සියළු පුවත්

නාවික හමුදාව විසින් තවත් විෂබීජහරණ වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කරයි

‘නව කොරෝනා’ වෛරසය රට තුල ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා නාවික හමුදාව විසින් සිදු කරනු ලබන විෂබීජහරණ වැඩසටහන් කිහිපයක් 2020 අප්‍රේල් 01 වන දින සිට 02 වන දින දක්වා පුත්තලම මූලික රෝහල, රූපවාහිනි සංස්ථාව, නාරාහේන්පිට හා කිරුළපන ප්‍රදේශයේ ...

2020-04-03

නාවික හමුදාව සහ පොලිසිය සිදු කල ඒකාබද්ධ ‍මෙහෙයුම් මගින් කේරළ ගංජා සහ හෙරෝයින් සමඟ පුද්ගලයන් තිදෙනෙක් (03) අත් අඩංගුවට,

නාවික හමුදාව සහ පොලිසිය එක්ව 2020 අප්‍රේල් 02 වන දින මුල්ලිකුලම් ප්‍රදේශයේ සහ පුත්තලම, කරඹ ප්‍රදේශයේ සිදු කල සොදිසි මෙහෙයුම් දෙකකදී කේරළ ගංජා සහ ‍හෙරොයින් මත්ද්‍රව්‍ය සමග පුද්ගලයින් තිදෙනෙක් (03) අත්අඩංගුවට ගැනීමට සමත් විය. ...

2020-04-03

Metallurgical Corporation of China LTD ආයතනය වෙතින් කොරෝනා මර්ධනය සඳහා නාවික හමුදාව වෙත සෞඛ්‍යාරක්‍ෂිත උපකරණ රැසක් පරිත්‍යාග කෙරේ.

නාවික හමුදාව විසින් කොරෝනා වෛරසය රට තුල ව්‍යාප්ත වීම පාලනය කිරීම සඳහා ගෙන යන වැඩ පිළිවෙළ සඳහා සහය දක්වමින් මහජන චීන සමූහාණ්ඩුවේ Metallurgical Corporation of China LTD ආයතනය විසින් සෞඛ්‍යාරක්‍ෂිත උපකරණ තොගයක් නාවික හමුදාව වෙත ලබා දීම අද (2020 අප්‍රේල් 02) ...

2020-04-02

නාවික හමුදාව විසින් කොරෝනා ආසාධිතයැයි සැක කරන පුද්ගලයින්ගේ පරීක්‍ෂණ කටයුතු සඳහා නෙවිල් ප්‍රනාන්දු රෝහල සංවර්ධනය කෙරේ.

නාවික හමුදාව විසින් අද (2020 අප්‍රේල් 02) නෙවිල් ප්‍රනාන්දු රෝහලෙහි කොරෝනා ආසාධිතයැයි සැක කරන පුද්ගලයින්ගේ ඛේඨ හා රුධිර සාම්පල පරීක්‍ෂා කිරීමට අවශ්‍ය පහසුකම් ලබා දීම සඳහා ස්ථානයක් සකස් කිරීම සහ රෝහලේ වෛරසය ආසාධනය වී ඇති බවට සැක ක...

2020-04-02

ශ්‍රී ලංකා නාවික හමුදාව සංවි‍ධානය කරන ලද ලේ දන්දීමේ වැඩසටහනක් හම්බන්තොට දිස්ත්‍රික් මහ රෝහල් පරිශ්‍රයේදී

නාවික ස්ථානගත කිරිම හම්බන්තොට ආයතනය සහ හම්බන්තොට දිස්ත්‍රික් මහ රෝහල් රුධිර පාරවිලයන අංශය විසින් සංවිධානය කරන ලද ලේ දන්දීමේ වැඩසටහනක් නාවික හමුදා පුද්ගලයින්ගේ සහභාගීත්වයෙන් 2020 අප්‍රේල් 01 වන දින හම්බන්තොට දිස්ත්‍රික් මහ රෝහ...

2020-04-02

මසුන් ඇල්ලීම සඳහා යොදා ගන්නා පුපුරණ ද්‍රව්‍ය සමඟ පුද්ගලයින් දෙදෙනෙක් (02) නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් 2020 අප්‍රේල් 01 වන දින කුච්චවේලි ප්‍රදේශයේ සිදු කරන ලද මුර සංචාරයකදී මසුන් ඇල්ලීම සඳහා යොදා ගන්නා පුපුරණ ද්‍රව්‍ය සමග පුද්ගලයින් දෙදෙනෙක් (02) නාවික හමුදා භාරයට ගන්නා ලදි. ...

2020-04-02

බූස්ස නාවික හමුදා කඳවුරේ නිරෝධායන කටයුතු අවසන් කල පළමු කණ්ඩායම එම මධ්‍යස්ථානයෙන් පිටව යයි.

නාවික හමුදාව බූස්ස නාවික හමුදා කඳවුරේ ස්ථාපනය කරන ලද නිරෝධායන මධ්‍යස්ථානය තුල සාර්ථකව නිරෝධායන ක්‍රියාවලිය අවසන් කළ පළමු කණ්ඩායම 2020 අප්‍රේල් 01 වන දින පිටත්ව යන ලදි....

2020-04-02

නාවික මහ රෝහල ‍(කොළඹ) මඟින් විශ්‍රාමික නාවික පුද්ගලයන් ඔවුන්ගේ කාලත්‍රයන් සහ නාවික හා නාවික සිවිල් පුද්ගලයින්ගේ පවුල්වල සාමාජිකයන් හට මාසික ඖෂධ ලබා දීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරයි

නාවික හමුදා රෝහල් හි සායනයන් මඟින් ප්‍රතිකාර ලබාගත් විශ්‍රාමික නාවික පුද්ගලයින් හා ඔවුන්ගේ කලාත්‍රයන් සහ නාවික හා නාවික සිවිල් පුද්‍ගලයින්ගේ පවුලේ සමාජිකයින්, රටේ දැනට පවතින ‘COVID-19’ ව්‍යාප්තිය හේතුවෙන් ප්‍රතිකාර ලබාගැනීමට න...

2020-04-01

නාවික හමුදාව විසින් තවත් විෂබීජහරණ වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කරයි

‘නව කොරෝනා’ වෛරසය රට තුල ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා නාවික හමුදාව විසින් සිදු කරනු ලබන විෂබීජ හරණ වැඩසටහන් කිහිපයක් 2020 මාර්තු 30 වන දින සිට 2020 අප්‍රේල් 01 වන දින දක්වා ගුවන් විදුලි සංස්ථාව, රාගම උතුරු කොළඹ ශික්‍ෂණ රෝහල, ගාල්ල දිස්ත...

2020-04-01

හෙරොයින් සමඟ පුද්ගලයෙකු නාවික හමුදා භාරයට

නාවික හමුදාව අද (2020 අප්‍රේල් 01) කල්පිටිය, මන්දල්කුඩා ප්‍රදේශයේදී හෙරොයින් මිලිග්‍රෑම් 40 ක පමණ ප්‍රමාණයක් සමඟ පුද්ගලයෙකු නාවික හමුදා භාරයට ගැනීමට සමත් විය. ...

2020-04-01

ඇඳිරි නීතිය කඩ කළ තවත් පුද්ගලයින් දෙදෙනෙක් (02) නාවික හමුදා භාරයට

නාවික හමුදාව ‍විසින් 2020 මාර්තු 31 වන දින ආරුගම්බේ සිට කොත්තුකාල් ප්‍රදේශය දක්වා සිදුකල පාමුර සංචාරයකදී ඇඳිරි නීතිය කඩකළ පුද්ගලයින් දෙදෙනෙක් (02) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කරන ලදි....

2020-04-01

නාවික හමුදාව ගැඹුරු මුහුදේදී අත් අඩංගුවට ගත් අයිස් සහ කෙටමින් මත්ද්‍රව්‍ය තොගය සහ ධීවර යාත්‍රාව දික්ඕවිට ධීවර වරායට සේන්දු වෙයි.

ශ්‍රී ලංකා නාවික හමුදාව තම ගැඹුරු මුහුදු ආවේක්‍ෂණ නෞකාවක් යොදවා ශ්‍රි ලංකාවේ සිට නාවික සැතපුම් 463 (දළ වශයෙන් 835km පමණ) පමණ දුරක සිදුකල සාර්ථක මෙහෙයුමකින් අනතුරුව අත් අඩංගුවට ගන්නා ලද මත්ද්‍රව්‍ය තොගය, සැකකරුවන් සහ යාත්‍රාව අද (2020 අ...

2020-04-01

නීති විරෝධී ලෙස මසුන් අල්ලමින් සිටි පුද්ගලයින් පිරිසක් නාවික හමුදා භාරයට

නාවික හමුදාව විසින් 2020 මාර්තු 31 වන දින පුල්මුඩේ, අරිසිමලය ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදේ සිදු කරන ලද මුර සංචාරයක් අතරතුර නීති විරෝධී ලෙස මසුන් අල්ලමින් සිටි පුද්ගලයින් පිරිසක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කර ඇත. ...

2020-04-01

කේරළ ගංජා සහ මසුන් මැරීමට යොදා ගන්නා ලද පුපුරණ ද්‍රව්‍ය තොගයක් සමග සැකකරුවකු නාවික හමුදා භාරයට

නාවික හමුදාව විසින් 2020 මාර්තු 31 වන දින පොඩුවකට්ටු වෙරළ තීරයේ සිදු කල සෝදිසි මෙහෙයුමකදී කේරළ ගංජා සහ මසුන් මැරීමට යොදා ගන්නා පුපුරණ ද්‍රව්‍ය තොගයක් සමග සැකකරුවකු (01) අත් අඩංගුවට ගැනීමට සමත් විය. ...

2020-04-01

නයනතිවු දූපත වෙත අත්‍යාවශ්‍ය ආහාර රැගෙන යාමට නාවික හමුදාවේ සහාය.

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් 2020 මාර්තු 31 වන දින යාපනය, නයනතිවු දූපත වෙත අත්‍යාවශ්‍ය ආහාර රැගෙන යාම සඳහා සිය දායකත්වය ලබා දෙන ලදි....

2020-04-01