සියළු පුවත්

මන්නාරම වට්ටකණ්ඩායි ප්‍රදේශයේ තිබී මිමි 60 මෝටාර් උණ්ඩ හතරක් (04) නාවික හමුදාව විසින් සොයා ගැනේ

නාවික හමුදාව විසින් 2020 අප්‍රේල් 10 වන දින මන්නාරම වට්ටකණ්ඩායි ප්‍රදේශයේ සිදු කල සෝදිසි කිරීමකදී මෝටාර් උණ්ඩ හතරක් (04) සොයා ගැනීමට සමත් විය....

2020-04-11

මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතවූ තවත් යාත්‍රාවක් ගැඹුරු මුහු‍දේදී නාවික හමුදා අත්අඩංගුවට

2020 වසරේදී පලමු කාර්තුව තුල ගැඹුරු මුහුදේ මුර සංචාරයෙහි යෙදුනු ශ්‍රී ලංකා නාවික හමුදාවේ මුර නෞකාවන් ඉතාමත් සාර්ථක ප්‍රථිපල ගෙනදෙමින් හෙරෝයින්, අයිස් සහ කෙටමයින් යන මත් ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක්ද එය රැගෙන එමින් සිටි මත් ද්‍රව්...

2020-04-11

කේරළ ගංජා ලග තබාගත් පුද්ගලයෙක් නාවික හමුදා භාරයට

නාවික හමුදාව අද (2020 අප්‍රේල් 10) රැකව ප්‍රදේශයේදී කේරළ ගංජා සමග පුද්ගලයෙක් (01) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කරන ලදි. ...

2020-04-10

නිසි අවසරයකින් තොරව මත්පැන් තොගයක් ලඟතබා ගෙන සිටි පුද්ගලයෙක් අත්අඩංගුවට ගැනීමට නාවික හමුදා සහාය.

නාවික හමුදාව සහ පොලිසිය එක්ව අද (2020 අප්‍රේල් 10) හලාවත, විජය කටුපොත ප්‍රදේශයේ සිදුකල සෝදිසි මෙහෙයුමකදී නිසි අවසරයකින් තොරව මත්පැන් තොගයක් ලඟ තබාගෙන සිටි පුද්ගලයෙකු අත් අඩංගුවට ගැනීමට කටයුතු කරන ලදි....

2020-04-10

මඩකලපුව කළපු ප්‍රදේශයේ සිදු කල මුර සංචාරයකදී තහනම් දැල් 03 ක් නාවික හමුදා භාරයට

නාවික හමුදාව විසින් අද (2020 අප්‍රේල් 10) කොටුවමඩ ප්‍රදේශයේ සිදු කල මුර සංචාරයකදී මඩකලපුව කළපුවේ මසුන් ඇල්ලීම සඳහා එළා තිබූ තහනම් දැල් තුනක් (03) නාවික හමුදා භාරයට ගන්නා ලදි....

2020-04-10

නාවික හමුදාව නිශ්පාදනය කරන ලද තවත් විෂබීජහරණ කුටියක් කොළඹ ජාතික රෝහල් පරිශ්‍රයේ ස්ථාපිත කෙරේ.

නාවික හමුදා සමාජ මෙහෙවර ව්‍යාපෘතිය යටතේ නාවික පර්යේෂණ හා සංවර්ධන ඒකකය විසින් නිශ්පාදනය කරන ලද තවත් විෂබීජ හරණ කුටියක් අද (2020 අප්‍රේල් 10) කොළඹ ජාතික රෝහලේ බාහිර ප්‍රතිකාර ඒකකය වෙත ලබා දීම සිදු කරන ලදි....

2020-04-10

හේනමුල්ල රන්දිය උයන නිවාස සංකීර්ණයේ සහ හැඳල ප්‍රදේශයේ නිවාසයන්හි ස්වයං නිරෝධායනය වන වැසියන් හට විනෝදාස්වාදය ගෙනදුන් නාවික හමුදාව

කොරෝනා වෛරසය ව්‍යාප්තවීමේ දැඩි අවදානම් කළාප ලෙස රජය විසින් නම් කර ඇති දිස්ත්‍රික්ක තුල නිවාසවලට වී සිටින ජනතාවගේ මානසික ආතතිය දුරුකරලීම සඳහා රජය ගෙනයන වැඩපිළිවෙලට ශක්තියක් වෙමින් නාවික හමුදාව විසින් කොළඹ ප්‍රදේශයේ මහල් නිව...

2020-04-10

නාවික හමුදාව විසින් තවත් විෂබීජහරණ වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කරයි

‘නව කොරෝනා’ වෛරසය රට තුල ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා නාවික හමුදාව විසින් සිදු කරනු ලබන විෂබීජහරණ වැඩසටහන් කිහිපයක් 2020 අප්‍රේල් 07 වන දින සිට 09 වන දින දක්වා කළුබෝවිල දකුණු කොළඹ ශික්‍ෂණ රෝහල, කොලඹ වරාය ජය බහලුම් පර්යන්තයේ පරිපාලන ග...

2020-04-10

හෙරෝයින් ලග තබා ගත් පුද්ගලයෙක් නාවික හමුදා සහයෙන් අත්අඩංගුවට

නාවික හමුදාව සහ පොලිසිය එක්ව 2020 අප්‍රේල් 09 වන දින සිලාවතුර, මල්වතුඔය පාලම ආසන්න ප්‍රදේශයේදී හෙරෝයින් ලගතබාගත් පුද්ගලයෙක් අත්අඩංගුවට ගැනීමට සමත් විය. ...

2020-04-10

කේරළ ගංජා සමඟ පුද්ගලයන් දෙදෙනෙක් (02) අත්අඩංගුවට ගැනීමට නාවික හමුදා සහය

නාවික හමුදාව, යුද්ධ හමුදාව සහ පොලිසිය එක්ව 2020 අප්‍රේල් 09 වන දින මන්නාරම, තාරපුරම් ප්‍රදේශයේදී කේරළ ගංජා සමග පුද්ගලයින් දෙදෙනෙක් (02) අත්අඩංගුවට ගැනීමට සමත් විය. ...

2020-04-10

ගංවතුර ආපදාවට පෙර සුදානමක් ලෙස ගාල්ල, මාපලගම පාලම අසල සිරවී තිබූ අපද්‍රව්‍ය ඉවත් කිරීමට නාවික හමුදාව කටයුතු කරයි.

ගාල්ල, මාපලගම පාලම තුල ජලය බැසයාමට බාධාවන ලෙස සිරවී තිබූ දැව කඳන් සහ අපද්‍රව්‍ය ඉවත් කර ඉදිරියේදී ඇති විය හැකි ගංවතුර ආපදා තත්වය මැඩ පැවැත්වීමට නාවික හමුදාව 2020 අප්‍රේල් 08 වන දින කටයුතු කරන ලදී. ...

2020-04-09

ජා ඇල සුදු වැල්ල ප්‍රදේශයේ ස්වයං නිරෝධායනය මඟහරිමින් සිටි පුද්ගලයින් 28 දෙනෙකු නාවික හමුදා භාරයට ගැනේ.

ජා ඇල සුදුවැල්ල ග්‍රාමයේ ස්වයං නිරෝධායනයට ලක් කර සිටි පුද්ගලයින් 28 දෙනෙකු එම නිරෝධායන කටයුතු මග හැර හැසිරෙමින් සිටීම හේතුවෙන් අද (2020 අප්‍රේල් 09) නාවික හමුදා බුද්ධි මෙහෙයුමකින් නාවික හමුදා භාරයට ගැනීම‍ට සමත් විය....

2020-04-09

නිධානයක් හාරමින් සිටි පුද්ගලයින් පිරිසක් නාවික හමුදා භාරයට.

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් 2020 අප්‍රේල් 08 වන දින පුත්තලම එතලයි එරඹුකුඩැල්ල ප්‍රදේශයේ සිදු කල සෝදිසි මෙහෙයුමකදී නිධානයක් හාරමින් සිටි පුද්ගලයින් 06 දෙනෙකු නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කරන ලදි. ...

2020-04-09

මුලතිවු වඩ්ඩුවාක්කල් ප්‍රදේශයේදී ඇඳිරි නීතිය කඩ කළ පුද්ගලයින් සිව්දෙනෙක් (04) නාවික හමුදා භාරයට

නාවික හමුදාව ‍විසින් 2020 අප්‍රේල් 08 වන දින මුලතිවු වඩ්ඩුවාක්කල් ප්‍රදේශයේ මාර්ග බාධකයකදී ඇඳිරි නීතිය පවතින අවස්ථාවක බලපත්‍ර රහිතව මසුන් සහ එළවළු ප්‍රවාහනය කරමින් තිබූ කැබ් රථ දෙකක් සමඟ පුද්ගලයින් සිව් දෙනෙක් (04) නාවික හමුදා භා...

2020-04-09

නීති විරෝධී මත්පැන් නිශ්පාදනය කළ ස්ථානයක් වැටලීමට නාවික හමුදා සහාය.

ශ්‍රී ලංකා නාවික හමුදාව හා පොලිසිය එක්ව 2020 අප්‍රේල් 08 වන දින පුත්තලම නෙළුම්වැව කල්ලඩි ප්‍රදේශයේ සිදු කල හදිසි සෝදිසි මෙහෙයුමකදී නීති විරෝධී ලෙස මත්පැන් නිශ්පාදනය කරණු ලබන ස්ථානයක් සහ ඒ සඳහා භාවිතා කරන උපකරණ තොගයක් සමග පුද්ගලය...

2020-04-09