සියළු පුවත්

නයනතිවු දූපත වෙත අත්‍යාවශ්‍ය ආහාර රැගෙන යාමට නාවික හමුදාවේ සහාය.

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් 2020 මාර්තු 31 වන දින යාපනය, නයනතිවු දූපත වෙත අත්‍යාවශ්‍ය ආහාර රැගෙන යාම සඳහා සිය දායකත්වය ලබා දෙන ලදි....

2020-04-01

මසුන් ඇල්ලීමට යොදා ගන්නා තහනම් දැලක් සමග පුද්ගලයින් දෙදෙනෙක් නාවික හමුදා භාරයට

නාවික හමුදාව විසින් 2020 මාර්තු 31 වන දින කෝකිලායි, ජින්නපුරම් ප්‍රදේශයේ සිදු කල මෙහෙයුමකදී තහනම් දැලක් සමග පුද්ගලයින් දෙදෙනෙක් (02) නාවික හමුදා භාරයට ගන්නා ලදි....

2020-04-01

අයිස් මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවෙක් නාවික හමුදා සහයෙන් නීතියේ රැහැනට

නාවික හමුදාව සහ පේසාලේ පොලිසිය එක්ව 2020 මාර්තු 31වන දින මන්නාරම, පේසාලේ, පෙරියකාසල් ප්‍රදේශයේ සිදු කල සෝදිසි මෙහෙයුමකදී අයිස් මත්ද්‍රව්‍ය සමග පුද්ගලයෙක් (01) අත්අඩංගුවට ගැනීමට සමත්විය....

2020-04-01

අයිස් මත්ද්‍රව්‍ය ලග තබා ගත් සැකකරුවෙක් (01) නාවික හමුදා භාරයට

නාවික හමුදාව 2020 මාර්තු 31 වන දින පාලවිය, කරඹ ප්‍රදේශයේ සිදු කල සෝදිසි මෙහෙයුමකදී අයිස් මත්ද්‍රව්‍ය ලඟ තබාගත් සැකකරුවෙක් (01) නාවික හමුදා භාරයට ගැනීමට සමත්විය. ...

2020-04-01

රුපියල් මිලියන 12500 කට අධික වටිනාකමකින් යුත් මත්ද්‍රව්‍ය තොගයක් ගැඹුරු මුහුදේදී නාවික හමුදා අත්අඩංගුවට

ශ්‍රී ලංකා නාවික හමුදාවේ ගැඹුරු මුහුදු ආවේක්‍ෂණ නෞකාවක් වන ශ්‍රීලංනානෞ සයුර මගින් 2020 මාර්තු 28 (සෙනසුරාදා) දින උදෑසන 0930 පැයට පමණ ශ්‍රී ලංකාවේ දකුණු වෙර‍ළේ සිට නාවික සැතපුම් 463ක පමණ දුරකදී (දළ වශයෙන් 835km පමණ) මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කර...

2020-03-31

අනලතිවු දූපත්වාසි ජනතාව සඳහා නාවික හමුදාව වියලි සළාක බෙදා දෙයි.

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් 2020 මාර්තු 30 වන දින යාපනය, අනලතිවු දූපතේ ජීවත්වන ජනතාව වෙනුවෙන් වියලි ආහාර සළාක බෙදාදීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදි. ...

2020-03-31

කේරළ ගංජා සමග පුද්ගලයින් දෙදෙනෙක් (02) නාවික හමුදා සහයෙන් අත් අඩංගුවට

නාවික හමුදාව පොලිස් මත්ද්‍රව්‍ය නාශක ඒකකය හා එක්ව 2020 මාර්තු 30 වන දින මන්නාරම, පේසාලේ, කට්ටිකුඩිඉරිප්පු ප්‍රදේශයේ සිදු කල සෝදිසි මෙහෙයුමකදී විකිණීම සඳහා කේරළ ගංජා රැගෙන යමින් සිටි පුද්ගලයින් දෙදෙනෙක් (02) අත් අඩංගුවට ගැනීමට සමත් ...

2020-03-31

නීති විරෝධී හක් බෙල්ලන් තොගයක් නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් 2020 මාර්තු 30 වන දින තලෙයිමන්නාරම, ඌරුමලේ ප්‍රදේශයේ සිදු කල සෝදිසි මෙහෙයුමකදී ප්‍රදේශයේ වන ලැහැබක් තුල සඟවා තිබූ නීති විරෝධී හක් බෙල්ලන් තොගයක් සොයා ගැනීමට සමත්විය. ...

2020-03-31

සාර්ථකව අවසන් වූ ඒකාබද්ධ පුහුණු හුවමාරු පාඨමාලාවේ 2020/1 (JCET) සහතිකපත් ප්‍රදානොත්සවය ත්‍රිකුණාමලයේදී

ශ්‍රී ලංකා නාවික හමුදාව සහ එක්සත් ජනපද යුධ හමුදාව එක්ව 2020 මාර්තු 02 වන දින ත්‍රිකුණාමලය, විශේෂ යාත්‍රා බලඝණ මූලස්ථානයේදී ආරම්භ කරන ලද ඒකාබද්ධ පුහුණු හුවමාරු පාඨමාලාව 2020/1 (Joint Combined Exchange Training 2020/1) සාර්ථකව අවසන් කරන ලද නාවික පුද්ගලයින් සඳහ...

2020-03-30

නාවික හමුදාව විසින් පුත්තලම සහීරා විද්‍යාලයේ විෂබීජහරණ කටයුතු සිදු කරයි.

නව කොරෝනා වෛරසය රට තුල ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සිදු කරනු ලබන විෂබීජහරණ වැඩසටහන් මාළාවේ තවත් වැඩසටහනක් අද (2020 මාර්තු 30) පුත්තලම සහීරා විද්‍යාලය කේන්ද්‍ර කර ගනිමින් පවැත්වීමට කටයුතු කරන ලදි....

2020-03-30

ගිණිකොණ නාවික විධානයට අයත් ප්‍රදේශයන්හි ජනතාව වෙනුවෙන් නාවික හමුදාවෙන් සහන

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ගිණිකොණ නාවික විධානයට අයත් ප්‍රදේශයේ පවුල් කිහිපයක් වෙනුවෙන් වියලි ආහාර සළාක බෙදාදීමේ වැඩසටහන් ක්‍රියාත්මක කරන ලදි....

2020-03-30

කොරෝනා ව්‍යාප්තිය වැළැක්වීම සඳහා නාවික හමුදාව වෙත ආරක්‍ෂිත අත් ආවරණ 20000ක් පරිත්‍යාග කෙරේ.

නාවික හමුදාව විසින් කොරෝනා වෛරසය රට තුල ව්‍යාප්ත වීම පාලනය කිරීම සඳහා ගෙන යන වැඩ පිළිවෙළට සහය දක්වමින් ලලාන් රබර්ස් (පුද්) සමාගම (Lalan Rubbers (Pvt) Ltd) විසින් සෞඛ්‍යාරක්‍ෂක උපකරණ පරිත්‍යාග කිරීම අද (2020 මාර්තු 30) නාවික හමුදා මූලස්ථානයේදී සිද...

2020-03-30

ඇඳිරි නීතිය කඩ කළ පුද්ගලයින් තිදෙනෙක් (03) නාවික හමුදා භාරයට

නාවික හමුදාව ‍විසින් 2020 මාර්තු 29 වන දින ආරුගම්බේ ප්‍රදේශයේ මාර්ග බාධකයකදී ඇඳිරි නීතිය කඩකළ පුද්ගලයින් තිදෙනෙක් (03) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කරන ලදි....

2020-03-30

ශ්‍රී ලංකා නාවික හමුදාව මිහින්තලය සහ ඔයාමඩුව යන ප්‍රදේශයන්හි තවත් නිරෝධායන මධ්‍යස්ථාන දෙකක් ස්ථාපිත කෙරේ.

නව කොරෝනා වෛරසය රට තුල ව්‍යාප්ත වීම පාලනය කිරීමට රජය විසින් ක්‍රියාත්මක යාන්ත්‍රණය ශක්තිමත් කිරීම සඳහා අවශ්‍ය සහයෝගය ලබා දෙමින් සිටින ශ්‍රී ලංකා නාවික හමුදාව 2020 මාර්තු 29 වන දින මිහින්තලය සහ ඔයාමඩුව ප්‍රදේශයේ පිහිටි ශ්‍රී ලංකා...

2020-03-30

නාවික හමුදාව විසින් පුත්තලම ප්‍රදේශයේ ස්ථාන රැසක විෂබීජහරණ කටයුතු සිදු කරයි.

නව කොරෝනා වෛරසය රට තුල ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සිදු කරනු ලබන විෂබීජහරණ වැඩසටහන් මාළාවේ තවත් වැඩසටහනක් 2020 මාර්තු 29 වන දින පුත්තලම ප්‍රදේශය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වීමට කටයුතු කරන ලදි....

2020-03-30