සියළු පුවත්
උප්පාරු ප්‍රදේශයේදී නීති විරෝධී පොළව අභ්‍යත්තරය ස්කෑන් කරනු ලබන යන්ත්‍රයක් නාවික හමුදා බාරයට
නාවික හමුදාව 2020 පෙබරවාරි 03 වන දින කින්නියා උප්පාරු ප්‍රදේශයේ සිදු කල සෝදිසි මෙහෙයුමක් අතරතුර නීති විරෝධී ලෙස පොළව අභ්‍යන්තරය ස්කෑන් කරනු ලබන යන්ත්‍රයක් සමග සැක කරුවන් අට දෙනෙක් (08) නාවික හමුදා බාරයට ගැනීමට සමත්විය....
2020-02-04
නීති විරෝධී දුම්වැටි තොගයක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට
නාවික හමුදාව සහ පොලීසිය එක්ව 2020 පෙබරවාරි 03 වන දින කාත්තන්කුඩි ප්‍රදේශයේ සිදු කරන ලද සෝදිසි කිරීමකදී නීති විරෝධී දුම්වැටි තොගයක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට සමත් විය. ...
2020-02-04
නාවික හමුදාව නිදහස් දිනය වෙනුවෙන් වෙඩිමුර උත්තමාචාර 25 ක් පවත්වා ජාතිය වෙත උපහාර දක්වයි
72 වන නිදහස් සමරු උළෙලට සමගාමීව ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ජාතිය වෙත පිදෙන වෙඩිමුර උත්තමාචාරය මෙවරත් නාවික හමුදා මූලස්ථානය ඉදිරිපිට පිහිටි ප්‍රදීපාගාර පරිශ්‍රයේදී අද (පෙබරවාරි 04) 1200 පැයට අභිමානවත් ලෙස සිදු කෙරිණි....
2020-02-04
හක් බෙල්ලන් 179 ක් සමග සැකකරුවෙක් නාවික හමුදා භාරයට
නාවික හමුදාව විසින් අද (2020 පෙබරවාරි 03 ) යාපනය, චාටි වෙරළ තීරයේ සිදු කළ වැටලීමකදී හක් බෙල්ලන් තොගයක් සමග සැකකරුවෙක් (01) නාවික හමුදා භාරයට ගන්නා ලදි. ...
2020-02-03
මසුන් මැරීම සඳහා සකස් කරන ලද පුපුරණ ද්‍රව්‍ය තොගයක් නාවික හමුදා භාරයට
නාවික හමුදාව විසින් අද (2020 පෙබරවාරි 03) මන්නාරම, පල්ලෙමුණේ ප්‍රදේශයේ සිදු කල සෝදිසි කිරීමකදී මසුන් මැරීමට යොදා ගන්නා පුපුරණ ද්‍රව්‍ය තොගයක් සොයා ගැනීමට සමත් විය. ...
2020-02-03
වෙළඳසැලක් තුල ඇති වූ හදිසි ගින්නක් නිවා දැමීමට නාවික හමුදා සහාය
පොතුවිල් නගරයේ පිහිටි අයිස්ක්‍රීම් වෙළඳසැළක් තුළ හදිසියේ හටගත් ගින්නක් මැඩපැවැත්වීම සඳහා අද (2020 පෙබරවාරි 03) නාවික හමුදාව සිය දායකත්වය ලබා දෙන ලදී....
2020-02-03
නාවික හමුදා රග්බි කණ්ඩායමට විශිෂ්ඨ ජයග්‍රහණයක්.
2020 පෙබරවාරි 02 වන දින කොළඹ පොලිස් ක්‍රීඩා පිටියේ නාවික හමුදා රග්බි කණ්ඩායම සහ පොලිස් ක්‍රීඩා සමාජ කණ්ඩායම අතර පැවති තරයෙන් 44 – 24 ක් වශයෙන් විශිෂ්ඨ ජයක් ලබාගැනීමට නාවික හමුදා කණ්ඩායම සමත් විය....
2020-02-03
දේශිය ගංජා කිලෝ 10 ක් සමග සැකකරුවෙක් නීතියේ රැහැනට
ශ්‍රී ලංකා නාවික හමුදාව සහ පොලිසිය එක්ව 2020 පෙබරවාරි 02 වන දින තනමල්විල ප්‍රදේශයේ සිදු කරන ලද ඒකාබද්ධ මෙහෙයුමකින් දේශිය ගංජා කිලෝග්‍රෑම් 10 ක් සමග සැකකරුවෙක් අත් අඩංගුවට ගන්නා ලදි....
2020-02-03
නාවික හමුදාව විසින් නිෂ්පාදනය කරන ලද අහිතකර ජලජ ශාක ඉවත්කිරීමේ යන්ත්‍රය ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව වෙත නිළ වශයෙන් භාර දෙන ලදි.
ලෝක තෙත්බිම් දිනයට සමගාමීව නාවික හමුදාව සහ ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව මගින් සංවිධානය කරන ලද කොළඹ නගරයේ ඇළ මාර්ග ආශ්‍රිතව මී පැල සහ කුඹුක් පැල 1000 ක් සිටුවීමේ ව්‍යාපෘතිය බත්තරමුල්ල දිය සරු උද්‍යානයේදී අද (2020 පෙබරවාර...
2020-02-02
දකුණු පළාත් සෞඛ්‍ය අධ්‍යක්‍ෂක ඇතුළු වෛද්‍ය නිලධාරීන් පිරිසක් දකුණු නාවික විධාන රෝහලෙහි චාරිකා වාරයක නිරත වෙයි
දකුණු පළාත් සෞඛ්‍ය අධ්‍යක්‍ෂක ඇතුළු වෛද්‍ය නිලධාරීන් පිරිසක් 2020 ජනවාරි මස 31 වන දින බූස්ස නාවික හමුදා කඳවුරෙහි ස්ථාපිත කර ඇති දකුණු නාවික විධාන රෝහලෙහි චාරිකා වාරයක නිරත වන ලදී. ...
2020-02-02
නීති විරෝධී ධීවර උපකරණ භාවිතා කරමින් මසුන් මැරූ පුද්ගලයින් තිදෙනෙක් නාවික හමුදා භාරයට
ස්පියර් ගන් (Spear Gun) භාවිතා කරමින් නීති විරෝධී ලෙස මසුන් මරමින් සිටි පුද්ගලයින් තිදෙනෙක් (03) අද ( 2020 පෙබරවාරි 02) නාවික හමුදා භාරයට ගන්නා ලදි. ...
2020-02-02
නාවික හමුදා දායකත්වයෙන් වෙරළ තීරයන් පිරිසිදු කිරීමේ වැඩසටහන් රැසක්.
නාවික හමුදාව විසින් ක්‍රියාත්මක කරගෙන යනු ලබන වෙරළ පිරිසිඳු කිරීමේ වැඩසටහන් මාලාවේ තවත් වැඩසටහන් කිහිපයක් හම්බන්තොට, පානම, බත්තලන්ගුන්ඩුව සහ ත්‍රිකුණාමලය යන වෙරළ තීරයන් කේන්ද්‍ර කරගනිමින් 2020 ජනවාරි 31 වන දින ක්‍රියාත්මක කරන ...
2020-02-02
කේරළ ගංජා සමග සැකකරුවකු අත්අඩංගුවට ගැනීමට නාවික හමුදා සහය.
නාවික හමුදාව සහ පොලීසිය එක්ව 2020 පෙබරවාරි 01 වන දින කිළිනොච්චිය ප්‍රදේශයේ සිදු කළ සෝදිසි මෙහෙයුමකදී කේරළ ගංජා කිලෝ 2 ග්‍රෑම් 500ක පමණ ප්‍රමාණයක් අත්අඩංගුවට ගැනීමට සමත්වී ඇත. ...
2020-02-02
නාවික හමුදාව විසින් ගතවූ පැය 36 ක කාලය තුළ උතුරු මුහුදේ සිදු කල මෙහෙයුම් මගින් පමණක් ටොන් භාගයකට අධික කේරළ ගංජා ප්‍රමාණයක් නාවික හමුදා භාරයට
ගත වූ පැය 36 ක කාලය තුළදී සිදුකරන ලද මෙහෙයුම් මගින් උතුරු මුහුදු ප්‍රදේශයේදී පමණක් කේරළ ගංජා ටොන් භාගයකට අධික ප්‍රමාණයක් නාවික හමුදා භාරයට ගැනීමට සමත්වී ඇත....
2020-02-02
කේරළ ගංජා කිලෝග්‍රෑම් 300 කට ආසන්න ප්‍රමාණයක් නාවික හමුදාව විසින් සොයා ගැනේ
ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් අද (2020 පෙබරවාරි 02) දින යාපනය, පුංගුඩුතිව් ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ සිදු කළ මුර සංචාරයකදී කේරළ ගංජා කිලෝග්‍රෑම් 300 කට ආසන්න ප්‍රමාණයක් සොයා ගෙන ඇත....
2020-02-02


