සියළු පුවත්
‘මනුසත් දෙරණින්’ නාවික හමුදාව වෙත සෞඛ්‍යාරක්‍ෂිත ඇදුම් තොගයක් පරිත්‍යාග කෙරේ.
නාවික හමුදාව විසින් කොරෝනා වෛරසය රට තුල ව්‍යාප්ත වීම පාලනය කිරීම සඳහා සිදුකරනු ලබන වැඩසටහන් වෙනුවෙන් අවශ්‍ය සෞඛ්‍යාරක්‍ෂිත ඇදුම් තොගයක් ‘මනුසත් දෙරණ’ වැඩසටහන යටතේ නාවික හමුදාව වෙත ලබා දීම අද (2020 අප්‍රේල් 28) නාවික හමුදා මූලස්ථ...
2020-04-28
නාවික හමුදාව විසින් නිශ්පාදනය කල තවත් මෙඩි මේට් (Medi mate) යන්ත්‍රයක් මීගමුව දිස්ත්‍රික් මහ රෝහලට ලබා දෙයි.
ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නිශ්පාදනය කරන ලද තවත් මෙඩි මේට් (Medi mate) ස්වයංක්‍රීය උපකරණයක් මීගමුව දිස්ත්‍රික් මහ රෝහල වෙත ලබා දීමට අද (2020 අප්‍රේල් 27) කටයුතු කරන ලදි. ...
2020-04-27
නිරෝධායන කටයුතු අවසන්කල තවත් 05 දෙනෙකු බූස්ස නාවික හමුදා නිරෝධායන මධ්‍යස්ථානයෙන් පිටව යයි.
බූස්ස නාවික හමුදා කඳවුරේ ස්ථාපිත නිරෝධායන මධ්‍යස්ථානය තුල නිරෝධායන කටයුතු අවසන් කල පුද්ගලයින් 05 දෙනෙකු අද (2020 අප්‍රේල් 27) එම මධ්‍යස්ථානයෙන් පිටත්ව යන ලදි. ...
2020-04-27
හුදෙකලා කරන ලද වැලිසර නාවික හමුදා කඳවුරු පරිශ්‍රය තුල නිරෝධායන ක්‍රියාවලීන් සහ කෙරෝනා වෛරසය අසාධිත පුද්ගලයින් ප්‍රථිකාර සඳහා යොමු කිරීම තවදුරටත් ක්‍රියාත්මකයි.
වැලිසර නාවික හමුදා පරිශ්‍රය තුලින් කොරෝනා වෛරසය ආසාදිත නාවික හමුදා පුද්ගලයින් පිරිසක් හමුවීමත් සමඟ එම කඳවුරු පරිශ්‍රය සම්පූර්ණයෙන් හුදෙකලා කිරීමට පියවර ගන්නා ලද අතර, මේ වන විට වෛරසය ආසාධිතයින් හදුනා ගැනීමටත් කදවුරු පරිශ්‍ර...
2020-04-26
නීති විරෝධී දැල් භාවිත කරමින් ධීවර කටයුතු වල නිරතවූ පුද්ගලයින් තිදෙනෙක් (03) නාවික හමුදා භාරයට
නාවික හමුදාව විසින් 2020 අප්‍රේල් 25 වන දින මුලන්කාවිල් ප්‍රදේශයේ සිදුකල සෝදිසි මෙහෙයුමකදී නීති විරෝධි දැල් භාවිතා කරමින් ධීවර කටයුතු වල නිරතවූ පුද්ගලයින් තිදෙනෙක් (03) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කරන ලදි. ...
2020-04-26
මී උණ රෝගී තත්වයක් හේතුවෙන් කොළඹ නාවික හමුදා මහ රෝහලේ ප්‍රථිකාර ලබමින් සිටි නාවික හමුදා නිලධාරියෙකු අභාවප්‍රාප්ත වෙයි.
මී උණ රෝගී තත්වයක් හේතුවෙන් කොළඹ නාවික හමුදා මහ රෝහලෙහි දැඩිසත්කාර ඒකකයේ ප්‍රථිකාර ලබමින් සිටි නාවික හමුදා නිලධාරියෙකු 2020 අප්‍රේල් 25 වන දින අභාවප්‍රාප්ත විය....
2020-04-26
මුව මස් තොගයක් සමග පුද්ගලයෙකු (01) නීතියේ රැහැනට හසුකර දීමට නාවික හමුදා සහාය
නාවික හමුදාව සහ මන්නාරම කොට්ඨාශ දූෂණ මර්ධන ඒකකය එක්ව 2020 අප්‍රේල් 24 වන දින තුනුක්කායි, ඉලුප්පයිකඩ්ඩවායි ප්‍රදේශයේ සිදු කල සෝදිසි මෙහෙයුමකදී මුව මස් තොගයක් සමඟ පුද්ගලයෙකු (01) අත් අඩංගුවට ගැනීමට කටයුතු කරන ලදි. ...
2020-04-25
නාවික හමුදාව විසින් අනුරාධපුර ශික්ෂණ රෝහල වෙත ආරක්‍ෂිත මුහුණු ආවරණ පරිත්‍යාග කෙරේ
අනුරාධපුර රෝහලෙහි ප්‍රථිකාර කටයුතු සිදු කරනු ලබන වෛද්‍ය කාර්ය මණ්ඩල සඳහා අවශ්‍ය ආරක්‍ෂිත මුහුණු ආවරණ තොගයක් නාවික හමුදාව විසින් 2020 අප්‍රෙල් 22 වන දින එම රෝහල් කාර්ය මණ්ඩලය වෙත භාර දීම සිදු කරන ලදි....
2020-04-24
මහජන චීන සමූහාණ්ඩුව වෙතින් නාවික හමුදාව වෙත සෞඛ්‍යාරක්‍ෂිත ඇදුම් සහ උපකරණ තොගයක් පරිත්‍යාග කෙරේ.
නාවික හමුදාව විසින් කොරෝනා වෛරසය රට තුල ව්‍යාප්ත වීම පාලනය කිරීම සඳහා සිදුකරනු ලබන වැඩසටහන් වෙනුවෙන් අවශ්‍ය සෞඛාරක්‍ෂිත ඇදුම් සහ උපකරණ තොගයක් මහජන චීන සමූහාණ්ඩුව වෙතින් නාවික හමුදාව වෙත ලබා දීම අද (2020 අප්‍රේල් 24) නාවික හමුදා මූ...
2020-04-24
මාධ්‍ය නිවේදනය
පසුගිය දිනෙක නිවාඩු මත සිටි පොළොන්නරුව ප්‍රදේශයේ නාවික හමුදා පුද්ගලයෙකු හට කොරෝනා වෛරසය ආසාධනය වී ඇති බවට තහවුරු වීමත් සමඟම එම නාවික පුද්ගලයා රාජකාරි සිදු කල වැලිසර නාවික හමුදා කඳවුරේ ඔහු සමඟ නාවිකයින්ගේ නිවාසයේ ලැගුම් ගෙනස...
2020-04-24
නිරෝධායන කටයුතු අවසන්කල තවත් තිදෙනෙක් (03) බූස්ස නාවික හමුදා නිරෝධායන මධ්‍යස්ථානයෙන් පිටව යයි.
බූස්ස නාවික හමුදා කඳවුරේ ස්ථාපිත නිරෝධායන මධ්‍යස්ථානය තුල නිරෝධායනය කටයුතු අවසන් කල පුද්ගලයින් තිදෙනෙකු (03) අද (2020 අප්‍රේල් 24) එම මධ්‍යස්ථානයෙන් පිටත්ව යන ලදි. ...
2020-04-24
නාවික හමුදා සහයෙන් දේශිය ගංජා කිලෝ 49කට අධික ප්‍රමාණයක් සමග සැකකරුවන් දෙදෙනෙක් (02) නීතියේ රැහැනට
ශ්‍රී ලංකා නාවික හමුදාව සහ පොලිස් විශේෂ කාර්ය බලකාය එක්ව 2020 අප්‍රේල් 23 වන දින තණමල්විල, උස්සැල්ල සහ කුඩාවැව ප්‍රදේශයන්හි සිදු කරන ලද ඒකාබද්ධ මෙහෙයුමකින් දේශිය ගංජා කිලෝග්‍රෑම් 49කට අධික ප්‍රමාණයක් සමග සැකකරුවන් දෙදෙනෙක් (02) අත්...
2020-04-24
කඩොලාන ශාක කැපු පුද්ගලයින් තිදෙනක් (03) නාවික හමුදා භාරයට
නාවික හමුදාව විසින් 2020 අප්‍රේල් 23 වන දින මන්නාරම, තිරුකේතීෂ්වරම් කළපු ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී කඩොලාන ශාක කපමින් සිටි පුද්ගලයින් තිදෙනෙක් (03) නාවික හමුදා භාරයට ගැනීමට සමත් විය....
2020-04-24
මසුන් ඇල්ලීමට යොදා ගන්නා තහනම් දැල් තොගයක් නාවික හමුදා භාරයට
ශ්‍රී ලංකා නාවික හමුදාව 2020 අප්‍රේල් 23 වන දින මඩකලපුව කළපුවේ සිදු කල මුර සංචාරයකදී මසුන් ඇල්ලීමට එළා තිබූ තහනම් දැල් 11ක් නාවික හමුදා භාරයට ගැනීමට සමත් විය....
2020-04-24
නීති විරෝධී මත්පැන් නිශ්පාදනය සහ අලෙවිකිරීම හේතුවෙන් පුද්ගලයින් සිව් දෙනෙකු (04) නාවික හමුදා භාරයට.
ශ්‍රී ලංකා නාවික හමුදාව 2020 අප්‍රේල් 22 වන දින පුත්තලම, සෙතපොළ ප්‍රදේශයේ සිදු කල ජංගම මුර සංචාරයකදී සහ 2020 අප්‍රේල් 22 සහ 23 යන දිනයන්හි වෙන්නප්පුව ප්‍රදේශයේ සිදු කල විශේෂ සොදිසි මෙහෙයුමකදී නීති විරෝධී ලෙස මත්පැන් නිශ්පාදනය සහ අලෙවි ක...
2020-04-23


