සියළු පුවත්

නීති විරෝධී විදේශීය දුම්වැටි තොගයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට නාවික හමුදා සහාය

නාවික හමුදාව සහ පොලිසිය එක්ව 2019 ඔක්තෝබර් 19 වන දින මිගමුව, පෙරියමුල්ල ප්‍රදේශයේදී විදේශීය දුම්වැටි 43600 සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත....

2019-10-20

තහනම් දැල් භාවිතා කර මසුන් ඇල්ලූ පුද්ගලයින් 06 දෙනෙකු නාවික හමුදා බාරයට

නාවික හමුදාව කල්ලඩි වෙරළ තීරයේ සහ ත්‍රිකුණාමලය, පල්චෙනයි වෙරළ තීරයේ සිදු කල සෝදිසි කිරීම්වලදී නීති විරෝධී දැල් භාවිතා කර මසුන් ඇල්ලු පුද්ගලයින් 06 දෙනෙකු නාවික හමුදා බාරයට ගෙන නීතියේ රැහැනට හසුකර දීමට කටයුතු කර ඇත. ...

2019-10-20

රාජකීය නෙදර්ලන්ත නාවික හමුදාවේ නියෝජ්‍ය ප්‍රධානී නැගෙනහිර ප්‍රදේශභාර ආඥාපතිතුමා හමුවෙයි

නෙදර්ලන්ත රාජකීය නාවික හමුදා නියෝජ්‍ය ප්‍රධානී, මේජර් ජෙනරාල් (මැරීන්) එෆ්.වී. වෑන් ස්ප්‍රෑන්ග් 2019 ඔක්තෝබර් 19 වන දින නැගෙනහිර නාවික විධාන මූලස්ථානයේදී, නැගෙනහිර නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් මෙරිල් වික්‍රමසිංහ හමුව...

2019-10-20

සුන්දර වෙරළ තීරය අනාගත පරපුර වෙනුවෙන් රැකගැනීමට නාවික හමුදා දායකත්වය

වෙරළ තීරයන් ආරක්‍ෂා කර ගැනීම හා සංරක්‍ෂණය කර ගැනීමේ අරමුණින් නාවික හමුදාව ක්‍රියාත්මක කරගෙන යනු ලබන තවත් වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහනක් අද (ඔක්තෝබර් 20) දකුණු වෙරළ තීරයන් ආශ්‍රිතව පවත්වන ලදී....

2019-10-20

ගාලු කථීකාව 2019 අන්තර්ජාතික සාගරික සම්මන්ත්‍රණය හෙට කොළඹදී

රාජ්‍ය ආරක්‍ෂක අමාත්‍යංශය හා ශ්‍රී ලංකා නාවික හමුදාව එක්ව දහවන වරටත් සංවිධානය කරනු ලබන 2019 ගාලු කථීකාව අන්තර්ජාතික සාගරික සම්මන්ත්‍රණය කොළඹ නගරයේදී ඔක්තෝබර් මස 21 වන දින පැවැත්වීමට සියළුම කටයුතු සුදානම් කර ඇත....

2019-10-20

ධිවර දැල් වලට හසුවී සිටි ජීවි පොකිරිස්සන් දහදෙනෙකු නාවික හමුදාව විසින් සාගරයට මුදා හරි

නාවික හමුදාව විසින් අද (ඔක්තෝබර් 19) කුඹුක්කන්ඔය ප්‍රදේශයට ඔබ්බේන් වූ මුහුදු ප්‍රදේශයේදී ධිවර දැල් වලට හසුවී සිටි පොකිරිස්සන් දහදෙනෙකු (10) සාගරයට මුදා හැරීමට කටයුතු කර ඇත. ...

2019-10-19

නීති විරෝධි ලෙස මසුන් ඇල්ලූ පුද්ගලයින් දෙදෙනෙකු (02) නාවික හමුදා බාරයට

නාවික හමුදාව විසින් 2019 ඔක්තෝබර් 18 වන දින මුලතිව්, අලම්පිල් ප්‍රදේශයට ඔබ්බේන් වූ මුහුදු ප්‍රදේශයේ සිදු කල සෝදිසි කිරීමකදී නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරතවූ පුද්ගලයින් දෙදෙනෙකු (02) නාවික හමුදා බාරයට ගෙන ඇත. ...

2019-10-19

විදේශිය හමුදා නිලධාරින් සඳහා නාවික හමුදාවෙන් විශේෂ පුහුණුවක්

එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය සහ අපරාධ පිළිබඳ ආයතනයේ පාර්ශවකරුවන් වෙනුවෙන් පවත්වනු ලැබූ නෞකා හා යාත්‍රාවලට ප්‍රවිශ්ඨ වීමත්, ඒවා සෝදිසි කිරීමේ ක්‍රියාපටිපාටීන් හා ක්‍රමෝපායන් පිළිබඳ (Visit Board Search and Seizure - VBSS) පාඨමාලාවේ ත්‍යාග ප්‍රදානො...

2019-10-19

නාගදීප විහාරයේ වාර්ෂික කඨින පිංකමට නාවික හමුදාවේ සහාය

යාපනය, නයනතිව් දූපතේ පිහිටි ඓතිහාසික නාගදීප පුරාණ රජ මහා විහාරයේ වාර්ෂික කඨින පිංකම, නාවික හමුදා සහයෝගයෙන් ඔක්තෝබර් මස 17 සහ 18 යන දිනයන්හි උත්කර්ශවත් අයුරින් පැවැත්විණි....

2019-10-19

නාවික හමුදා විශේෂ වැටලීමකදී කේරළ ගංජා කිලෝග්‍රෑම් 164.3 සොයා ගැනේ

නාවික හමුදාව අද (ඔක්තෝබර් 19) අළුයම මන්නාරම, ඉලුපාකඩවෙයි ප්‍රදේශයේදී ‍නාවික හමුදාව යොදා ඇති මාර්ග බාධකයේදී කේරළ ගංජා කිලෝග්‍රෑම් 164.3 ක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු (02) නාවික හමුදා බාරයට ගෙන ඇත....

2019-10-19

හක් බෙල්ලන් තොගයක් සමඟ පුද්ගලයෙකු නාවික හමුදා බාරයට

නාවික හමුදාව විසින් 2019 ඔක්තෝබර් 18 වන දින සිලාවතුර, අරිප්පු ප්‍රදේශයේ සිදු කල සෝදිසි කිරීමකදී නීති විරෝධී ලෙස හක් බෙල්ලන් ලඟ තබා ගත් පුද්ගලයෙකු නාවික හමුදා බාරයට ගෙන ඇත. ...

2019-10-19

කේරළ ගංජා කිලෝග්‍රෑම් 221.8 ක් සමඟ පුද්ගලයින් තිදෙනෙකු (03) නාවික හමුදා බාරයට

නාවික හමුදාව සහ ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුව එක්ව අද (ඔක්තෝබර් 19) අළුයම වෙත්තලකර්නි ප්‍රදේශයේ සිදු කල සෝදිසි කිරීමකදී කේරළ ගංජා කිලෝග්‍රෑම් 221.8 සමඟ පුද්ගලයින් තිදෙනෙකු (03) නාවික හමුදා බාරයට ගෙන ඇත. ...

2019-10-19

මානුෂිය මෙහෙයුම් සමයේදී අතහැර දමා ගොස් තිබූ බෝම්බ කිහිපයක් නාවික හමුදාව සොයා ගැනේ

නාවික හමුදාව විසින් 2019 ඔක්තෝබර් 18 වන දින මාමුනේ, චැම්පියන්පත්තු ප්‍රදේශයේ සිදු කළ සෝදිසි කිරීමකදී මානුෂිය මෙහෙයුම් සමයේදී අතහැර දමා ගොස් තිබූ බෝම්බ කිහිපයක් සොයා ගන්නා ලදී....

2019-10-19

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු නීතියේ රැහැනට හසුකර දීමට නාවික හමුදා සහාය

නාවික හමුදාව සහ පොලිස් විශේෂ කාර්ය බළකාය එක්ව 2019 ඔක්තෝබර් 18 වන දින ත්‍රිකුණාමලය, පුල්මුඩේ ප්‍රදේශයේදී මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු සමඟ කේරළ ගංජා කිලෝග්‍රෑම් 02 ක් අත්අඩංගුවට ගැනීමට සමත්ව ඇත....

2019-10-19

නාවික හමුදාව වක්වැල්ල සහ අගලිය පාලම් යට සිරවී තිබූ අපද්‍රව්‍ය ඉවත් කරයි

ගාල්ල, වක්වැල්ල පාලම සහ අගලිය පාලම් තුල සිරවී තිබූ අපද්‍රව්‍ය ඉවත් කිරීමේ මෙයෙහුමක් නාවික හමුදාව 2019 ඔක්තෝම්බර් 17 වන දින ක්‍රියාත්මක කරන ලදී....

2019-10-19