් මගින් පුද්ගලයින් 25 ක් නීතියේ රැහැනට
ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් පසුගිය සතිය තුලදී නැගෙනහිර, උතුර, උතුරු මැද, වයඹ සහ දකුණ යන නාවික විධානයන් තුල සිදු කළ මෙහෙයුම් මගින් නීති විරෝධී ලෙස ධීවර කර්මාන්තයේ යෙදුනු පුද්ගලයින් හා නීති විරෝධී ක්‍රියාවන්ට සම්බන්ධ පුද්ගල...
2020-10-28
අනුරාධපුර ඇත්දළගල ආරණ්‍ය සේනාසනයේ නාවික හමුදා ශ්‍රම දායකත්වයෙන් ඉදිකිරීමට නියමිත චෛත්‍ය සඳහා මුල්ගල තබයි
අනුරාධපුරය මීගලෑව ඇත්දළගල ආරණ්‍ය සේනාසනයේ නාවික හමුදා ශ්‍රම දායකත්වයෙන් ඉදිකිරීමට නියමිත චෛත්‍ය සඳහා මුල්ගල තැබීම 2020 ඔක්තෝබර් 23 වන දින උතුරු මැද නාවික විධානයේ ආඥාපති විසින් සිදු කරන ලදි. ...
2020-10-26
අතිගරු ජනාධිපති තුමන්ගේ ප්‍රධානත්වයෙන් මිහින්තලා පුදබිමේ ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කල උත්සව අවස්ථාව සඳහා නාවික හමුදාධිපතිතුමන් සහභාගී වේ
අනුරාධපුරය ඓතිහාසික මිහින්තලය රාජමහා විහාර පුදබිමේ මිහිඳු මහා සෑය, මිහිඳු ලෙන් සෙනසුන සහ ධාතු මන්දිරයේ ප්‍රතිසංස්කරණ කටයුතු, අතිගරු ජනාධිපති, ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් 2020 ඔක්තෝබර් 24 පස්වරුවේ උත්සවාකාරයෙන...
2020-10-25
කේරළ ගංජා, හෙරෝයින් සහ දේශීය ගංජා සමඟ සැකකරුවන් 12 ක් නාවික හමුදා සහයෙන් අත්අඩංගුවට
ශ්‍රී ලංකා නාවික හමුදාව සහ පොලීසිය එක්ව 2020 ඔක්තෝබර් 17 දින සිට 22 දින දක්වා සිදු කළ විශේෂ මෙහෙයුම් මගින් කේරළ ගංජා, හෙරෝයින් සහ දේශීය ගංජා සමඟ සැකකරුවන් 12 ක් අත්අඩංගුවට ගැනීමට කටයුතු කෙරිණි....
2020-10-23
නාවික හමුදා මෙහෙයුම් මගින් නීති විරෝධී ධීවර කර්මාන්තයේ යෙදුනු සහ නීති විරෝධී ක්‍රියාවන්ට සම්බන්ධ පුද්ගලයින් 38 ක් නීතියේ රැහැනට
ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් 2020 ඔක්තෝබර් 15 සිට 20 දින දක්වා සිදු කළ මෙහෙයුම් මගින් සහ පොලීසිය හා එක්ව සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී නීති විරෝධී ලෙස ධීවර කර්මාන්තයේ යෙදුනු පුද්ගලයින් හා තවත් නීති විරෝධී ක්‍රියාවන්ට සම්බන්ධ ප...
2020-10-21
ඉන්දු - ලංකා නාවික අභ්‍යාසය - SLINEX 2020 නැගෙනහිර මුහුදේදී නිමාවට පත් වේ
ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ඉන්දීය නාවික හමුදාව අතර වාර්ශිකව පැවැත්වෙන ද්විපාර්ශ්වික නාවික අභ්‍යාසය - SLINEX 2020, මෙම මස 19 වන දින සිට දින තුනක් පුරා නැගෙනහිර මුහුදේදී පවත්වන ලද අතර, එම නාවික අභ්‍යාසය අද (2020 ඔක්තෝබර් 21) සාර්ථකව නිමාවට පත් ...
2020-10-21
සඟවා තිබූ පුපුරණ ද්‍රව්‍ය කිහිපයක් සහ ගිනි අවියක් නාවික හමුදා සහයෙන් අත්අඩංගුවට
නාවික හමුදාව සහ පොලීසිය විසින් 2020 ඔක්තෝබර් 18 සහ 19 දෙදින පදවිය ඇතාවැටුනුවැව සහ මන්නාරම නානාට්ටාන් යන ප්‍රදේශවල සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුම් දෙකකදී පුපුරණ ද්‍රව්‍ය කිහිපයක් සහ දේශීයව නිශ්පාදිත ගිනි අවියක් සඟවා තිබියදී අත්අඩංග...
2020-10-20
කේරළ ගංජා කිලෝ 200 කට අධික තොගයක් නාවික හමුදා සහයෙන් අත්අඩංගුවට
ශ්‍රී ලංකා නාවික හමුදාව සහ පොලීසිය එක්ව මන්නාරම ඕලුතුඩුවායි ප්‍රදේශයේ අද (2020 ඔක්තෝබර් 18) සිදු කළ විශේෂ මෙහෙයුමකදී කිලෝග්‍රෑම් 200 කට අධික කේරළ ගංජා තොගයක් අත්අඩංගුවට ගැනීමට කටයුතු කෙරිණි. ...
2020-10-18
ශ්‍රී ලංකා නාවික හමුදාව වෙත පීසීආර් පරීක්‍ෂණ යන්ත්‍ර හතරක් (04) ඔස්ට්‍රේලියානු රජය වෙතින් ලබා දෙයි
ඔස්ට්‍රේලියානු ආරක්‍ෂක දෙපාර්තමේන්තුව සහ ඔස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව වෙතින් ශ්‍රී ලංකා නාවික හමුදාව වෙත පීසීආර් පරීක්‍ෂණ යන්ත්‍ර (PCR testing machine)හතරක් (04) ලබා දීම 2020 ඔක්තෝබර් 14 වන දින කොළඹ පිහිටි ඔස්ට්‍රේලියානු මහ ක...
2020-10-17
නෞකා වෙත ප්‍රවිශ්ඨවීම, සෝදිසි කිරීම සහ අත්අඩංගුවට ගැනීමේ ක්‍රමෝපායන් සම්බන්ධ පාඨමාලාව ත්‍රිකුණාමලයේදී නිමාවට පත් වේ
එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය සහ අපරාධ සම්බන්ධ කාර්යාලය හා එක්ව ශ්‍රී ලංකාවේ නීතිය බලගැන්වීමේ ආයතනයන්හි පුද්ගලයින් සඳහා නෞකා වෙත ප්‍රවිශ්ඨවීම, සෝදිසි කිරීම සහ අත්අඩංගුවට ගැනීමේ ක්‍රමෝපායන් සම්බන්ධයෙන් පවත්වනු ලැබූ පාඨමාලා...
2020-10-16
නීති විරෝධී ලෙස ධීවර කර්මාන්තයේ යෙදුනු පුද්ගලයින් 28 ක් නාවික හමුදා භාරයට
2020 සැප්තැම්බර් 30 වන දින සිට ඔක්තෝබර් 14 වන දින දක්වා වූ සති දෙකක කාලය තුළ නාවික හමුදාව විසින් උතුරු මැද, නැගෙනහිර, උතුර සහ බටහිර නාවික විධානයන්හි සිදු කල සෝදිසි මෙහෙයුම් මගින් නීති විරෝධී ලෙස ධීවර කර්මාන්තයේ නියැලුනු පුද්ගලයින් 28 ...
2020-10-15
නීති විරෝධී මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවන් 06 දෙනෙකු නාවික හමුදා සහයෙන් අත්අඩංගුවට
නාවික හමුදාව හා පොලීසිය එක්ව පසුගිය සැප්තැම්බර් 10 දින සිට 13 දින දක්වා උතුර, උතුරු මැද සහ දකුණ යන නාවික විධානයන් තුල සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුම් මගින් හෙරෝයින් සහ දේශීය ගංජා සමඟ සැකකරුවන් 06 ක් අත්අඩංගුවට ගැනීමට කටයුතු ක...
2020-10-14


