සියළු පුවත්
‘ගනර් සුපර්ක්‍රොස් - 2019’ තරඟාවලියේ ජයග්‍රහණ රැසක් නාවික හමුදාවට
‘ගනර් සුපර්ක්‍රොස් - 2019’ යතුරු පැදි තරඟාවලිය 2019 ඔක්තෝබර් මස 06 වන දින මින්නේරිය කාලතුවක්කු රෙජිමේන්තු ධාවන පථයේදී පැවති අතර, එහිදී නාවික හමුදා යතුරු පැදි සංචිතය ජයග්‍රහණ රැසක් හිමිකරගන්නා ලදී....
2019-10-07
57 වන ජාතික ජුඩෝ තරගාවලියේ සමස්ථ කාන්තා ශූරතාවය නාවික හමුදාව හිමිකර ගනී
2019 ඔක්තෝබර් මස 03 සහ 04 යන දිනයන්හිදී නාවලපිටිය ජයතිලක ගෘහස්ථ ක්‍රීඩාංගණයේ පැවති 57 වන ජාතික ජුඩෝ තරගාවලියේ කාන්තා අංශයේ සමස්ථ ශූරතාවය දිනා ගැනීමට නාවික හමුදා කාන්තා ජුඩෝ කණ්ඩායම සමත් වීය. ...
2019-10-07
කැස්බෑ මස් තොගයක් සමඟ පුද්ගලයින් සිව්දෙනෙකු (04) නාවික හමුදා බාරයට
නාවික හමුදාව විසින් අද (2019 ඔක්තෝබර් 07) ඩෙල්ෆ්, මනලඩි ප්‍රදේශයේ සිදු කළ සෝදිසි කිරීමකදී කැස්බෑ මස් තොගයක් සමඟ පුද්ගලයින් සිව්දෙනෙකු (04) නාවික හමුදා බාරයට ගන්නා ලදී. ...
2019-10-07
විදේශීය ආරක්‍ෂක නිලධාරීන් වෙනුවෙන් ශ්‍රී ලංකා නාවික හමුදාව පවත්වනු ලබන තවත් පාඨමාලාවක් ත්‍රීකුණාමලයේදී
එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය සහ අපරාධ පිළිබඳ ආයතනයේ පාර්ශවකරුවන් වෙනුවෙන් පවත්වනු ලබන නෞකා හා යාත්‍රාවලට ප්‍රවිශ්ඨ වීමත්, ඒවා සෝදිසි කිරීමේ ක්‍රියාපටිපාටීන් හා ක්‍රමෝපායන් පිළිබඳ තවත් එක් පාඨමාලාවක් අද (2019 ඔක්තෝබර් 07) ත්‍රික...
2019-10-07
වයඹ මුහුදු තීරයෙන් බීඩිකොළ කිලෝග්‍රෑම් 881 සොයා ගැනේ
නාවික හමුදාව සහ ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුව එක්ව 2019 ඔක්තෝබර් 06 වන දින කල්පිටිය, කුඩාව මුහුදු ප්‍රදේශයේ සිදු කළ සෝදිසි කිරීමකදි බීඩිකොළ තොගයක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු (02) අත්අඩංගුවට ගෙන ඇත....
2019-10-07
කේරළ ගංජා කිලෝග්‍රෑම් 45 ක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු නාවික හමුදා බාරයට
නාවික හමුදාව විසින් 2019 ඔක්තෝම්බර් 05 වන දින මනක්කාඩු මුහුදු ප්‍රදේශයේ සිදු කළ සෝදිසි කිරිමකදී කේරළ ගංජා කිලෝග්‍රෑම් 45 ක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු (02) නාවික හමුදා බාරයට ගෙන ඇත....
2019-10-06
ගාල්ල කඵවැල්ල ශාන්ත මරීයා දේවස්ථානයේ වාර්ෂික මංගල්‍යයට නාවික හමුදා දායකත්වය
ගාල්ල කඵවැල්ල ශාන්ත මරීයා දේවස්ථානයේ වාර්ෂික දේව මංගල්‍යය මෙවරත්, කිතුනු බැතිමතුන් විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් 2019 ඔක්තෝබර් 05 වන දින පැවති අතර, ඒ සඳහා නාවික හමුදාව සිය දායකත්වය ලබා දෙන ලදී....
2019-10-06
අනතුරට පත් විදේශිය රුවල් යාත්‍රාවක් මුදවා ගැනීම සඳහා නාවික හමුදා සහාය
නාවික හමුදාව විසින් ඔක්තෝම්බර් 05 වන දින හම්බන්තොට වරායට ඔබ්බෙන් වූ මුහුදේදී ආපදාවට පත් විදේශිය රුවල් යාත්‍රාවක් ගොඩබිමට රැගෙන ඒමට කටයුතු කරන ලදි....
2019-10-06
නාවික හමුදාව තහනම් ධීවර දැල් දෙකක් සොයා ගැනේ
නාවික හමුදාව විසින් 2019 ඔක්තෝම්බර් 05 වන දින මඩකළපුව, කළපුව ආශ්‍රිත මුහුදු ප්‍රදේශයේ සිදු කළ මුර සංචාරයක දී නිතිවිරෝධී ලෙස මසුන් ඇල්ලීමට යොදා ගන්නා තහනම් ධීවර දැල් දෙකක් සොයා ගැනීමට සමත්ව ඇත. ...
2019-10-06
තහනම් දැල් භාවිතා කරමින් මසුන් ඇල්ලූ පුද්ගලයන් විසිතුන්දෙනෙකු (23) නාවික හමුදා බාරයට
නාවික හමුදාව විසින් 2019 ඔක්තෝම්බර් 05 ත්‍රිකුණාමලය, සිනන්වේලි මුහුදු ප්‍රදේශයේ සහ වලෙයිතොට්ටම් මුහුදු ප්‍රදේශයේදී තහනම් දැල් භාවිතා කරමින් ධීවර කටයුතු වල නිරත වු පුද්ගලයින් විසිතුන්දෙනෙකු (23) නාවික හමුදා බාරයට ගෙන ඇත. ...
2019-10-06
බලපත්‍රයක් නොමැතිව කිමිදුම් කටයුතු වල නිරත වු පුදගලයින් හත්දෙනෙකු (07) ක් නාවික හමුදා බාරයට
නාවික හමුදාව විසින් 2019 ඔක්තෝම්බර් 05 වන දින ත්‍රිකුණාමලය, මොහොත්තුවාරම් ආශ්‍රිත මුහුදු ප්‍රදේශයේ සිදු කළ සෝදිසි කිරිමක දී බලපත්‍රයක් නොමැතිව කිමිඳුම් කටයුතු වල නිරත වු පුද්ගලයින් හත්දෙනෙකු (07) නාවික හමුදා බාරයට ගෙන ඇත. ...
2019-10-06
බීඩිකොළ කිලෝග්‍රෑම් 1050 ක් සමඟ පුද්ගලයින් පස්දෙනෙකු (05) නාවික හමුදා බාරයට
නාවික හමුදාව විසින් ඔක්තෝම්බර් 05 වන දින තලෙයි මන්නාරම දකුණු මුහුදු ප්‍රදේශයේ සිදු කළ සෝදිසි කිරීමකදි බීඩිකොළ කිලෝග්‍රෑම් 1050 ක් සමඟ පුද්ගලයින් පස්දෙනෙකු (05) නාවික හමුදා බාරයට ගෙන ඇත....
2019-10-05
ශ්‍රීලංකා නාවික හමුදා අන්තර් විධාන බැඩ්මින්ටන් තරගාවලිය - 2019
2019 වර්ෂය සඳහා වු ශ්‍රී ලංකා නාවික හමුදා අන්තර් විධාන බැඩ්මින්ටන් තරඟාවලිය 2019 සැප්තැම්බර් මස 30 වන දින සිට ඔක්තෝබර් 04 වන දින දක්වා ත්‍රිකුණාමලය, නාවික හා සාගරික විද්‍යාපිඨ බැඩ්මින්ටන් ක්‍රීඩා පිටියේදි පවත්වන ලදී. ...
2019-10-05
කේරළ ගංජා කිලෝග්‍රෑම්122.2 ක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු නාවික හමුදා බාරයට
නාවික හමුදාව විසින් අද (ඔක්තෝම්බර් 05) අළුයම මාදගල් සහ කොවිලම් තුඩුව අතර මුහුදු ප්‍රදේශයේ සිදු කළ මුර සංචාරයක් අතරතුරදි කේරළ ගංජා කිලෝග්‍රෑම් 122.2 ක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු (02) නාවික හමුදා බාරයට ගෙන ඇත. ...
2019-10-05
ගාල්ල දෙවට ප්‍රදේශයේ තෙමහල් නිවසක ඇතිවු ගින්න නිවා දැමීමට නාවික හමුදා සහය
නාවික හමුදාව සහ ගාල්ල ගිනි නිවිමේ ඒකකය එක්ව 2019 ඔක්තෝම්බර් 04 වන දින ගාල්ල දෙවට ප්‍රදේශයේ කජුවත්ත විහාරය අසල තෙමහල් නිවසක ඇති වු ගින්න නිවාදැමිමට සමත්ව ඇත. ...
2019-10-05


