සියළු පුවත්

පළමු පොපි මල නාවික හමුදාධිපති වෙත ප්‍රදානය කෙරේ

ශ්‍රී ලංකා නාවික හමුදා සංගමය විසින් දියත් කරනු ලබන පොපි මල් සැමරුමේ ආරම්භය සනිටුහන් කරමින් එහි පළමු පොපි මල නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා වෙත අද (2019 ඔක්තෝම්බර් 01) ශ්‍රී ලංකා නාවික හමුදා සංගමයේ සභාපති, අද්මිරාල...

2019-10-01

දිවයින වටා වූ වෙරළ තීරය අපද්‍රව්‍ය වලින් තොර සුන්දර වෙරළක් බවට පත් කිරීමේ නාවික හමුදා දායකත්වය

නාවික හමුදාව විසින් ක්‍රියාත්මක කරගෙන යනු ලබන වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහන් මාලාවේ තවත් වැඩසටහන් දෙකක් උතුරු නාවික විධානය කේන්ද්‍ර කරගනිමින් 2019 සැප්තැම්බර් 30 වන දින ක්‍රියාත්මක කරන ලදි....

2019-10-01

කේරළ ගංජා ග්‍රෑම් 14 ක් ළග තබාගත් පුද්ගලයෙකු නාවික හමුදා බාරයට

නාවික හමුදාව සහ කොක්මාදුව, පොලිස් විශේෂ කාර්ය බලකාය එක්ව 2019 සැප්තැම්බර් 29 වන දින මාතර, වැලිගම ප්‍රදේශයේ සිදු කළ මෙහෙයුමකදී කේරළ ගංජා ග්‍රෑම් 14 ක් ළග තබාගත් පුද්ගලයෙකු නාවික හමුදා බාරයට ගෙන ඇත....

2019-09-30

නීති විරෝධීව අල්ලන ලද කස මෝරු ක්‍රිලෝග්‍රෑම් 94.2 ක් සමග පුද්ගලයන් පස් දෙනෙකු නාවික හමුදා බාරයට

නාවික හමුදාව සහ වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව එක්ව 2019 සැප්තැම්බර් 29 වන දින වාලච්චේන ධීවර වරාය පරිශ්‍රයේදී කස මෝරුන් ක්‍රිලෝග්‍රෑම් 94.2 ක් සමග පුද්ගලයන් පස් දෙනෙකු (5) නාවික හමුදා බාරයට ගෙන ඇත....

2019-09-30

කේරළ ගංජා ග්‍රෑම් 750 ක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු නාවික හමුදා බාරයට

නාවික හමුදාව සහ පොලිස් විශේෂ කාර්ය බලකාය එක්ව 2019 සැප්තැම්බර් 29 වන දින කඳාන ප්‍රදේශයේ සිදු කළ මෙහෙයුමකදී කේරළ ගංජා ග්‍රෑම් 750 ක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු නාවික හමුදා බාරයට ගෙන ඇත....

2019-09-30

දකුණු නාවික විධානයට අයත් පාලම් තුල සිරවී තිබූ අපද්‍රව්‍ය ඉවත් කිරීමට නාවික හමුදා දායකත්වය

නවික හමුදාව විසින් අද (සැප්තැම්බර් 29) ගාල්ල, දොඩන්ගොඩ පාලම සහ වක්වැල්ල පාලම යට ප්‍රදේශයන් ජලය බැස යාමට නොහැකි වන සේ අවහිර වී පැවති ශාක කොටස් ඉන් ඉවත් කර ජලය බැසයාම විධිමත් කිරීමට කටයුතු කරන ලදී....

2019-09-29

යාපනය, අලියාවලයි ප්‍රදේශයෙන් පතොරම් කිහිපයක් සොයා ගැනේ

නාවික හමුදාව විසින් යාපනය, අලියාවලයි ප්‍රදේශයේ අද (සැප්තැම්බර් 29) සිදු කළ සෝදිසි මෙහෙයුමකදි පතොරම් කිහිපයක් සොයා ගෙන ඇත....

2019-09-29

දිවයින වටා වූ වෙරළ තීරය අපද්‍රව්‍ය වලින් තොර සුන්දර වෙරළක් බවට පත් කිරීමේ නාවික හමුදා දායකත්වය

නාවික හමුදාව විසින් ක්‍රියාත්මක කරගෙන යනු ලබන වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහන් මාලාවේ තවත් වැඩසටහන් කිහිපයක් උතුරු සහ වයඹ නාවික විධානයන් කේන්ද්‍ර කරගනිමින් අද (2019 සැප්තැම්බර් 29) ක්‍රියාත්මක කරන ලදි....

2019-09-29

නාවික හමුදා ‘නීල හරිත පාරාදීසය’ කේන්ද්‍ර කර ගනිමින් වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහනක් පවත්වයි

‘නීල හරිත පාරාදීසය’ නමින් හැදින්වෙන ත්‍රිකුණාමලය, නාවික තඨාකාංගණය කේන්ද්‍ර කර ගනිමින් වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහනක් 2019 සැප්තැම්බර් 28 වන දින නාවික හමුදාව විසින් පවත්වන ලදී. ...

2019-09-29

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු නීතියේ රැහනට හසුකර දීමට නාවික හමුදා සහාය

නාවික හමුදාව සහ පොලිස් විශේෂ කාර්ය බලකාය එක්ව 2019 සැප්තැම්බර් 29 වන දින තුනුක්කායි, ඉල්ලුප්පායිකඩවායි ප්‍රදේශයේදී කේරළ ගංජා තොගයක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත. ...

2019-09-29

කිමිදුම් වෘත්තියේ නියැලෙන කිමිදුම්කරුවන් සඳහා තාක්‍ෂණික සහ කිමිදුම් වෛද්‍ය විද්‍යාව පිළිබඳව උපදේශන වැඩමුළුක් ත්‍රිකුණාමලයේදී

ත්‍රිකුණාමලය ප්‍රදේශයේ කිමිදුම් වෘත්තියේ නියැලෙන කිමිදුම්කරුවන් සඳහා තාක්‍ෂණික සහ කිමිදුම් වෛද්‍ය විද්‍යාව පිළිබඳව උපදේශන වැඩමුළුක් 2019 සැප්තැම්බර් මස 29 වන දින ත්‍රීකුණාමලය, එරක්කණ්ඩි, අල් හමීර් මුස්ලිම් විද්‍යාලයේදී පවත්...

2019-09-29

නීල හරිත සංග්‍රාමයේ තවත් මෙහෙවරක් උතුරු නාවික විධානයේ ක්‍රියාත්මක කරයි

නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා ගේ නිර්මාණශීලි සංකල්පයක් මත ගොඩනැගුණු නීල හරිත සංග්‍රාමයේ තවත් එක් පියවරක් තබමින් උතුරු නාවික විධානය 2019 සැප්තැම්බර් 28 වන දින කඩොලාන පැල සිටුවිම සහ වෙරළ පිරිසිදු කිරිමේ වැඩසටහන...

2019-09-29

තහනම් දැල් භාවිතා කර මසුන් ඇල්ලූ පුද්ගලයින් 28 දෙනෙකු නාවික හමුදා බාරයට

නාවික හමුදාව විසින් 2019 සැප්තැම්බර් 28 වන දින නැගෙනහිර මුහුදු ප්‍රදේශයේ සිදු කළ ‍මුර සංචාරයන් අතරතුරදී නීති විරෝධි ලෙස ධීවර කටයුතුවල නිරත වූ පුද්ගලයින් 28 දෙනෙකු නාවික හමුදා බාරයට ගෙන ඇත. ...

2019-09-29

ශ්‍රී ලංකා සහ එක්සත් ජනපද නාවික හමුදා අතර පැවති වෛද්‍ය දැනුම හුවමාරු වැඩසටහන ත්‍රිකුණාමලයේදී සාර්ථක ලෙස නිමාවට පත් වෙයි

ශ්‍රී ලංකා නාවික හමුදාව, එක්සත් ජනපද මැරීන් බලකාය හා එක්ව ශ්‍රී ලංකා නාවික නෞකා විදුර ආයතනයේ මැරීන් පාසල් පරිශ්‍රයේදී ආරම්භ කරන ලද ද්විපාර්ශවික වෛද්‍ය දැනුම හුවමාරු වැඩසටහන 2019 සැප්තැම්බර් 27 දින සාර්ථක ලෙස නිමාවට පත් විය....

2019-09-29

නීති වි‍රෝධී ලෙස මෙරටට සංක්‍රමණයවිමට උත්සහ කළ පුද්ගලයින් දෙදෙනෙකු නාවික හමුදා බාරයට

නාවික හමුදාව විසින් 2019 සැප්තැම්බර් 28 වන දින මන්නාරම, ඌරුමලෙයි ප්‍රදේශයේදී නීති විරෝධී ලෙස මෙරටට සංක්‍රමණයවීමට උත්සහ කළ පුද්ගලයින් දෙදෙනෙකු (02) නාවික හමුදා බාරයට ගෙන ඇත....

2019-09-29