සියළු පුවත්
මත්ද්‍රව්‍ය ලඟ තබා ගත් පුද්ගලයින් තිදෙනෙක් (03) නාවික හමුදා සහයෙන් අත්අඩංගුවට
නාවික හමුදාව පොලිසිය හා එක්ව 2020 අප්‍රේල් 16 වන දින පුල්මුඩේ, යාන්ඔය ප්‍රදේශයේ මාර්ග බාධකයකදී ගංජා සහ හෙරෝයින් සමඟ පුද්ගලයින් තිදෙනෙකු (02) අත් අඩංගුවට ගැනීමට කටයුතු කරන ලදි....
2020-04-17
නාවික හමුදා රෝහල් වෙතින් දීර්ඝ කාලීනව ප්‍රථිකාර ලබන්නන්ගේ මාසික ඖෂධ සිය නිවෙස්වලට ලබාදීමේ වැඩසටහනක් නාවික හමුදාව ක්‍රියාත්මක කරයි.
නාවික හමුදා රෝහල් මඟින් ප්‍රතිකාර ලබාගන්නා විශ්‍රාමික සහ දැනට සේවයේ නියුතු නාවික පුද්ගලයින් හා ඔවුන්ගේ පවුලේ සාමාජිකයන්ගේ මාසික ප්‍රථිකාර ලබාගැනීම රටේ දැනට පවතින තත්වය හේතුවෙන් අඩාල වී ඇති පසුබිමක එම පුද්ගලයින් පත්ව ඇති අස...
2020-04-17
නාවික හමුදාව විසින් තවත් විෂබීජහරණ වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කරයි
‘නව කොරෝනා’ වෛරසය රට තුල ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා නාවික හමුදාව විසින් සිදු කරනු ලබන විෂබීජහරණ වැඩසටහන් කිහිපයක් 2020 අප්‍රේල් 12 වන දින සහ 16 වන දින කොළඹ තඨාකාංගනය, කොළඹ වරායට ඇතුළුවන සියළුම දොරටු පරිශ්‍රයන්, වරකාපොල මූලික රෝහල ...
2020-04-17
බලපත්‍ර රහිතව හක් බෙල්ලන් ළඟ තබා ගෙන සිටි පුද්ගලයෙක් (01) නාවික හමුදා සහයෙන් අත්අඩංගුවට
ශ්‍රී ලංකා නාවික හමුදාව සහ මන්නාරම, සහකාර ධීවර පරීක්‍ෂක කාර්යාලය හා එක්ව 2020 අප්‍රේල් 16 වන දින මන්නාරම, කරිසල්පාඩු ප්‍රදේශයේ සිදු කළ සෝදිසි මෙහෙයුමකදී නීති විරෝධි ලෙස හක් බෙල්ලන් ලඟ තබාගෙන සිටි සැකකරුවෙක් (01) අත්අඩංගුවට ගන්නා ලදි...
2020-04-17
ගංජා ලග තබාගත් පුද්ගලයෙක් (01) නාවික හමුදා භාරයට
නාවික හමුදාව, පොලීසිය හා එක්ව 2020 අප්‍රේල් 16 වන දින මන්නාරම, ඉලුප්පුකඩවායි ප්‍රදේශයේදී ගංජා සමග පුද්ගලයෙක් (01) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කරන ලදි. ...
2020-04-17
නීති විරෝධී මත්පැන් සහ මදනමෝදක සමඟ පුද්ගලයෙකු නාවික හමුදා භාරයට
ශ්‍රී ලංකා නාවික හමුදාව 2020 අප්‍රේල් 16 වන දින බත්තුලුඔය, කොත්තන්තිවු ප්‍රදේශයේ සිදු කල සෝදිසි මෙහෙයුමකදී නීති විරෝධී මත්පැන් සහ මදන මෝදක සමග පුද්ගලයෙකු සිය භාරයට ගැනීමට කටයුතු කරන ලදි. ...
2020-04-17
නීති විරෝධී දැල් භාවිතා කරමින් මසුන් අල්ලමින් සිටි පුද්ගලයින් සිව් දෙනෙක් (04) නාවික හමුදා සහයෙන් අත්අඩංගුවට
නාවික හමුදාව විසින් 2020 අප්‍රේල් 16 වන දින කොකිලායි ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදේ සිදු කරන ලද මුර සංචාරයක් අතරතුර නීති විරෝධි දැල් භාවිතා කරමින් ධීවර කටයුතු වල නිරතවූ පුද්ගලයින් සිව් දෙනෙක් (04) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කර ඇත....
2020-04-17
නීති විරෝධී දේශීය මත්පැන් නිශ්පාදනය කල කාන්තාවක් (01) නාවික හමුදා භාරයට
ශ්‍රී ලංකා නාවික හමුදාව 2020 අප්‍රේල් 15 වන දින කල්පිටිය උච්චමුණෙයි ප්‍රදේශයේ සිදු කල සෝදිසි මෙහෙයුමකදී නීති විරෝධී දේශීය මත්පැන් නිෂ්පාදනය කරනු ලබන ස්ථානයක් වටලා එහි සිටි කාන්තාවක් (01) සමග දේශීය මත්පැන් තොගයක් සිය භාරයට ගැනීමට ...
2020-04-16
හෙරොයින් සමඟ සැකකරුවන් අට දෙනෙකු නාවික හමුදා සහයෙන් නීතියේ රැහැනට
නාවික හමුදාව සහ මන්නාරම, දිසා දූෂණ මර්ධන ඒකකය එක්ව 2020 අප්‍රේල් 15 වන දින මන්නාරම, සවුත්බාර් ප්‍රදේශයේදී හෙරොයින් සමඟ සැකකරුවන් අට දෙනෙක් (08) අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන ලදි. ...
2020-04-16
ජ්‍යාත්‍යන්තර වෙළඳ නෞකාවක රාජකාරි කරමින් සිට රෝගී වූ ඉන්දියානු ජාතිකයෙකු නාවික හමුදාව විසින් ආරක්‍ෂිතව කොළඹ වරායට ගෙන ඒමට කටයුතු කරයි.
ජාත්‍යන්තර වෙළඳ නෞකාවක් වන MV Menkar නෞකාවේ සේවය කල ඉන්දියානු ජාතික නාවිකයෙකු අසනීප තත්වයක් හේතුවෙන් ආරක්‍ෂිතව කොළඹ වරායට ගෙන ඒමට නාවික හමුදාව 2020 අප්‍රේල් 15 වන දින සිය සහාය ලබා දෙන ලදි....
2020-04-16
බූස්ස නාවික හමුදා නිරෝධායන මධ්‍යස්ථානයේ සිටි තවත් 11 දෙනෙක් නිරෝධායන කටයුතු අවසන් කර ඉන් පිටව යයි.
බූස්ස නාවික හමුදා කඳවුරේ ස්ථාපිත නිරෝධායන මධ්‍යස්ථානය තුල සාර්ථකව නිරෝධායනය කටයුතු අවසන් කරන ලද තවත් පුද්ගලයින් 11 දෙනෙකු අද (2020 අප්‍රේල් 16) එම මධ්‍යස්ථානයෙන් පිටත්ව යන ලදි. ...
2020-04-16
නාවික හමුදාව විසින් නෙවිල් ප්‍රනාන්දු රෝහලෙහි කොරෝනා ආසාදිතයින් සඳහා ප්‍රතිකාර කිරීමට අවශ්‍ය පහසුකම් පුළුල් කෙරේ.
කොරෝනා වෛරසය හේතුවෙන් මේ වන විට රට තුළ ඇති වී තිබෙන තත්වය තුළ එම රෝගීන් සඳහා වඩාත් ආරක්‍ෂිතව සහ ඵලදායී ලෙස ප්‍රතිකාර ලබා දීම සඳහා නාවික හමුදාව විසින් නව තාක්‍ෂණය උපයෝගී කර ගනිමින් සිදු කරන ලද අළුත්වැඩියාවන් සහ උපකරණ කොරෝනා ආස...
2020-04-16
කේරළ ගංජා කිලෝග්‍රෑම් 120ක පමණ තොගයක් නාවික හමුදා භාරයට.
ශ්‍රී ලංකා නාවික හමුදාව 2020 අප්‍රේල් 15 වන දින මන්නාරමට දකුණු මුහුදු ප්‍රදේශයේ සිදු කළ මුර සංචාරයකදී කිලෝග්‍රෑම් 120ක පමණ කේරළ ගංජා තොගයක් ප්‍රවාහනය කරමින් තිබූ ඩිංගි යාත්‍රාවක් සමඟ පුද්ගලයින් තිදෙනෙක් (03) නාවික හමුදා භාරයට ගැනීමට...
2020-04-16
නාගලන්ගම සහ වේල්ලවීදියේ තවත් පුද්ගලයින් 100 දෙනෙකු නිරෝධායනය සඳහා යොමු කෙරේ.
ජා ඇල සුදුවැල්ල ග්‍රාමයේ නිරෝධායන කටයුතු මග හැර සිට කොරෝනා වෛරසය ආසාධනයවූ පුද්ගලයින් සමඟ සබඳතා පැවැත් වූ කොළඹ ගුණසිංහපුර, වේල්ලවීදිය, ග්‍රෑන්ඩ්පාස් සහ නාගලන්ගම ප්‍රදේශයන්හි තවත් පුද්ගලයින් 100 දෙනෙක් අද (2020 අප්‍රේල් 15) ත්‍රික...
2020-04-15
හෙරොයින් මත්ද්‍රව්‍ය සමඟ පුද්ගලයන් දෙදෙනෙක් (02) නාවික හමුදා භාරයට
නාවික හමුදාව විසින් 2020 අප්‍රේල් 14 වන දින වෙන්නප්පුව ප්‍රදේශයේදී සිදු කළ මෙහෙයුමකදී හෙරොයින් ග්‍රෑම් 4.8 ක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු (02) නාවික හමුදා භාරයට ගෙන ඇත. ...
2020-04-15


