සියළු පුවත්
නාවික හමුදා සමාජ මෙහෙවර ව්‍යාපෘතිය යටතේ පුත්තලම, පොලිස් ස්ථානය වෙත විෂබීජ හරණ කුටියක් ලබා දෙයි.
නාවික හමුදා සමාජ මෙහෙවර ව්‍යාපෘතිය යටතේ නාවික හමුදාව විසින් නිශ්පාදනය කරන ලද විෂබීජ හරණ කුටියක් අද ( 2020 අප්‍රේල් 15) පුත්තලම, පොලිස් ස්ථානය වෙත ලබා දීම සිදු කරන ලදි....
2020-04-15
නාවික හමුදාව ගැඹුරු මුහුදේදී අත් අඩංගුවට ගත් හෙරෝයින් සහ අයිස් මත්ද්‍රව්‍ය තොගය, සැකකරුවන් සහ ධීවර යාත්‍රාව දික්ඕවිට ධීවර වරායට රැගෙන එයි.
ශ්‍රී ලංකා නාවික හමුදාව තම ගැඹුරු මුහුදු ආවේක්‍ෂණ නෞකාවක් වන ශ්‍රී ලංකා නාවික නෞකා සමුදුර නෞකාව යොදවා ශ්‍රී ලංකාවේ සිට මුහුදු සැතපුම් 548 (දල වශයෙන් කි.මී 985 පමණ) දුරකින් වු ගැඹුරු මුහුදේදී අත්අඩංගුවට ගන්නා ලද මත්ද්‍රව්‍ය තොගය, සැ...
2020-04-15
ඔලුවිල් හි පිහිටි නාවික හමුදා නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනය වන පිරිස් හට අළුත් අවුරුදු කෑම බෙදාදීම සිදු කරයි.
ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ඔලුවිල් හි පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථානයෙහි නිරෝධායනයට ලක් කර සිටින පුද්ගලයින් වෙනුවෙන් අළුත් අවුරුදු කෑම බෙදා දීම 2020 අප්‍රේල් 14 වන දින සිදු කරන ලදි....
2020-04-15
පානම ප්‍රදේශයේ ජනතාව වෙත අත්‍යවශ්‍ය ආහාර ප්‍රවාහනයට සහ බෙදා හැරීමට නාවික හමුදාවේ සහය.
ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් 2020 අප්‍රේල් 14 වන දින පානම ප්‍රදේශයේ ජනතාව වෙත අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය ප්‍රවාහනයට සහ බෙදා හැරීමේ කටයුතු සඳහා සිය දායකත්වය ලබා දෙන ලදි. ...
2020-04-15
නීති විරෝධී දේශීය මත්පැන් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු (02) නාවික හමුදා භාරයට
ශ්‍රී ලංකා නාවික හමුදාව 2020 අප්‍රේල් 14 වන දින නොරෝච්චෝලේ සිට දළුව කරඹ ප්‍රදේශය දක්වා සිදු කල මුර සංචාරයකදී නීති විරෝධී දේශීය මත්පැන් නිෂ්පාදනය කරනු ලබන ස්ථානයක් වටලා එහි සිටි පුද්ගලයින් දෙදෙනෙකු (02) සමග දේශීය මත්පැන් තොගයක් සිය භ...
2020-04-15
බලපත්‍ර රහිතව මුහුදු කූඩැල්ලන් සහ නීති විරෝධී දැල් භාවිතා කරමින් මසුන් ඇල්ලූ පුද්ගලයින් 17 දෙනෙකු නාවික හමුදා භාරයට
නාවික හමුදාව විසින් මන්නාරම, පඩෙයිතුරෙයි ප්‍රදේශයට බටහිරින් වූ මුහුදු ප්‍රදේශයේදී 2020 අප්‍රේල් 14 වන දින සිදු කල මුර සංචාරයක් අතරතුර බලපත්‍ර රහිතව මුහුදු කූඩැල්ලන් සහ නීති විරෝධී දැල් භාවිතා කර මසුන් අල්ලමින් සිටි පුද්ගලයින් 17 ...
2020-04-15
නීති විරෝධී ලෙස මසුන් ඇල්ලීමේ කටයුතු වල නිරතවූ පුද්ගලයින් 06ක් නාවික හමුදා භාරයට
නාවික හමුදාව විසින් 2020 අප්‍රේල් 13 වන දින ත්‍රිකුණාමලය, සල්පෙයාරු මුහුදු ප්‍රදේශයේදී නීති විරෝධී මසුන් ඇල්ලීමේ කටයුතු වල නිරතවූ පුද්ගලයින් 06 දෙනෙකු සිය භාරයට ගැනීමට සමත් විය. ...
2020-04-14
හෙරොයින් මත්ද්‍රව්‍ය සමඟ පුද්ගලයන් දෙදෙනෙක් (02) නාවික හමුදා භාරයට
නාවික හමුදාව 2020 අප්‍රේල් 13 වන දින පුත්තලම ආලන්කුඩා ප්‍රදේශයේ සිදු කල සොදිසි මෙහෙයුමකදී හෙරෝයින් ග්‍රෑම් 06 මිලිග්‍රෑම් 450ක පමණ ප්‍රමාණයක් සමග පුද්ගලයෙක් සහ කාන්තාවක් නාවික හමුදා භාරයට ගැනීමට සමත් විය....
2020-04-14
බූස්ස නාවික හමුදා නිරෝධායන මධ්‍යස්ථානයේ නව අවුරුදු උදාව සැමරීම.
නව අළුත් අවුරුදු උදාව නිමිත්තෙන් බූස්ස නාවික හමුදා කඳවුරේ ස්ථාපිත නිරෝධායන මධ්‍යස්ථානය තුල කිරි ඉතිර වීම සහ එහි නිරෝධායනය වන්නන් හට විනෝදාස්වාදය සැපයීම සඳහා නාවික හමුදා සංගීත කණ්ඩායමේ සංගීතයෙන් ඔවුන් පිනවීම 2020 අප්‍රේල් 13 වන ...
2020-04-14
ජා-ඇල සුදු වැල්ල ප්‍රදේශයෙන් නාවික හමුදා භාරයට ගෙන නිරෝධායනයට යොමු කළ 28 දෙනා සමග සමීප සබඳකම් පැවැත්වූ තවත් 32 ක් නිරෝධායනය සඳහා යොමු කෙරේ.
ජා ඇල සුදුවැල්ල ග්‍රාමයේ නිරෝධායන කටයුතු මග හැර සිට කොරෝනා වෛරසය ආසාධනයවූ පුද්ගලයින් ඇසුරු කල ජා ඇල, මට්ටක්කුලිය සහ රාගම ප්‍රදේශයන්හි තවත් පුද්ගලයින් 32 ක් 2020 අප්‍රේල් 13 වන දින මන්නාරම, නච්චිකුඩා ප්‍රදේශයේ පිහිටි නාවික හමුදා න...
2020-04-14
නීති විරෝධී දේශීය මත්පැන් සමඟ පුද්ගලයින් 07 දෙනෙකු නාවික සහයෙන් නීතියේ රැහැනට
ශ්‍රී ලංකා නාවික හමුදාව 2020 අප්‍රේල් 12 වන දින තංගල්ල සිට බෙලිඅත්ත දක්වා සිදු කල මුර සංචාරයකදී සහ ගිංතොට ප්‍රදේශයේ මාර්ග බාධකයකදී නීති විරෝධී දේශීය මත්පැන් සමඟ පුද්ගලයින් 07 දෙනෙකු නාවික හමුදා භාරයට ගැනීමට සමත් විය....
2020-04-13
මසුන් ඇල්ලීමට යොදා ගන්නා තහනම් දැල් තොගයක් නාවික හමුදා භාරයට
ශ්‍රී ලංකා නාවික හමුදාව අද (2020 අප්‍රේල් 13) මඩකලපුව කළපුවේ සිදු කල මුර සංචාරයකදී මසුන් ඇල්ලීමට එළා තිබූ තහනම් දැල් 07ක් නාවික හමුදා භාරයට ගැනීමට සමත් විය....
2020-04-13
බූස්ස නාවික හමුදා නිරෝධායන මධ්‍යස්ථානයේ සිටි තවත් 09 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් නිරෝධායන ක්‍රියාවලිය අවසන් කර ඉන් පිටව යයි.
බූස්ස නාවික හමුදා කඳවුරේ ස්ථාපිත නිරෝධායන මධ්‍යස්ථානය තුල සාර්ථකව නිරෝධායනයවූ තවත් පුද්ගලයින් 09 දෙනෙකු අද ( 2020 අප්‍රේල් 13) එම මධ්‍යස්ථානයෙන් පිටත්ව යන ලදි. ...
2020-04-13
පේදුරු තුඩුව, මනල්කාඩු මුහුදු ප්‍රදේශයේදී ගංජා ප්‍රවාහනය කරමින් තිබූ ඩිංගි යාත්‍රාවක් නාවික හමුදා භාරයට
මේ දින වල රට තුළ පවතින තත්වය හේතුවෙන් ශ්‍රී ලංකාව වටා වූ මුහුදු තීරයේ මුර සංචාරයන් තර කිරීමට නාවික හමුදාව පියවර ගන්නා ලදි. ඒ අනුව සිදු කරන ලද මුර සංචාරයන්හි ප්‍රථිපලයක් ලෙස අද (2020 අප්‍රේල් 13) මුර සංචාරයන්හි යෙදී සිටි උතුරු නාවික ව...
2020-04-13
වලංගු බලපත්‍ර නොමැතිව මසුන් ඇල්ලීමේ කටයුතු වල නිරතවූ පුද්ගලයින් 18ක් නාවික හමුදා භාරයට
නාවික හමුදාව විසින් 2020 අප්‍රේල් 12 වන දින ත්‍රිකුණාමලය, එළිසෙබෙත් දූපතට ඔබ්බෙන් වූ මුහුදේදී බලපත්‍ර නොමැතිව මසුන් ඇල්ලීමේ කටයුතු වල නිරතවූ පුද්ගලයින් 18 දෙනෙකු නාවික හමුදා භාරයට ගැනීමට සමත් විය. ...
2020-04-13


