සියළු පුවත්

මූලික පුහුණුව හැදෑරූ ක්ෂණික ක්‍රියාකාරී යාත්‍රා බලඝණයේ නිලධාරීන් සහ නාවිකයන් විසිර යයි

නාවික හමුදා ක්ෂණික ක්‍රියාකාරී යාත්‍රා බලඝණය සඳහා සුදුසුකම් ලැබීමේ මූලික පුහුණුව හැදැරූ එහි 24 වන බඳවා ගැනීමට අයත් නිලධාරීන් 6 දෙනෙක් සහ නාවිකයන් 43 දෙනෙක් සඳහා ලාංඡන පැළඳවීමේ සහ විසිර යෑමේ උත්සවය 2019 ඔක්තෝබර් 17 වන දින ඟගේ වාඩිය ක්...

2019-10-18

නීති විරෝධී ලෙස ඇල්ලූ මුහුදු කූඩැල්ලන් 715 ක් සමඟ පුද්ගලයින් හතරදෙනෙකු නාවික හමුදා බාරයට

නාවික හමුදාව විසින් අද (ඔක්තෝබර් 17) අළුයම අරිප්පු, නැගෙනහිර වෙරළ තීරයේදී නීති විරෝධී ලෙස ඇල්ලූ මුහුදු කූඩැල්ලන් 715 ක් සමඟ පුද්ගලයින් හතරදෙනෙකු (04) නාවික හමුදා බාරයට ගෙන ඇත. ...

2019-10-17

හත්වන අන්තර්ජාතික හමුදා ක්‍රීඩා කවුන්සිල (CISM) ක්‍රීඩා උළෙල සඳහා නාවික හමුදා කණ්ඩායම එක්වෙයි

අන්තර්ජාතික හමුදා ක්‍රීඩා කවුන්සිලය (Council International Military Sports) මගින් හත්වන වරටත් සංවිධානය කරනු ලබන ක්‍රීඩා උළෙල සඳහා සහභාගි වීමට කොමදෝරු ජයන්ත ගමගේ ගේ ප්‍රධානත්වයෙන් යුත් නාවික හමුදා ක්‍රීඩක/ක්‍රීඩිකාවන් 27 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායම...

2019-10-17

තහනම් දැල් භාවිතා කරමින් මසුන් ඇල්ලූ පුද්ගලයන් දහනව දෙනෙකු (19) නාවික හමුදා බාරයට

නාවික හමුදාව විසින් 2019 ඔක්තෝබර් 16 වන දින ත්‍රිකුණාමලය නගරය ආසන්න මුහුදු තීරයේ, චෙම්ම‍ලේ මුහුදු ප්‍රදේශයේ සහ පොඩුවාකට්ටු මුහුදු ප්‍රදේශයේදී තහනම් දැල් භාවිතා කරමින් ධීවර කටයුතු වල නිරත වු පුද්ගලයින් දහනවදෙනෙකු (19) නාවික හමුදා බ...

2019-10-17

ශ්‍රී ලංකාවට අයත් උතුරු මුහුදු සීමාවේ ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් 03 දෙනෙකු නාවික හමුදා බාරයට

එම ධීවරයින් වයස අවුරුදු 31 ත් 34 ත් අතර වියෙහි පසුවන අතර, ඔවුන් වෛද්‍ය පරීක්‍ෂණයකට භාජනය කිරීමෙන් අනතුරුව ඉදිරි නීතිමය කටයුතු සඳහා යාපනය, සහකාර ධීවර අධ්‍යක්‍ෂක වෙත භාරදෙන ලදී....

2019-10-17

අනවසර ධීවර කටයුතු වල නිරතව සිටි කිමිඳුම් කරුවන් දෙදෙනෙකු නාවික හමුදා බාරයට

නාවික හමුදාව විසින් අද (ඔක්තෝබර් 16) අළුයම කොළඹ, ජනාධිපති ලේකම් කාර්යාලය අසල මුහුදු ප්‍රදේශයේ සිදු කල සෝදිසි කිරීමකදී අනවසර ධීවර කටයුතු වල නිරත වු කිමිඳුම්කරුවන් දෙදෙනෙකු නාවික හමුදා බාරයට ගන්නා ලදී....

2019-10-16

ලෝක ඕසෝන් දිනය වෙනුවෙන් නාවික හමුදාව කඩෝලාන පැල 2000 ක් සිටුවයි

නාවික හමුදාව සහ මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශයට අයත් වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව, වායු සම්පත් කළමනාකරණය සහ ඕසෝන් ඒකකය හා ධීවර සංගම් එක්ව 2019 ඔක්තෝබර් 15 වන දින ත්‍රිකුණාමලය, සාලි කලපුවේදී කඩොලාන ...

2019-10-16

ශ්‍රී ලංකා නාවික නෞකා ‘තිස්ස’ ආයතනය සිය 62 වන සංවත්සරය අභිමානවත් ලෙස සමරයි

නැගෙනහිර නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා ‘තිස්ස’ ආයතනයේ 62 වන සංවත්සරය 2019 ඔක්තෝබර් 15 වන දින අභිමානවත් ලෙස සමරන ලදි....

2019-10-16

මන්ඩතිව් ප්‍රදේශයෙන් පුපුරණ ද්‍රව්‍ය කිහිපයක් නාවික හමුදාව විසින් සොයා ගැනේ

නාවික හමුදාව විසින් 2019 ඔක්තෝබර් 15 වන දින මන්ඩතිව් ප්‍රදේශයේ සිදු කල සෝදිසි කිරීමකදී පුපුරණ ද්‍රව්‍ය කිහිපයක් සොයා ගන්නා ලදී....

2019-10-16

නාවික හමුදාව විසින් ගෝපාල්පුරම් ප්‍රදේශයේදී තහනම් දැලක් සොයා ගැනේ

නාවික හමුදාව විසින් 2019 ඔක්තෝබර් 15 වන දින ත්‍රිකුණාමලය, ගෝපාල්පුරම් ප්‍රදේශයේ සිදු කළ සෝදිසි කිරිමකදී නීතිවිරෝධී ලෙස මසුන් ඇල්ලීමට යොදා ගන්නා තහනම් දැලක් සොයා ගැනීමට සමත්ව ඇත. ...

2019-10-16

කේරළ ගංජා ලඟ තබාගත් පුද්ගලයෙකු නාවික හමුදා බාරයට

නාවික හමුදාව විසින් 2019 ඔක්තෝම්බර් 15 කුඩාවැල්ල, ධීවර වරාය ප්‍රදේශ‍යේ සිදු කළ සෝදිසි කිරිමකදී කේරළ ගංජා ග්‍රෑම් 02 ක් සමඟ පුද්ගලයෙකු නාවික හමුදා බාරයට ගෙන ඇත. ...

2019-10-16

ගාලු කථිකාව 2019 සම්බන්ධයෙන් මාධ්‍ය දැනුවත් කිරීමේ සාකච්ජාව නාවික හමුදා මුලස්ථානයේදී

2019 ඔක්තෝබර් මස 21 සහ 22 යන දෙදින තුළ පැවැත්වීමට නියමිත ගාලු කථිකාව - 2019 ජාත්‍යන්තර සාගරික සම්මන්ත්‍රණය පිළිබඳව මාධ්‍යවේදීන් දැනුවත් කිරීමේ සාකච්ජාව අද (ඔක්තෝබර් 15) නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී, රියර් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න...

2019-10-15

ශ්‍රී ලංකා නාවික හමුදා මහ රෝහල (කොළඹ) “Carbon Neutral Operations” සහතිකය ලබා ගත් ආසියාවේ ප්‍රථම රෝහල ලෙස හිමිකම් ලබයි

නාවික මහ රෝහල කොළඹ “Carbon Neutral Operations” සහතිකය ලබාගත් ආසියාවේ ප්‍රථම රෝහල බවට පත්විය. ශ්‍රිලංකා නාවික හමුදාවේ බටහිර නාවික විධානයට අයත් නාවික මහ රෝහල, කලාපයේ ඒකාබද්ධ තිරසාර විසදුම් සපයන ඉහළම ආයතනය වශයෙන් සැලකෙන Carbon Consulting Company (Pvt) Ltd (CCC) සමඟ එක්ව...

2019-10-15

දඹකොළ පටුන සංඝමිත්තා විහාරයේ වාර්ෂික කඨින පිංකම සඳහා නාවික හමුදා දායකත්වය

යාපනය, දඹකොළ පටුන සංඝමිත්තා විහාරයේ වාර්ෂික කඨින පිංකම, නාවික හමුදා සහයෝගයෙන් 2019 ඔක්තෝබර් 13 සහ 14 යන දිනයන්හිදී උත්කර්ශවත් අයුරින් පැවැත්විණි....

2019-10-15

පුපුරණ ද්‍රව්‍ය යොදා ඇල්ලූ මසුන් කිලෝග්‍රෑම් 70 ක් නාවික හමුදාව සොයා ගැනේ

නාවික හමුදාව විසින් 2019 ඔක්තෝබර් 14 වන දින ත්‍රිකුණාමලය, සින්නවේලී ප්‍රදේශයේදී පුපුරණ ද්‍රව්‍ය යොදා ඇල්ලූ මසුන් කිලෝග්‍රෑම් 70 ක් සොයා ගෙන ඇත. ...

2019-10-15