සියළු පුවත්

නීති විරෝධී ලෙස ධීවර කටයුතු වල නිරත වූ පුද්ගලයින් 15 දෙනෙකු නාවික හමුදා බාරයට

නාවික හමුදාව විසින් 2019 ඔක්තෝබර් 10 වන දින පල්ලියවාසලපාඩු සහ කල්ලාරු මුහුදු තීරයේ සිදු කළ ‍මුර සංචාරයන් අතරතුරදී නීති විරෝධි ලෙස ධීවර කටයුතුවල නිරත වූ පුද්ගලයින් 15 දෙනෙකු නාවික හමුදා බාරයට ගෙන ඇත. ...

2019-10-11

නීති විරෝධී ලෙස වාලම්පුරි විකිණීමට සූදානම් වූ පුද්ගලයින් දෙදෙනෙකු (02) අත්අඩංගුවට ගැනීමට නාවික හමුදා සහාය

නාවික හමුදාව සහ පොලිසිය එක්ව 2019 ඔක්තෝබර් 10 වන දින කල්මුණේ, නින්දවුර් ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී වාලම්පුරි 06 ක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු (02) අත්අඩංගුවට ගෙන ඇත....

2019-10-11

මත්ද්‍රව්‍ය ලඟ තබා ගත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට නාවික හමුදා සහාය

නාවික හමුදාව ‌සහ පොලිස් විශේෂ කාර්ය බලකාය එක්ව 2019 ඔක්තෝබර් 10 වන දින රාගම ප්‍රදේශයේදී හෙරොයින් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත. ...

2019-10-11

රෝගී වූ ධීවරයෙකු වෛද්‍ය ප්‍රථිකාර සඳහා ගොඩබිම වෙත රැ‍ගෙන ඒමට නාවික හමුදා සහාය

මුහුදේදී රෝගී වූ ධීවරයෙකු වෛද්‍ය ප්‍රථිකාර සදහා ගොඩබිම වෙත රැගෙන ඒමට අද (2019 ඔක්තෝබර් 10) නාවික හමුදාව කටයුතු කරන ලදී....

2019-10-10

පකිස්ථානු මහකොමසාරිස්තුමන් නැගෙනහිර නාවික විධානය භාර ආඥාපතිතුමන් හමුවෙයි

ශ්‍රී ලංකාවේ පකිස්ථානු මහකොමසාරිස් අතිගරු ආචාර්ය ශහීඩ් අහමඩ් හෂ්මට් මහතා 2019 ඔක්තෝබර් 09 වන දින නැගෙනහිර නාවික විධාන මූලස්ථානයේදී විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් මෙරිල් වික්‍රමසිංහ හමුවිය....

2019-10-10

ඉස්සන් ගොවිපලක සිරවී සිටි‍ කැස්බෑවෙකු නාවික හමුදාව බේරා ගැනේ

නාවික හමුදාව විසින් 2019 ඔක්තෝබර් 09 වන දින මණ්ඩතිව්, පල්ලිකුඩා ප්‍රදේශයේ ඉස්සන් ගොවිපලක සිරවී සිටි කැස්බෑවෙකු මුදා ගැනීමට කටයුතු කෙරුණි....

2019-10-10

මත්ද්‍රව්‍ය ලඟ තබා ගත් පුද්ගලයින් දෙදෙනෙකු කොටු කර ගැනීමට නාවික හමුදා සහාය

නාවික හමුදාව සහ පොලිසිය එක්ව 2019 ඔක්තෝබර් 09 වන දින මුලංකාවිල්, අම්බපුරම් ප්‍රදේශයේදී කේරළ ගංජා සමඟ පුද්ගලයින් දෙදෙනෙකු (02) අත්අඩංගුවට ගෙන ඇත. ...

2019-10-10

පාකිස්ථානු අණ සහ මාණ්ඩලික විද්‍යාලයේ නියෝජිතයින් දෙදෙනෙකු දකුණු නාවික විධානයේ සංචාරයක

පාකිස්ථාන අණ සහ මාණ්ඩලික විද්‍යාලයේ නියෝජිතයින් දෙදෙනෙකු 2019 ඔක්තෝබර් 09 වන දින දකුණු නාවික විධානයේ සංචාරයක නිරත විය....

2019-10-10

කැස්බෑ මස් තොගයක් සමඟ කාන්තාවක් අත්අඩංගුවට

නාවික හමුදාව සහ පොලිසිය එක්ව අද (2019 ඔක්තෝබර් 09) යාපනය, මාදගල් ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී කැස්බෑ මස් තොගයක් සමඟ කාන්තාවක් අත්අඩංගුවට ගෙන ඇත. ...

2019-10-09

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු නීතියේ රැහැනට හසුකර දීමට නාවික හමුදා සහාය

නාවික හමුදාව සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය එක්ව 2019 ඔක්තෝබර් 08 වන දින මුන්දලම, කීරියන්කල්ලිය ප්‍රදේශයේදී හෙරොයින් ග්‍රෑම් 02 ක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත....

2019-10-09

නීති විරෝධී ලෙස ගජමුතු අලෙවි කිරීමට සූදානම් වූ පුද්ගලයන් තිදෙනෙකු අත්අඩංගුවට ගැනීමට නාවික හමුදා සහාය

නාවික හමුදාව සහ පොලිසිය එක්ව 2019 ඔක්තෝබර් 08 වන දින අක්කරෙයිපත්තු ප්‍රදේශයේ සිදු කල වැටලීමකදී ගජමුතු ලඟ තබා ගත් පුද්ගලයින් තිදෙනෙකු (03) අත්අඩංගුවට ගැනීමට සමත්ව ඇත....

2019-10-09

හම්බන්තොට වරාය පරීශ්‍රයේදී සැක කටයුතු පුද්ගලයින් තිදෙනෙකු නාවික හමුදා බාරයට

නාවික හමුදාව විසින් 2019 ඔක්තෝබර් මස 08 වන දින හම්බන්තොට ජාත්‍යාන්තර වරායේ අධිවේගී පිවිසුමේදී යකඩ එකතු කරමින් සිටි සැක කටයුතු පුද්ගලයින් තිදෙනෙකු නාවික හමුදා බාරයට ගෙන ඇත. ...

2019-10-09

අලෙවි කිරීම සඳහා සුදානම් කර තිබූ නීති විරෝධි දැල් සමඟ සැකකරුවන් දෙදෙනෙකු (02) අත්අඩංගුවට

නාවික හමුදාව, පොලිසිය සහ ධීවර පරික්‍ෂක කාර්යලය එක්ව 2019 ඔක්තෝබර් 08 වන දින ත්‍රිකුණාමලය, තෝපුර් ප්‍රදේශයේදී මසුන් ඇල්ලීමට යොදා ගන්නා නීති විරෝධි දැල් 09 ක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු (02) අත්අඩංගුවට ගෙන ඇත. ...

2019-10-09

පාසල් සිසුන් සඳහා නායකත්ව පුහුණු වැඩසටහනක් ත්‍රිකුණාමලයේදී

2019 ඔක්තෝබර් 05 සහ 06 යන දෙදින ත්‍රිකුණාමලය, තිස්ස මහ විද්‍යාලයේ සිසුන් සඳහා නාවික හමුදා දායකත්වයෙන් නායකත්ව පුහුණු වැඩසටහනක් පවත්වන ලදී....

2019-10-08

නීති විරෝධී ලෙස මසුන් ඇල්ලූ පුද්ගලයින් හත්දෙනෙකු (07) නාවික හමුදා භාරයට

නාවික හමුදාව විසින් 2019 ඔක්තෝබර් 07 වන දින අරිප්පු වෙරළ තීරයේදී නීති විරෝධී ලෙස පුපුරණ ද්‍රව්‍ය යොදා මසුන් ඇල්ලූ පුද්ගලයින් හත්දෙනෙකු (07) නාවික හමුදා බාරයට ගෙන ඇත. ...

2019-10-08