සියළු පුවත්
ස්වයං නිරෝධායනය වන මහබාගේ ප්‍රයිම් රෙසිඩන්සි (Prime Residency) සහ ඉගුරුකඩේ සිරිමුතු උයන මහල් නිවාස වැසියන් හට විනෝදාස්වාදය ගෙනදුන් නාවික හමුදාව
කොරෝනා වෛරසය ව්‍යාප්තවීමේ දැඩි අවදානම් කළාප ලෙස රජය විසින් නම් කර ඇති දිස්ත්‍රික්ක තුල නිවාසවලට වී සිටින ජනතාවගේ මානසික ආතතිය දුරුකරලීම සඳහා රජය ගෙනයන වැඩපිළිවෙලට ශක්තියක් වෙමින් නාවික හමුදාව විසින් කොළඹ ප්‍රදේශයේ මහල් නිව...
2020-04-09
ගාල්ල ධීවර වරාය තුල ඇති වූ හදිසි ගින්නක් නිවා දැමීමට නාවික හමුදා සහාය
ගාල්ල ධීවර වරායේ අලුත්වැඩියා කටයුතු සිදු කරමින් තිබූ බහුදින ධීවර යාත්‍රාවක හටගත් හදිසි ගින්නක් මැඩපැවැත්වීමට නාවික හමුදාව හා ගාල්ල ගිණිනිවීමේ ඒකකය එක්ව 2020 අප්‍රේල් 08 වන දින කටයුතු කරන ලදි....
2020-04-09
නාවික හමුදා රෝහල් තුල විශේෂඥ වෛද්‍ය සායනයන් නොපැවැත්වෙන බැවින් විශ්‍රාමික නාවික පුද්ගලයින් හා නාවික පවුල්වල සාමාජිකයින් හට විශේෂඥ වෛද්‍ය උපදෙස් ලබාදීමේ සේවාවක් ආරම්භ කෙරේ.
ශ්‍රීලංකා නාවික හමුදා වෛද්‍ය අංශය මගින් දෛනිකව සිදු කරන ලද වෛද්‍ය සායන වර්තමානයේ උද්ගත වී ඇති කොව්ඩ් 19 ව්‍යාප්තිය හේතුවෙන් තාවකාලිකව නවතා ඇති බැවින්, ඒ සඳහා විකල්ප ක්‍රමවේදයක් ලෙස විශේෂඥ වෛද්‍යවරුන් සම්බන්ධීකරණය කර අත්යවශ්...
2020-04-08
කොළම නාවික මහ රෝහල වෙතින් දීර්ඝ කාලීනව ප්‍රථිකාර ලබන්නන්ගේ මාසික ඖෂධ සිය නිවෙස්වලට ලබාදීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරයි.
කොළඹ නාවික මහ රෝහල මඟින් ප්‍රතිකාර ලබාගන්නා විශ්‍රාමික සහ දැනට සේවයේ නියුතු නාවික පුද්ගලයින් හා ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ගේ මාසික ප්‍රථිකාර ලබාගැනීම රටේ දැනට පවතින තත්වය හේතුවෙන් අඩාල වී ඇති පසුබිමක එම පුද්ගලයින් පත්ව ඇති...
2020-04-08
නව කොරෝනා වෛරසය ආසාධිත පුද්ගලයින් සඳහා ප්‍රථිකාර ලබා දීමට හැකි දුරස්ථ පාලකයකින් ක්‍රියා කරනු ලබන මෙඩි මේට් (Medimate) නම් ස්වයංක්‍රීය උපකරණයක් නාවික හමුදාව නිශ්පාදනය කරයි.
කොරෝනා වෛරසය ආසාධිත පුද්ගලයින් සමීපයට නොගොස් ප්‍රථිකාර ලබා දිය හැකි දුරස්ථ පාලකයකින් ක්‍රියා කරනු ලබන මෙඩි මේට් (Medimate) නම් ස්වයංක්‍රීය උපකරණයක් නව නිපැයුම් කරුවකු වන තුෂාර කැළුම් වාදසිංහ මහතාගේ මූලික සංකල්පයකට අනුව නාවික හමු...
2020-04-08
කාකතිව් දූපතට ඔබ්බෙන් වූ මුහුදේදී නාවික හමුදාව විසින් කේරළ ගංජා සොයා ගනී.
ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් අද (2020 අප්‍රේල් 08) මන්නාරම, කාකතිව් දූපතට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ සිදු කළ මුර සංචාරයකදී තෙත බර සහිත කේරළ ගංජා කිලෝ 01 ග්‍රෑම් 400 ක පමණ ප්‍රමාණයක් සොයා ගෙන ඇත....
2020-04-08
කාර්මික දෝෂයකට ලක්වු රුවල් යාත්‍රාවකට නාවික හමුදාවෙන් උපකාර.
දකුණු මුහුදු තීරය හරහා ගමන් කරමින් තිබූ විදේශීය රුවල් යාත්‍රාවක් කාර්මික දෝෂයකට ලක්ව ගාල්ල මුහුද ආසන්නයේ නැංගුරම්ලා තිබියදී යාත්‍රාවේ සිටි යුවලක් වෙත අවශ්‍ය ආහාර හා පානීය ජලය ලබාදීමට නාවික හමුදාව 2020 අප්‍රේල් 07 වන දින කටයුතු ක...
2020-04-08
කල්පිටිය, ‘රුවල’ සුඛෝපභෝගී නිවාඩු නිකේතනය නිරෝධායන මධ්‍යස්ථානයක් ලෙස පවත්වාගෙන යාම සඳහා නාවික හමුදාව වෙත ලබා දෙයි.
කල්පිටිය ප්‍රදේශයේ පිහිටි ‘සීලයින් හෝල්ඩින්ස්’ පුද්ගලික සමාගමට (Ceyline Holdings Pvt Ltd) අයත් කාමර 31 කින් සමන්විත ‘රුවල රිසෝට්’ සුඛෝපභෝගී නිවාඩු නිකේතනය කොරෝනා වෛරසය ව්‍යාප්ත වීම වළැක්වීම සඳහා නාවික හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන නිරෝධ...
2020-04-08
කේරළ ගංජා සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට නාවික හමුදා සහය
නාවික හමුදාව සහ පොලිසිය එක්ව 2020 අප්‍රේල් 07 හම්බන්තොට, සිප්පිකුලම ප්‍රදේශයේදී කේරළ ගංජා ග්‍රෑම් 36 මිලිග්‍රෑම් 93 ක පමණ ප්‍රමාණයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට සමත් විය....
2020-04-08
නාවික හමුදාව විසින් තවත් විෂබීජහරණ වැඩසටහන් කිහිපයක් ක්‍රියාත්මක කරයි
‘නව කොරෝනා’ වෛරසය රට තුල ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා නාවික හමුදාව විසින් සිදු කරනු ලබන විෂබීජහරණ වැඩසටහන් කිහිපයක් 2020 අප්‍රේල් 06 වන දින සහ 07 වන දින කරෙයිතිව් ප්‍රදේශය සහ කොළඹ, විශ්‍රාම වැටුප් දෙපාර්ථමේන්තුව යන ස්ථාන කේන්ද්‍ර ක...
2020-04-07
නාවික හමුදාව බොල්ගොඩ සහ බෙන්තර ගඟේ මුර සංචාර තර කෙරේ.
බණ්ඩාරගම අටළුගම ප්‍රදේශයෙන් සහ දර්ගා නගරය යන ප්‍රදේශයෙන් කොරෝනා වෛරසය ආසාධිත පුද්ගලයෙකු හමුවීමෙන් පසුව එම ප්‍රදේශයන්හි ජනතාව ස්වයං නිරෝදායනයකට ලක් කර එම ප්‍රදේශයන්ගෙන් පිටවීම තහනම් කර තිබියදී බොල්ගොඩ සහ බෙන්තර ගංඟාවන් හර...
2020-04-07
ස්වයං නිරෝධායනය වන වැලිසර, ඇලපිටිවල මහල් නිවාස වැසියන් හට විනෝදාස්වාදය ගෙනදුන් නාවික හමුදාව
කොරෝනා වෛරසය ව්‍යාප්තවීමේ දැඩි අවදානම් කළාප ලෙස රජය විසින් නම් කර ඇති දිස්ත්‍රික්ක තුල නිවාසවලට වී සිටින ජනතාවගේ මානසික ආතතිය දුරුකරලීම සඳහා රජය ගෙනයන වැඩපිළිවෙලට ශක්තියක් වෙමින් නාවික හමුදාව විසින් කොළඹ ප්‍රදේශයේ මහල් නිව...
2020-04-07
නාවික හමුදා රෝහල් වෙතින් දීර්ඝ කාලීනව ප්‍රථිකාර ලබන්නන්ගේ මාසික ඖෂධ සිය නිවෙස්වලට ලබාදීමේ වැඩසටහනක් නාවික හමුදාව ක්‍රියාත්මක කරයි.
නාවික හමුදා රෝහල් මඟින් ප්‍රතිකාර ලබාගන්නා විශ්‍රාමික සහ දැනට සේවයේ නියුතු නාවික පුද්ගලයින් හා ඔවුන්ගේ පවුලේ සාමාජිකයන්ගේ මාසික ප්‍රථිකාර ලබාගැනීම රටේ දැනට පවතින තත්වය හේතුවෙන් අඩාල වී ඇති පසුබිමක එම පුද්ගලයින් පත්ව ඇති අ...
2020-04-07
ශ්‍රී ලංකා නාවික හමුදා කැස්බෑ සංරක්ෂණ ව්‍යාපෘතිය මගින් ගාලු මුවදොර වෙරළ තීරයේදී කැස්බෑ පැටවුන් 13 ක් සාගරයට මුදා හරියි
ශ්‍රී ලංකා නාවික හමුදාවේ කැස්බෑ සංරක්ෂණ ව්‍යාපෘතිය යටතේ ගාලුමුවදොර වෙරළ තීරයේදී සංරක්ෂණය කරන ලද කැස්බෑ බිත්තර තුලින් එළියට පැමිණි තවත් කැස්බෑ පැටවුන් 13 දෙනෙකු සාගරයට මුදා හැරීම 2020 අප්‍රේල් 06 වන දින සිදු කරන ලදි....
2020-04-07
ගිණිකොණ නාවික විධානයට අයත් ප්‍රදේශයන්හි ජනතාව වෙනුවෙන් නාවික හමුදාවෙන් සහන
ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ගිණිකොණ නාවික විධානයට අයත් පානම ප්‍රදේශයේ අඩු ආදායම්ලාභි පවුල් වෙත වියලි ආහාර සළාක බෙදාදීමේ වැඩසටහන් ක්‍රියාත්මක කරන ලදි....
2020-04-06


