සියළු පුවත්

“බු‍රෙවි” සුළි කුනාටුව හේතුවෙන් ආපදාවට පත් උතුර සහ උතුරුමැද ජනතාව වෙත නාවික හමුදාව සහන සලසයි

2020 දෙසැම්බර් මස 02 දින ශ්‍රී ලංකාවට ඊසාන දෙසින් රට තුළට ඇතුලු වු “බුරෙවි” සුළි කුනාටුව හේතුවෙන් ආපදාවට පත් උතුර සහ උතුරුමැද ප්‍රදේශයන්හි ජනතාව වෙත ආපදා සහන සැලසීම සඳහා නාවික හමුදාව සහය වෙයි.

...

2020-12-04

රියර් අද්මිරාල් විජිත මැද්දෙගොඩ නාවික හමුදා සේවයෙන් විශ්‍රාම ගනියි

වසර 34 කට අධික නාවික හමුදා සේවය නිමා කරමින් රියර් අද්මිරාල් විජිත මැද්දෙගොඩ අද (2020 දෙසැම්බර් 04) නාවික හමුදා සේවයෙන් විශ්‍රාම යන ලදි.

...

2020-12-04

ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපති නැගෙනහිර නාවික විධානයේ ආඥාපති හමුවෙයි

ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපති, එරික් ලැවටු මහතා (Eric LAVERTU) 2020 දෙසැම්බර් 01 දින නැගෙනහිර නාවික විධාන මූලස්ථානයේදී, එම විධානයේ ආඥාපති රියර් අද්මිරාල් රුවන් පෙරේරා හමු විය.

...

2020-12-02

ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශකවරු නාවික හමුදාධිපති හමුවෙයි

ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක ගෲප් කපිතාන් ෂෝන් අන්වින් (Sean Unwin) සහ නව ආරක්ෂක උපදේශක ලෙස වැඩ භාරගැනීමට නියමිත කපිතාන් ඉයන් කේන් (Ian Cain) අද (2020 දෙසැම්බර් 01) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපත...

2020-12-01

නීති විරෝධී ලෙස මෙරටට ගෙන ඒමට උත්සාහ කල වියලි කහ කිලෝ 1385ක් සහ හෙරෝයින් ග්‍රෑම් 23 කට අධික ප්‍රමාණයක් සමග සැකකරුවන් 18ක් නාවික හමුදා භාරයට

නාවික හමුදාව විසින් පසුගිය සතිය තුල උතුරුමැද, උතුර සහ නැගෙනහිර නාවික විධානයන් තුල සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුම් මගින් නීති විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් මෙරටට ගෙන ඒමට උත්සාහ කල වියලි කහ කිලෝ 1385 ග්‍රෑම් 500 ක පමණ තොගයක් සමඟ සැකකරුව...

2020-12-01

රුසියානු සමූහාණ්ඩුවට අයත් යුද නෞකා තුනක් ත්‍රිකුණාමලය වරායට සේන්දු වෙයි

රුසියානු සමූහාණ්ඩුවට අයත් ගාර්ඩ්ස් මිසයිල් කෲසර් වර්ගයේ “වේරියග්” යුද නෞකාව(Guards missile cruiser “Variag”), ප්‍රති සබ්මැරීන යුද ‍නෞකාවක් වන “අද්මිරාල් පැන්ටිලීව්” (Large anti-submarine ship Admiral “panteleeve”) සහ මධ්‍යම ප්‍රමාණයේ සැපයුම් නෞකාවක් වන “පෙචේන්ගා” ( Medium sea ...

2020-12-01

රියර් අද්මිරාල් ඒඒආර්කේ පෙරේරා නාවික හමුදා සේවයෙන් විශ්‍රාම ගනියි

වසර 33 කට අධික නාවික හමුදා සේවය නිමා කරමින් රියර් අද්මිරාල් ඒඒආර්කේ පෙරේරා අද (2020 නොවැම්බර් 30) නාවික හමුදා සේවයෙන් විශ්‍රාම යන ලදි. ...

2020-11-30

මුහුදු මාර්ගයෙන් නීති විරෝධී ලෙස ගෙන ඒමට උත්සාහ කළ භාණ්ඩ තොගයක් නාවික හමුදා භාරයට ගැනේ

නාවික හමුදාව සිලාවතුර සාවරියපුරම් ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී, නීති විරෝධී ලෙස මෙරටට ගෙන ඒමට උත්සාහ කළ භාණ්ඩ තොගයක් සමග සැකකරුවන් දෙදෙනෙක් (02) 2020 නොවැම්බර් මස 29 වන දින නාවික හමුදා භාරය...

2020-11-29

මුහුදු මාර්ගයෙන් නීති විරෝධී ලෙස ගෙන ඒමට උත්සාහ කළ තවත් වියලි කහ කිලෝ 1372 කට අධික තොගයක් නාවික හමුදා භාරයට

නාවික හමුදාව පුත්තලම කුදිරමලේ තුඩුවට ඔබ්බෙන් වූ ගැඹුරු මුහුදු ප්‍රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී, නීති විරෝධී ලෙස මෙරටට ගෙන ඒමට උත්සාහ කළ වියලි කහ කිලෝග්‍රෑම් 1372 කට අධික තොගයක් සමඟ ඉන්දීය ජාතිකයින් පස් දෙනෙක් (05) 2020 නොවැම...

2020-11-29

නීති විරෝධී ලෙස මෙරටින් සංක්‍රමණයවීමට උත්සාහ කළබවට සැකසහිත පිරිසක් පේසාලේ මුහුදේදී නාවික හමුදා භාරයට

නාවික හමුදාව විසින් මන්නාරම පේසාලේ ප්‍රදේශයට ඔබ්බෙන් වු මුහුදු ප්‍රදේශයේදී නීති විරෝධී ලෙස මුහුදු මගින් මෙරටින් ඉන්දියාවට සංක්‍රමණය වීමට උත්සහ කළ බවට සැකසහිත ශ්‍රී ලාංකිකයන් පස් දෙනෙක් (05) සහ ජාවාරම් කරුවන් දෙදෙනෙක් (02) 2020 නොව...

2020-11-29

ධිවර දැලක සිරවී සිටී කැස්බෑවන් 08 ක් නාවික හමුදාව බේරා ගැනේ

නාවික හමුදාව විසින් මන්නාරම දකුණු මුහුදු ප්‍රදේශයේ සිදුකළ මුර සංචාරයකදී ධීවර දැලක සිරවී සිටි කැස්බෑවන් අටදෙනෙකු (08) නිදහස් කර මුදාහැරීමට 2020 නොවැම්බර් 28 වන දින කටයුතු කරන ලදී.

...

2020-11-29

රටටම ආශිර්වාද එක් කරමින් නිදහස් චතුරස්‍රයේදී පැවැත්වෙන විශේෂ පිරිත් සඡ්ඣායනාවේ දෙවන සතිය ඇරඹේ

කොවිඩ් -19 වෛරසය දිවයිනෙන් තුරන් කරමින් රටට ආශිර්වාද එක් කිරීමේ අරමුණින් අඛණ්ඩව සති 3 ක් පුරා නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේදී පවත්වනු ලබන ‘පිරිත්’ සඡ්ඣායනාවේ දෙවන සතිය ශ්‍රී ලංකා නාවික හමුදාවේ සම්බන්ධීකරණයෙන් සිදුකෙරෙණ...

2020-11-26

නීති විරෝධී ලෙස සඟවා තබන ලද වියලි කහ කිලෝ 1067 ක් සමඟ සැකකරුවෙක් නාවික හමුදා භාරයට

නාවික හමුදාව විසින් පුත්තලම ප්‍රදේශයේ සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමක් මගින් නීති විරෝධී ලෙස සඟවා තබන ලද වියලි කහ කිලෝ 1067 ක් සමඟ සැකකරුවෙක් 2020 නොවැම්බර් මස 25 වන දින නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

...

2020-11-26

නාවික හමුදා මැරීන් බලකායේ පුහුණුව ලැබූ නාවික පුද්ගලයන් 54 දෙනෙකු විසිර යති

ශ්‍රී ලංකා නාවික හමුදාවේ මැරීන් බලකායට අනුයුක්තව මූලික මැරීන් සුදුසුකම් ලැබීමේ පාඨමාලාව හදාරන ලද නිලධාරීන් හතර දෙනෙකු (04) සහ නාවිකයින් පනස් (50) දෙනෙකු සිය පුහුණුව සාර්ථකව නිමා කරමින් 2020 නොවැම්බර් මස 24 දින ත්‍රිකුණාමලය, ...

2020-11-25

මුහුදු මාර්ගයෙන් නීති විරෝධී ලෙස ගෙන ඒමට උත්සාහ කල තවත් වියලි කහ කිලෝ 710ක් සහ කේරළ ගංඡා කිලෝ 3 කට අධික තොගයක් නාවික හමුදා භාරයට

නාවික හමුදාව හා පොලීසිය එක්ව මන්නාරම එරුක්කලම්පිඩ්ඩි වෙරළ තීරයේ සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදී නීති විරෝධී ලෙස මෙරටට ගෙන ඒමට උත්සාහ කල වියලි කහ කිලෝග්‍රෑම් 710 ක් සහ කේරළ ගංජා කිලෝග්‍රෑම් 3.7 කට අධික තොගයක් සමඟ සැකකරු...

2020-11-21