සියළු පුවත්

නාවික මහ රෝහල ‍(කොළඹ) මඟින් විශ්‍රාමික නාවික පුද්ගලයන්ට සහ නාවික පවුල් සාමාජිකයන්ට ලබාදෙන සාමාන්‍ය ප්‍රතිකාර කටයුතු තාවකාලිකව අත්හිටුවයි.

විශ්‍රාමික නාවික පුද්ගලයින් සහ නාවික පවුල්වල සාමාජිකයින් වෙනුවෙන් නාවික මහ රෝහල ‍(කොළඹ) මඟින් ලබාදෙන සාමාන්‍ය ප්‍රථිකාර කටයුතු රටතුළ පවතින ව්‍යසනකාරී තත්වය මත තාවකාලිකව අත්හිටුවීමට නාවික හමුදාව තීරණය කර ඇත....

2020-03-27

නාවික හමුදාව උතුරු සහ නැගෙනහිර නාවික විධානයන් කේන්ද්‍ර කර ගනිමින් ලේ දන්දීමේ වැඩසටහන් ක්‍රියාත්මක කරයි.

ශ්‍රීලංකා නාවික හමුදාව අද (2020 මාර්තු 27) උතුරු සහ නැගෙනහිර නාවික විධානයන් කේන්ද්‍ර කර ගනිමින් නාවික පුද්ගලයින්ගේ සහභාගීත්වයෙන් ලේ දන්දීමේ වැඩසටහන් පැවැත්වීමට කටයුතු කරන ලදි....

2020-03-27

කාකතිව් දූපතෙන් කේරළ ගංජා තොගයක් නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව 2020 මාර්තු 26 වන දින මන්නාරම, කිරන්චි ප්‍රදේශයේ කාකතිව් දූපතේ සිදු කළ සෝදිසි මෙහෙයුමකදී ග්‍රෑම් 400 ක පමණ කේරළ ගංජා තොගයක් සොයා ගැනීමට සමත් විය. ...

2020-03-27

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් කොරෝනා වෛරසය පැතිරීම පාලනය සදහා විෂබීජහරණ කුටියක් හදුන්වා දෙයි.

කොරෝනා වෛරය පැතිරීම පාලනය සදහා ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් විෂබීජහරණ කුටියක් නිර්මාණය කිරීමට සමත් විය....

2020-03-26

උතුරු ප්‍රදේශයේ දූපත්වාසි අසරණ ජනතාව සඳහා නාවික හමුදාවෙන් සහන

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් අද (2020 මාර්තු 26) යාපනය අර්ධද්වීපයේ දූපත්වාසී ජනතාව වෙනුවෙන් වියලි ආහාර සළාක බෙදාදීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදි....

2020-03-26

නාවික හමුදාව රාගම ප්‍රදේශයේ තවත් ස්ථාන කිහිපයක විෂබීජහරණ කටයුතු සිදු කරන ලදි.

‘නව කොරෝනා’ වෛරසය රට තුල ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් අද (2020 මාර්තු 26) රාගම, උතුරු කොළඹ ශික්‍ෂණ රෝහලේ සහ රාගම පොල්ගහහේන ජේසු බිළිදු පෙර පාසල කේන්ද්‍ර කර ගනිමින් විෂබීජහරණ වැඩසටහන් ක්‍රියාත්මක කරන ල...

2020-03-26

මත්ද්‍රව්‍ය සමග සැකකරුවෙක් නාවික හමුදා භාරයට

නාවික හමුදාව ‍විසින් අද (2020 මාර්තු 26) පුත්තලම, එත්තාලයි ප්‍රදේශයේ සිදු කරන ලද පාමුර සංචාරයකදී මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවෙක් (01) අත් අඩංගුවට ගැනීමට සමත්විය....

2020-03-26

වව්නියාව දිස්ත්‍රික් මහ රෝහලේ වසංගත රෝග නිවාරණ ඒකකය නාවික හමුදාව විසින් අළුත්වැඩියා කෙරේ.

වව්නියාව දිස්ත්‍රික් මහ රෝහලේ වසංගත රෝග නිවාරණ ඒකකය කොරෝනා වෛරසය ආසාදිත රෝගින්ට ප්‍රතිකාර කිරීමට හැකිවන පරිදි අළුත්වැඩියා කිරීම නාවික හමුදාව විසින් සිදු කරමින් පවතී....

2020-03-26

සැකකටයුතු ඩිංගි යාත්‍රාවක් (01) නාවික හමුදා භාරයට

නාවික හමුදාව විසින් 2020 මාර්තු 25 වන දින ජයනගර් වෙරළ තීරයේ සිදු කල සෝදිසි මෙහෙයුමකදී සැක කටයුතු ඩිංගි යාත්‍රාවක් නාවික හමුදා භාරයට ගැනීමට සමත්ව ඇත. ...

2020-03-26

පුපුරණ ද්‍රව්‍ය යොදා අල්ලන ලද මසුන් කිලෝ 30 කට ආසන්න ප්‍රමාණයක් සමග යාත්‍රාවක් නාවික හමුදා භාරයට

නාවික හමුදාව විසින් අද (2020 මාර්තු 25) ත්‍රිකුණාමලය, එරක්කණ්ඩි වෙරළ තීරයේදී පුපුරණ ද්‍රව්‍ය යොදා අල්ලන ලද මසුන් කිලෝ 30කට ආසන්න ප්‍රමාණයක් සමඟ යාත්‍රාවක් (01) නාවික හමුදා භාරයට ගැනීමට සමත් විය. ...

2020-03-25

නාවික හමුදාව යාපනය ප්‍රදේශයේ තවත් විෂබීජහරණ වැඩසටහන් කිහිපයක් ක්‍රියාත්මක කරනු ලබයි.

‘නව කොරෝනා’ වෛරසය රට තුල ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා යාපනය ප්‍රදේශයේ ස්ථාන රැසක විසබීජහරණ වැඩසටහන් අද (2020 මාර්තු 25) ක්‍රියාත්මක කරන ලදි. ...

2020-03-25

නාවික හමුදාව විසින් කළුතර දිස්ත්‍රික් මහ රෝහල සහ කොළඹ වරාය වෛද්‍ය කොට්ඨාසය විෂබීජහරණ කරනය කරන ලදි.

‘නව කොරෝනා’ වෛරසය රට තුල ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා නාවික හමුදාව විසින් අද (2020 මාර්තු 25) කළුතර දිස්ත්‍රික් මහ රෝහල් පරිශ්‍රය සහ කොළඹ වරාය වෛද්‍ය කොට්ඨාස පරිශ්‍රය කේන්ද්‍ර කර ගනිමින් විෂබීජහරණ වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදි. ...

2020-03-25

පොන්නාලේ මාර්ග බාධකයේදී ඉන්දියානු ජාතිකයෙක් සහ කේරළ ගංජා ලඟ තබා ගත් සැකකරුවන් දෙදෙනෙක් (02) නාවික හමුදා භාරයට.

නාවික හමුදාව 2020 මාර්තු 24 වන දින යාපනය, පොන්නාලේ මාර්ග බාධකයකයේදී සැක සහිත යතුරු පැදි දෙකක් පරීක්ෂාවට ලක් කර ඉන්දියානු ජාතිකයෙකු සහ කේරළ ගංජා ලඟ තබා ගත් සැකකරුවන් දෙදෙනෙක් නාවික හමුදා භාරයට ගැනීමට සමත් විය. ...

2020-03-25

සතොස ගබඩාවන්හි අත්‍යවශ්‍ය භාණ්ඩ බෙදාහැරීම සඳහා නාවික හමුදා සහය

අත්‍යවශ්‍ය භාණ්ඩ මහජනතාව අතර බෙදාහැරීම සඳහා සූදානම් කිරීමේ කටයුතු වෙනුවෙන් අද (2020 මාර්තු 25) නාවික හමුදාව සිය දායකත්වය ලබා දීමට කටයුතු කරන ලදි....

2020-03-25

නාවික හමුදාව කොතලාවල ආරක්‍ෂක විද්‍යාපීඨ රෝහල සහ කළු‍බෝවිල ශික්‍ෂණ රෝහලෙහි විෂබීජහරණ වැඩසටහන් ක්‍රියාත්මක කෙරේ.

‘නව කොරෝනා’ වෛරසය රට තුල ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා නාවික හමුදාව විසින් අද (2020 මාර්තු 24) කොතලාවල ආරක්‍ෂක විද්‍යාපීඨ රෝහල සහ කළුබෝවිල ශික්‍ෂණ රෝහල කේන්ද්‍ර කර ගනිමින් විෂබීජහරණ වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදි....

2020-03-24