සියළු පුවත්
‘සමුදුර’ නෞකාව වෙතින් ආපදාවට පත් ධීවර යාත්‍රාවන් වෙත අවශ්‍ය ඉන්ධන ලබා දෙයි
‘අම්ෆන්’ සුලි කුණාටුවේ බලපෑමෙන් ඇතිවූ අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ඉන්දුනීසියාව ආශ්‍රිත මුහුදු ප්‍රදේශයට ගසා ගෙන ගිය මෙරට බහුදින ධීවර යාත්‍රාවන් ශ්‍රී ලංකා නාවික නෞකා සමුදුර නෞකාවේ සහයෙන් ගොඩබිම වෙත ළගාවෙමින් පවතින අතර, ...
2020-05-23
නාවික හමුදා නිරෝධායන මධ්‍යස්ථානයන් වෙතින් තවත් පුද්ගලයින් 29 දෙනෙකු නිරෝධායන කටයුතු අවසන් කර පිටව යයි.
බූස්ස නාවික හමුදා කඳවුරේ සහ අනුරාධපුර ප්‍රදේශයේ ස්ථාපිත නාවික හමුදා නිරෝධායන මධ්‍යස්ථානයන්හි නිරෝධායන කටයුතු අවසන් කරන ලද තවත් පුද්ගලයින් 29 දෙනෙකු 2020 මැයි මස 22 සහ 23 යන දිනයන්හි එම මධ්‍යස්ථානයන් වෙතින් පිටත්ව යන ලදි. ...
2020-05-23
කොටන තුවක්කුවක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට
නාවික හමුදාව සහ පොලිස් කොට්ඨාශ දූෂණ මර්ධන ඒකකය එක්ව 2020 මැයි මස 22 වන දින හම්බන්තොට ගොන්නොරුව ප්‍රදේශයේ සිදු කළ සෝදිසි කිරීමකදී දේශීය නිශ්පාදිත කොටන තුවක්කුවක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගන්නා ලදි....
2020-05-23
හෙරොයින් ලඟ තබාගෙන සිටි පුද්ගලයෙකු (01) අත් අඩංගුවට ගැනීමට නාවික හමුදා සහාය
නාවික හමුදාව සහ පොලිසිය එක්ව 2020 මැයි මස 22 වන දින මන්නාරම, තේවම්පිඩ්ඩි ප්‍රදේශයේ සිදු කරන ලද සෝදිසි මෙහෙයුමකදී හෙරොයින් මත්ද්‍රව්‍ය සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගන්නා ලදි. ...
2020-05-23
නාවික හමුදා සහයෙන් තහනම් මත්පෙති ලඟ තබා ගෙන සිටි පුද්ගලයෙකු (01) අත්අඩංගුවට.
ශ්‍රී ලංකා නාවික හමුදාව ත්‍රිකුණාමලය දිසා දූෂණ මර්ධන ඒකකය එක්ව 2020 මැයි මස 22 වන දින ත්‍රිකුණාමලය, ඔර්ස්හිල් ප්‍රදේශයේ සිදු කල සෝදිසි මෙහෙයුමකදී තහනම් මත්පෙති සමඟ පුද්ගලයෙකු (01) අත්අඩංගුවට ගැනීමට සමත් විය....
2020-05-23
කොවිඩ් - 19 සුව වූ තවත් නාවික හමුදා පුද්ගලයින් 33ක් රෝහල් වලින් පිටව යයි - සුව වූ මුළු ගණන 283ක්.
කොවිඩ් - 19 වෛරසය ආසාධනයවී රෝහල් ගතව ප්‍රථිකාර ලැබූ තවත් නාවික හමුදා පුද්ගලයින් 33දෙනෙකු වෛරසය ශරීර තුල නොමැති බවට සිදු කල පීසීආර් පරීක්‍ෂණ මගින් තහවුරු කර ගැනීමෙන් අනතුරුව 2020 මැයි මස 22 වන දින එම රෝහල් වෙතින් මුදා හැරීමට කටයුතු කර ...
2020-05-23
‘මව්බිම වෙනුවෙන් එක්වෙමු’ උතුම් පුණ්‍ය ව්‍යාපෘතිය යටතේ නාවික හමුදාව වෙත අත්‍යාවශ්‍ය විෂයන් තොගයක් පරිත්‍යාග කෙරේ.
නාවික හමුදාව විසින් කොරෝනා වෛරසය රට තුල ව්‍යාප්ත වීම පාලනය කිරීම සඳහා සිදුකරනු ලබන වැඩසටහන් වෙනුවෙන් අත්‍යාවශ්‍ය විෂයන් තොගයක් ‘මව්බිම වෙනුවෙන් එක්වෙමු’ උතුම් පුණ්‍ය ව්‍යාපෘතිය යටතේ ශ්‍රද්ධා රූපවාහිනී නාලිකාව සහ මහමෙව්නා...
2020-05-22
‘සමුදුර’ නෞකාව ‘අම්ෆන්’ සුලි කුණාටුවේ බලපෑමෙන් අතරමංවූ මෙරට ධීවර යාත්‍රාවන් වෙත ළගාවෙයි.
‘අම්ෆන්’ සුලි කුණාටුවේ බලපෑමෙන් ඇතිවූ අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ඉන්දුනීසියාව ආශ්‍රිත මුහුදු ප්‍රදේශයට ගසා ගෙන ගිය මෙරට බහුදින ධීවර යාත්‍රාවන්ට අවශ්‍ය සහය සහ ඉන්ධන ලබා දීම සඳහා 2020 මැයි මස 21 වන දින පිටත්ව ගිය ශ්‍රී ලංකා නා...
2020-05-22
කොවිඩ් - 19 සුව වූ තවත් නාවික හමුදා පුද්ගලයින් 13ක් රෝහල් වලින් පිටව යයි - සුව වූ මුළු ගණන 250ක්.
කොවිඩ් - 19 වෛරසය ආසාධනයවී රෝහල් ගතව ප්‍රථිකාර ලැබූ තවත් නාවික හමුදා පුද්ගලයින් 13 දෙනෙකු වෛරසය ශරීර තුල නොමැති බවට සිදු කල පීසීආර් පරීක්‍ෂණ මගින් තහවුරු කර ගැනීමෙන් අනතුරුව 2020 මැයි මස 21 වන දින එම රෝහල් වෙතින් මුදා හැරීමට කටයුතු කර ...
2020-05-22
නාවික හමුදා සහයෙන් කේරළ ගංජා සමග සැකකරුවෙක් (01) නීතියේ රැහැනට
ශ්‍රී ලංකා නාවික හමුදාව සහ තංගල්ල, සුරාබදු ඒකකය එක්ව 2020 මැයි මස 21 වන දින බෙලිඅත්ත නගරයේ සිදු කරන ලද ඒකාබද්ධ මෙහෙයුමකදී කේරළ ගංජා සමඟ පුද්ගලයෙකු (01) අත් අඩංගුවට ගැනීමට සමත් විය....
2020-05-22
නාවික හමුදා සහයෙන් අයිස් මත්ද්‍රව්‍ය සමග සැකකරුවන් දෙදෙනෙක් (02) නීතියේ රැහැනට
නාවික හමුදාව සහ පොලිසිය එක්ව 2020 මැයි මස 21 වන දින කල්පිටිය, නරිකුඩා ප්‍රදේශයේ සිදුකරන ලද සෝදිසි මෙහෙයුමකදී අයිස් මත්ද්‍රව්‍ය සමඟ පුද්ගලයින් දෙදෙනෙක් (02) අත්අඩංගුවට ගැනීමට සමත්වීය. ...
2020-05-22
නාවික හමුදා සහයෙන් තහනම් මත්පෙති සහ හෙරොයින් ලඟ තබා ගෙන සිටි පුද්ගලයින් තිදෙනෙකු (03) අත්අඩංගුවට.
ශ්‍රී ලංකා නාවික හමුදාව ත්‍රිකුණාමලය දිසා දූෂණ මර්ධන ඒකකය සහ පුල්මුඩේ පොලිස් විශේෂ කාර්ය බලකාය එක්ව 2020 මැයි මස 21 වන දින ත්‍රිකුණාමලය උප්පුවේලි සහ වැලිඔය යන ප්‍රදේශයන්හි සිදු කල සෝදිසි මෙහෙයුම් දෙකකදී තහනම් මත්පෙති සහ හෙරොයින...
2020-05-22
ගංවතුර ආපදාවට පෙර සුදානමක් ලෙස තවදුරටත් ගාල්ල, වක්වැල්ල පාලම තුල සිරවී තිබූ අපද්‍රව්‍ය ඉවත් කිරීමට නාවික හමුදාව කටයුතු කරයි
ගිං ගඟෙහි සැඩ ජල පහරට හසුව ගසාගෙනවිත් ගාල්ල, වක්වැල්ල පාලම තුල සිරවී තිබූ දැව කඳන් සහ අපද්‍රව්‍ය ඉවත් කර ජලය නිසි පරිදි බැස යාමට සැලැස්වීමෙන් එම ප්‍රදේශයට ඉදිරියේදී ඇති විය හැකි ගංවතුර අවධානම මැඩ පැවැත්වීමට 2020 මැයි මස 21 වන දින...
2020-05-22
තහනම් මත්පෙති, කේරළ ගංජා සහ කඩු ළඟ තබාගෙන සිටි පුද්ගලයෙකු නාවික හමුදා සහයෙන් අත්අඩංගුවට.
ශ්‍රී ලංකා නාවික හමුදාව හා ත්‍රිකුණාමලය දිසා දූෂණ මර්ධන ඒකකය එක්ව 2020 මැයි මස 20 වන දින ත්‍රිකුණාමලය ජමාලියා ප්‍රදේශයේ සිදු කල සෝදිසි මෙහෙයුමකදී තහනම් මත්පෙති, කේරළ ගංජා සහ කඩු ළඟ තබාගෙන සිටි පුද්ගලයෙකු අත් අඩංගුවට ගැනීමට සමත් ව...
2020-05-21
බූස්ස නාවික හමුදා නිරෝධායන මධ්‍යස්ථානයේ සිටි තවත් පුද්ගලයින් 10 දෙනෙකු නිරෝධායන කටයුතු අවසන් කර ඉන් පිටව යයි.
බූස්ස නාවික හමුදා කඳවුරේ ස්ථාපිත නිරෝධායන මධ්‍යස්ථානය තුල සාර්ථකව නිරෝධායන කටයුතු අවසන් කරන ලද තවත් පුද්ගලයින් 10 දෙනෙකු අද (2020 මැයි 21) වන දින එම මධ්‍යස්ථානයෙන් පිටත්ව යන ලදි....
2020-05-21


