සියළු පුවත්

නාවික හමුදාව ක්‍රියාත්මක කල තවත් විනෝදාස්වාදාත්මක වැඩසටහනක් කිරිබත්ගොඩ ප්‍රදේශය කෙන්ද්‍ර කර ගනිමින් පවත්වන ලදි.

කොළඹ ප්‍රදේශයේ මහල් නිවාසවල ස්වයං නිරෝධායනය වන වැසියන්ගේ පාළුව කාන්සිය සහ මානසික ආතතිය දුරු කරලීම සඳහා ක්‍රියාත්මක කරගෙන යනු ලබන සංගීත වැඩසටහන් මා‍ලාවේ තවත් වැඩසටහනක් 2020 අප්‍රේල් 12 වන දින කිරිබත්ගොඩ කිංග්ස්වුඩ් පාර්ක් මහල් ...

2020-04-13

නාවික හමුදාව විසින් විදේශීය වෙළඳ නෞකාවක සිටි කොරෝනා වෛරසය ආසාධිත යැයි සැක කෙරෙන නාවිකයෙකු ආරක්‍ෂිතව කොළඹ වරායට රැගෙන එයි.

ජාත්‍යන්තර බහාලුම් නෞකාවක් වන MSC TARANTO නෞකාවේ රාජකාරි සිදු කරමින් සිටි නාවිකයෙකු හට කොරෝනා වෛරසය ආසාධිතයැයි සැක සහිත රෝග ලක්‍ෂණ පෙන්නුම් කිරීම හේතුවෙන් ඉදිරි වෛද්‍ය පරීක්‍ෂණ සහ ප්‍රතිකාර කටයුතු සඳහා ඔහු ආරක්‍ෂිතව කොළඹ වරායට ගෙ...

2020-04-13

වැඩ බලන ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි හා යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා උතුරු නාවික විධාන මූලස්ථානයේ නිල සංචාරයක නිරත වෙයි

වැඩ බලන ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි හා යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා 2020 අප්‍රේල් 12 වන දින උතුරු නාවික විධාන මූලස්ථානයේ නිල සංචාරයක නිරත වන ලදී....

2020-04-13

ගිංතොට ප්‍රදේශයට පැම්ණි කිඹුලකු නිරුපද්‍රිතව අල්ලා වනජීවී දෙපාර්තමේන්තුවට භාරදීමට නාවික හමුදාව කටයුතු කරයි.

ගාල්ල ගිංග‍ඟෙහි එලන ලද දැලක පැටලී ගිංතොට ‍දෙසට පැමිණී කිඹුලකු ප්‍රදේශවාසීන් සමග එක්ව නිරුපද්‍රිතව අල්ලා ගාල්ල වනජීවී දෙපාර්තමේන්තුව වෙත භාර දීමට නාවික හමුදාව අද (2020 අප්‍රේල් 12) කටයුතු කරන ලදි.

...

2020-04-12

රාගම සහ වැලිසර රෝහල්හි සෞඛ්‍ය සේවක කාර්ය මණ්ඩලයේ 27ක් මන්නාරම, මුලන්කාවිල් ප්‍රදේශයේ පිහිටි නාවික හමුදා නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමු කෙරේ.

ජා ඇල සුදුවැල්ල ග්‍රාමයෙන් සොයා ගන්නා ලද කෙරෝනා වෛරසය ආසාදිතයෙකු ඇසුරු කල රාගම උතුරු කොළඹ ශික්‍ෂණ රෝහලෙහි රෝහල් සෞඛය සේවක කාර්ය මණ්ඩලයේ පුද්ගලයෙකු හට වෛරසය ආසාධනය විම හේතුවෙන් එම රෝහලෙහි සෞඛ්‍ය සේවක කාර්ය මණ්ඩලයේ 22ක් සහ වැලි...

2020-04-12

නාවික හමුදාව විසින් බෙල්ලන්විල රජමහා විහාරයේ විෂබීජහරණ වැඩසටහනක් සිදු කරයි

‘නව කොරෝනා’ වෛරසය රට තුල ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා නාවික හමුදාව විසින් සිදු කරනු ලබන තවත් විෂබීජහරණ වැඩසටහනක් අද (2020 අප්‍රේල් 12) බෙල්ලන්විල රජ මහා විහාරය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වීමට කටයුතු කරන ලදි. ...

2020-04-12

ජා-ඇල සුදු වැල්ල ප්‍රදේශයෙන් නාවික හමුදා භාරයට ගෙන නිරෝධායනයට යොමු කළ 28 දෙනා සමග සමීප සබඳකම් පැවැත්වූ තවත් 52 ක් නාවික හමුදා භාරයට ගැනේ.

ජා ඇල සුදුවැල්ල ග්‍රාමයේ ස්වයං නිරෝධායනයට ලක් කර සිටි පුද්ගලයින් 28 දෙනෙකු එම නිරෝධායන කටයුතු මග හැර හැසිරෙමින් සිටීම හේතුවෙන් 2020 අප්‍රේල් 09 වන දින නාවික හමුදා බුද්ධි මෙහෙයුමකින් නාවික හමුදා භාරයට ගෙන නිරෝධායනය සඳහා ඔලුවිල් හි ...

2020-04-12

නාවික හමුදාවේ දෙවැනි මෙඩි මේට් (Medi mate) යන්ත්‍රය කළුබොවිල රෝහලට.

ශ්‍රී ලංකා නවික හමුදාව විසින් නිශ්පාදනය කරන ලද තවත් මෙඩි මේට් (Medi mate) ස්වයංක්‍රීය උපකරණයක් කළුබෝවිල දකුණු කොළඹ ශික්‍ෂණ රෝහල වෙත ලබා දීමට අද (2020 අප්‍රේල් 12) කටයුතු කරන ලදි....

2020-04-12

ඛෙත්තාරාම සහ ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ මහල් නිවාසයන්හි ස්වයං නිරෝධායනය වන වැසියන් හට විනෝදාස්වාදය ගෙනදුන් නාවික හමුදාව

කොළඹ ප්‍රදේශයේ මහල් නිවාසවල ස්වයං නිරෝධායනය වන වැසියන්ගේ පාළුව කාන්සිය සහ මානසික ආතතිය දුරු කරලීම සඳහා ක්‍රියාත්මක කරගෙන යනු ලබන සංගීත වැඩසටහන් මා‍ලාවේ තවත් වැඩසටහන් දෙකක් (02) 2020 අප්‍රේල් 11 වන දින ඛෙත්තාරාම සහ ග්‍රෑන්ඩ්පාස් ප්...

2020-04-12

කඩොලාන ශාක කැපු පුද්ගලයින් හය දෙනෙකු (06) නාවික හමුදා භාරයට

නාවික හමුදාව විසින් 2020 අප්‍රේල් 11 වන දින මන්නාරම, මුන්දලම්පිඩ්ඩි කළපු ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී කඩොලාන ශාක කපමින් සිටි පුද්ගලයින් හය දෙනෙකු (06) නාවික හමුදා භාරයට ගැනීමට සමත් විය....

2020-04-12

විදේශීය වෙළඳ නෞකාවක සිටි රෝගී පුද්ගලයෙකු (01) ආරක්‍ෂිතව කොළඹ වරායට ගෙන ඒමට නාවික හමුදාව කටයුතු කරයි.

ජාත්‍යන්තර වෙළඳ නෞකාවක් වන Maersk Avon නෞකාවේ රාජකාරි සිදු කරමින් සිට හදිසියේ උදරාබාධයේ වේදනාවක් ඇතිවූ නාවිකයෙකු (01) ආරක්‍ෂිතව කොළඹ වරායට ගෙන ඒමට නාවික හමුදාව 2020 අප්‍රේල් 11 වන දින කටයුතු කරන ලදි....

2020-04-12

නාවික හමුදාව විසින් තවත් විෂබීජහරණ වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කරයි

‘නව කොරෝනා’ වෛරසය රට තුල ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා නාවික හමුදාව විසින් සිදු කරනු ලබන විෂබීජහරණ වැඩසටහන් කිහිපයක් 2020 අප්‍රේල් 10 වන දින සහ 11 වන දින රාගම උතුරු කොළඹ ශික්‍ෂණ රෝහල, මිනුවන්ගොඩ මූලික රෝහල, පුත්තලම සහිරා මුස්ලිම් විද්...

2020-04-12

කොරෝනා වෛරසය පැතිරීම පාලනය සඳහා නාවික හමුදාවෙන් තවත් නව නිර්මාණයක් කොළඹ ජාතික රෝහලෙහි ස්ථාපිත කරයි

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නව නිර්මාණයක් ලෙස නිශ්පාදනය කරන ලද අඩු පීඩන කාමර (Negative Pressure Isolation Room) දෙකක් (02) කොළඹ ජාතික රෝහලෙහි ස්ථාපිත කිරීම අද (2020 අප්‍රේල් 11) සිදු කරන ලදි....

2020-04-11

බූස්ස නාවික හමුදා නිරෝධායන මධ්‍යස්ථානයේ සිටි තවත් 26 දෙනෙක් නිරෝධායන ක්‍රියාවලිය අවසන් කර ඉන් පිටව යයි.

බූස්ස නාවික හමුදා කඳවුරේ ස්ථාපිත නිරෝධායන මධ්‍යස්ථානය තුල සාර්ථකව නිරෝධායනයවූ තවත් 26 දෙනෙකු 2020 අප්‍රේල් 08, 10 සහ 11යන දිනයන්හි ඉන් පිටත්ව යන ලදි. ...

2020-04-11

නාවික හමුදාවේ දායකත්වයෙන් මසා නිම කරන ලද වෛද්‍ය කාර්ය මණ්ඩල සඳහා අවශ්‍ය සෞඛ්‍යාරක්‍ෂක ඇදුම් කට්ටල තොගයක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා වෙත භාර දෙන ලදි.

නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා විසින් අද (2020 අප්‍රේල් 11) සෞඛ්‍ය අමාත්‍යාංශ පරිශ්‍රයේදී කොරෝනා ආසාධිත රෝගීන් වෙනුවෙන් ප්‍රථිකාර කටයුතු සිදු කරනු ලබන වෛද්‍ය කාර්ය මණ්ඩල සඳහා අවශ්‍ය සෞඛ්‍යාරක්‍ෂක ඇදුම් කට්ටල 3400...

2020-04-11