සියළු පුවත්

ඕස්ට්‍රේලියානු රාජකීය නාවික හමුදා ජාත්‍යන්තර සම්මන්ත්‍රණයට සහ සමුළුවට සහභාගී වූ නාවික හමුදාධිපතිතුමා යලි දිවයිනට

ඕස්ට්‍රේලියානු රාජකීය නාවික හමුදාව විසින් වාර්ෂිකව සංවිධානය කරන ලද Sea Power 2019 - ජාත්‍යන්තර සම්මන්ත්‍රණයට සහ නීති විරෝධී සංක්‍රමණය පිළිබඳ ශ්‍රී ලංකා ඕස්ට්‍රේලියානු හයවන ඒකාබද්ධ ක්‍රියාකාරි වැඩමුළුව සඳහා නාවික හමුදාධිපති, වයිස් ...

2019-10-14

නාවික හමුදාව විසින් ඉලංකන්තයි සහ කල්ලඩිචේනෙයි ප්‍රදේශයන්හිදි තහනම් දැල් සොයා ගැනේ

නාවික හමුදාව විසින් අද (ඔක්තෝබර් 14) උදෑසන ඉලංකන්තයි සහ කල්ලඩිචේනෙයි ප්‍රදේශයන්හිදී සිදු කළ මුර සංචාරයක් අතරතුර නීතිවිරෝධී ලෙස මසුන් ඇල්ලීමට යොදා ගන්නා තහනම් දැල් තුනක් සොයා ගැනීමට සමත්ව ඇත. ...

2019-10-14

කේරළ ගංජා තොගයක් නාවික හමුදාව විසින් සොයා ගැනේ

නාවික හමුදාව විසින් අද (ඔක්තෝබර් 14) මන්නාරමට ඔබ්බෙන් වු මුහුදු ප්‍රදේශයේදී මුහුදේ පාවෙමින් තිබූ කේරළ ගංජා තොගයක් සොයා ගැනීමට සමත්ව ඇත. ...

2019-10-14

හඳුනා නොගත් මළ සිරුරක් නාවික හමුදාව විසින් සොයා ගැනේ

කොළඹ, වරාය පිවිසුම අසලදී හදුනානොගත් මළ සිරුරක් අද (ඔක්තෝබර් 14) නාවික හමුදාව විසින් සිදු කළ මුර සංචාරයකදී සොයා ගැනීමට සමත් වී ඇත. ...

2019-10-14

නීති විරෝධී දුම්වැටි තොගයක් සමඟ පුද්ගලයින් තිදෙනෙකු (03) අත්අඩංගුවට ගැනීමට නාවික හමුදා සහාය

නාවික හමුදාව සහ පොලිසිය එක්ව 2019 ඔක්තෝබර් 13 වන දින හම්බන්තොට, සිප්පිකුලම ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී නීති විරෝධී දුම්වැටි තොගයක් සමඟ පුද්ගලයින් තිදෙනෙකු (03) අත්අඩංගුවට ගෙන ඇත. ...

2019-10-13

නාවික හමුදාව සහ පොලිසිය එක්ව පුත්තලම, කරඹ ප්‍රදේශයේ සිදු කල විශේෂ මෙහෙයුම

නාවික හමුදාව සහ පොලිසිය එක්ව 2019 ඔක්තෝබර් 12 වන දින පුත්තලම, කරඹ ප්‍රදේශයේ සිදු කළ විශේෂ මෙහෙයුමකදී මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවන් හත්දෙනෙකු (07) නීතියේ රැහැනට හසුකර ගැනීමට සමත්ව ඇත....

2019-10-13

මුහුදු කූඩැල්ලන් කිලෝග්‍රෑම් 227.86 නාවික හමුදාව සොයා ගැනේ

නාවික හමුදාව විසින් 2019 ඔක්තෝබර් 12 වන දින තලෙයිමන්නාරම, පියර්ගම වෙරළ තීරයේදී මුහුදු කූඩැල්ලන් කිලෝග්‍රෑම් 227.86 ක් සොයා ගැනීමට සමත්ව ඇත....

2019-10-13

නීති විරෝධී ලෙස ඇල්ලූ මුහුදු කූඩැල්ලන් 55 ක් සමඟ පුද්ගලයින් තිදෙනෙකු නාවික හමුදා බාරයට

නාවික හමුදාව විසින් අද (ඔක්තෝබර් 12) උදෑසන මන්නාරම, සවුත්බාර් වෙරළ තීරයේදී නීති විරෝධී ලෙස ඇල්ලූ මුහුදු කූඩැල්ලන් 55 ක් සමඟ පුද්ගලයින් තිදෙනෙකු (03) නාවික හමුදා බාරයට ගෙන ඇත. ...

2019-10-12

වෙරළ තීරයන් පිරිසිදු කිරීමට නාවික හමුදාව එක්වෙයි

නාවික හමුදාව විසින් වෙරළ තීරයන් පිරිසිදු කිරීමේ වැඩසටහන් නිරන්තරයෙන් ක්‍රියාත්මක කරනු ලබන අතර, එහි තවත් එක් පියවරක් අද (ඔක්තෝබර් 12) දකුණු නාවික විධානයට අයත් වෙරළ තීරයන් කේන්ද්‍ර කර ගනිමින් සාර්ථකව පවත්වන ලදී. ...

2019-10-12

පුපුරණ ද්‍රව්‍ය යොදා මසුන් ඇල්ලූ පුද්ගලයින් 11 දෙනෙකු නාවික හමුදා බාරයට

නාවික හමුදාව විසින් 2019 ඔක්තෝබර් 11 වන දින ත්‍රිකුණාමලය, සූදිකුඩා ප්‍රදේශයේදී පුපුරණ ද්‍රව්‍ය යොදා මසුන් ඇල්ලූ පුද්ගලයින් 11 දෙනෙකු නාවික හමුදා බාරයට ගෙන ඇත....

2019-10-12

වලංගු අවසරපත් නොමැතිව හක් බෙල්ලන් ප්‍රවාහන කල පුද්ගලයින් තිදෙනෙකු (03) අත්අඩංගුවට

නාවික හමුදාව සහ පොලිස් විශේෂ කාර්ය බලකාය එක්ව 2019 ඔක්තෝම්බර් 11 වන දින යාපනය, අම්බිගා නගර් වෙරළ තීරයේ සිදු කළ සෝදිසි කිරීමකදි වංලගු අවසරපත් නොමැතිව හක් බෙල්ලන් ප්‍රවාහනය කල පුද්ගලයින් තිදෙනෙකු (03) නාවික හමුදා බාරයට ගෙන ඇත. ...

2019-10-12

උතුරු නාවික විධානය විසින් ශ්‍රී ලංකා සාගර විශ්වවිද්‍යාල සිසුන් සඳහා පුහුණු වැඩසටහනක් පවත්වයි

නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා ගේ උපදෙස් මත ශ්‍රී ලංකා සාගර විශ්වවිද්‍යාල සිසුන් සඳහා පුහුණු වැඩසටහනක් 2019 ඔක්තෝබර් 11 වන දින කන්කසන්තුරේයි පිහිටි ශ්‍රී ලංකා නාවික නෞකා ‘උත්තර’ ආයතනයේදී පැවැත්විණි....

2019-10-12

මගී ප්‍රවාහන යාත්‍රාවක් වන ‘එළුතාරකයි’ යාත්‍රාව යාපනය දිස්ත්‍රික් ලේකම් හට භාර කෙරේ

නාවික හමුදා බාරයේ තිබූ මගී ප්‍රවාහන යාත්‍රාවක් වන ‘එළුතාරකයි’ යාත්‍රාව 2019 ඔක්තෝබර් 11 වන දින යාපනය, දිස්ත්‍රික් ලේකම් කාර්යාලය වෙත නිල වශයෙන් භාර දීමට කටයුතු කරන ලදී....

2019-10-12

ශ්‍රී ලංකාව එක්සත් රාජධානිය සමඟ මුහුදු මිනුම් කටයුතු සම්බන්ධව ද්විපාර්ශ්වික ගිවිසුම් දෙකක් අත්සන් කරයි

ශ්‍රී ලංකාවේ ජාතික ජලජ සම්පත් පර්යේෂණ හා සංවර්ධන නියෝජිතායතනය සහ එක්සත් රාජධානියේ ජල මානක කාර්යාලය 2019 ඔක්තෝබර් 11 වන දින ජාතික ජලජ සම්පත් පර්යේෂණ හා සංවර්ධන නියෝජිතායතන කාර්යාලයේදී ද්විපාර්ශ්වික ගිවිසුම් දෙකකට අත්සන් තැබීය. ...

2019-10-12

නාවික හමුදාව වක්වැල්ල පාලම යට සිරවී තිබූ අපද්‍රව්‍ය ඉවත් කරයි

ගාල්ල, වක්වැල්ල පාලමේ සිරවී තිබූ අපද්‍රව්‍ය ඉවත් කිරීමේ මෙයෙහුමක් නාවික හමුදාව අද (2019 ඔක්තෝම්බර් 11) ක්‍රියාත්මක කරන ලදී....

2019-10-11