සියළු පුවත්
නාවික හමුදාව විසින් පුත්තලම ප්‍රදේශයේ ස්ථාන රැසක විෂබීජහරණ කටයුතු සිදු කරයි.
නව කොරෝනා වෛරසය රට තුල ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සිදු කරනු ලබන විෂබීජහරණ වැඩසටහන් මාළාවේ තවත් වැඩසටහනක් 2020 මාර්තු 29 වන දින පුත්තලම ප්‍රදේශය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වීමට කටයුතු කරන ලදි....
2020-03-30
මුහුදු මාර්ගයෙන් ගෙන ඒමට උත්සාහ කල කේරළ ගංජා තොගයක් සමග පුද්ගලයෙකු නාවික හමුදා භාරයට
නාවික හමුදාව විසින් යාපනය, උඩුත්තුරෙයි ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදේ අද (2020 මාර්තු 29) දියත් කල සෝදිසි මෙහෙයුමකදී නීති විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් ගොඩබිමට ගෙන ඒමට උත්සාහ කල කේරළ ගංජා තොගයක් නාවික හමුදා භාරයට ගැනීමට සමත් විය....
2020-03-29
ශ්‍රී ලංකා නාවික නෞකා බුවනෙක නාවික හමුදා කඳවුරේ සහ ඔලුවිල් වරාය පරිශ්‍රයේ නිරෝධායන මධ්‍යස්ථාන ස්ථාපිත කෙරේ.
නව කොරෝනා වෛරසය ව්‍යාප්ත වීම පාලනය කිරීම සඳහා රජය විසින් ක්‍රියාත්මක ජාතික වැඩපිළිවෙළට උරදෙමින් ශ්‍රී ලංකා නාවික හමුදාව 2020 මාර්තු 28 වන දින මන්නාරම, මුලන්කාවිල් ප්‍රදේශයේ පිහිටි ශ්‍රී ලංකා නාවික නෞකා බුවනෙක නාවික හමුදා කඳවුර...
2020-03-29
නාවික හමුදාව විසින් ගාල්ල අධිකරණ සංකීර්ණය විෂබීජ හරණයට ලක්කරයි
නව කොරෝනා වෛරසය රට තුළ ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා නාවික හමුදාව විසින් අද (2020 මාර්තු 29) ගාල්ල අධිකරණ සංකීර්ණයේ විෂබීජහරණ කටයුතු සිදු කරන ලදි....
2020-03-29
කොරෝනා වෛරසය ආසාධිත පුද්ගලයෙකු ඇසුරු කර මුහුදු ගිය ධීවරයෙකු නැවත ගොඩබිමට ගෙන්වා ගැනීමට නාවික හමුදා සහය.
ත්‍රිකුණාමලය පොලිසිය විසින් සිදු කල දැනුම් දීමකට අනුව කොරෝනා වෛරසය ආසාධිතයෙකු ඇසුරු කර ධීවර කටයුතු සඳහා මුහුදු ගිය ත්‍රිකුණාමලය ප්‍රදේශයේ පුද්ගලයෙකු නැවත ගොඩබිමට ගෙන්වා ගැනීමට නාවික හමුදාව අද (2020 මාර්තු 29) කටයුතු කරන ලදි....
2020-03-29
කොරෝනා ව්‍යාප්තිය වැළැක්වීම සඳහා DSI ආයතනය වෙතින් නාවික හමුදාව වෙත සෞඛ්‍යාරක්‍ෂක උපකරණ පරිත්‍යාග කෙරේ
නාවික හමුදාව විසින් කොරෝනා වෛරසය රට තුල ව්‍යාප්ත වීම පාලනය කිරීම සඳහා ගෙන යන වැඩ පිළිවෙළට සහය දක්වමින් DSI ආයතනය විසින් සෞඛ්‍යාරක්‍ෂක උපකරණ රැසක් පරිත්‍යාග කිරීම සිදු කරන ලදි. ...
2020-03-29
මත්ද්‍රව්‍ය සමග සැකකරුවන් දෙදෙනෙක් (02) නාවික හමුදා භාරයට
නාවික හමුදාව විසින් සහ නොරොච්චෝලය පොලිසිය එක්ව 2020 මාර්තු 28 වන දින නොරොච්චෝලය, හජරවත්ත ප්‍රදේශයේ සිදු කරන ඒකාබද්ධ මෙහෙයුමකදී මත්ද්‍රව්‍ය විකිණීම සඳහා රැගෙන යමින් සිටි සැකකරුවන් දෙදෙනක් (02) අත් අඩංගුවට ගැනීමට සමත්විය....
2020-03-29
නාවික හමුදාව විසින් දෙවන වරටත් රාගම උතුරු කොළඹ ශික්‍ෂණ රෝහලෙහි විෂබීජහරණ වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදි.
‘නව කොරෝනා’ වෛරසය රට තුල ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා නාවික හමුදාව විසින් සිදු කරනු ලබන විෂබීජ හරණ වැඩසටහනක් 2020 මාර්තු 28 වන දින රාගම උතුරු කොළඹ ශික්‍ෂණ රෝහල් පරිශ්‍රය කේන්ද්‍ර කර ගනිමින් දෙවන වරටත් පැවැත්වීමට කටයුතු කරන ලදි....
2020-03-29
නීති විරෝධී දැල් භාවිත කරමින් ධීවර කටයුතු වල නිරතවූ පුද්ගලයින් පිරිසක් නාවික හමුදා භාරයට
නාවික හමුදාව විසින් 2020 මාර්තු 27 වන දින මුලතිව්, පුදුමාතලන් මුහුදු ප්‍රදේශයේ සිදු කරන ලද මුර සංචාරයක් අතරතුර නීති විරෝධී දැල් භාවිතා කරමින් ධීවර කටයුතු වල නිරතවූ පුද්ගලයින් දාහතර දෙනෙකු (14) සමග ඩිංගි යාත්‍රා හතරක් (05) නාවික හමුදා භ...
2020-03-28
ඉරනවිල නිරෝධායන මධ්‍යස්ථානයේ ජල මූලාශ්‍ර පිරිසිදු කිරීමට නාවික හමුදා දායකත්වය.
නාවික හමුදාව විසින් 2020 මාර්තු 27 වන දින හලාවත, ඉරනවිල ප්‍රදේශයේ ස්ථාපනය කරන ලද නිරෝධායන මධ්‍යස්ථානයේ ජල පහසුකම් සළසා ගැනීම සඳහා භාවිතා කරනු ලබන ලිඳ පිරිසිඳු කිරීමට කටයුතු කරන ලදි....
2020-03-28
නීති විරෝධී ලෙස ගවයින් ප්‍රවාහනය කළ සිව්දෙනෙක් (04) නාවික හමුදා භාරයට
නාවික හමුදාව 2020 මාර්තු 27 වන දින කල්පිටිය, එළුවන්කුළම ප්‍රදේශයේ සිදුකළ මෙහෙයුමකදී නීති විරෝධී ලෙස ගවයින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයින් සිව්දෙනෙක් (04) නාවික හමුදා භාරයට ගැනීමට සමත් විය....
2020-03-28
මුරුන්කන් ප්‍රදේශයෙන් ජීවී අත් බෝම්බයක් නාවික හමුදාව විසින් සොයා ගැනේ
ශ්‍රී ලංකා නාවික හමුදාව 2020 මාර්තු 27 වන දින මුරුන්කන් ප්‍රදේශයේ සිදු කල සෝදිසි කිරීමකදී යෝධ වැවෙහි වැවි බැම්මෙහි තිබී මලබැඳීගිය අත් බොම්බයක් සොයා ගන්නා ලදී....
2020-03-28
කොළඹ මැනිං පොදු වෙළෙඳපොළේ විෂබීජහරණ කටයුතු සිදු කිරීමට නාවික හමුදා දායකත්වය
‘නව කොරෝනා’ වෛරසය රට තුල ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සිදු කරන විෂබීජහරණ වැඩසටහනක් 2020 මාර්තු 27 වන දින කොළඹ, මැනිං පොදු වෙළඳපොළ පරිශ්‍රය කේන්ද්‍ර කර ගනිමින් පවත් වන ලදි....
2020-03-28
පානීය ජලය සහ වියලි ආහාර බෙදා දීමේ නාවික හමුදා සමාජ සත්කාරයක්
ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් 2020 මාර්තු 26 සහ 27 යන දෙදින තුළ ආගමික ස්ථාන සහ අසරණ පවුල් වෙනුවෙන් වියලි ආහාර සළාක සහ පානීය ජලය බෙදාදීමේ වැඩසටහනක් උතුරු මැද නාවික විධානයට අයත් ප්‍රදේශයන් කේන්ද්‍ර කර ගනිමින් ක්‍රියාත්මක කරන ලදි. ...
2020-03-27
නාවික හමුදා සහයෙන් කේරළ ගංජා සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට.
නාවික හමුදාව සහ පොලිසිය එක්ව තලෙයිමන්නාරම, ඌරුමලේ ප්‍රදේශයේ සිදු කල ඒකාබද්ධ මෙහෙයුමකදී අද (2020 මාර්තු 27) කේරළ ගංජා ග්‍රෑම් 700 කට ආසන්න ප්‍රමාණයක් සමග සැකකරුවකු (01) අත්අඩංගුවට ගන්නා ලදි. ...
2020-03-27


