සියළු පුවත්
නාවික හමුදාව විසින් තවත් විෂබීජහරණ වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කරයි
‘නව කොරෝනා’ වෛරසය රට තුල ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා නාවික හමුදාව විසින් සිදු කරනු ලබන විෂබීජහරණ වැඩසටහන් කිහිපයක් 2020 අප්‍රේල් 05 වන දින සහ 06 වන දින පුත්තලම පොලිසිය, රූපවාහිනි සංස්ථාව, පුත්තලම සහිරා මුස්ලිම් විද්‍යාලයේ ස්ථාපිත ...
2020-04-06
ඕස්ට්‍රේලියාවේ සිට ඉතාලිය බලා ගමන් ගත් සුඛෝපභෝගී මගී නෞකාවක සිටි ශ්‍රී ලාංකිකයෙකු ආරක්‍ෂිතව කොළඹ වරායට ගෙන ඒමට නාවික හමුදා සහාය.
ජාත්‍යන්තර මගී ප්‍රවාහන නෞකාවක් වන MSC Magnifica නෞකාවේ රාජකාරි සිදු කරමින් සිටි ශ්‍රී ලාංකිකයෙකු විසින් සමාජ මධ්‍ය ඔස්සේ ඔහුව ශ්‍රී ලංකාවට ගෙන්වා ගන්නා ලෙස පසුගිය දිනෙක ඉල්ලීමක් සිදු කර තිබූ අතර, ඒ අනුව අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක...
2020-04-06
ජාත්‍යන්තර මගී ප්‍රවාහන නෞකාවක් වන MSC Magnifica නෞකාවේ සිටි ජර්මන් ජාතික කාන්තාවක්ද ගොඩ බිමට ගෙන්වා ගැනීමට නාවික හමුදාව කටයුතු කරයි.
ජාත්‍යන්තර මගී ප්‍රවාහන නෞකාවක් වන MSC Magnifica නෞකාවේ රාජකාරි සිදු කරමින් සිටි ශ්‍රී ලාංකිකයෙකු විසින් සමාජ මාධ්‍ය ඔස්සේ ඔහුව ශ්‍රී ලංකාවට ගෙන්වා ගන්නා ලෙස පසුගිය දිනෙක ඉල්ලීමක් සිදු කර තිබූ අතර, ඒ අනුව අතිගරු ජනාධිපති ගෝඨාභය රාජප...
2020-04-06
බූස්ස නාවික හමුදා කඳවුරේ නිරෝධායන කටයුතු අවසන් කල තවත් කණ්ඩායමක් ඉන් පිටව යයි.
නාවික හමුදාව බූස්ස නාවික හමුදා කඳවුරේ ස්ථාපනය කරන ලද නිරෝධායන මධ්‍යස්ථානය තුල සාර්ථකව නිරෝධායන ක්‍රියාවලිය අවසන් කළ තවත් කණ්ඩායමක් අද (2020 අප්‍රේල් 06) ඉන් පිටත්ව යන ලදි. ...
2020-04-06
නාවික හමුදාව තවත් ලේ දන්දීමේ වැඩසටහනක් හම්බන්තොට දිස්ත්‍රික් මහ රෝහලේදී පැවැත්වීමට කටයුතු කරන ලදි.
නාවික ස්ථානගත කිරීම හම්බන්තොට ආයතනය සහ හම්බන්තොට දිස්ත්‍රික් මහ රෝහල් රුධිර පාරවිලයන අංශය විසින් සංවිධානය කරන ලද තවත් ලේ දන්දීමේ වැඩසටහනක් නාවික හමුදා පුද්ගලයින්ගේ සහභාගීත්වයෙන් 2020 අප්‍රේල් 05 වන දින හම්බන්තොට දිස්ත්‍රික් ම...
2020-04-06
ස්වයං නිරෝධායනය වන මහල් නිවාස වැසියන් හට විනෝදාස්වාදය ගෙනදුන් නාවික හමුදාව
කොරෝනා වෛරසය ව්‍යාප්තවීමේ දැඩි අවදානම් කළාප ලෙස රජය විසින් නම් කර ඇති දිස්ත්‍රික්ක තුල නිවාසවලට වී සිටින ජනතාවගේ මානසික ආතතිය දුරුකරලීම සඳහා රජය ගෙනයන වැඩපිළිවෙළට ශක්තියක් වෙමින් නාවික හමුදාව විසින් කොළඹ ප්‍රදේශයේ මහල් නිව...
2020-04-06
නාවික හමුදාව විසින් විෂබීජහරණ වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කරයි
‘නව කොරෝනා’ වෛරසය රට තුල ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා නාවික හමුදාව විසින් සිදු කරනු ලබන විෂබීජහරණ වැඩසටහන් කිහිපයක් 2020 අප්‍රේල් 03 වන දින සිට 05 වන දින දක්වා කොළඹ ජාතික රෝහල, රාගම උතුරු කොළඹ ශික්‍ෂණ රෝහල, කොළඹ කොටුව ආශ්‍රිත බැංකු පර...
2020-04-05
ඇඳිරි නීතිය කඩ කළ තවත් පුද්ගලයින් දෙදෙනෙක් (02) නාවික හමුදා භාරයට
නාවික හමුදාව විසින් 2020 අප්‍රේල් 04 වන දින ආරුගම්බේ, මුහුදු මහා විහාර හන්දියේ ස්ථාපිත මාර්ග බාධකයේදී ඇඳිරි නීතිය කඩකළ පුද්ගලයින් දෙදෙනෙක් (02) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කරන ලදි....
2020-04-05
ඩෙල්ෆ් දූපත වෙත අත්‍යාවශ්‍ය ආහාර රැගෙන යාමට සහ බෙදා හැරීමට නාවික හමුදාවේ සහය.
ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් 2020 අප්‍රේල් 03 වන දින යාපනය, ඩෙල්ෆ් දූපත වෙත අත්‍යාවශ්‍ය ආහාර රැගෙන යාම සහ බෙදා හැරීමේ කටයුතු සඳහා සිය දායකත්වය ලබා දෙන ලදි....
2020-04-04
නාවික හමුදා සමාජ මෙහෙවර ව්‍යාපෘතිය යටතේ තවත් සමාජ සත්කාරයක්.
නාවික හමුදා සමාජ මෙහෙවර ව්‍යාපෘතිය යටතේ ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් අද (2020 අප්‍රේල් 04) කොරෝනා වෛරසය හේතුවෙන් පීඩාවට පත් ‘මිතුරු මිතුරෝ සෙවන’ පුනරුත්තාපන මධ්‍යස්ථානයේ රැදවූවන් සඳහා වියලි ආහාර සළාක ලබා දීම සිදු කරන ලදි....
2020-04-04
බූස්ස නාවික හමුදා කඳවුරේ නිරෝධායන කටයුතු අවසන් කල දෙවන කණ්ඩායමද පිටව යයි.
නාවික හමුදාව බූස්ස නාවික හමුදා කඳවුරේ ස්ථාපනය කරන ලද නිරෝධායන මධ්‍යස්ථානය තුල සාර්ථකව නිරෝධායන ක්‍රියාවලිය අවසන් කළ දෙවන කණ්ඩායම අද (2020 අප්‍රේල් 03) පිටත්ව යන ලදි. ...
2020-04-03
නාවික හමුදාව විසින් කොරෝනා වෛරසය පාලනය කිරීම සඳහා රාගම උතුරු කොළඹ ශික්‍ෂණ රෝහලෙහි වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කරයි.
‘නව කොරෝනා’ වෛරසය රට තුල ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා නාවික හමුදාව විසින් සිදු කරනු ලබන වැඩසටහන් මාලාවේ තවත් වැඩසටහන් කිහිපයක් රාගම උතුරු කොළඹ ශික්‍ෂණ රෝහල් පරිශ්‍රය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වීමට පසුගිය දින කිහිපය තුල කටයු...
2020-04-03
ගවමස් තොගයක් සමග පුද්ගලයින් දෙදෙනෙක් (02) සහ ඇදිරි නීතිය කඩ කල තවත් පුද්ගලයින් දෙදෙනෙක් (02) නාවික හමුදා භාරයට
නාවික හමුදාව විසින් අද (2020 අප්‍රේල් 03) ආරුගම්බේ ප්‍රදේශයේ සිදු කල පාමුර සංචාරයක් අතරතුර අවස්ථා තුනකදී (03) ගවමස් කිලෝග්‍රෑම් 34 ක් සමග සැකකරුවන් දෙදෙනෙක් (02) සහ ඇඳරිනීතිය කඩකරමින් යතුරු පැදියකින් මාර්ගයේ ගමන්ගත් පුද්ගලයින් දෙදෙනෙක...
2020-04-03
ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ විශ්‍රාම වැටුප ලබා ගැනීම සදහා නාවික හමුදා සහාය.
දිවයින පුරා පනවා ඇති ඇඳිරි නීති තත්වය යටතේ තම විශ්‍රාම වැටුප ලබා ගැනීමට යාම සදහා ගමනා ගමන පහසුකම් ලබා ගත නොහැකිව අපහසුතාවයට ලක්ව සිටි ජ්‍යෙෂ්ඨ පුරවැසියන් හට ඔවුන්ගේ විශ්‍රාම වැටුප ලබා ගැනීම සඳහා නාවික හමුදාව 2020 අප්‍රේල් 02 සහ 03 ය...
2020-04-03
නාවික හමුදා සමාජ මෙහෙවර ව්‍යාපෘතිය යටතේ කළුබෝවිල ශික්‍ෂණ රෝහල, නෙවිල් ප්‍රනාන්දු රෝහල සහ කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාල රෝහල වෙත විෂබීජ හරණ කුටි ලබා දෙයි.
නාවික හමුදා සමාජ මෙහෙවර ව්‍යාපෘතිය යටතේ නාවික පර්යේෂණ හා සංවර්ධන ඒකකය විසින් නිශ්පාදනය කරන ලද විෂබීජ හරණ කුටි 2020 අප්‍රේල් 02 වන දින කළුබෝවිල ශික්‍ෂණ රෝහල, නෙවිල් ප්‍රනාන්දු රෝහල සහ කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාල රෝහල වෙත ලබා දී...
2020-04-03


