සියළු පුවත්

නාවික හමුදාව විසින් තවත් විෂබීජහරණ වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කරයි

‘නව කොරෝනා’ වෛරසය රට තුල ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා නාවික හමුදාව විසින් සිදු කරනු ලබන විෂබීජහරණ වැඩසටහන් කිහිපයක් 2020 අප්‍රේල් 21 සහ 22 යන දිනයන්හි ගුවන් විදුලි සංස්ථා පරිශ්‍රය, මැතිවරණ මහලේකම් කාර්යාල පරිශ්‍රයේ පිහිටි මැතිවරණ ...

2020-04-23

ගංජා කිලෝග්‍රෑම් 93කට අධික ප්‍රමාණයක් නාවික හමුදා භාරයට.

ශ්‍රී ලංකා නාවික හමුදාව 2020 අප්‍රේල් 22 වන දින යාපනය, වෙත්තලකේනි, කඩෙයිකාඩු දකුණු වෙරළ තීරයේදී මුහුදේ සිට ගොඩබිමට ඩිංගි යාත්‍රාවක් මගින් ගෙන ඒමට උත්සාහ කල ගංජා කිලෝග්‍රෑම් 93කට අධික ප්‍රමාණයක් සමඟ පුද්ගලයින් දෙදෙනෙක් (02) නාවික හමු...

2020-04-23

ශ්‍රී ලංකාවේ ලියාපදිංචි වෙළඳ නෞකාවක සේවය කරමින් සිටියදී හෘදයාබාධයකින් මිය ගිය සූපවේදියෙකු ගේ මෘත දේහයක් ආරක්‍ෂිතව ගොඩබෑම සඳහා නාවික හමුදා සහාය.

ශ්‍රී ලංකාවේ ලියාපදිංචි වෙළඳ නොකාවක් වන ‘MV GRACE’ නෞකාවේ ප්‍රධාන සූපවේදියා ලෙස සේවය කල පුද්ගලයෙකු හදිසියේ හෘදයාබාධයකින් මිය යාම හේතුවෙන් ඔහුගේ මෘත දේහය ‍අදාල නෞකාවෙන් ලබා ගැනීමෙන් අනතුරුව එම මෘත දේහය සම්බන්ධයෙන් ඉදිරි කටයුතු ස...

2020-04-22

Colombo International Container Terminals (CICT) ආයතනය වෙතින් නාවික හමුදාව වෙත ආරක්‍ෂිත මුහුණු ආවරණ පරිත්‍යාග කෙරේ.

නාවික හමුදාව විසින් කොරෝනා වෛරසය රට තුල ව්‍යාප්ත වීම පාලනය කිරීම සඳහා ගෙන යන වැඩ පිළිවෙළ සඳහා සහය දක්වමින් Colombo International Container Terminals ආයතනය විසින් ආරක්‍ෂිත මුහුණු ආවරණ තොගයක් නාවික හමුදාව වෙත ලබා දීම අද (2020 අප්‍රේල් 22) නාවික හමුදා ප්‍රදීපා...

2020-04-22

නාවික හමුදාව විසින් පවත්වනු ලබන තවත් සංගීත සැදෑවක් ගම්පහ ප්‍රදේශයේදී.

කොළඹ ප්‍රදේශයේ පවතින ඇඳිරිනීති වාතාවරණය යටතේ මහල් නිවාසයන්හි ජීවත් වන ජනතාවගේ ඒකාකාරී ස්වාභාවය සහ මානසික ආතතිය දුරු කරලීම සඳහා ක්‍රියාත්මක කරගෙන යනු ලබන සංගීත වැඩසටහන් මා‍ලාවේ තවත් වැඩසටහනක් 2020 අප්‍රේල් 21 වන දින ගම්පහ ප්‍රද...

2020-04-22

සවුක්කාඩි වෙරළ තීරයේ තිබී RPG උණ්ඩයක් (01) නාවික හමුදාව විසින් සොයා ගැනේ

නාවික හමුදාව 2020 අප්‍රේල් 21 වන දින යාපනය, මනිපායි, සවුක්කාඩි වෙරළ තීරයේ තිබී RPG උණ්ඩයක් (01) සොයා ගැනීමට සමත් විය....

2020-04-22

නීති විරෝධී දැල් භාවිත කරමින් ධීවර කටයුතු වල නිරතවූ පුද්ගලයින් 05 දෙනෙකු නාවික හමුදා භාරයට

නාවික හමුදාව විසින් 2020 අප්‍රේල් 21 වන දින මුන්දලම කළපුවේ උඩප්පුව ප්‍රදේශයේ සිදු කරන ලද සොදිසි මෙහෙයුමක් අතරතුර නීති විරෝධි දැල් භාවිතා කරමින් ධීවර කටයුතු වල නිරතවූ පුද්ගලයින් 05 දෙනෙකු නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කරන ලදි. ...

2020-04-22

ඉතාලිය බලා ගමන් කරමින් තිබූ MSC Magnifica නම් මගී නෞකාවේ සේවය කල අනුර බණ්ඩාර හේරත් මහතා සමඟින් තවත් දෙදෙනෙක් (02) නිරෝධායනයෙන් පසු නිවෙස් වෙත.

MSC Magnifica මගී නෞකාවේ සේවය කල 2020 අප්‍රේල් 06 වන දින නාවික හමුදාව විසින් ගොඩ බිමට ගෙන්වා ගත් අනුර බණ්ඩාර හේරත් මහතා සමඟින් තවත් දෙදෙනෙක් (02) බූස්ස නාවික හමුදා කඳවුරේ ස්ථාපිත නිරෝධායන මධ්‍යස්ථානය තුල නිරෝධායනය අවසන් කර 2020 අප්‍රේල් 21වන දින ...

2020-04-22

ඔලුවිල් නිරෝධායන මධ්‍යස්ථානය වෙත පෞද්ගලික ආයතන සහ සිවිල් සංවිධාන වෙතින් ආරක්ෂිත ඇඳුම් පරිත්‍යාග කරයි

නාවික හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන ඔලුවිල් නිරෝධායන මධ්‍යස්ථානයේ රාජකාරි සිදු කරනු ලබන නාවික පුද්ගලයින්ගේ සෞඛ්‍යාරක්‍ෂාව සඳහා අවශ්‍ය ආරක්‍ෂිත ඇදුම් තොගයක් කහතුඩුව Hydramani Pentex ආයතනය සහ ‘The Fight Against Corona Team’ යන සංවිධානය මගින් නාවික හම...

2020-04-21

නාවික හමුදාව විසින් තවත් සංගීත සැදෑවක් මහර, කඩවත ප්‍රදේශය කේන්ද්‍ර කර ගනිමින් පවත්වන ලදි.

කොළඹ ප්‍රදේශයේ පවතින ඇඳිරිනීතිමය වාතාවරණය යටතේ මහල් නිවාසයන්හි ජීවත් වන ජනතාවගේ ඒකාකාරී ස්වාභාවය සහ මානසික ආතතිය දුරු කරලීම සඳහා ක්‍රියාත්මක කරගෙන යනු ලබන සංගීත වැඩසටහන් මා‍ලාවේ තවත් වැඩසටහනක් 2020 අප්‍රේල් 20 වන දින මහර කඩවත, ප...

2020-04-21

නාවික හමුදාවේ දායකත්වයෙන් මසා නිම කරන ලද වෛද්‍ය කාර්ය මණ්ඩල සඳහා අවශ්‍ය සෞඛ්‍යාරක්‍ෂක ඇදුම් කට්ටල තොගයක් රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය වෙත භාරදීම සිදු කරන ලදි.

කොරෝනා ආසාධිත රෝගීන් වෙනුවෙන් ප්‍රථිකාර කටයුතු සිදු කරනු ලබන වෛද්‍ය කාර්ය මණ්ඩල සඳහා අවශ්‍ය සෞඛ්‍යාරක්‍ෂක ඇදුම් කට්ටල 150ක ප්‍රමාණයක් සංකේතාත්මකව රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ සභාපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමිපාණන් ව...

2020-04-21

නාවික හමුදාව විසින් පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොළ විෂබීජහරණය කරයි

නාවික හමුදාව විසින් අද (2020 අප්‍රේල් 21) පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොළෙහි සියළුම පරිශ්‍රයන් විෂබීජහරණයකට ලක් කිරීමට කටයුතු කරන ලදි....

2020-04-21

නීති විරෝධී මත්ද්‍රව්‍ය සමඟ පුද්ගලයින් 06 දෙනෙකු නාවික හමුදා සහයෙන් තීතියේ රැහැනට.

රටේ පවතින ව්‍යසනකාරී තත්වය හමුවේ වුවද මත්ද්‍රව්‍ය මැඩලීමේ ජාතික කර්තව්‍යයට උරදෙමින් සිටින ශ්‍රී ලංකා නාවික හමුදාව සාගරය හරහා මෙරටට රැගෙන ඒමට උත්සහ කරනු ලබන මත්ද්‍රව්‍ය මෙන්ම රට අභ්‍යන්තරය තුළද හුවමාරු වන මත්ද්‍රව්‍ය වැටලී...

2020-04-21

කොරෝනා වෛරසය ආසාධිතයෙකු ඇසුරු කල තවත් පුද්ගලයෙකු (01) නිරෝධායනය සඳහා යොමු කෙරේ.

කොරෝනා වෛරසය ආසාධිතයෙකු ඇසුරු කල ජාඇල ප්‍රදේශයේ තවත් පුද්ගලයෙකු (01) 2020 අප්‍රේල් 20 වන දින නාවික හමුදාව විසින් නිරෝධායන කටයුතු සඳහා යොමු කිරීමට කටයුතු කරන ලදි....

2020-04-21

නාවික හමුදාව විසින් තවත් විෂබීජහරණ වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කරයි

කොරෝනා වෛරසය රට තුල ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා නාවික හමුදාව විසින් සිදු කරනු ලබන විෂබීජහරණ වැඩසටහන් කිහිපයක් 2020 අප්‍රේල් 19 වන දින සහ 20 යන දිනයන්හීදී රාගම උතුරු කොළඹ ශික්‍ෂණ රෝහල මෙන්ම මහව සහ ගාල්ල යන දුම්රිය ස්ථානයන්ද කේන්ද්‍...

2020-04-21