සියළු පුවත්
අයිස් , හෙරොයින් සහ කේරළ ගංජා සමඟ සැකකරුවන් 06 ක් නාවික හමුදා සහයෙන් අත්අඩංගුවට
ශ්‍රී ලංකා නාවික හමුදාව පසුගිය දින කිහිපය තුල උතුරු මැද සහ නැගෙනහිර නාවික විධානයන් තුල සිදු කළ විශේෂ මෙහෙයුම් මගින් අයිස් , හෙරෝයින් සහ කේරළ ගංජා සමඟ සැකකරුවන් 06 ක් නීතියේ රැහැනට හසුකර ගැනීමට සමත්විය.
...2020-11-19
70 වන නාවික හමුදා සංවත්සර කංචුක පූජාව සහ ධජ ආශිර්වාද පූජාව තුටු පහටු සිතින් යුතුව අනුරපුර පුදබිමේදී පැවැත්වීය
2020 දෙසැම්බර් මස 09 වන දිනට යෙදී තිබෙන ශ්‍රී ලංකා නාවික හමුදාවේ 70 වන සංවත්සරය නිමිත්තෙන් කංචුක පූජාව සහ නාවික ධජයන්ට සෙත් පැතීමේ පුණ්‍ය මහෝත්සවය මෙවරත් බැතිබර සිතින් යුතුව සංවිධානය කෙරිණි. 2020 නොවැම්බර් මස 12 සහ 13 යන දිනයන් ...
2020-11-13
මුහුදු මාර්ගයෙන් නීති විරෝධී ලෙස ගෙන ඒමට උත්සාහ කල තවත් වියලි කහ කිලෝ 800ක තොගයක් නාවික හමුදා භාරයට
නාවික හමුදාව කල්පිටිය දළුව වෙරළ තීරයේ සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදි නීති විරෝධී ලෙස මෙරටට ගෙන ඒමට උත්සාහ කල වියලි කහ කිලෝග්‍රෑම් 800 ක පමණ තොගයක් සමඟ සැකකරුවන් 06 දෙනෙකු අද (2020 නොවැම්බර් 12) නාවික හමුදා භාරයට ගැනීමට කටයුත...
2020-11-12
නාවික හමුදා විශේෂ සෝදිසි මෙහෙයුමකදී පුපුරණ ද්‍රව්‍ය සමඟ සැකකරුවකු අත්අඩංගුවට
නාවික හමුදාව විසින් 2020 නොවැම්බර් මස 11 වන දින කුච්චවේලි පොඩුවකට්ටු ප්‍රදේශයේ සිදු කල විශේෂ සෝදිසි මෙහෙයුමකදී නීති විරෝධී ලෙස ලඟ තබාගත් පුපුරණ ද්‍රව්‍ය සමඟ සැකකරුවකු අත්අඩංගුවට ගැනීමට කටයුතු කෙරිණි.
...2020-11-12
රුපියල් මිලියන 31කට අධික වටිනාකමින් යුත් කේරළ ගංජා තොගයක් සමඟ සැකකරුවන් 06ක් නාවික හමුදා භාරයට
නාවික හමුදාව දිවයින වටා සිදුකල විශේෂ මෙහෙයුම් මගින් කිලෝග්‍රෑම් 106කට අධික කේරළ ගංජා තොගයක් සමඟ සැකකරුවන් 06 දෙනෙකු නීතියේ රැහැනට හසුකර ගැනීමට කටයුතු කෙරිණි.
...2020-11-10
අභිනව ගුවන් හමුදාධිපති නාවික හමුදාධිපතිතුමන් හමුවෙයි
ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 18 වන ගුවන් හමුදාධිපති ලෙස අභිනවයෙන් පත්වූ එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ අද (2020 නොවැම්බර් 09) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න හමුවිය.
...2020-11-09
මුහුදේදී ගිනිගැනීමකට ලක්වූ ධීවර යාත්‍රාවක් සහ එහි සිටි ධීවරයින් නිරුපද්‍රිතව ගොඩබිමට රැගෙන ඒමට නාවික හමුදාව සමත්වෙයි
දකුණු මුහුදු තීරයේදී බහුදින ධීවර යාත්‍රාවක ඇති වූ ගින්නක් සාර්ථකව පාලනය කර අදාල ධීවර යාත්‍රාව සහ එහි සිටි ධීවරයින් නිරුපද්‍රිතව ගාල්ල වරාය වෙත රැගෙන ඒමට නාවික හමුදාව අද (2020 නොවැම්බර් 07) කටයුතු කරන ලදි.
...2020-11-07
නීති විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් ගෙන ඒමට උත්සාහ කල වියලි කහ කිලෝ 5711 අධික තොගයක් නාවික හමුදා භාරයට
නාවික හමුදාව 2020 නොවැම්බර් 06 වන දින වයඹ නාවික විධානයේ සිදුකල විශේෂ මෙහෙයුම් මගින් නීති විරෝධී ලෙස මෙරටට ගෙන ඒමට උත්සාහ කල වියලි කහ කිලෝග්‍රෑම් 5711 කට අධික තොගයක් සමඟ සැකකරුවන් 06 ක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි. ...
2020-11-07
නීති විරෝධී ලෙස අල්ලන ලද මුහුදු කූඩැල්ලන් සමඟ පුද්ගලයින් 40ක පිරිසක් නාවික හමුදා භාරයට
නාවික හමුදාව විසින් පසුගිය දින කිහිපය තුල උතුරු මැද සහ වයඹ නාවික විධානයන් කේන්ද්‍ර කර ගනිමින් සිදු කල සෝදිසි මෙහෙයුම් මගින් නීති විරෝධී ලෙස අල්ලන ලද මුහුදු කූඩැල්ලන් 2186 ක පමණ ප්‍රමාණයක් සමඟ සැකකරුවන් 40ක් නාවික හමුදා භ...
2020-11-06
රුපියල් මිලියන 63කට අධික වටිනාකමින් යුත් කේරළ ගංජා තොගයක් සමඟ සැකකරුවන් 02ක් නාවික හමුදා භාරයට
නාවික හමුදාව වෙත්තලකේනි ප්‍රදේශයට ඔබ්බෙන්වූ මුහුදු ප්‍රදේශයේ සිදු කල විශේෂ සෝදිසි මෙහෙයුමක් මගින් මුහුදු මාර්ගයෙන් මෙරටට ගෙනඒමට උත්සාහ කල රුපියල් මිලියන 63කට අධික වටිනාකමින් යුත් කේරළ ගංජා කිලෝග්‍රෑම් 213 ක පමණ තොගය...
2020-11-05
නාවික හමුදා දායකත්වයෙන් ත්‍රිකුණාමලය මුහුදු තීරයේ දිය යට ඇති පොලිතින් හා ප්ලාස්ටික් ඉවත් කෙරේ
නාවික හමුදාව විසින් දිය යට ඇති පොලිතින් හා ප්ලාස්ටික් අපද්‍රව්‍ය ඉවත් කිරීමේ වැඩසටහනක් ත්‍රිකුණාමලය මුහුදු තීරය කේන්ද්‍ර කරගනිමින් 2020 නොවැම්බර් මස 02 වන දින ක්‍රියාත්මක කෙරිණි.
...2020-11-03
පානදුර වෙරළට ගොඩගැසූ තල්මසුන් නාවික හමුදා සහයෙන් නිරුපද්‍රිතව සාගරයට මුදාහැරේ
ශ්‍රී ලංකා නාවික හමුදාව සහ වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුව එක්ව පානදුර වෙරළ තීරයට ගොඩගැසූ තල්මසුන් රංචුවක් නැවත නිරුපද්‍රිතව සාගරය වෙත මුදා හැරීමේ මෙහෙයුමක් 2020 නොවැම්බර් 02වන දින සිදු කෙරිණි.
...2020-11-03
ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුවේ නව අධ්‍යක්‍ෂක ජෙනරාල් නාවික හමුදාධිපතිතුමන් හමුවෙයි
ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුවේ නව අධ්‍යක්‍ෂක ජෙනරාල් ලෙස පත් වූ රියර් අද්මිරාල් අනුර ඒකනායක අද (2020 නොවැම්බර් 02) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න හමුවිය.
...2020-11-02
වියලි කහ ටොන් හතරකට (04) අධික තොගයක් සමඟ සැකකරුවන් 16 ක් අත්අඩංගුවට ගැනේ
නාවික හමුදාව 2020 ඔක්තෝබර් 30 සහ 31 දින වයඹ සහ උතුරු මැද නාවික විධානයන් තුල සිදුකල විශේෂ මෙහෙයුම් මගින් නීති විරෝධී ලෙස මෙරටට ගෙන ඒමට උත්සාහ කල වියලි කහ කිලෝග්‍රෑම් 4150 කට අධික තොගයක් සමඟ සැකකරුවන් 16ක් අත්අඩංගුවට ගැනීමට කටය...
2020-11-01
රුපියල් මිලියන 29 කට අධික වටිනාකමකින් යුත් කේරළ ගංජා සමග පුද්ගලයින් 03ක් නීතියේ රැහැනට
නාවික හමුදාව පසුගිය සතිය තුල සිදුකල විශේෂ මෙහෙයුම් මගින් රුපියල් මිලියන 29 කට අධික වටිනාකමකින් යුත් කේරළ ගංජා කිලෝ 98 ග්‍රෑම් 715 ක් සමගින්, අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 950ක් (Crystal Methamphetamine) සහ සැකකරුවන් තිදෙනෙක් (03) නීතියේ රැහැ...
2020-10-31


